හර බර නොව රස බර , නිස්කාන්සුවේ නොව එකසිය ගානට වැඩකටයුතු මැද, පත් අට එකට සිඳුවාගත් කසාය වඩියක් නොව වැඩි සීනි ප්ලේන්ටියක් වී, සමාජයට නියමුවකු නොවී සීන් එකේම එකෙක් ලෙස, පොරක් නොව බුවෙක් විදියට, ටෝක් නොදී කයියක් ගහන, කැළෑ පත්තරයක් නොව; බෙල් එක ගසා බයිසිකලෙන් බෙදන සඟරාවක ඩිජිටල් කොපිය !
ආදරණීය බිරිද වෙනුවෙන් ...... පිදෙන කවි සිත්තම් උපහාරයක් ද මේ ? හරිම ලස්සණයි තට්ට මහත්තයා ගෙතුම
බොහොමත්ම ස්තූතියි! එකවරම විනාඩි පහක් දහයක් ඇතුලත බිහි වූවක්! "තල් අරණ . . 7" ඩ්‍රාෆ්ට් එකේ. සෙනසුරාදා ඉරිදා ඒක දානවා. සත්තකින්ම මේ ජීවිතයට දැනුනු දෙයක්!
කෝ තාම නැනේ. අපි මේ බලන් ඉන්නෙ තල් අරනට යන්න.
සඳුදා තෙක් ඉවසන්න!
අගෙයි.
බොහොමත්ම ස්තූතියි ප්‍රසන්න!
Happy swimming.
ගල් කිස්සෙ?
අපූරු අදහසක්.ජයවේවා !!!
ස්තූතියි!
මත් වෙච්චි වෙලාවක ලියවුනු එකක් වගේ.. :))
මත් නොවෙයි මුසපත්! දෙයියනේ කවියන්ට ගිය කල. බලාගෙන හිටියා එක කවියෙක් හරි කවි පිළිතුරක් ලියා විය කියලා. කොහෙද වාසනාවට වඩා කර්මය බලවත් නොවැ.
ලස්සනයි .....
කවි ලියන සිත කියන දේ වටින බව දැනුන තව සිටින කවි ලියන අය නො එන බව දැනුනයන නො එන බව නොදැන දුක දැනුන බව කියනකවි ලියන ඒ අඟන ඇය නො එන කිම කරුණ
මේ කවියේ යටි තේරුමක් තියේද අප්ෆා 🤔🤔🤔🤔
හ්ම්! හ්ම්!!
Keti apuru kaviyak...
ස්තූතියි!සමා වෙන්න ඕනේ. හෙට උදේ වරුවේ ගල් ගමුවෙන් පිටත් වෙනවා. තාම සයිකල් ලෑස්ති කරණවා! නින්දක් නිදාගෙන හෙට යමු!
පෝසස්ට් එකක් පෙන්නල අරන් ගිහින්
සමා වෙන්න ඕනෙ! පොඩි පොඩි සුසර කිරීම් වගයක් තිබුනා සයිකල් වල. එක දිගට කිලෝමීටර එකසිය තිස් ගානක් පදින්න තියෙන නිසා අඩු පාඩු එක්ක යන එක බයානකයි. මොකද වින්කලයක් තියෙන තැනක් වත් දන්න එකක් යැ?
හිතට වදින කෙනෙක් ලං උනාම හිතෙන දෙයක් තමයි ඔය. සමහර විට ප්‍රිය බිරිද වෙන්න පුළුවන්.
ආදරණීය බිරිද වෙනුවෙන් ...... පිදෙන කවි සිත්තම් උපහාරයක් ද මේ ?
ReplyDeleteහරිම ලස්සණයි තට්ට මහත්තයා ගෙතුම
බොහොමත්ම ස්තූතියි! එකවරම විනාඩි පහක් දහයක් ඇතුලත බිහි වූවක්! "තල් අරණ . . 7" ඩ්‍රාෆ්ට් එකේ. සෙනසුරාදා ඉරිදා ඒක දානවා. සත්තකින්ම මේ ජීවිතයට දැනුනු දෙයක්!
Deleteකෝ තාම නැනේ. අපි මේ බලන් ඉන්නෙ තල් අරනට යන්න.
Deleteසඳුදා තෙක් ඉවසන්න!
Deleteඅගෙයි.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි ප්‍රසන්න!
DeleteHappy swimming.
ReplyDeleteගල් කිස්සෙ?
Deleteඅපූරු අදහසක්.
ReplyDeleteජයවේවා !!!
ස්තූතියි!
Deleteමත් වෙච්චි වෙලාවක ලියවුනු එකක් වගේ.. :))
ReplyDeleteමත් නොවෙයි මුසපත්! දෙයියනේ කවියන්ට ගිය කල. බලාගෙන හිටියා එක කවියෙක් හරි කවි පිළිතුරක් ලියා විය කියලා. කොහෙද වාසනාවට වඩා කර්මය බලවත් නොවැ.
Deleteලස්සනයි .....
ReplyDeleteකවි ලියන සිත කියන දේ වටින බව දැනුන
Deleteතව සිටින කවි ලියන අය නො එන බව දැනුන
යන නො එන බව නොදැන දුක දැනුන බව කියන
කවි ලියන ඒ අඟන ඇය නො එන කිම කරුණ
මේ කවියේ යටි තේරුමක් තියේද අප්ෆා 🤔🤔🤔🤔
Deleteමේ කවියේ යටි තේරුමක් තියේද අප්ෆා 🤔🤔🤔🤔
Deleteහ්ම්! හ්ම්!!
DeleteKeti apuru kaviyak...
ReplyDeleteස්තූතියි!
Deleteසමා වෙන්න ඕනේ. හෙට උදේ වරුවේ ගල් ගමුවෙන් පිටත් වෙනවා. තාම සයිකල් ලෑස්ති කරණවා! නින්දක් නිදාගෙන හෙට යමු!
පෝසස්ට් එකක් පෙන්නල අරන් ගිහින්
ReplyDeleteසමා වෙන්න ඕනෙ! පොඩි පොඩි සුසර කිරීම් වගයක් තිබුනා සයිකල් වල. එක දිගට කිලෝමීටර එකසිය තිස් ගානක් පදින්න තියෙන නිසා අඩු පාඩු එක්ක යන එක බයානකයි. මොකද වින්කලයක් තියෙන තැනක් වත් දන්න එකක් යැ?
Deleteහිතට වදින කෙනෙක් ලං උනාම හිතෙන දෙයක් තමයි ඔය. සමහර විට ප්‍රිය බිරිද වෙන්න පුළුවන්.
ReplyDeleteස්තූතියි!
Delete