tag:blogger.com,1999:blog-6288646146291877206.post8071031596994612472..comments2024-03-29T12:51:47.731+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 28. හම්බයන්ද ? සිංහලුන්ද?Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-6288646146291877206.post-20662673689064990722018-02-19T08:53:56.472+05:302018-02-19T08:53:56.472+05:30බොහොමත්ම ස්තූතියි! ඔබේ බ්ලොග් එකෙත් ඉතා වැදගත් ලිප...බොහොමත්ම ස්තූතියි! ඔබේ බ්ලොග් එකෙත් ඉතා වැදගත් ලිපි රාශියක් දුටුවා! ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-11767816358734721562018-02-18T00:18:56.357+05:302018-02-18T00:18:56.357+05:30ඔව් මිතුර, මෙයත් සමාජගත කළ යුතු අදහසක්.මේ සමාජය ඥා...ඔව් මිතුර, මෙයත් සමාජගත කළ යුතු අදහසක්.මේ සමාජය ඥානණය කිරීම සඳහා අංශ ගණනාවකින් දැනුවත් කිරීම් කළ යුතු යයි මා විශ්වාස කරනවා. එහිදී අප අතින් ගිලිහුණු වගකීමක් ඔබ අතින් ඉටු ව තිබෙනු දකින විට ඇති වන්නේ අසීමිත සතුටක්.නීල නිම්නයnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-60006596411657440942017-11-07T17:59:40.546+05:302017-11-07T17:59:40.546+05:30ස්තූතියි!ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-62012138648367487772017-11-07T16:30:03.390+05:302017-11-07T16:30:03.390+05:30අපේ ජාතියේ ඉන්නවා ජාතිය කන සිංහල වුන් ටිකක් ඒක අපේ...අපේ ජාතියේ ඉන්නවා ජාතිය කන සිංහල වුන් ටිකක් ඒක අපේම වරද
Asangahttps://www.blogger.com/profile/08600407846999642590noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-42450391466475146952017-06-20T17:10:17.004+05:302017-06-20T17:10:17.004+05:30අනේ අවුලක් නෑ මල්ලි. අපි ඕනම කෙනෙක්ගේ අදහසක් අපේ හ...අනේ අවුලක් නෑ මල්ලි. අපි ඕනම කෙනෙක්ගේ අදහසක් අපේ හිතේ තියෙන තුරු අපේ. මේ විදියට සමාජ ගතකලාම ඒක තව දුරටත් මට අයිති දෙයක් නෙවේ. ඒක සමාජ ගත තවත් එක් මතයක්. බොහොමත්ම ස්තූතියි ; බැලුවාට , කොමෙන්ටුවක් දැම්මාට , මේ මතය මට යානොහැකි දුරකට ගෙනයෑමට කරණ උත්සාහයට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-57716244346893291952017-06-20T13:08:38.711+05:302017-06-20T13:08:38.711+05:30අය්යේ බුකියට ෂෙයා කරන්න අවසරයිද ?අය්යේ බුකියට ෂෙයා කරන්න අවසරයිද ?දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-60767883565706452017-06-09T11:44:58.049+05:302017-06-09T11:44:58.049+05:30This comment has been removed by the author.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-68523029565683843562017-06-09T11:43:52.961+05:302017-06-09T11:43:52.961+05:30මචං මගේ පොස්ටුව බලල අපේ මුස්ලිම් බුවෙක් මට කියනවා ...මචං මගේ පොස්ටුව බලල අපේ මුස්ලිම් බුවෙක් මට කියනවා " උඹලගෙ කසාදෙ පටන් ගන්නෙම බීලා. බැන්ද දවසට වත් මනමාළිව මායිම් කරන්නෙ නැතිව අනිත් පැත්ත හැරිලා බුදිය ගන්න එවුන් කොච්චර ඉන්නවද?" කියලා. අපි තව එකෙකුට ඇඟිල්ල දික් කරන්න කලින් අපි බලන්න ඕනෙ අපි හරිද කියලා.
මචං හොඳ පොතක් තියෙනවා "නාසින්ගේ කථාව" කියලා. එක බොරු බයිලාවක් නෙවෙයි. බී බී සී එකෙන් කරපු වාර්ථාමය වැඩසටහනක් පාදක කරගෙන ලියපු එකක්. ඒකාලෙ ජර්මනියේ තිබිලා තියෙන්නෙත් මේවාගේම තත්වයක්! හේතුවක් ඇතිව හොනැතිව ජර්මානුන්ගේ හිත් තුල යුදෙව්වන් පිළිබඳව කාළාන්තරයක් තිස්සේ පවතින වයිරයකට නායකත්වය දෙන එක විතරයි හිට්ලර් වෙති වෙන්නේ! ඒ පොතේ තේමා පාඨය වන්නේ " මෙය ලෝකයේ ඕනෑම තැනක නැවත සිදුවිය හැකිය!" යන්නයි.
මචං අපි දුරියන් විකුනනවා! උන් ගන්නවා! ,
අපි ගම් බිත්තර විකුනනවා ! උන් ගන්නවා!! ,
අපි කිලෝ ගානට වැල් පෙනෙළ විකුනනවා! උන් ගන්නවා!! ,
අපි ගෑනියෙක් දෙන්න ගියාම සීයක් කාරණා බලනවා! උන අඩු වයයසෙන් බඳිනවා!!
අන්තිමට අපි පොස්ටිනොර් 2 ගන්නවා! උන් ළමයි ගන්නවා!! Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-41885719407792938652017-06-08T10:13:13.905+05:302017-06-08T10:13:13.905+05:30ඒක අපහාසාත්මක වචනයක් නෙමෙයි ... ඉස්සරහට විශේෂන පද...ඒක අපහාසාත්මක වචනයක් නෙමෙයි ... ඉස්සරහට විශේෂන පදයක් ආවොත් නං එහෙම තමා
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-16901915947368672752017-05-29T13:45:51.349+05:302017-05-29T13:45:51.349+05:30මචං මම කා විශයෙහිවත් ඔය වචනය භාවිතාකරණ කෙනෙක් නෙවෙ...මචං මම කා විශයෙහිවත් ඔය වචනය භාවිතාකරණ කෙනෙක් නෙවෙයි. එහෙත් මේ පෝස්ටුවට මගේ හිතට ආවේ ඔය හෙඩිමමයි මුල ඉන්දලාම දාන්න. (මුලින්ම හිතට ආවේ 'හම්බයන්ද? අපිද?" කියලා පස්සෙන් පහු වෙනස් කලා යාන්තමින්. හෙඩිම දැක්කාම හිතෙන දෙයයි අන්තර්ගතයයි එකිනෙකට වෙනස් හින්දා එහෙමම තිබ්බා. බොහොමත්ම ස්තූතියි පෝස්ටුව බැලුවාට. අන්තර්ගත්ය ගැන වච්න දෙකක් හරි ලියලා එල්ලන්න පුලුවන් නම් අනේක වාරයක් තුති!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-19897574408511379612017-05-29T11:34:11.542+05:302017-05-29T11:34:11.542+05:30https://abdulhalik.wordpress.com/2013/04/18/you-ca...https://abdulhalik.wordpress.com/2013/04/18/you-can-call-me-a-hambaya/Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com