හර බර නොව රස බර , නිස්කාන්සුවේ නොව එකසිය ගානට වැඩකටයුතු මැද, පත් අට එකට සිඳුවාගත් කසාය වඩියක් නොව වැඩි සීනි ප්ලේන්ටියක් වී, සමාජයට නියමුවකු නොවී සීන් එකේම එකෙක් ලෙස, පොරක් නොව බුවෙක් විදියට, ටෝක් නොදී කයියක් ගහන, කැළෑ පත්තරයක් නොව; බෙල් එක ගසා බයිසිකලෙන් බෙදන සඟරාවක ඩිජිටල් කොපිය !
උඩ කතාවට- ලෝකය පෙරලෙයි කාලේ ගෙවී යයි ලෝ දම් කැරකෙනවා.. සාදු සාදු සාදු... :))පේළි අතර කතාවට- හ්ම්ම්ම්... :/
වෙන ෆොන්ට් එකක්! ඉඩ ලබුනු විට ආයෙත් ලියා දමන්න සිතා සිටිමි! අමාරුවෙන් හරි කියවපු එක ගැන ස්තූතියි!පරම සත්‍යය!
එල ද බ්‍රා...
ගම් පලාත පමනක් මනඃකල්පිතය.//😂😂😂😂😂
තමන් කරන හොද හෝ නරක මැරෙන මොහොතක් තියා හරි තමන්ට පල දෙනවා. මම හිතන්නේ එහෙමයි. ඔබතුමා නම් මේ කතාවට එකග නැතුව ඇති. සැම්සන් අවසාන කාලේ හරි හිතේ සතුටින් ඉන්නේ ඒ නිසා වෙන්න ඇති.
සැම්සන් යනු සැබැවින්ම් අහිංසක මිනිහෙක්! එයා කාටවත් කරදරයක් නැති කෙනෙක්. එයා දැන් ජීවතුන් අතර නෑ!
තමන් කළ යහපත් දෙයෙහිද අයහපත් දෙයෙහිද ප්‍රතිඵල රය සක මෙන් තමා පසුපස එයි.ටයිප් කරනකොට හෝ ස්ක්‍රීන් ෂොට් ගන්න ඉස්සර 'Check Spelling as you type' ඩියැක්ටිවේට් කරල තිබ්බනං අර යටින් තියෙන රතු ඉරි ටික අයින් කරගන්න තිබ්බ.
++++++++++++++
! ! ! !
අයියන්ඩි කියවන්න නම් අමාරුයි පේනව මදි.
හෙට අනිත්දාම හරියට ලියා දාන්නම්!
"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...
උඩ කතාවට- ලෝකය පෙරලෙයි කාලේ ගෙවී යයි ලෝ දම් කැරකෙනවා.. සාදු සාදු සාදු... :))
ReplyDeleteපේළි අතර කතාවට- හ්ම්ම්ම්... :/
වෙන ෆොන්ට් එකක්! ඉඩ ලබුනු විට ආයෙත් ලියා දමන්න සිතා සිටිමි! අමාරුවෙන් හරි කියවපු එක ගැන ස්තූතියි!
Deleteපරම සත්‍යය!
එල ද බ්‍රා...
ReplyDeleteගම් පලාත පමනක් මනඃකල්පිතය.//
ReplyDelete😂😂😂😂😂
තමන් කරන හොද හෝ නරක මැරෙන මොහොතක් තියා හරි තමන්ට පල දෙනවා. මම හිතන්නේ එහෙමයි. ඔබතුමා නම් මේ කතාවට එකග නැතුව ඇති. සැම්සන් අවසාන කාලේ හරි හිතේ සතුටින් ඉන්නේ ඒ නිසා වෙන්න ඇති.
ReplyDeleteසැම්සන් යනු සැබැවින්ම් අහිංසක මිනිහෙක්! එයා කාටවත් කරදරයක් නැති කෙනෙක්. එයා දැන් ජීවතුන් අතර නෑ!
Deleteතමන් කළ යහපත් දෙයෙහිද අයහපත් දෙයෙහිද ප්‍රතිඵල රය සක මෙන් තමා පසුපස එයි.
ReplyDeleteටයිප් කරනකොට හෝ ස්ක්‍රීන් ෂොට් ගන්න ඉස්සර 'Check Spelling as you type' ඩියැක්ටිවේට් කරල තිබ්බනං අර යටින් තියෙන රතු ඉරි ටික අයින් කරගන්න තිබ්බ.
++++++++++++++
ReplyDelete! ! ! !
Deleteඅයියන්ඩි කියවන්න නම් අමාරුයි පේනව මදි.
ReplyDeleteහෙට අනිත්දාම හරියට ලියා දාන්නම්!
Delete