ඉර    මුවාවී කන්ද නොපෙනී යන වෙලේ අත ගැටුනු;       ගෙල බැඳි
දුර    කතර මං මුලාවන වනයෙක ගියද  සිත පුරා               තෙද බැඳි
වර    නගන සාගරේ රැළි දැක සිත නොබිඳ සවි               ගත පුරා රැඳි
කර  වටා වර සිඳී නැත; කොටි දත කොහිද රිදියෙන්      සොඳින් බැඳි 
.
.

 
 
Koti dath ne da?
ReplyDeleteහ්ම්ම්! හ්ම්ම්!!
Delete++++
ReplyDeleteTNX
Deleteමටනම් විකාරයක් ඔය කොටිදත් පළඳින සින් එක :))
ReplyDeleteමේක මේ ඔයා හිතන තරං සුළුවෙන් ගන්න පුළුවන් කොටි දතක් නෙවෙයි; කරේ දාගෙන හිටිය ලනුව තියෙද්දි ගිලිහී ගිය එකක්!
Deleteමම රේඩියෝ කවි වැඩසටහනක් කරනවා. ඔබ අවසර දෙනවා නම් මම ඔබේ කවි ඒකට ගන්න කැමතියි . ඔබේ විද්යුත් තැපෑල මට එවන්න. එවිට වැඩසටහන ගැනත්, කවි ප්රචාරය වූ පසු ඒවාත්, ඔබේ කවි වල ගායනා පිටපතුත් ඔබට එවන්න පුළුවන් . මගේ විද්යුත් තැපෑල anuruddhawe@yahoo.com
ReplyDeleteපිළිතුරක් එව්වා!
Delete