බැඳුනු මුත් ; සෙනෙහස නොදත්තී
සෙනෙහසේ පොකුනේ ගිලෙන්නී
බැඳුනු දින සිට ලොවෙන් සැඟවූ
දිවිය පුදනට සිතාගත්තී........................!
ඔබේ සෙනෙහස මිළ කරණ්නට
ගෙවන්නට ඇති එකම වස්තුව
මෙතෙක් මා සුරැකිව තබාගත්
මිණි මෙවුල ඔබ වෙතට පුදමී................!
මගේප්‍රේමය ; කොහි සිටිද නුඹ?
සොයා ආවෙමි මුළු සසර තුල ;
මා නමට ඔබ පුදන බඹසර
විදින්නට මට දෙන්න අවසර.................!
අවසරයි
රහ පිරි නිර්මාණයක්.
ReplyDeleteජයවේවා!!!
ඔබගේ පැමිනීමම මට මහත්වූ ආඩම්බරයකි! ස්තූතියි!
Delete++++
ReplyDeleteබොහොමත්ම ස්තූතියි!
Deleteඅවසර බොහෝයි!
ReplyDeleteඔය අවසර දෙන්නේ පූජා වට්ටියක් පිළි ගැන්වීමකට!
Deletehmm
ReplyDeleteසතුටුයි පැමිණියාට! ගඟක් දිගේ යන්න ආවාද?
Delete++++++++++
ReplyDelete!!!!!!!!
Deleteඔබේ ප්‍රේමය ඔබේ හදතුල සොයා ආ සද ඔබේ නිවස තුල. ඔබට දරුවන් තිලිණ කරදුන් ඔබේ නමට ඔබ පුදන බබසර. විදින්නේ ඔබේ ප්‍රිය බිරිය. සිතන්න මම හරි නොවෙද ප්‍රිය මිතුර
ReplyDeleteසඳ කවුළුවෙන් එබෙන සඳ ;
Deleteඉර සඳෙන් එලියගෙන ;
දිවා දින දිනූ බව ;
අමතකය කවි සිතට!
අම්මටසිරි.. ඩිංගක් එහාට මෙහාට වෙච්ච ටිකට මෙන්න බොලේ
ReplyDeleteපිස්සු හැදෙයි.. සඳ බබළයි !
මේ ඔක්කොම ඔය තට්ටෙන්ද හිතන්නේ? ගඟේ ගියපු පාර හඳක් පාත් වෙලා වගේ
ඕව ඔට්ටු නෑ! අපිනම් කවි වලට රිප්ලයි කරණ්නෙ බැරි අමාරුවෙන් . ඔයා වගේ කවිච්චියක් කරණ්න තිබුනේ ඕක නෙවේ. සුපිරි කවියකින්. මේක පොඩ්ඩක් වත් ගැල පෙන්නෙ නෑ. ඒක හරියට ඔයාගෙම වචනයෙන් කියනවා නම් " ඇස්කිමෝ + පොල්ගස්" වගේ තමයි.
Deleteමට කවිච්චියක් කීම ගැන බලවත් විරෝධය හිටගෙන!!! හුහ්
Deleteඔය ඇස්කිමෝ කතාව, හත්වලාමේ මගේ අනන්‍යතාවය.. ඒවා ලිවිම තහනම්ය.
ස්තූතියි! බොහොමත්ම!
DeleteAdaraya - Love
ReplyDeleteජීවිතය ; ජීවත් කරවණ්නේ ආදරයය !
Deleteබුදු අම්මේ බං අයියේ ...
ReplyDeleteමඟුලක් නොකර අර ගඟේ යමං....
නැත්නම් මුං හිතන්නෙ අපි දන්නෙ බයිසිකල් පදින්නයි, කැලේ රිංගන්නයි . බෝට්ටු පදින්නයි විතරයි කියලා!
Deletehamme kawith liyanawa wage. hodai hodai. tikak therunanam madida manda mata.
ReplyDeleteස්තූතියි! එච්චරම අමාරු මහාප්‍රාණයක්ද? කොහෙද හිටියේ මෙච්චර කලත්?
ReplyDeleteඅවසරයි. නියමයි.
ReplyDeleteස්තූතියි!
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete