Thursday, May 21, 2020

175. සාංකාව . . . . !







ඉර    මුවාවී කන්ද නොපෙනී යන වෙලේ අත ගැටුනු;       ගෙල බැඳි
දුර    කතර මං මුලාවන වනයෙක ගියද  සිත පුරා               තෙද බැඳි
වර    නගන සාගරේ රැළි දැක සිත නොබිඳ සවි               ගත පුරා රැඳි
කර  වටා වර සිඳී නැත; කොටි දත කොහිද රිදියෙන්       සොඳින් බැඳි 







.

5 comments:

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...