tag:blogger.com,1999:blog-6288646146291877206.post8941882865656797939..comments2024-03-28T13:06:19.977+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 67. තාත්තා නොම්මර.......1 (ii)Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-6288646146291877206.post-56184109184264725702017-12-08T16:48:44.105+05:302017-12-08T16:48:44.105+05:30ස්තූතියි! මම වෙලාවක ලිඛිතගෙ පෝස්ට් එකක් යටිනුත් කි...ස්තූතියි! මම වෙලාවක ලිඛිතගෙ පෝස්ට් එකක් යටිනුත් කිව්වා මට කොමෙන්ට් දාන එවුන්ට ඥාණ කතාටිකක් අරණ් දෙන්න ඕනෙ කියලා! මොකද මම ආසාවට උන්ගේ ගෙවල් වලට ආසාවට ගොඩ නොවදින නිසා! තවත් එකක් මේ කියන්නේ සහතික ඇත්ත! මම කාගෙවත් මගුල් ගෙදරක යන එකෙක් නොවෙයි! මල ගෙවල් නම් කොහොම හරි යනවා! ඉතින් තුමෝ ඉඩ ලද හැටියේ ඔය පැත්තේ එන්නම්! ඒ ගැන සමා වෙලා මගේ ගෙදර එන්න! කොයි වෙලාවෙත් දොර ඇරලා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-80859120010511896832017-12-08T16:44:16.145+05:302017-12-08T16:44:16.145+05:30ඒ අසාධාරණයට ලක්වීම අපේ පරම්පරාවෙන් එන සාපයක්! තවම ...ඒ අසාධාරණයට ලක්වීම අපේ පරම්පරාවෙන් එන සාපයක්! තවම ඉවර නෑ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-72174909947060664302017-12-08T16:43:01.191+05:302017-12-08T16:43:01.191+05:30සහතික ඇත්ත! ස්තූතියි!සහතික ඇත්ත! ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-54512233719974526702017-12-08T16:41:33.037+05:302017-12-08T16:41:33.037+05:30මම මේ අත්සන ගත්තේ එයාගෙ පරණ ඔප්පුවකින්! ඒ අකුරු නො...මම මේ අත්සන ගත්තේ එයාගෙ පරණ ඔප්පුවකින්! ඒ අකුරු නොතාරිස් රාළහාමිගේ හාමිනේගේ වෙන්න ඇති නේද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-32357286984165929392017-12-07T13:45:41.376+05:302017-12-07T13:45:41.376+05:30පොඩි නෝනා එළ කෙල්ලෙක් නේ.. :)) අපේ ආච්චි වගේ.. මං ...පොඩි නෝනා එළ කෙල්ලෙක් නේ.. :)) අපේ ආච්චි වගේ.. මං පොස්ට් දෙකක් ලියල තියෙනවා අපේ ආච්චි ගැන.. වෙලාව තියෙන විදියට බලහං..

ආයි දෙකක් නෑ පියදාස කියන්නේ පොඩි නෝනාගේම පුතා! :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-1879001887167802462017-11-30T16:41:46.390+05:302017-11-30T16:41:46.390+05:30ඒ වගේ නිලධාරීන් දැන් නම් නෑ තාත්තාට වෙච්ච වැඩේ නං ...ඒ වගේ නිලධාරීන් දැන් නම් නෑ තාත්තාට වෙච්ච වැඩේ නං අන්තිම අසාධාරණයි
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-49308494032599234212017-11-30T15:37:24.925+05:302017-11-30T15:37:24.925+05:30මේ.... අහන්නේ නැතුව ඉන්න රියට ඉතින් කට කහනවා අය්යෝ...මේ.... අහන්නේ නැතුව ඉන්න රියට ඉතින් කට කහනවා අය්යෝ....
අර මේ.. අර.. පොඩිනෝනාගේ අත්සනට මෙහායින් තියෙන අකුරු කාගේද ඈ ?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-5964988441083026612017-11-30T15:27:10.980+05:302017-11-30T15:27:10.980+05:30හැම ඉස්කෝලෙම Tri lingual තිබුන නම් ලංකාවෙ සමහර ප්...හැම ඉස්කෝලෙම Tri lingual තිබුන නම් ලංකාවෙ සමහර ප්‍රශ්න සෑහෙන්න අඩුවෙන්න තිබුනාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-29997484583919742572017-11-30T15:23:16.249+05:302017-11-30T15:23:16.249+05:30පෙරෙයිරාපෙරෙයිරාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-1727563848608614312017-11-30T09:28:32.283+05:302017-11-30T09:28:32.283+05:30ඔය ප්‍රසිද්ධියේ ලියන්න කියන්න පුළුවන් ඒවා විතරයි! ...ඔය ප්‍රසිද්ධියේ ලියන්න කියන්න පුළුවන් ඒවා විතරයි! එළම බුවෙක්! Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-77833570236127858222017-11-30T09:23:44.327+05:302017-11-30T09:23:44.327+05:30අනේ සමා වෙන්න මමයි ඔය ප්‍රශ්නෙ ඔයාගෙන් අහන්න තියෙන...අනේ සමා වෙන්න මමයි ඔය ප්‍රශ්නෙ ඔයාගෙන් අහන්න තියෙන්නෙ.
සමාවෙන්න! අපි සුවෙන් !

උඹලාට කොහොමද මලේ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-71943848690606753272017-11-30T09:21:30.409+05:302017-11-30T09:21:30.409+05:30කරුමෙටවත් මගේ අතින් ; මොන අභාග්‍යකට එක මිනිහෙක් හර...කරුමෙටවත් මගේ අතින් ; මොන අභාග්‍යකට එක මිනිහෙක් හරි මැරුනොත් දෙවෙනියාගේ නම නම් කියන්න දන්නවා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-13781293817743296662017-11-30T09:17:56.524+05:302017-11-30T09:17:56.524+05:30පෙරෙරා නම සිංහල ඉතිහාසයේ මුලින්ම තියෙනවා මම දැකලා ...පෙරෙරා නම සිංහල ඉතිහාසයේ මුලින්ම තියෙනවා මම දැකලා තියෙන්නේ දොන් ජොරනිමෝ ද අසවේදු ගේ අම්මගෙ නම විදියට.
ඒක තමයි වයලන්ටා පෙරේරා!

මල්ලි අපි ටිකක් පරණ පොරවල් මෙහෙම හිටියට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-71520280946385961112017-11-30T09:13:14.539+05:302017-11-30T09:13:14.539+05:30එහෙම උනොත් "නොට් උගේ පුතා!" වෙනවනෙ.එහෙම උනොත් "නොට් උගේ පුතා!" වෙනවනෙ.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-76603489116812664982017-11-30T09:11:44.059+05:302017-11-30T09:11:44.059+05:30"තාත්තා" කියන්නෙ පුතාගෙ පලමු වීරයා! දුවග..."තාත්තා" කියන්නෙ පුතාගෙ පලමු වීරයා! දුවගේ පලමු පෙම්වතා!

ඇයි මල්ලි "සර්" ගෙනාපු තෑග්ග! ඒක දැක්කාම පොරට එහෙම හිතෙන්න ඇති නේද?

ස්තූතියි මල්ලි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-41607190761046596712017-11-30T09:04:49.037+05:302017-11-30T09:04:49.037+05:30තට්ටයාගේ තාත්තා වනාහි එළ කොල්ලෙකි...තට්ටයාගේ තාත්තා වනාහි එළ කොල්ලෙකි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-45323097364829263772017-11-30T09:04:43.442+05:302017-11-30T09:04:43.442+05:30කාලගුනෙන් හානියක් නෑ නේ ඔය පැත්තට කාලගුනෙන් හානියක් නෑ නේ ඔය පැත්තට දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-632630546522331482017-11-30T09:03:23.583+05:302017-11-30T09:03:23.583+05:30බලාගෙන යනකොට අපි හැමෝගෙම තාත්තලා නහර කාරයෝ වගේනේ ....බලාගෙන යනකොට අපි හැමෝගෙම තාත්තලා නහර කාරයෝ වගේනේ ....වෙලාවට අපිත් ඔහොම වුනා නම් බොස්ලා තුන් හතර දෙනෙක්ගේ මුනවල් පොඩි වෙලා ....දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-20809016164427957472017-11-29T21:10:50.717+05:302017-11-29T21:10:50.717+05:30"Perera" keyala awa kohomada kiyala dan ..."Perera" keyala awa kohomada kiyala dan thami therennaSamantha Nishanhttps://www.blogger.com/profile/07382305080285815982noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-44498668923607642512017-11-29T19:29:10.287+05:302017-11-29T19:29:10.287+05:30හැම තාත්තා කෙනෙක් වගේම එයාගේ පුතත් හැදෙන්නේ නැනේ. ...හැම තාත්තා කෙනෙක් වගේම එයාගේ පුතත් හැදෙන්නේ නැනේ. වෙනස්වීම් වෙනවා ඕනි තරම්.Iromaninoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-86361290927260235972017-11-29T19:11:46.700+05:302017-11-29T19:11:46.700+05:30මගේ තාත්තගේ දඟ වැඩ ගැන කේලම් කියන්න ඉන්නේ තාත්තගේ...මගේ තාත්තගේ දඟ වැඩ ගැන කේලම් කියන්න ඉන්නේ තාත්තගේ සහෝදරියෝ තමයි. දැං ගජ මිත්තරයෝ වගේ ඉන්න මස්සිනාලව අඳුන ගන්න කාලේ දාපු චන්ඩි කං ගැන කතා අහන කොට හිතෙනවා මේ කියන්නේ මගේ තාත්තා ගැනමද කියලා.
තාත්තලා කියන්නේ හැමදාමත් පුතාලගේ වීරයා. ( මට නම් එහෙමයි)

-පසෙක කුඩා මේසයක් මත තබා ඇති විශාල බ්‍රවුන් පේපරයෙන් ඔතා තබා ඇති පාර්සලය තුල කුමක් නම් විය හැකිද ? –
මේ කෑල්ල මොකක්ද ? මට තේරුනේ නැහැනේ...

බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-48166061368607041972017-11-29T15:57:48.862+05:302017-11-29T15:57:48.862+05:30අපි ඒ අයට වඩා ඉදිරියෙන් ඉන්නේ මලපනින එකෙනුයි , නො...අපි ඒ අයට වඩා ඉදිරියෙන් ඉන්නේ මලපනින එකෙනුයි , නොසන්සුන් තාවයෙනුයි , නොහික් මුනු භාවයෙනුයි ......ඔන්න ඔය වගේ දේවල් වලිනුයි. ඒ අතින් බැලුවාම ඒ අය ශ්‍රේෂ්ඨ මිනිස්සු වචනයේ පරිසමාප්තයෙන්ම!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-4081867674328690582017-11-29T15:48:56.322+05:302017-11-29T15:48:56.322+05:30අනේ එහෙම නෑ! අහිංසකයි! රටක් වටියි!
ඔව් ඒ අය රාජක...අනේ එහෙම නෑ! අහිංසකයි! රටක් වටියි!
ඔව් ඒ අය රාජකාරිය සැලකුවේ දේව කාර්යක් ලෙසට! ඒ උනත් අදීනයි ලෙසටම!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-81693061374477606952017-11-29T14:40:13.961+05:302017-11-29T14:40:13.961+05:30ඔය සඥ්ඥක හාවො අහංසකයි කියල පෙන්නුවට හරි භයානක සත්ත...ඔය සඥ්ඥක හාවො අහංසකයි කියල පෙන්නුවට හරි භයානක සත්ත්ව විශේෂයක්ලු.....

අර ලොක්කට පොළව පලං යන්න හිතෙන්නැති....

හැබැයි ඔහොම ලොක්කට කතා කරන්න පුලුවං උං දැං නැතුවද මංදා ........//උදේෂ්https://www.blogger.com/profile/14860912087002435749noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-12585000037722612672017-11-29T14:25:16.825+05:302017-11-29T14:25:16.825+05:30තාත්ත වගේ නැතෑ පුතත්.
තාත්ත ගැන ලියන්න බ්ලොග් 10...තාත්ත වගේ නැතෑ පුතත්.

තාත්ත ගැන ලියන්න බ්ලොග් 10ක් තිබ්බත් මදි අයියේ.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.com