04. පවුලගේ පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදී........!

මචන්ලා මේක අහලා අවුල් වෙන්න එපා!
අර්ත පූර්න ගීතයක් විදියට හොන්ද සින්දුවක් තමයි ඔය "පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදී" කියන ගීතය.
 මට මීට අවුරුදු 30 කට විතර ඉස්සර හමු උනා පොරක් වසන්ත කුමාර ඇල්ලේගම කියල අහින්සක කෙට්ටු කෙන්ඩෑරි උස තරුණැ‍යෙක්.
මෙකාගෙ ගෙවල් තිවුනේ වැළිමඩ පැත්තේ.
මේ යකා ඉස්කොලේ යන කාලේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තිබුනා "ගීත බැන්කුව" කියලා පොඩි වැඩ සටහනක්.
මේකට අරූ ලියලා යවලා තියෙනවා උගේ තාත්තා ගැන පොඩි කවි පන්තියක්.
මෙන්න යකෝ තවත් කාලයකට පස්සේ  සුපිරි සින්දුවක් රේඩියෝ එකේ යනවලු  ; තමන්ගෙ පවුල ලියලා දුන්නා කියමින්  "පිය සෙනෙහසට කව් ගී ලිය උනා මදී............." කියලා!
මේ කතාව බොරුවක් ම කියමුකො!
කෝ මල්ලී ඔය රචිකාවිය ලියපු තව එකක් වත් නෑ නේද.....?

සෙස්ස පස්සට - තට්ට්යා

4 comments:

  1. හුට්ටප්පරේ ,,,එතකොට ඒකත් එහෙමද ?

    ReplyDelete
  2. Replies
    1. මා දකින තරමින් සියල්ල ඇත්ත! මේ වසන්ත කුමාර ඇල්ලේගම අන්තිමට සේවය කලේ නුවර එළියේ මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ!

      Delete
  3. ඔය ප්‍රබුද්ධ කියන උන් කරන වැඩ තමයි.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...