tag:blogger.com,1999:blog-6288646146291877206.post797919873454831992..comments2024-03-28T13:06:19.977+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 85. වලස්පතියාට පිළිතුරක්!Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-6288646146291877206.post-39821284157806112582018-03-02T16:04:24.915+05:302018-03-02T16:04:24.915+05:30පළමුව වලස්පතිගේ බ්ලොගයට ගිහින් බලා එන්න!පළමුව වලස්පතිගේ බ්ලොගයට ගිහින් බලා එන්න!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-19654516124133837772018-03-02T00:51:40.496+05:302018-03-02T00:51:40.496+05:30හා මට තෙරුනේනම් නෑ සිද්ධිය. කියල තියන ඒවා ඇත්තනේ ම...හා මට තෙරුනේනම් නෑ සිද්ධිය. කියල තියන ඒවා ඇත්තනේ මොනවා උනත් සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-41467093294534127452018-02-26T22:45:15.014+05:302018-02-26T22:45:15.014+05:30බොහොම ස්තූතියි, ගොඩවැදුනාට කතාකලාට!බොහොම ස්තූතියි, ගොඩවැදුනාට කතාකලාට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-56372482340348063472018-02-26T19:26:49.491+05:302018-02-26T19:26:49.491+05:30ඇත්තම කිව්වොත් මුලින්ම මගේ කවියක් වෙන කෙනෙක් මගේ න...ඇත්තම කිව්වොත් මුලින්ම මගේ කවියක් වෙන කෙනෙක් මගේ නම කපලා එයාගේ නම දාලා කවි ගෲප් වල දාලා තියෙනවා දැකලා මට පුදුම දුකක් තරහක් ආවා.ටික ටික තමයි මම ඒ දේට හිත හදා ගත්තේ.මගෙත් දැන් ආදර්ශ පාඨය ඕක තමා.. කොපි කල හැම .. සම කල නොහැක... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-58938164437131692722018-02-24T20:47:10.458+05:302018-02-24T20:47:10.458+05:30Thank youThank youSamantha Nishanhttps://www.blogger.com/profile/07382305080285815982noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-44087562889009648672018-02-23T12:36:36.555+05:302018-02-23T12:36:36.555+05:30සතුටුයි එකෙන්ම!සතුටුයි එකෙන්ම!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-70033736717605744152018-02-23T09:14:32.986+05:302018-02-23T09:14:32.986+05:30මගෙත් තර්කය එච්චරයි. පබිලිස් එබුවාට පසු ඒ අකුරු මට...මගෙත් තර්කය එච්චරයි. පබිලිස් එබුවාට පසු ඒ අකුරු මට අයිති නැත.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-11217878905099443852018-02-21T11:12:43.082+05:302018-02-21T11:12:43.082+05:30“Follow your inner moonlight; don't hide the m...“Follow your inner moonlight; don't hide the madness.”
― Allen Ginsberg

-DPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-8357143611382809862018-02-21T11:05:35.153+05:302018-02-21T11:05:35.153+05:30කියන්නෙ!කියන්නෙ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-45602465936268896192018-02-21T11:04:55.554+05:302018-02-21T11:04:55.554+05:30Excellent! Excellent! Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-50477159396095759602018-02-21T10:54:48.207+05:302018-02-21T10:54:48.207+05:30Only a life lived for others is a life worthwhile....Only a life lived for others is a life worthwhile.”
― Albert EinsteinAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-64214461307922303722018-02-21T10:31:55.088+05:302018-02-21T10:31:55.088+05:30ඔන්න ඔහෙ ඕනි එකෙක් ඕනි එකක් ගත්තු දෙන් (මද්දගෙ තිය...ඔන්න ඔහෙ ඕනි එකෙක් ඕනි එකක් ගත්තු දෙන් (මද්දගෙ තියරිය)මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-9172577906463092152018-02-21T09:50:43.884+05:302018-02-21T09:50:43.884+05:30Imitation is the sincerest form of flattery defini...Imitation is the sincerest form of flattery definition: To imitate someone is to pay the person a genuine compliment — often an unintended compliment.

Published by Houghton Mifflin Company. All rights reserved.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-2663455654169482842018-02-21T05:48:00.336+05:302018-02-21T05:48:00.336+05:30බොහොමත්ම ස්තූතියි මනාපය ලබා දුන්නාට! මම දැකලා තියෙ...බොහොමත්ම ස්තූතියි මනාපය ලබා දුන්නාට! මම දැකලා තියෙනවා අපේ සද්දන්ත පිරිමි කෙස් වළු පටලා ගන්නවා "ඕක ඉස්සෙල්ලාම ලිව්වේ අරූ නැත්නම් මූ! උඹ කොහොමද ඒක ලියන්නේ උගේ නම නොදා? ඒක සදාචාරාත්මකද? " කියලා අහනවා. මේවා සියල්ල තේරුමක් නැති දේවල්. සමහර අපේ පකීර්ලා පරණ වාහන කටුවක පින්තූරයක් දාන්නෙත් තමන්ගෙ හංවඩුව එක්ක?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-50860522184793885682018-02-21T05:40:21.612+05:302018-02-21T05:40:21.612+05:30ස්තූතියි! පලමුව අප අපෙන්ම අසා පසක් කර ගත යුතු කරුණ...ස්තූතියි! පලමුව අප අපෙන්ම අසා පසක් කර ගත යුතු කරුණක් වෙනවා. ඒ අප ලියන්නේ කුමක් අරභයාද යන වග? අප ලියන්නෙ හුදෙක් ආත්ම තෘපථිය හෝ සමාජය වෙත. කිසියම් අදහසක් පණිවිඩයක් ලබා දෙන අදහසින් නම් ඒකෙ වලිගය පාගා ගෙන මුදා හරිණ එකේ තේරුමක් නැහැ කියන එකයි මගේ අදහස! "අම්බලමේ පිනා පිනා...//" කවිය අප ලිවීමේදී කිසියම් අවස්ථාවක උපුටා දැක්වුවහොත් අප ඒකෙ කොපි රයිට් එක ගැන නොලියන්නේ ඇයි? ඒවා සමාජ සම්මතයට එක්වී අවසන් නිසායි! Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-92978506366178102018-02-21T01:47:21.777+05:302018-02-21T01:47:21.777+05:30සයිබර් අවකාශයට ලියලා මුදාහරින දේවල් වලට .... අයිත...සයිබර් අවකාශයට ලියලා මුදාහරින දේවල් වලට .... අයිතිවාසිකං කියන්න මාර අමාරුයි .... ඔය මගේ එකක් කියුවත් ආ ඇත්තද ඔයාගේ ද විතරයි
ලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-10606529545122091792018-02-20T21:53:59.823+05:302018-02-20T21:53:59.823+05:30Mageth adahasa eka. Liyala pala kalaanam ethanin i...Mageth adahasa eka. Liyala pala kalaanam ethanin iwaray...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-22729355193529798352018-02-20T21:10:35.960+05:302018-02-20T21:10:35.960+05:30සතුටුයි! මෙය හොද කථිකාවක් වෙනවානම්! ඔබට බොහොමත්ම ස...සතුටුයි! මෙය හොද කථිකාවක් වෙනවානම්! ඔබට බොහොමත්ම ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-70311853038483944252018-02-20T20:24:59.510+05:302018-02-20T20:24:59.510+05:30අනිවාර්යයෙන්මඅනිවාර්යයෙන්මවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-91303572838666950552018-02-20T16:53:11.446+05:302018-02-20T16:53:11.446+05:30එකෙන්ම! සමාජය තුලට යෑම තමයි විය යුත්තේ! උපුටා ගත්...එකෙන්ම! සමාජය තුලට යෑම තමයි විය යුත්තේ! උපුටා ගත්තු තැනත් ඕනෙ නෑ මචං! මොකටද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-32340941842019254712018-02-20T16:48:14.086+05:302018-02-20T16:48:14.086+05:30!!!!!!!!!!!!!!!!!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-46290932507508483382018-02-20T16:00:29.785+05:302018-02-20T16:00:29.785+05:30ලිපිය උපුටාගත් තැන ගැන සඳහනක් තියල තියෙනවනං ඕක කො...ලිපිය උපුටාගත් තැන ගැන සඳහනක් තියල තියෙනවනං ඕක කොහේ පල කළත් මොකද. ඒකෙන් වෙන්නෙ තවත් වැඩි පිරිසක් එම ලිපිය කියවන එකයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-66650665691810319952018-02-20T14:05:23.771+05:302018-02-20T14:05:23.771+05:30++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.com