Wednesday, September 12, 2018

111. දිය කිණ්නර . . . !





                                           





                                               ගැහැට කඳුළු
                                                     දළ රල පෙල 
                                                     ගැවසීගත්
                                                     දිවිසමුදුර 
                                                     පතුලට 
                                                    
                                                    ආ . . . . . . . ;

                                                     සතුටු කඳුළු
                                                     මුව මදහස
                                                     විදහා ගත්
                                                     දිය කිණ්නර
                                                     ඔබමය
                                                     මා . . . . . .  "



                                                
                                             

23 comments:

  1. ආදරණීය බිරිද වෙනුවෙන් ...... පිදෙන කවි සිත්තම් උපහාරයක් ද මේ ?

    හරිම ලස්සණයි තට්ට මහත්තයා ගෙතුම

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! එකවරම විනාඩි පහක් දහයක් ඇතුලත බිහි වූවක්! "තල් අරණ . . 7" ඩ්‍රාෆ්ට් එකේ. සෙනසුරාදා ඉරිදා ඒක දානවා. සත්තකින්ම මේ ජීවිතයට දැනුනු දෙයක්!

      Delete
    2. කෝ තාම නැනේ. අපි මේ බලන් ඉන්නෙ තල් අරනට යන්න.

      Delete
    3. සඳුදා තෙක් ඉවසන්න!

      Delete
  2. Replies
    1. බොහොමත්ම ස්තූතියි ප්‍රසන්න!

      Delete
  3. අපූරු අදහසක්.
    ජයවේවා !!!

    ReplyDelete
  4. මත් වෙච්චි වෙලාවක ලියවුනු එකක් වගේ.. :))

    ReplyDelete
    Replies
    1. මත් නොවෙයි මුසපත්! දෙයියනේ කවියන්ට ගිය කල. බලාගෙන හිටියා එක කවියෙක් හරි කවි පිළිතුරක් ලියා විය කියලා. කොහෙද වාසනාවට වඩා කර්මය බලවත් නොවැ.

      Delete
  5. Replies
    1. කවි ලියන සිත කියන දේ වටින බව දැනුන
      තව සිටින කවි ලියන අය නො එන බව දැනුන
      යන නො එන බව නොදැන දුක දැනුන බව කියන
      කවි ලියන ඒ අඟන ඇය නො එන කිම කරුණ

      Delete
    2. මේ කවියේ යටි තේරුමක් තියේද අප්ෆා 🤔🤔🤔🤔

      Delete
    3. මේ කවියේ යටි තේරුමක් තියේද අප්ෆා 🤔🤔🤔🤔

      Delete
  6. Replies
    1. ස්තූතියි!
      සමා වෙන්න ඕනේ. හෙට උදේ වරුවේ ගල් ගමුවෙන් පිටත් වෙනවා. තාම සයිකල් ලෑස්ති කරණවා! නින්දක් නිදාගෙන හෙට යමු!

      Delete
  7. පෝසස්ට් එකක් පෙන්නල අරන් ගිහින්

    ReplyDelete
    Replies
    1. සමා වෙන්න ඕනෙ! පොඩි පොඩි සුසර කිරීම් වගයක් තිබුනා සයිකල් වල. එක දිගට කිලෝමීටර එකසිය තිස් ගානක් පදින්න තියෙන නිසා අඩු පාඩු එක්ක යන එක බයානකයි. මොකද වින්කලයක් තියෙන තැනක් වත් දන්න එකක් යැ?

      Delete
  8. හිතට වදින කෙනෙක් ලං උනාම හිතෙන දෙයක් තමයි ඔය. සමහර විට ප්‍රිය බිරිද වෙන්න පුළුවන්.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...