හර බර නොව රස බර , නිස්කාන්සුවේ නොව එකසිය ගානට වැඩකටයුතු මැද, පත් අට එකට සිඳුවාගත් කසාය වඩියක් නොව වැඩි සීනි ප්ලේන්ටියක් වී, සමාජයට නියමුවකු නොවී සීන් එකේම එකෙක් ලෙස, පොරක් නොව බුවෙක් විදියට, ටෝක් නොදී කයියක් ගහන, කැළෑ පත්තරයක් නොව; බෙල් එක ගසා බයිසිකලෙන් බෙදන සඟරාවක ඩිජිටල් කොපිය !
අදුරු වෙලා තියන අයගේ ලෝකය ඒ තරම් ඉක්මනට එලිය කරන්න පුලුවනිනම් කොයි තරම් හොදද? ලොකු අරුතක් තියන චුටි කවියක්.
ඉර පායන්නෙ හොඳට එළිය තියෙන දවාලටනෙ! ඒ උනාට හඳ පායන්නෙ කිසිදු එළියක් නැති රෑට!! ඒකයි සඳේ වෙනස!!! ස්තූතියි!
හඳේ එළිය දැකලා ඉර අමතක කරන්න එපා .හඳට එලිය ගේන්නෙත් ඉරම තමයි
මර්වින් පෙරේරට කියන්න කියලා ප්‍රේමකීර්තිත් ලියලා දීලා තියෙන්නේ!
සඳ නොදන්න නමුදු සඳට එළිය හිරුගෙනී..........
ඇත්තම කියන්න මම පැය භාගයක් විතර හිතුවා හිතුවා ඔය වචන ටික පිළිවෙලට මතක් උනේ නෑ කියන්නකෝ! ස්තූතියි ගොඩ වැදුනාට! කියෙව්වාට! ලිව්වාට!! අද ගඟක් දිගේ 10 එකතු කරණවා. බලලා කොමෙන්ටුවක් ලියන්න! ස්තූතියි නැවතත්!
හොඳ එකක් ලිව්වා.... අපේ වයසට ඔය වගේ සින්දු අහනව කිව්වමත් පුදුමයි වගේ සමහරුන්ට...
අප්පට සිරි! කවුද එහෙම කියන්නේ? අහලා නැද්ද මීහරකා වයසට ගියාට උගෙ අඟ වයසට යන්නෙ නෑ කියලා? අනෙක පැහුනු පොලේ තමයි තෙල් තියෙන්නෙ. ඒ හින්දා ගනන් ගන්න එපා. ලියන්න හිතෙන හිතෙන දේ! ස්තූතියි ඔබ තුමාට!
කෝ බන් පිට කසන නඩේ ඒ අපතයින්ට හොඳ කෙටි කවියක රසයක් දැනෙන්නේ නැති එවුන්ද උන්
ඔබ රස වින්දා නේද?
+++++++++
!!!!!!!!!
ඇත්තටම මෙච්චර එලිය තියෙ දවල්ට මොන මගුලට ඉර පායනවද මන්දා?රෑට පෑව්වනම් හරිනෙ
කියන්නෙ!
ඇයි දන්නේ නැද්ද ඉර පායන නිසයි දවල් කාලයක් අපට ලැබෙන්නේ කියලා. ඉර නැත්තම් හැමදාම කළුවරයි අනේ. රෑට පායන්න හදකුත් නෑ එහෙනම්.
ඇත්තට............................................................බලන්නකො ඒකෙත් හැටි
පොඩි එවුන්ව ආස්සරේ කරණ්න ගත්තාම ඔහොමම තමයි! රණ්ඩු බේරලා ඉවරයක් නෑ!
හැක හැක
මේක කියවන්න පුළුවන් විදි ගොඩයි... නියම අදහසක්!!! නියමයි
සත්තකින්ම ; මෙය ආගමික පසුබිමකින් මෙන්ම දේශපාලන පසුබිමකින්ද ගන්න පුළුවන්!ස්තූතියි බොහොමත්ම!
එච්චරද? මට නම් තව ගොඩක් විදි වලින් හිතුනා.කෙනෙක්ට ආදරයක් දැනුන විදියත් මෙහෙම කියන්න පුළුවන් නේද?පිටට විවෘත නොවුණු කෙනෙක් විවෘත උන ගමන්ම වෙන දේත් කියලා ගන්න පුළුවන් ඇත්ත නිරාවරණය උන ගමන් සියල්ලම පැහැදිලි වෙනවා කියන එකත් ගන්න පුලුවන්...තව හිතන්න කම්මැලියි
ඔයා හිතන්නෙ මගේ හිතෙන්ද ඈ!?
නෑ ! තට්ටෙන්!!!
දැං බලන්න ඕනෑම ජන සමාජයක් තුල මට තියෙන අනන්‍යතාවය. ඔයයි මමයි පේලියට ඉන්නකොට මේ ඉන්නෙ තට්ටයා කිව්වොත් ඕන එකෙක් දන්නවා කවුද තට්ටයා කියලා! දැන් බලන්න ඔයා ඉන්නවා අපේ මායියා එක්ක. මම කියනවා අර ඉන්නෙ ලිඛිතා කියලා. කාටද හොයාගන්න පුලුවන් කොයි කෙනාද ලිඛිතා කියලා? දැන් තේරෙනවද මගේ තට්ටෙ අගේ?අනේ ඔයාගෙ බ්ලොග් එකට එන පාර කියන්නකො! මා අතින් ඒක මැකිලා!
Dear Manjula AyyaI read the artical. Thank you
Thankew! Thankew!!
අදුරු වෙලා තියන අයගේ ලෝකය ඒ තරම් ඉක්මනට එලිය කරන්න පුලුවනිනම් කොයි තරම් හොදද? ලොකු අරුතක් තියන චුටි කවියක්.
ReplyDeleteඉර පායන්නෙ හොඳට එළිය තියෙන දවාලටනෙ!
Deleteඒ උනාට හඳ පායන්නෙ කිසිදු එළියක් නැති රෑට!!
ඒකයි සඳේ වෙනස!!!
ස්තූතියි!
හඳේ එළිය දැකලා ඉර අමතක කරන්න එපා .හඳට එලිය ගේන්නෙත් ඉරම තමයි
ReplyDeleteමර්වින් පෙරේරට කියන්න කියලා ප්‍රේමකීර්තිත් ලියලා දීලා තියෙන්නේ!
Deleteසඳ නොදන්න නමුදු සඳට එළිය හිරුගෙනී..........
Deleteඇත්තම කියන්න මම පැය භාගයක් විතර හිතුවා හිතුවා ඔය වචන ටික පිළිවෙලට මතක් උනේ නෑ කියන්නකෝ!
Deleteස්තූතියි ගොඩ වැදුනාට! කියෙව්වාට! ලිව්වාට!!
අද ගඟක් දිගේ 10 එකතු කරණවා. බලලා කොමෙන්ටුවක් ලියන්න! ස්තූතියි නැවතත්!
හොඳ එකක් ලිව්වා....
Deleteඅපේ වයසට ඔය වගේ සින්දු අහනව කිව්වමත් පුදුමයි වගේ සමහරුන්ට...
අප්පට සිරි! කවුද එහෙම කියන්නේ? අහලා නැද්ද මීහරකා වයසට ගියාට උගෙ අඟ වයසට යන්නෙ නෑ කියලා? අනෙක පැහුනු පොලේ තමයි තෙල් තියෙන්නෙ. ඒ හින්දා ගනන් ගන්න එපා. ලියන්න හිතෙන හිතෙන දේ! ස්තූතියි ඔබ තුමාට!
Deleteකෝ බන් පිට කසන නඩේ ඒ අපතයින්ට හොඳ කෙටි කවියක රසයක් දැනෙන්නේ නැති එවුන්ද උන්
ReplyDeleteඔබ රස වින්දා නේද?
Delete+++++++++
ReplyDelete!!!!!!!!!
Deleteඇත්තටම මෙච්චර එලිය තියෙ දවල්ට මොන මගුලට ඉර පායනවද මන්දා?රෑට පෑව්වනම් හරිනෙ
ReplyDeleteකියන්නෙ!
Deleteඇයි දන්නේ නැද්ද ඉර පායන නිසයි දවල් කාලයක් අපට ලැබෙන්නේ කියලා. ඉර නැත්තම් හැමදාම කළුවරයි අනේ. රෑට පායන්න හදකුත් නෑ එහෙනම්.
Deleteඇත්තට............................................................
Deleteබලන්නකො ඒකෙත් හැටි
පොඩි එවුන්ව ආස්සරේ කරණ්න ගත්තාම ඔහොමම තමයි! රණ්ඩු බේරලා ඉවරයක් නෑ!
Deleteහැක හැක
Deleteමේක කියවන්න පුළුවන් විදි ගොඩයි... නියම අදහසක්!!! නියමයි
ReplyDeleteසත්තකින්ම ;
Deleteමෙය ආගමික පසුබිමකින් මෙන්ම දේශපාලන පසුබිමකින්ද ගන්න පුළුවන්!
ස්තූතියි බොහොමත්ම!
එච්චරද? මට නම් තව ගොඩක් විදි වලින් හිතුනා.
Deleteකෙනෙක්ට ආදරයක් දැනුන විදියත් මෙහෙම කියන්න පුළුවන් නේද?
පිටට විවෘත නොවුණු කෙනෙක් විවෘත උන ගමන්ම වෙන දේත් කියලා ගන්න පුළුවන්
ඇත්ත නිරාවරණය උන ගමන් සියල්ලම පැහැදිලි වෙනවා කියන එකත් ගන්න පුලුවන්...
තව හිතන්න කම්මැලියි
ඔයා හිතන්නෙ මගේ හිතෙන්ද ඈ!?
Deleteනෑ ! තට්ටෙන්!!!
Deleteදැං බලන්න ඕනෑම ජන සමාජයක් තුල මට තියෙන අනන්‍යතාවය. ඔයයි මමයි පේලියට ඉන්නකොට මේ ඉන්නෙ තට්ටයා කිව්වොත් ඕන එකෙක් දන්නවා කවුද තට්ටයා කියලා! දැන් බලන්න ඔයා ඉන්නවා අපේ මායියා එක්ක. මම කියනවා අර ඉන්නෙ ලිඛිතා කියලා. කාටද හොයාගන්න පුලුවන් කොයි කෙනාද ලිඛිතා කියලා? දැන් තේරෙනවද මගේ තට්ටෙ අගේ?
Deleteඅනේ ඔයාගෙ බ්ලොග් එකට එන පාර කියන්නකො! මා අතින් ඒක මැකිලා!
Dear Manjula Ayya
ReplyDeleteI read the artical.
Thank you
Thankew! Thankew!!
Delete