tag:blogger.com,1999:blog-6288646146291877206.post8627077840205731496..comments2024-03-28T13:06:19.977+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 224. පිටකෝට්ටේ ඒ කාලේ . . . 1Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-6288646146291877206.post-86815921810653621552021-12-10T08:42:40.409+05:302021-12-10T08:42:40.409+05:30සත්තකින්ම සුන්දර මතකයක් තමයි මෙන්ඩා!සත්තකින්ම සුන්දර මතකයක් තමයි මෙන්ඩා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-60324170621985880442021-12-09T14:11:00.182+05:302021-12-09T14:11:00.182+05:30එල ද බ්රා මතකයක්එල ද බ්රා මතකයක්එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-27330184791748829852021-12-09T06:27:50.350+05:302021-12-09T06:27:50.350+05:30එකඟයි😂එකඟයි😂සුජීhttps://www.blogger.com/profile/10509702259883435071noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-46205335452396947232021-12-08T19:27:03.008+05:302021-12-08T19:27:03.008+05:30සත්තකින්ම මම බලාන හිටියා ඔයා කොයි වෙලාවෙද කමෙන්ට් ...සත්තකින්ම මම බලාන හිටියා ඔයා කොයි වෙලාවෙද කමෙන්ට් එකක් දාන්නේ කියලා! ඇත්තටම මේ දේවල් අවකාශයේ ලියා තියන්නම ඕනෑ අපිට උනත් මරන මංචකයේදී හරි කියවලා මුවඟට සිනහවක් නගා ගෙන මැරෙන්න! අපගේ ඒ කාලේ අතිජාත මිත්රයාත් අපි එක්ක මේ අත්දැකීම් බෙදා හදා ගන්න හිටියානම් මොන තරම් සතුටක්ද? තව තියෙනවා ලියන්න! ඒවා අතරින් අවකාශයේ ලියා තියන්නට පුළුවන් ඒවා තෝරා බේරා ගෙන තමයි ලියන්න වෙන්නේ! හි! හි!!
ඇත්තටම එදා අපිට මැරෙන්නම තිබ්බ දවසක් නේද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-78479915681850957822021-12-08T03:44:33.926+05:302021-12-08T03:44:33.926+05:30සිද්දිය භායානක හා කටුක උවත් මතකයන්නම් කොතරම් සුන්ද...සිද්දිය භායානක හා කටුක උවත් මතකයන්නම් කොතරම් සුන්දරද? ජීවත්ව සිටීමම පුදුමයක්යැයි සිතෙන තරමටම කරපු දෑ සැර වැඩියැයි සිතන්නේ මම පමනක් විය නොහැක. බොහෝම ඉස්තුතියි මන්ජුල අයියෙ පරන අතීතයන් මතක්කර මුවට සිනහවක් සහ සිතට සතුටක් ගෙනආවාට!!!!
සුජී- බොස්ටන්සුජීhttps://www.blogger.com/profile/10509702259883435071noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-39253645895145665242021-11-28T18:34:48.435+05:302021-11-28T18:34:48.435+05:30ඔව් මේ පෝස්ටුවට හෙඩිම දාන්න හැදුවේ "ජීවිත තුන...ඔව් මේ පෝස්ටුවට හෙඩිම දාන්න හැදුවේ "ජීවිත තුනක් බේරාගත් මළවුන්ගේ ලයිටරේ කියලායි"පස්සෙ ඒක දිග වැඩි නිසා වෙනස් කලා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-82547735349163178062021-11-27T17:52:01.905+05:302021-11-27T17:52:01.905+05:30මදෑ ඔයින් ගියා. බලාගෙන ගියාම ලයිටරුත් ජීවිත බේරල ත...මදෑ ඔයින් ගියා. බලාගෙන ගියාම ලයිටරුත් ජීවිත බේරල තියෙනව එහෙනං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-66322082778616007642021-11-26T18:26:09.774+05:302021-11-26T18:26:09.774+05:30ජීවිතේ නම් ඉතින් හැමදාම කේස් නෙමේ ද🙄ජීවිතේ නම් ඉතින් හැමදාම කේස් නෙමේ ද🙄නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-21845273091438743332021-11-26T18:15:28.164+05:302021-11-26T18:15:28.164+05:30මේක පොලීසියට තිබුනු රෝඩ් ස්පෝට්ස් බයික් එකක්. ඒකේ ...මේක පොලීසියට තිබුනු රෝඩ් ස්පෝට්ස් බයික් එකක්. ඒකේ 400,600 හිටන් ආවා පොලීසියට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-3219788718018295412021-11-26T18:14:28.664+05:302021-11-26T18:14:28.664+05:30එයා එතන හිටිය ප්රධාන නිළධරයා! එයාට ඉන්තීරුවෙම්ම ත...එයා එතන හිටිය ප්රධාන නිළධරයා! එයාට ඉන්තීරුවෙම්ම තේරුණා අපි කියන්නේ බොරුවක් නෙවෙයි කියලා! මට හිතෙන්නේ එහෙමයි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-73303189722679896612021-11-26T18:12:57.546+05:302021-11-26T18:12:57.546+05:30කෝ ඉතිං ප්රථිපාදන ලැබුනේ නෑ නොවැ!කෝ ඉතිං ප්රථිපාදන ලැබුනේ නෑ නොවැ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-55035646000000124022021-11-26T18:12:20.858+05:302021-11-26T18:12:20.858+05:30අනේ ඔව් ඒ කාලේ කොහොමත් කේස්ම තමයි ජීවිතේම!අනේ ඔව් ඒ කාලේ කොහොමත් කේස්ම තමයි ජීවිතේම!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-2792685564046372392021-11-26T13:58:04.617+05:302021-11-26T13:58:04.617+05:30ජීඑල් 250 ය මං දැකලම නෑ. 125 නං දැකල පැදල තියෙනව. ...ජීඑල් 250 ය මං දැකලම නෑ. 125 නං දැකල පැදල තියෙනව. පට්ට බීට් එකක් තියෙන්නෙ. අනික, ජීඑල් 125 එක වෙන වෙන බ්රෑන්ඩ් වලිනුත් ආව. ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-51982508164430265332021-11-26T13:54:53.983+05:302021-11-26T13:54:53.983+05:30අම්මෝ!
අර ලයිටරේ එක්ක යම් කිසි කතාවක් තිබුණ ද දන්...අම්මෝ!

අර ලයිටරේ එක්ක යම් කිසි කතාවක් තිබුණ ද දන්නෑ අර "බහිනව බහිනව" කියපු සෝල්ජර් ට?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-86479596127940826472021-11-25T16:26:00.588+05:302021-11-25T16:26:00.588+05:30Yu තුමා සුසූකි බයික් එක ගත්තෙ නැතෙයි Yu තුමා සුසූකි බයික් එක ගත්තෙ නැතෙයි Me තුමාhttps://www.blogger.com/profile/00086888088526574072noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-25424378748635690192021-11-25T02:50:42.335+05:302021-11-25T02:50:42.335+05:30මාර කේස් තමා දාගෙන තියෙන්නෙ😯
තව ටිකෙන් මේ කතාව අ...මාර කේස් තමා දාගෙන තියෙන්නෙ😯
තව ටිකෙන් මේ කතාව අහන්න ලැබෙන්නෙ නැති වෙන්නත් තිබුන😱නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-46072990803421347482021-11-24T19:12:38.206+05:302021-11-24T19:12:38.206+05:30මතකයක් නෑනෙ සර්!මතකයක් නෑනෙ සර්!sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-35548349801226010492021-11-24T19:11:45.145+05:302021-11-24T19:11:45.145+05:30ඔව් බං කොයි දේ වෙන්නෙත් හොඳට කියලා හිතන්න තමයි තිය...ඔව් බං කොයි දේ වෙන්නෙත් හොඳට කියලා හිතන්න තමයි තියෙන්නේ!sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-82158596344006838202021-11-24T19:10:35.395+05:302021-11-24T19:10:35.395+05:30ඔව් අපි දැන් හිනාවෙවී සිහි කලාට ඒක මහ අඳුරු යුගයක්...ඔව් අපි දැන් හිනාවෙවී සිහි කලාට ඒක මහ අඳුරු යුගයක්!sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-79238506855321391742021-11-24T15:46:32.837+05:302021-11-24T15:46:32.837+05:30ලියනපටබැඳි කවුරුවත් හිටියෙ නැද්ද පිටකෝට්ටෙ යාලුවො ...ලියනපටබැඳි කවුරුවත් හිටියෙ නැද්ද පිටකෝට්ටෙ යාලුවො අතර?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-19165711050210209642021-11-24T13:28:25.732+05:302021-11-24T13:28:25.732+05:30
ඒ දවස්වල තට්ටයක් නැති කොන්ඩ මහතාගේ දෛවය ලැබිම් න...
ඒ දවස්වල තට්ටයක් නැති කොන්ඩ මහතාගේ දෛවය ලැබිම් නැතිකරලා අහිමිවිම් විතරක් ඉතිරිකරලා තියෙන්න ඇති. ඒක හොදක් වෙන්නේ බයිසිමොටෝව ගන්න අයියාගෙන් අනුමැතිය ලැබුනානම් අනිවා ටයර් මාලෙත් ඔටෝ ලැබෙන්න තිබුනා. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-27660216732567708532021-11-24T12:38:21.997+05:302021-11-24T12:38:21.997+05:30Lighterayak matha randila thibuna minis jeewitha t...Lighterayak matha randila thibuna minis jeewitha thunak!Ahanakotath ange le watura wenawa,mokada minis jeewithayak parandalak tharamwath nowatina e kale gana matath hondata mathaka nisa.sarathhttps://www.blogger.com/profile/09420016257640955833noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-75047548811820876312021-11-24T10:48:14.245+05:302021-11-24T10:48:14.245+05:30අනේ නෑ! ඊට පසුව කවදාවත්ම හතුරුසිංහ මහත්තයා කවදාවත්...අනේ නෑ! ඊට පසුව කවදාවත්ම හතුරුසිංහ මහත්තයා කවදාවත්ම දැකලා නෑ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-23384943585651565002021-11-24T10:20:53.221+05:302021-11-24T10:20:53.221+05:30සුන්දර මතක අතර අසුන්දර අත්දැකීමක්. වාසනාවට බේරිලා...සුන්දර මතක අතර අසුන්දර අත්දැකීමක්. වාසනාවට බේරිලා තියෙන්නේ. කපිතාන් හතුරුසිංහ ඊට පස්සෙ මුන ගැහුණේ නැතිද? අනෙක් භටයන්ගේ ඉරනම ගැන නම් හිතා ගත්තැහිකි.......Weerasiri Bandaranoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-88814206454129760262021-11-24T10:11:08.828+05:302021-11-24T10:11:08.828+05:30ඔව් ඒවා සමහරක් කොයි තරම් කටුක මතක උනත් අද හැරී බැල...ඔව් ඒවා සමහරක් කොයි තරම් කටුක මතක උනත් අද හැරී බැලුවාම පුදුමාකාර වින්දනයක් තියෙන්නේ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.com