Monday, February 19, 2018

84. සැම්සන් සහ විල්සන්....!

    කෙටිම කෙටි - කෙටි කතාව 1



ගම් පලාත පමනක් මනඃකල්පිතය.











11 comments:

  1. උඩ කතාවට- ලෝකය පෙරලෙයි කාලේ ගෙවී යයි ලෝ දම් කැරකෙනවා.. සාදු සාදු සාදු... :))

    පේළි අතර කතාවට- හ්ම්ම්ම්... :/

    ReplyDelete
    Replies
    1. වෙන ෆොන්ට් එකක්! ඉඩ ලබුනු විට ආයෙත් ලියා දමන්න සිතා සිටිමි! අමාරුවෙන් හරි කියවපු එක ගැන ස්තූතියි!

      පරම සත්යය!

      Delete
  2. ගම් පලාත පමනක් මනඃකල්පිතය.//

    😂😂😂😂😂

    ReplyDelete
  3. තමන් කරන හොද හෝ නරක මැරෙන මොහොතක් තියා හරි තමන්ට පල දෙනවා. මම හිතන්නේ එහෙමයි. ඔබතුමා නම් මේ කතාවට එකග නැතුව ඇති. සැම්සන් අවසාන කාලේ හරි හිතේ සතුටින් ඉන්නේ ඒ නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. සැම්සන් යනු සැබැවින්ම් අහිංසක මිනිහෙක්! එයා කාටවත් කරදරයක් නැති කෙනෙක්. එයා දැන් ජීවතුන් අතර නෑ!

      Delete
  4. තමන් කළ යහපත් දෙයෙහිද අයහපත් දෙයෙහිද ප්‍රතිඵල රය සක මෙන් තමා පසුපස එයි.

    ටයිප් කරනකොට හෝ ස්ක්‍රීන් ෂොට් ගන්න ඉස්සර 'Check Spelling as you type' ඩියැක්ටිවේට් කරල තිබ්බනං අර යටින් තියෙන රතු ඉරි ටික අයින් කරගන්න තිබ්බ.

    ReplyDelete
  5. අයියන්ඩි කියවන්න නම් අමාරුයි පේනව මදි.

    ReplyDelete
    Replies
    1. හෙට අනිත්දාම හරියට ලියා දාන්නම්!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...