මෙතෙක් දුර ආ ගමන
කෙතෙක් දුර විහිදුනද
නවත්වන්නට දිනක්
එළඹ එනු ඇත දිනෙක.....
එතෙක් දින ගනින්නට
ලබන්නට ඉසිඹුවක්
සමුගනිමි ඔබෙන් මා
වෙන්වන්න පෙර සදා..........!
පසු ගිය මාස ගනනාවක කාලය පුරා
මා ලියා ආ මෙම සඟරාමය කථිකාව
දින නියමයකින් තොරව නවතා දමන්නට මා සිතුවෙමි.
මෙය අරඹන්නට කිසිවෙකු මූලික නොවූවා සේම
නවතා දමන්නටද මූලිකවූ කිසිවෙකු නොමැත.
මෙය හුදෙක් මාගේ හිතසුව පතාය.
අයියෝ..................
ReplyDeleteබං කාට නැතත් මට පාඩුයි අයියෙ උඹ නැතිව.
හොඳ සටහන්
ReplyDeleteගතිමි නුඹෙන්
සහෝ ඉතින්
සුභම ගමන්....
යළි ලියනතුරු ජයවේවා!!!
සේම් හියර් .. ගුඩ් ලක් බ්‍රෝ ..
ReplyDeleteනැවත ඉක්මනින් මෙතනදිම හමුවෙයි කියා සිතනවා.
ReplyDeleteකියවන්න පටන් ගන්න එද්දිම යන්න හදනවනේ. කියවන්න බලන් ඉන්නවා අපි! ජය වේවා!
ReplyDeleteමරනවා දැනගනිං
ReplyDeleteඔහොම මරන තර්ජන කොරනකොට මිනිස්සු එයිද හිටන්....
DeleteSee you soon
ReplyDeleteඇයි ඔබතුමා බ්ලොග් එක නතර කරන්නේ.මම හරිම කැමැත්තෙන් කියවපු බ්ලොග් එකක් මේක.ඔබ මේ බ්ලොග් එක හරහා ලොකු මෙහෙවරක් කරලා තියනවා. මා නොදන්නා බොහෝ කරුණු මේ හරහා ඉගෙන ගත්තා. ඔබේ පාටක පටිකාවන්ගේ දැනුම වැඩි කරන්න හැකි ඉක්මනින් නැවත ලියන්න. ඔබට ජයවේවා!!!!
ReplyDelete+++++++++++++++++++++++++++
ReplyDeleteChange is must
ReplyDeleteමද විරාමයක්.
ReplyDeleteනැවත හමුවෙමු
බෝට්ටුවෙන් ගඟේ ගිහිං මහන්සිත් ඇතිනෙ ..
ReplyDeleteඒනං ටිකක් රෙස්ට් කරල බයිසිකලෙන් යාපනේ යං ...
ඉඳලා හිටලා වත් කතා කරන්න පොන් නොම්බරේ එහෙම වෙනස් කරනවා නෙමෙයි .....
ReplyDeleteහ්හයියෝ
ReplyDelete