නෙලාගත් අස්වැන්න - අටුව

Saturday, October 20, 2018

116. මගේ නොවූ ඔබේ සාදය . . . .!








"මගේ ඇරයුමෙන්

ඔබ ඇරඹි සාදයේ

ඔබ මා වෙනුවෙන් හැදූ 

වඩයක් වත් 

තිබුනා නම් . . !"





7 comments:

  1. ඕහ්. තිබුනා සැරම සැර
    වඩයක්.
    එහෙත් ඔබ එන්නට පෙර
    රස බැලුවා හොරෙන්ම ඔහු....

    ජයවේවා!!!

    ReplyDelete
  2. වඩයක් කාල පඩයක් අරී කියල බය වෙන්න ඇති. හැක්..

    ReplyDelete
  3. මා වෙනුවෙන්
    ඔබ ලියූ
    ඒ පද පෙලේ
    වචනයක් හරි
    තිබුනාද
    මා වෙනුවෙන්

    ReplyDelete
  4. තිබුණා නම් හෙම වඩයක්
    ලියවෙනු නැත මෙහෙම එකක්
    පෙරළුණු පිට හොඳය කියා
    හිනැහෙනු මැන, වේවි හොඳක්!

    ReplyDelete
  5. වඩයක්
    මොකටද
    ගහමුකො
    අඩ්ඩක්.

    ReplyDelete