හර බර නොව රස බර , නිස්කාන්සුවේ නොව එකසිය ගානට වැඩකටයුතු මැද, පත් අට එකට සිඳුවාගත් කසාය වඩියක් නොව වැඩි සීනි ප්ලේන්ටියක් වී, සමාජයට නියමුවකු නොවී සීන් එකේම එකෙක් ලෙස, පොරක් නොව බුවෙක් විදියට, ටෝක් නොදී කයියක් ගහන, කැළෑ පත්තරයක් නොව; බෙල් එක ගසා බයිසිකලෙන් බෙදන සඟරාවක ඩිජිටල් කොපිය !
Subscribe to:
Post Comments (Atom)
23. ගඟක් දිගේ ගිය ගමනක්
"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...
නිමල්, කමල් කියන්නෙ කවුද? හැක්..
ReplyDeleteලස්සනයි.
අපේ ගෙවල් ගාව ත්‍රී වීල් පාක් එකේ එවුන් දෙන්නෙක්. මම ආසාවට කවරු දිහා හරි බැලුවොත් ඇත්නම් උන් දෙන්නා ඊළග දවසෙ උන් එතන! මට ඉතිං මල!
Delete" පුළුල් උරහිස ඔබට වෙන් වුන දවයි සිසිලෙන් සිරුර ගිනි ගෙන"
ReplyDeleteලස්සන පබැදුමක් අය්යේ .
ස්තූතියි බොහොමත්ම. මගේ "ආර් ප්‍රේමදාස" පෝස්ටුවේ අගට පොඩි එකතුවක් කලා. එය කියවා බලන්න. එහි "කරණ" කියන වචනය ලියැවී ඇත්තේ "අරණ" ලෙසයි. හවසට ගෙදර ගොස් නෙට් ගත වුනාම ඒකත් හදන්නම්. ඔයා ඒක කියවලා ඊට අවුලක් නැති නම් "අවුලක් නැත" කියා මෙයටම යටින් ලියා දක්වන්න!
Deleteඔබ තුමාට බොහොම ස්තුතී එම වටිනා ලිපියට මගේ නම ද එකතු කල එකට .
Delete"අවුලක් නැත" .... කොහොමත් ම නැත :D . ඒ ඔබගේ අයිතියය . මම එයට ගරු කරමි.
තුති වේවා නැවත වරක් අය්යේ !
ස්තූතියි ඔබගේ ඔබ විසින් ගොතන ලද ගෙත්තම මාගේ දෙවුර වසා ලන්නට කල පරිත්‍යාගයට! එයින් ඔබටත් සිසිලසක්ම වේවා! ස්තූතියි!
Deleteඅය්යේ ප්‍රමාද වී අදහස් පල කරපු එකට සමාවෙන්න . "මැකී ගිය රේල් මග" ලිපියේ මගේ අදහස ද කියවන්න ඔබට හැකිනම් .
Deleteබොහොමත්ම ස්තූතියි. අන්න ඒකට පිළිතුරක් ලිව්වා!
DeleteAlexandre Dumas ගේ Black Tulip සිංහල පරිවර්තනය ''කළු දළ මල " උනාට, තවමත් කිසිවෙකුට කළු දළ මලක් නිර්මාණය කරන්න ලැබුනේ නැහැ. ඒ උනත් ඔබ එය යසට නිමවා තියනවා .
ReplyDeleteබොහොමත්ම ස්තූතියි සෑම් මහත්තයා. ඒ නිසාම නොවැ එහි වටිනාකම? මම මේ දවස් වල ලියාගෙන යනවා පෝස්ටුවක්. ඔබ ඊට බෙහෙවින් කැමති වේවි.
Deleteපුළුල් උරහිස ඔබට වෙන් වුන දවයි සිසිලෙන් සිරුර ගිනි ගෙන//
ReplyDeleteඒ කොටස ලස්සනයි නොවැ...
කවි ලියන්නට උපන් හදකින් ලැබෙන අගැයුම වාසනාවන් !
Deletenatha watahimak kalu dala mala gana
ReplyDeletehare(debit) barat(credit) jeevithya yatawela
අහලා නැද්ද කවියා හා කාන්තාව කියන දේ තුල මහා ගැඹුරක් හොයන්න එපා කියන එක! බොහෝ දේ කවියාගේ අත් දැකීමක් පමණයි!
Delete