tag:blogger.com,1999:blog-6288646146291877206.post8426662403630146219..comments2024-03-29T12:51:47.731+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 78. සිරි බෝ අයියා !Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-6288646146291877206.post-121179274989605222018-01-30T22:33:25.742+05:302018-01-30T22:33:25.742+05:30Bohoma sundara kathawakBohoma sundara kathawakSamantha Nishanhttps://www.blogger.com/profile/07382305080285815982noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-48987900422268973462018-01-25T10:20:25.928+05:302018-01-25T10:20:25.928+05:30ඒ "දෑස නිසා .....!" එකේ නේද?
මේ ෆිල්ම් ...ඒ "දෑස නිසා .....!" එකේ නේද?

මේ ෆිල්ම් එකට 1980 වසරේ හොඳම චිත්‍රපටිය , හොඳම අධ්‍යක්ෂනය - සුනිල් ආරියරත්න,
හොඳම නළුවා - ජෝ අබේවික්‍රම , හොඳම සංගීත අධ්‍යක්ෂනය - වික්ටර් රත්නායක යන සම්මාන සියල්ල ලැබුනා!

මේ සින්දු දෙක අහන්නකො!

https://www.youtube.com/watch?v=-IkyfbhyGZQ

https://www.youtube.com/watch?v=nEBRp0yafPY

Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-26483928303964498012018-01-25T10:06:26.532+05:302018-01-25T10:06:26.532+05:30ඔය කතාවෙ තාපසයෙක් ඉන්නවා නේදඔය කතාවෙ තාපසයෙක් ඉන්නවා නේදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-88595401308322558332018-01-25T09:25:36.936+05:302018-01-25T09:25:36.936+05:30අනේ ඉතින් බලා හිටියා ලස්සන කවියක් බලන්න!
කොහෙද ඉ...අනේ ඉතින් බලා හිටියා ලස්සන කවියක් බලන්න!
කොහෙද ඉතින් " පූරුවෙ කල පින් අපිට කොයින්දා.." තමයි කියන්න තියෙන්නේ.
මිත්‍ර මම ඔබගේ ලින්කුව දිගේ ගිහින් ඒ පොස්ටුව ඉව කලා. ඔය වැකිය කියන්නේ සිරිබෝහාමිට ආදරය කරණ යුවතිය ගෙ (වසන්ත් චතුරාණි වගෙයි මතක) මල්ලිද කොහෙද.
ඒ මල්ලි මේ දෙදෙනාගේ ආදරයට උදව් කරණවා.
" ඔන්න... අක්කේ.....අම්මා...එනවා....!!" කියලා පාඩම් පොත බලාගෙන කවියක්සේ කියවන සුන්දර අවස්ථාවක් තියෙනවා!
බොහොමත්ම ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-47882609539115373122018-01-25T09:11:42.479+05:302018-01-25T09:11:42.479+05:30බොහොමත්ම ස්තූතියි! හොයාගෙන බලන්න මේක ලස්සන චිත්‍ර ...බොහොමත්ම ස්තූතියි! හොයාගෙන බලන්න මේක ලස්සන චිත්‍ර පටියක්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-45566563583059734852018-01-25T09:09:11.205+05:302018-01-25T09:09:11.205+05:30"සවිය ඇතිදින ලඟින් සිටියද වාරු නැතිවූ පෙරදිනේ..."සවිය ඇතිදින ලඟින් සිටියද වාරු නැතිවූ පෙරදිනේ.." කියන පදය යෙදුවේ ඇත්තටම හිතලාම තමයි !
මන්ද සිරිබෝහාමි අන්ධයෙකුව නැවත තම පැරණි මතකය සොයාගෙන එන ගමන තමයි මෙතන ප්රස්ථූතය වුනේ.
එහෙම එන්නේ ගල් බෝරය පිපිරුණු සැනින් නෙවේයි. එම අනතුරින් වසර ගනනාවකට පසුව තමයි නැවත එන්නේ. එතකොට සවිය තිබීමයි වාරු නැතිවීමයි දෙකම අතීතයට එක්වී හමාරයි.
ඔබකියන පරිදි " සවිය ඇතිදින ලඟින් සිටියද වාරු ඇතිවූ පෙරදිනේ " කියා යෙදුව හොත් එහි "ද" යන්න යෙදීමෙන් කියවෙන්නේ කිසි දිනෙක වාරු නැතිවූ බවක් ගම්‍ය නොවනවා මෙන්ම සිරිබෝ හාමිට සිදුවූ අබ්බගබ්බය නිරූපනය නොවන බවකුයි මට හැඟෙන්නේ.

කිවිඳියක් ලෙසට මෙයට කාව්‍යමය පිළිතුරක් ලිව්වානම් තමයි වටින්නෙ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-69388127511176848002018-01-25T07:57:58.775+05:302018-01-25T07:57:58.775+05:30ඉයාව් වෙච්ච කවියක්නේ! සඳැස් වලට මමත් වැඩියෙන් මනාප...ඉයාව් වෙච්ච කවියක්නේ! සඳැස් වලට මමත් වැඩියෙන් මනාපයි නිසඳැස් වලට වඩා.

මේ.... මේ.... මේ.. අර..
[සවිය ඇති දින ලඟින් සිටියද වාරු නැතිවූ පෙර දිනේ]
කිව්වහම... මට නම් ගම්‍ය වෙන්නේ පෙර දවසකම වාරු නැතිවෙලා කියලා.

සවිය ඇති දින ලඟින් සිටියද වාරු ඇතිවූ පෙර දිනේ

කිව්වොත් අර්ථය වඩාත් ඉස්මතු වෙයිදෝ කියලා හිතෙනවා. ඇතිවූ/ඇතිදා කියන දෙකම යනවා නේද?

(ඉහත පණ්ඩිතකම ඔබව වෙත ගෙන ආවේ..... ____ විසිනි)

මම මේ ෆිල්ම් එක බලලා තියෙනවා වගේ මතකයක් තියෙනවා. මොකද්දෝ දුකක් තිබ්බා කියලා විතරයි මතක. මෙහෙම විස්තරයක් ලොකුවට මතක නැහැ. ( ඔයාගෙම කොමෙන්ටුවෙන් හොයාගත්තේ ප්ලොට් එක)
වැඩේ කියන්නේ හොරිකහනවා ; ගිනි පිඹිනවා වගේ මේ තට්ටයා විසින් මාරුවෙන් මාරුවට ගඟේ යනවා ; කවි ලියනවා. හි හි හි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-27622055437099326472018-01-24T21:23:40.103+05:302018-01-24T21:23:40.103+05:30සමහර වෙලාවට සිරිබෝ අයියට වෙච්ච දේ අපිටත් වෙන්න පුළ...සමහර වෙලාවට සිරිබෝ අයියට වෙච්ච දේ අපිටත් වෙන්න පුළුවන්. අද කාලෙ ඇහෙන ඒවත් එක්ක. අත පය හයිය තියන කම් සල්ලි ලග තියනකම් හෙමෝම අපි ලග ඉන්නවා. මේ දේවල් නැති උන දවසට අත පය වාරු නැති උනාම අපට කවුරු වත්ම නැති වෙන්න පුළුවන්. සමහර විට අබුදරුවෝ පවා. මම හිතන්නේ අපි ඒදේට මුහුණ දෙන්න හිත හදා ගන්න එක හොදයි කියලා. Iromaninoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-76243182468050770802018-01-24T17:58:14.005+05:302018-01-24T17:58:14.005+05:30''සිරිබෝ අය්යා මොනවට ගියාද වෙඩිල්ල පත්තු ව...''සිරිබෝ අය්යා මොනවට ගියාද වෙඩිල්ල පත්තු වුණ තැනට" ?

http://satharadiganthaya.blogspot.com/2016/06/blog-post_7.htmlකල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-56952502190166639862018-01-24T17:32:09.099+05:302018-01-24T17:32:09.099+05:30ඔව් මේක ටීවී එකේ පෙන්නුවා තමයි. අරක තපයි ප්ලොට් එක...ඔව් මේක ටීවී එකේ පෙන්නුවා තමයි. අරක තපයි ප්ලොට් එක! මොකද කයාක් කාරයො කියලා වෙනසක්? ඔව් ඔව් එක්ස් පාටි ගිහිල්ල හරි ජජ්මන්ට් එක ගනී!

Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-10855474742111553372018-01-24T16:00:41.624+05:302018-01-24T16:00:41.624+05:30කට වැරදුනාද මංද. බැංකුවෙන් පරාටේ එක්සෙකියුෂන් එකක...කට වැරදුනාද මංද. බැංකුවෙන් පරාටේ එක්සෙකියුෂන් එකක් දාල වෙන්දේසියෙ දායිද දන්න්නෙ නෑPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-36418793472669174252018-01-24T15:54:23.487+05:302018-01-24T15:54:23.487+05:30ටී වී එකේ පස්සෙ පෙන්නනකොට බැලුවා.
කරත්තකාරයෙක්ගෙ ...ටී වී එකේ පස්සෙ පෙන්නනකොට බැලුවා.
කරත්තකාරයෙක්ගෙ කතාව නෙමෙයි නේද?
ඒක නෙමේ කයැක්කාරයන්ට එහෙම සෙට් වෙන්නෙ නැද්ද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-67889964654222348712018-01-24T15:18:29.995+05:302018-01-24T15:18:29.995+05:30ලස්සන ෆිල්ම් එකක් බැලුවද?
පිට ගමකින් පැමිණි සිරිබ...ලස්සන ෆිල්ම් එකක් බැලුවද?
පිට ගමකින් පැමිණි සිරිබෝ හාමි ගල් වලක ශක්තිමත් ගල් කඩන්නෙක්.
ඔහු ප්‍රේමයෙන් වෙලෙනවා කාන්තාවක් සමග එම ගමේම!
ගල් බෝරය පුපුරායාමෙන් සිරිබෝ හාමි අන්ත අසරණ වෙනවා.
ඔහු තම ජීවිතේ අන්තිම කාලයේදී නැවත එම ගමට පැමිණෙනවා ඒ කාන්තාව බලන්න
(මට මතක ලෙසට) අන්ධයෙකුවිලසින්!
ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-21185696355181796112018-01-24T14:26:35.068+05:302018-01-24T14:26:35.068+05:30ටිකක් ඉන්න. එයි. ගඟක් දිගේ එනවට වෙලා යනව ඇති පාරෙන...ටිකක් ඉන්න. එයි. ගඟක් දිගේ එනවට වෙලා යනව ඇති පාරෙන් එන්නPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-22905310413476481382018-01-24T14:09:57.754+05:302018-01-24T14:09:57.754+05:30ජීවිතේ!ජීවිතේ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-68432097007691444022018-01-24T13:58:03.449+05:302018-01-24T13:58:03.449+05:30කෝ අනේ..........කෝ අනේ..........මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.com