tag:blogger.com,1999:blog-6288646146291877206.post7946039272770545002..comments2024-03-28T13:06:19.977+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 83. තනිවූ ඇනයක්.....!Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-6288646146291877206.post-83776316516949949682018-02-20T21:20:10.371+05:302018-02-20T21:20:10.371+05:30කඩවත ආර්පිකෝ එකට හැරෙන තැනම දාල තියෙනවා පිංතූර රාම...කඩවත ආර්පිකෝ එකට හැරෙන තැනම දාල තියෙනවා පිංතූර රාමු කරණ තැනක්. ඉන් විමසන්න! ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-60962894425966342192018-02-19T22:32:55.865+05:302018-02-19T22:32:55.865+05:30I can't understand what did you mean?I can't understand what did you mean? Samantha Nishanhttps://www.blogger.com/profile/07382305080285815982noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-32663423847373104182018-02-19T08:57:57.268+05:302018-02-19T08:57:57.268+05:30වැරදි මිටි පාරක් ඔලුවටම වැදුනා!වැරදි මිටි පාරක් ඔලුවටම වැදුනා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-75237729188268536682018-02-19T08:50:26.191+05:302018-02-19T08:50:26.191+05:30ස්තූතියි!ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-83054871489917380232018-02-19T08:25:59.261+05:302018-02-19T08:25:59.261+05:30අප්පා මෙච්චර ඉක්මනට ඇදගැහුවදඅප්පා මෙච්චර ඉක්මනට ඇදගැහුවදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-30646733487663391952018-02-18T17:34:35.346+05:302018-02-18T17:34:35.346+05:30මම බලන්නම් තඩියෝ. "දුමින්ද අබේසේකර " මගේ...මම බලන්නම් තඩියෝ. "දුමින්ද අබේසේකර " මගේ මුහුනු පොතට ආවොත් කතා කරන්න හැකිවෙයි.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-24855717632061944772018-02-17T12:14:52.328+05:302018-02-17T12:14:52.328+05:30සබඳ අප ඇන නොවෙමු
උනුන් ගේ හිස පලන........// -කපුගේ...සබඳ අප ඇන නොවෙමු
උනුන් ගේ හිස පලන........// -කපුගේThattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-88923114945211807312018-02-17T10:52:16.004+05:302018-02-17T10:52:16.004+05:30කිසිවෙකුට ඇණයක් නොවී ඉදීම". විය යුත්තේ ... කිසිවෙකුට ඇණයක් නොවී ඉදීම". විය යුත්තේ එයයි. Iromaninoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-86104035725526904882018-02-17T09:01:24.695+05:302018-02-17T09:01:24.695+05:30ඔබගේ පැමිනීමම සතුටකි!
පසුගිය දවසක;
http://kadad...ඔබගේ පැමිනීමම සතුටකි!

පසුගිය දවසක;
http://kadadasikole.blogspot.com/2018/01/165-not-without-you.html
මෙම කවියට මා එල්ලූ කොමෙන්ටුවට ඔබගේද අදහස් එක්කරගනු රිසියෙන් මිත්‍රගෙන් වංහුං හොයාගෙන ඔබ අමතන්නට දුබල උත්සාහයක යෙදුනෙමි!
ඉඩක් ලදොත් මෙයට පිවිසී ඔබේ අවංක අදහස්ද දක්වන්න!
මෙහිත්;
http://kadadasikole.blogspot.com/2018/02/170-shape-of-water.html
කවිය ගැන මගේ අදහස් දක්වා ඇත.
හැකිනම් පිවිසී එයට වටිනාකමක් ලබාදෙන්න.
"වටිනාකමක්" යනු මගේ අදහස තහවුරු කිරීම ලෙස මා නොසිතමි.

විය යුත්තේ කතිකාවතක් නිර්මාණය වීමයි!

ස්තූතියි බොහොමත්ම!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-57577385317624962432018-02-17T08:49:31.347+05:302018-02-17T08:49:31.347+05:30ඔබගේ පැමිනීමම සතුටකි! ස්තූතියි නැවත එන්න!ඔබගේ පැමිනීමම සතුටකි! ස්තූතියි නැවත එන්න!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-78763833605602092342018-02-17T08:48:34.379+05:302018-02-17T08:48:34.379+05:30මාළුවාට කොහොමද? නිදුක් වේවා නීරෝගි වේවා!! ස්තූතියි...මාළුවාට කොහොමද? නිදුක් වේවා නීරෝගි වේවා!! ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-10309924251886738422018-02-17T08:47:25.640+05:302018-02-17T08:47:25.640+05:30ඇයි ඔළුව කැඩුනු දා!? ස්තූතියි නැවත එන්න!ඇයි ඔළුව කැඩුනු දා!? ස්තූතියි නැවත එන්න!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-17681603085339634032018-02-17T07:59:22.851+05:302018-02-17T07:59:22.851+05:30කවියක් නොදුන්නේ පෙර ලිපි දිග හින්දා
ලිපියක් දිගට ...කවියක් නොදුන්නේ පෙර ලිපි දිග හින්දා
ලිපියක් දිගට බැලුමට අකමැති හින්දා
ඇනයක් ගැන කෙටියෙන් නුඹ ලිව් හින්දා
කවියක් ලියමි හිත සතුටින් පිරි හින්දා

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-27062113327510743152018-02-16T20:21:51.818+05:302018-02-16T20:21:51.818+05:30අන් බිත්තියක රැඳුනු රූපය ලෙස ඔබ කියන්නේ කුමක්ද...
...අන් බිත්තියක රැඳුනු රූපය ලෙස ඔබ කියන්නේ කුමක්ද...

ඇණය නොමැතිව රූපයට කොහි ඉඩක්... රූපය මහා ගම්භීරව වැජඹුනද,
ඇණය හැලුණු කල්හී,
රූපයත් කුඩුවී නොයනුද...අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-85592095878159794562018-02-16T17:18:38.338+05:302018-02-16T17:18:38.338+05:30++++++++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-12233565844951327542018-02-16T17:18:11.015+05:302018-02-16T17:18:11.015+05:30ඇනේ ඇණයක් වෙන්නේ රූපේ හැලුණු දා සිටයි.ඇනේ ඇණයක් වෙන්නේ රූපේ හැලුණු දා සිටයි.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-70297749357322683082018-02-16T14:25:42.572+05:302018-02-16T14:25:42.572+05:30සුපිරිම අදහසක්! එය නව මානයක්!!
මේ අත්ථුක් කංසනය හ...සුපිරිම අදහසක්! එය නව මානයක්!!
මේ අත්ථුක් කංසනය හා පරවම්භනය නම් නොවේ.
ඇත්තටම බිත්තියේ ඇති ඇනයට වටිනාකමක් ලැබෙන්නේ එහි කිසිවක් රැඳෙව්වොත් පමනයි! නොමැති නම් එය හුදෙක් ඇනයක්ම පමනක්ව තියේවි කිසිවෙකු ගලවලා දමනා තුරා!

නමුත් තවත් සිතුවිල්ලක් හිතට ආවා. පින්තූරය එල්ලූ පසුත් කවුරුන්ද අගයන්නේ ඇනය?
ස්තූතියි!
මෙය නම් ජීවිතයම තමා!
එක වරක් එක් ප්‍රදේශයක් හමුදාව අත්පත් කර ගත් පසු එහිවූ කිසියම් ඵලකයක , බිත්තියක හෝ ගලක අදාල රෙජිමේන්තුවේ නම ලොකු අකුරින් කිසිවෙකු ලිව්වාලු! ටික දවසකට පසු ඊට යටින් " සීමි නැත්නම් ................නේද?" කියා ලියා තෑබුවේලු.

(සීමි=Ceylon electrical and mechanical engineering regiment)

කතාව කීවේ සීමි එකේ ඉඳන් රේස් පැදපු මේජර් යකන්දාවලගේ මල්ලි විද්‍යා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-89306306342061708142018-02-16T13:22:48.657+05:302018-02-16T13:22:48.657+05:30දනිමි ගැලපෙනම තැන
ඔබ ඉන්නා තැන බව..
දනිමි මා නොමැත...දනිමි ගැලපෙනම තැන
ඔබ ඉන්නා තැන බව..
දනිමි මා නොමැතිව
ඔබ තනිව බව..
දනිමි මා නැතිව කිසිවෙක්
ඔබ දෙස නොබලන බව..
එහෙත් නොදනිමි සොඳුර
අපේ හැඟුම් ඔවුන්
තේරුම් ගනීද නොගනීද යන වග..
මේ වගට මා ඔබේ සදාදර
පින්තුරයම වම්ය..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-27920748431939539352018-02-16T13:15:14.186+05:302018-02-16T13:15:14.186+05:30ඇනේ හැටියට තැන ද තැනේ හැටියට ඇනේද වෙනස් විය යුත්...ඇනේ හැටියට තැන ද තැනේ හැටියට ඇනේද වෙනස් විය යුත්තේ?

මීට ඔළුව කැඩුනු ඇනයක්!
Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-46198613070315507512018-02-16T12:39:08.997+05:302018-02-16T12:39:08.997+05:30ඇනේ හැටියට තැන වෙනස්කරගන්න ඕන.
මීට ඇද වෙච්ච ඇනයක්...ඇනේ හැටියට තැන වෙනස්කරගන්න ඕන.

මීට ඇද වෙච්ච ඇනයක්Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-19571393315457774862018-02-16T11:13:41.997+05:302018-02-16T11:13:41.997+05:30"තනිවූ ඇනයකි මා.......//" මීට රූකාන්තගේ ..."තනිවූ ඇනයකි මා.......//" මීට රූකාන්තගේ පවුලThattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-81891488697813799362018-02-16T11:09:50.449+05:302018-02-16T11:09:50.449+05:30බිත්ති වලට ඇන ගහන්න එපා මහත්තය
මීට තීන්ත බාස්(ෙහාද...බිත්ති වලට ඇන ගහන්න එපා මහත්තය
මීට තීන්ත බාස්(ෙහාද බාස්ගෙ ගෝලයෙක්)මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.com