Monday, November 27, 2017

66. මගේ කිරුළ....!





ගමට පැමිණි කිසිදු දිනෙක
නොදැනුනු තනිකමක් සිතට
ගෙන ආවී කොහී සිටද...?

ගමේ සෑම පාර තොටක 
රජෙකු වගේ සැමත යනෙන
මා සැඟවී මා සිතතුල...!

තනිකම මැකුමට පැටලූ
පිරිත් නූල දියව ගියෙද
එහි අනුහස් සිඳී ගියෙද....!

සිහසුන ඇති ඔටුනු නොමැති
රජෙකු වුවද රජකම හිමි
නගරේ තනිකොට ආවෙමි.....

මගේ කිරුළ....!

21 comments:

  1. ඔටුනු නොමැතිව සිහසුන දැරුවත් නගරේ ඔබ තනිවී ඇති හැඩයි. ඒ තනිකම ගමටද අරගෙන ගිහින්. දෙමාපිය සුවද හුරු පුරුදු ගහ කොළ ඇති තම ගම් පියස තුළ කිසිදා නෑ තනිකමක් දැනෙන්නේ .

    ReplyDelete
    Replies
    1. හැමදා නියං එකදා වැහි වළාවේ!

      Delete
  2. Replies
    1. දුකම කොයි තරම් සතුටක් දෝ - පල්ලේගම හේමරතන

      Delete
  3. තට්ට අයියේ වට් කේස්/?

    ReplyDelete
  4. Replies
    1. අම්මට සිරි මේකට කොහොමද රිප්ලයි කරණ්නෙ ? වනේ වන හතුරෙකුට වත් මෙවන් විපතක් නොවේවා !

      Delete
  5. ඕක තමයි කියන්නේ යන දේවාලෙක එක්කගෙන යන්න කියලා ප්‍රියම්භිකාව... අර මොනාද ආදරේට කියනවා කියලත් කිව්වේ...

    ReplyDelete
    Replies
    1. මම යන දේවාල වල එක්කගෙන ගියොත් සුපිරියටම තියෙවි!

      Delete
  6. අනේ බුදු අයියේ "ගඟක් දිගේ" ලියපං ....
    ආසාවෙන් කියවන බ්ලොග් එක එපා කරවන්ඩද හදන්නේ ....

    ReplyDelete
    Replies
    1. පදිමු පදිමු ඔරුව පදිමු එගොඩ බලාලා"- එඩ්වර්ඩ් ජයකොඩි උන්නැහැ (බිලාවල් රාගය)

      Delete
  7. https://dayawee2.blogspot.com/
    අය්යේ වෙලාවක ගිහින් බලන්න

    ReplyDelete
    Replies
    1. මල්ලි ගිහින් බැලුවා. එළ ! මම ටිකක් කියෙව්වා! ස්තූතියි!

      Delete
  8. කිරුල මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා ද?

    ReplyDelete
  9. Can't understand. Pl.explean when we will meet.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...