හර බර නොව රස බර , නිස්කාන්සුවේ නොව එකසිය ගානට වැඩකටයුතු මැද, පත් අට එකට සිඳුවාගත් කසාය වඩියක් නොව වැඩි සීනි ප්ලේන්ටියක් වී, සමාජයට නියමුවකු නොවී සීන් එකේම එකෙක් ලෙස, පොරක් නොව බුවෙක් විදියට, ටෝක් නොදී කයියක් ගහන, කැළෑ පත්තරයක් නොව; බෙල් එක ගසා බයිසිකලෙන් බෙදන සඟරාවක ඩිජිටල් කොපිය !
හඳ වැහැරුණු සඳ . . . . !පිස්සු හැදෙන සඳ .. . . . !කවුරු හරි ඊළඟ පදය ලියාවි .
මිහිමව මත හිඳ කුමටද පද බැඳ
ආ සුන්දරයි!
සඳ කුමටද සඳතට්ටය ඇති සඳ...
එළ
ජිවිතේ දුකයි අප්පච්චි..
කියන්නේ කාටද?
Ada sada nowa meda sada oba
Wrong, should be 'Eda' not Ada
මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
https://hair.lovetoknow.com/Products_to_Make_a_Bald_Head_Shine
තැන්කිව්! තැන්කිව්!!
පිරුණු සඳත් අමාවකත් එකම සඳක් නොවැ..
අමාවක යනු පුර හඳේ විලෝමය වුවත් ආදරය ලබන්නේ පුර හඳ නේද?
එදා පුර සදට පෙම් බැන්දේඅමාවකක් ඇතැයි දැන දැනම ද .....
පුරහඳට පෙම් බඳින බොහෝ දෙනාගේ හිත් අමාවකේදි ඇල්මැරෙණවා !
අමාවකේ යවුවනයන් සොයා යන ..ඝනදුර ඉරා රෑ මැදියම ජනිත වන..හිරු පෑයූ කලට ඔබටය දෙවන තැන..සබඳ බැරි ඇයිද ඉන්නට එකම තැන.. :)
දිනය පුරා මහ දාවල එකලු කලඉරට දෙවැනි; හඳ පලවෙනි මහද තුල
හඳ වැහැරුණු සඳ . . . . !
ReplyDeleteපිස්සු හැදෙන සඳ .. . . . !
කවුරු හරි ඊළඟ පදය ලියාවි .
මිහිමව මත හිඳ
Deleteකුමටද පද බැඳ
ආ සුන්දරයි!
Deleteසඳ කුමටද සඳ
ReplyDeleteතට්ටය ඇති සඳ...
එළ
Deleteජිවිතේ දුකයි අප්පච්චි..
ReplyDeleteකියන්නේ කාටද?
DeleteAda sada nowa meda sada oba
ReplyDeleteWrong, should be 'Eda' not Ada
ReplyDeleteමගේ සඳ ඔබ මගේ සඳ ඔබ
Deletehttps://hair.lovetoknow.com/Products_to_Make_a_Bald_Head_Shine
ReplyDeleteතැන්කිව්! තැන්කිව්!!
Deleteපිරුණු සඳත් අමාවකත් එකම සඳක් නොවැ..
ReplyDeleteඅමාවක යනු පුර හඳේ විලෝමය වුවත් ආදරය ලබන්නේ පුර හඳ නේද?
Deleteඑදා පුර සදට පෙම් බැන්දේ
ReplyDeleteඅමාවකක් ඇතැයි දැන දැනම ද .....
පුරහඳට පෙම් බඳින බොහෝ දෙනාගේ හිත් අමාවකේදි ඇල්මැරෙණවා !
Deleteඅමාවකේ යවුවනයන් සොයා යන ..
ReplyDeleteඝනදුර ඉරා රෑ මැදියම ජනිත වන..
හිරු පෑයූ කලට ඔබටය දෙවන තැන..
සබඳ බැරි ඇයිද ඉන්නට එකම තැන.. :)
දිනය පුරා මහ දාවල එකලු කල
Deleteඉරට දෙවැනි; හඳ පලවෙනි මහද තුල