හර බර නොව රස බර , නිස්කාන්සුවේ නොව එකසිය ගානට වැඩකටයුතු මැද, පත් අට එකට සිඳුවාගත් කසාය වඩියක් නොව වැඩි සීනි ප්ලේන්ටියක් වී, සමාජයට නියමුවකු නොවී සීන් එකේම එකෙක් ලෙස, පොරක් නොව බුවෙක් විදියට, ටෝක් නොදී කයියක් ගහන, කැළෑ පත්තරයක් නොව; බෙල් එක ගසා බයිසිකලෙන් බෙදන සඟරාවක ඩිජිටල් කොපිය !
"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...
හඳ වැහැරුණු සඳ . . . . !
ReplyDeleteපිස්සු හැදෙන සඳ .. . . . !
කවුරු හරි ඊළඟ පදය ලියාවි .
මිහිමව මත හිඳ
Deleteකුමටද පද බැඳ
ආ සුන්දරයි!
Deleteසඳ කුමටද සඳ
ReplyDeleteතට්ටය ඇති සඳ...
එළ
Deleteජිවිතේ දුකයි අප්පච්චි..
ReplyDeleteකියන්නේ කාටද?
DeleteAda sada nowa meda sada oba
ReplyDeleteWrong, should be 'Eda' not Ada
ReplyDeleteමගේ සඳ ඔබ මගේ සඳ ඔබ
Deletehttps://hair.lovetoknow.com/Products_to_Make_a_Bald_Head_Shine
ReplyDeleteතැන්කිව්! තැන්කිව්!!
Deleteපිරුණු සඳත් අමාවකත් එකම සඳක් නොවැ..
ReplyDeleteඅමාවක යනු පුර හඳේ විලෝමය වුවත් ආදරය ලබන්නේ පුර හඳ නේද?
Deleteඑදා පුර සදට පෙම් බැන්දේ
ReplyDeleteඅමාවකක් ඇතැයි දැන දැනම ද .....
පුරහඳට පෙම් බඳින බොහෝ දෙනාගේ හිත් අමාවකේදි ඇල්මැරෙණවා !
Deleteඅමාවකේ යවුවනයන් සොයා යන ..
ReplyDeleteඝනදුර ඉරා රෑ මැදියම ජනිත වන..
හිරු පෑයූ කලට ඔබටය දෙවන තැන..
සබඳ බැරි ඇයිද ඉන්නට එකම තැන.. :)
දිනය පුරා මහ දාවල එකලු කල
Deleteඉරට දෙවැනි; හඳ පලවෙනි මහද තුල