ගමට පැමිණි කිසිදු දිනෙක
නොදැනුනු තනිකමක් සිතට
ගෙන ආවී කොහී සිටද...?
ගමේ සෑම පාර තොටක
රජෙකු වගේ සැමත යනෙන
මා සැඟවී මා සිතතුල...!
තනිකම මැකුමට පැටලූ
පිරිත් නූල දියව ගියෙද
එහි අනුහස් සිඳී ගියෙද....!
සිහසුන ඇති ඔටුනු නොමැති
රජෙකු වුවද රජකම හිමි
නගරේ තනිකොට ආවෙමි.....
මගේ කිරුළ....!
ඔටුනු නොමැතිව සිහසුන දැරුවත් නගරේ ඔබ තනිවී ඇති හැඩයි. ඒ තනිකම ගමටද අරගෙන ගිහින්. දෙමාපිය සුවද හුරු පුරුදු ගහ කොළ ඇති තම ගම් පියස තුළ කිසිදා නෑ තනිකමක් දැනෙන්නේ .
ReplyDeleteහැමදා නියං එකදා වැහි වළාවේ!
Delete:/ ෆීලින් වොරියිඞ්.. :/
ReplyDeleteදුකම කොයි තරම් සතුටක් දෝ - පල්ලේගම හේමරතන
Delete?
ReplyDelete+++++++++++
ReplyDelete!!!!!!!!!
Deleteතට්ට අයියේ වට් කේස්/?
ReplyDeleteවිඳින්න!
Deleteඕක තමයි කියන්නේ යන දේවාලෙක එක්කගෙන යන්න කියලා ප්‍රියම්භිකාව... අර මොනාද ආදරේට කියනවා කියලත් කිව්වේ...
ReplyDeleteමම යන දේවාල වල එක්කගෙන ගියොත් සුපිරියටම තියෙවි!
Deleteඅනේ බුදු අයියේ "ගඟක් දිගේ" ලියපං ....
ReplyDeleteආසාවෙන් කියවන බ්ලොග් එක එපා කරවන්ඩද හදන්නේ ....
පදිමු පදිමු ඔරුව පදිමු එගොඩ බලාලා"- එඩ්වර්ඩ් ජයකොඩි උන්නැහැ (බිලාවල් රාගය)
Deleteඅම්මට සිරි මේකට කොහොමද රිප්ලයි කරණ්නෙ ? වනේ වන හතුරෙකුට වත් මෙවන් විපතක් නොවේවා !
ReplyDeletehttps://dayawee2.blogspot.com/
ReplyDeleteඅය්යේ වෙලාවක ගිහින් බලන්න
මල්ලි ගිහින් බැලුවා. එළ ! මම ටිකක් කියෙව්වා! ස්තූතියි!
Deleteකිරුල මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා ද?
ReplyDeleteඑකෙන්ම!
DeleteCan't understand. Pl.explean when we will meet.
ReplyDelete