tag:blogger.com,1999:blog-6288646146291877206.post7934936986576502873..comments2024-03-28T13:06:19.977+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 104. සයිකලයෙන් තල් අරණට 6 Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-6288646146291877206.post-84909164795962679262018-09-01T11:58:20.741+05:302018-09-01T11:58:20.741+05:30උපදෙස් වලට බොහොම ස්තුති. ඔව් hybrid එකක් තමයි මෙ ක...උපදෙස් වලට බොහොම ස්තුති. ඔව් hybrid එකක් තමයි මෙ කියන එකත්. trek එකට කතා කරා. මෙ මොඩෙල් එක තියෙනවලු. පාර්ට්ස්,නඩත්තු කටයුතු කරන්න පුලුවන් කියුවා.සූරියගේලා වෙන බ්‍රැන්ඩ් සුත් රෙපයාර් කරනවද.Maheshhttps://www.blogger.com/profile/09964854989074919104noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-82073993065793206412018-08-31T12:02:20.508+05:302018-08-31T12:02:20.508+05:30This comment has been removed by the author.Maheshhttps://www.blogger.com/profile/09964854989074919104noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-4211992532943244202018-08-30T05:35:04.933+05:302018-08-30T05:35:04.933+05:30Trek show room එකකුත් තියෙනවා. ඒත් මෙහේ හොඳටම ක්ර...Trek show room එකකුත් තියෙනවා. ඒත් මෙහේ හොඳටම ක්‍රියාත්මක වෙන්නේ Bianchi Agency එක. මගේ සයිකල් නඩත්තු කරණ්නෙත් ඔවුන්. සූරියගේ කියලා තමයි නම තියෙන්නේ. ඔයා මෙහාට කතා කරලා මෙහේ තියෙන Bianchi එකක් ගේන්න. නැතිනම් Giant එකත් හොඪ්හටම හොඳයි. Trek එකකටමනම් කැමති මෙහේ ඒජන්සි එකට කතාකරලා මෙහේ තියෙන එකක් ගේන්න. කොහොම උනත් Hibrid එකකුයි ගේන්න ඕන. මගේ "සයිකලයක් අරණ් පදිමු" පෝස්ට් එක බලන්නකෝ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-87148125612392893932018-08-29T16:37:52.815+05:302018-08-29T16:37:52.815+05:30බොහොම ස්තුති. මමත් පුලුවන් උනොත් මෙහෙන් එකක් මෙහෙන...බොහොම ස්තුති. මමත් පුලුවන් උනොත් මෙහෙන් එකක් මෙහෙන් පටවන්නම්. TREK FX 2 (disk) එකක් වගෙ හරියයිද ලන්කාවෙ පාවිච්චි කරන්න. කැඩුනොත් හදාගන්න තැන් එහෙම තියෙයිද. මගෙත් අදහසක් තියෙනවා ලන්කාවෙ වැඩට යනකොට සයිකලේක යන්න.Maheshhttps://www.blogger.com/profile/09964854989074919104noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-64303781566693789712018-08-24T23:21:43.681+05:302018-08-24T23:21:43.681+05:30බොහොමත්ම ස්තූතියි මල්ලී!බොහොමත්ම ස්තූතියි මල්ලී!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-12882850876024726452018-08-24T14:53:30.616+05:302018-08-24T14:53:30.616+05:30හැමදාම වගේ තට්ට මහත්තයා ගේ අප්‍රතිහත දහිරියට මගේ උ...හැමදාම වගේ තට්ට මහත්තයා ගේ අප්‍රතිහත දහිරියට මගේ උත්තමාචාරය Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-16952952726665012452018-08-22T13:13:07.072+05:302018-08-22T13:13:07.072+05:30ඔය ලැවරියා කතාව මං හිතන්නෙ ඇත්තම එකක්. මට ඒක මරදාන...ඔය ලැවරියා කතාව මං හිතන්නෙ ඇත්තම එකක්. මට ඒක මරදානෙ හිටිය පරණ කෙනෙක් නම කියනවානම් ජයශේකරාරාමය ලඟින් වැටුනු පංසල පාරෙ පල්ලෙහාට වෙන්න තියෙන උදයගිරි බේකරියට ඉස්සරහ ගෙවල් පේලියේ හිටිය ආනන්දගොඩ මහත්තයා මා එක්ක මීට බොහෝ කලකට පෙර කිව්වේ. ඒ වගේ අධිශ්ඨානශීලීබයෙක් ගැන මා අසානෑ. එතරම්ම "පොරක්" ප්‍රේමදාස මහත්තයා. මට ඔය ගැන ලියන්න පොඩ්ඩක් තියෙනවා. මම ඒක ලියාදාන්නම් පෝස්ටුවක් ලෙසටම!ස්තූතියි. Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-85671206787726875322018-08-22T08:30:42.773+05:302018-08-22T08:30:42.773+05:30අය්යේ අර අඹ වත්ත ලැවරියා විකුණලා ගත්තු එකක්ද දන්නේ...අය්යේ අර අඹ වත්ත ලැවරියා විකුණලා ගත්තු එකක්ද දන්නේ නෑ නේ .දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-53550933765255957352018-08-20T20:12:34.675+05:302018-08-20T20:12:34.675+05:30ම්ධුෂාන් මහතානෙනි, ඔබේත් මගේත් ඇගේ දුවන්නේ එකම ලෙය...ම්ධුෂාන් මහතානෙනි, ඔබේත් මගේත් ඇගේ දුවන්නේ එකම ලෙය බව සැබවි! එහෙත් කරුමෙට මගේ ලේ ඕ නෙගටිව් ය . "ඕන ආතල් එකක් හීනියට ශේප් එකේ ලාවට ගන්න" ඔබගේ උදෘතයට ස්තූතියි. එය ඔබටත් ග්රැහැම්බෙල්ටත් ගැලපෙන බව මාහොඳින්ම දනිමි. එහෙත් හොරා කෑම හැමෝටම හරියන්නේ නැතිබව ග්රැහැම් බෙල්ට මම කිව්වා කියා හමුවූ විටෙක කියන්න. ඔය කිව්වාට ඌටත් වැරදුනේ හොරා කන්නට ගිහින් බව උගේ මායියා උඩුපිල පොලේදි කාට හරි කියනවා මට ඇහුනා බොරුද කියා උගෙන් අහපං!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-88367748943902343162018-08-20T17:35:55.948+05:302018-08-20T17:35:55.948+05:30එළ! කඩවත බණ්ඩාරවත්තෙ වතුර කඩේ වහලා බනිස් කඩයක් දාම...එළ! කඩවත බණ්ඩාරවත්තෙ වතුර කඩේ වහලා බනිස් කඩයක් දාමුකෝ! මොකද කියන්නේ?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-70602722226499007252018-08-20T17:34:03.537+05:302018-08-20T17:34:03.537+05:30ඔව් ඕකා අපේ විශේෂයෙන් මගේ මල වඩම්මපු එක තමයි ඊළඟ එ...ඔව් ඕකා අපේ විශේෂයෙන් මගේ මල වඩම්මපු එක තමයි ඊළඟ එපිසොයිඩ් (එහෙම තමයි ඔසී ඉන්න කපිල තුෂාර කියන්නේ!) එකෙන් කියවන්න තියෙන්නේ. අනේ ඕක දැන් හාවා වගේ හිටියට කරපු වැඩක්! ඇත්තට මට මතකත් නෑ!

මට තියෙන එකම අවුල මගේ අත මගේ නහයේ වදින එක ගැන උඹලට තියෙන ඇමේනියාවය!

මද්දා මහතා! මේ අපි බිං කුළියක් ගන්නවා අපේ ඉඩමෙ ඉඳන් මිතුරු හවුල්බ්තියන්න ගත්තාම!

එළ! එළ!!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-87531854945036667452018-08-20T17:12:10.482+05:302018-08-20T17:12:10.482+05:30හැමදාම වගේ ස්තූතියි අයියන්ඩි.හැමදාම වගේ ස්තූතියි අයියන්ඩි.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-58977023054109986162018-08-20T17:07:43.734+05:302018-08-20T17:07:43.734+05:30උගත් සයිකල් වේදීන් එහෙම ඇත. අප නූගත් බැවින් එහෙම න...උගත් සයිකල් වේදීන් එහෙම ඇත. අප නූගත් බැවින් එහෙම නැත! ප්‍රාජේ මමත් රෝද හතරක යනකොට ඔය සෙල්ලම් දානවා. ඒත් සයික්ලින් කරද්දී අපි පුරුදු වෙලා තියෙන්නේ ගමන ඉවර කරගන්න මිසක් වටා පිටාවෙව් සෞන්දර්යය නරඹන්න නොවෙව්නෙ! බොහොමත්ම ස්තූතියි. යන්න ඕන ඔය කියන පාරෙ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-56399095470492807962018-08-20T16:48:42.461+05:302018-08-20T16:48:42.461+05:30මල්ලී මම ඔය ගියර් සීන් එක ලියනවද නොලියවනවද ආයෙත් ල...මල්ලී මම ඔය ගියර් සීන් එක ලියනවද නොලියවනවද ආයෙත් ලියනවද කියලා අර මීයා කම්බියට බෙල්ල තියාන මස් කනවද මාළු කනවද කියලා දෙපැත්ත බල බල හිටියාවගේ හිටියේ! මොකද මේක ලියන මටත් ගැටගහ ගන්න අමාරු අවුලක් වෙන එකේ කියවන එවුන්ට එකම කලවං මැල්ලුමක් වෙයි කියලා. ඒත් "ගඟක් දිගේ..." වගේම මට සයික්ලින් වල ඔය ටෙක්නිකල් දේවල් ටිකත් ලියන්නම හිතුනා. මොකද හැමදාම මම කියනවා වගේ මේක ඊළඟට කරණ්න හිතාන ඉන්න එකෙකුට තරමක හෝ අත් පොතක් වනු දැක්මට ඇති අහිංසක බලාපොරොත්තුව. ඉතින් ඒක අගය කරණවා දැක්කාම ඒක ලොකු සතුටක්. අපි කරණ්න හදන ඉවෙන්ට් එකට ගැලපෙන්න යන්තරේ වැඩි දියුණු කර ගැනීමට හැකිවෙන්නේ. මේ තාක්ෂණික දැනුම තිබුනොත් තමයි. බොහොමත්ම ස්තූතියි හැමදා වගේම අදත් පැමින කියවා ලියා අගය කලාට. යන ගමන ප්‍රවේශමෙන් ගිහින් තනි කෑල්ලට වරෙල්ලා. ඕන රෑක ඕන තැනක ඉඳන් අමතන්න. පැයට කිලෝමීටර 60 වේගෙන් මම එතන! (මගේ ලොරි 1/2 ට තාම ඊට හයියෙන් ගිහින් නවත්තන්න බෑ!)Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-41764842195617330372018-08-20T16:40:12.547+05:302018-08-20T16:40:12.547+05:30දැන් අයි උනා මචං. මම තමයි ඔකෙ කලින් අටීී අැඩ්ඩඩිං ...දැන් අයි උනා මචං. මම තමයි ඔකෙ කලින් අටීී අැඩ්ඩඩිං හිටියේ.
මුල ඉදල අගට යනවකන් හැමෝම අදුනනව මාව .
මදුසංක කීවම.

ප්රොජෙක්ටට් ඔපිස් එක රීඩිසයින් පටන්ගත්තු දවස් වල මම අයින් උනේ.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-76070063339078071982018-08-20T15:52:28.835+05:302018-08-20T15:52:28.835+05:30අවුලක් නෑ මචන්,
හැව්ලොක් පැත්තෙ එනවනම් අපි දන්න ...අවුලක් නෑ මචන්,

හැව්ලොක් පැත්තෙ එනවනම් අපි දන්න කියන මිනිස්සු වෙන්නත් ඇති.
මම හැව්ලොක්සිටියෙ ප්‍රොජෙක්ට් ඔෆීස් එකේ ඉන්නෙ. ආපු වෙලාවක මගෙ නම කියලා එන්න සෙට්වෙමු.

එල එල Madushanhttps://www.blogger.com/profile/06600355929433729899noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-23218885690767469432018-08-20T15:10:05.350+05:302018-08-20T15:10:05.350+05:30තට්ට මහත්තයා කියපු විදියට උඹ (අවුලක් නෑනෙ උඹ කීවට)...තට්ට මහත්තයා කියපු විදියට උඹ (අවුලක් නෑනෙ උඹ කීවට)වැඩ කොරන්නේ හැව්ලොක් සිටියේය ඒත් මට දැකපු බවක් මතක නැත. (අවු පමන පිට්ටු බම්බුුෙවේ 18ටේ සිටියමෙි සෑම සතියකම දෙවරක්වත් හැව්ලොක් සිටියට ආවෙමෙි.)මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-15308811560767666432018-08-20T12:13:33.855+05:302018-08-20T12:13:33.855+05:30Dalada gama handiyen 100m vithara idiriyen thiyena...Dalada gama handiyen 100m vithara idiriyen thiyenawa banis kadayak..unu unu banis..one banisak 20..Anonymoushttps://www.blogger.com/profile/04418077333204817941noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-68984954614271678882018-08-20T11:52:10.507+05:302018-08-20T11:52:10.507+05:30හම්මේ යාල්පානම් පැදිල්ල. මතක් වෙනකොට මයිල් කිලින් ...හම්මේ යාල්පානම් පැදිල්ල. මතක් වෙනකොට මයිල් කිලින් වෙනවා. නිශාන් අයිය පාඩම ක්‍රියාවට නංවපු නැංවිල්ල ඊලඟ කොටසින් කියවන්න පුලුවන් වෙයි වගේ.

"කණගාටුවට කරුණ වන්නේ අන් අය මෙසේ ආතල් ගැනීම හෙලා දැකීමය."

බකාස් හම්මේ මගෙ ඉල....

මොනව උනත් බාප්පේ (පලි: පාඨක පාඨිකාවන්ගේ දැනගැනීම පිණිස, තට්ටයා නෑදෑකමින් මගේ බාප්පා ) ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් පිටකොටුවෙ සයිවර් කඩේකින් තෝසෙ එකක් කන ගමන් කියලා තියෙනවා "ඔබට "ආතල්" ගත හැක, නමුත් අනෙකාගේ මූනත් තහඩුවේ නොවද්දන්න කියලා. ඕන ආතල් එකක් හීනියට ශේප් එකේ ලාවට ගන්න කියලත් එතුමා ප්ලේන්ටියක් බොන ගමන් කිව්වලු එදාම, මේ සීමාව ඉක්මවනකොට කේස් තමයි....

එල එල පට්ට පට පට.....අමතක නොවන මතකMadushanhttps://www.blogger.com/profile/06600355929433729899noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-10632635797549202702018-08-20T10:47:14.407+05:302018-08-20T10:47:14.407+05:30මාහෝ , යාපහුව, කෝන් වැව, හාතිගම, මඩගල්ල පාරෙන් ලොක...මාහෝ , යාපහුව, කෝන් වැව, හාතිගම, මඩගල්ල පාරෙන් ලොකූ වටයක් ගහල යන්න තිබුනනෙ. ඒ පැති තාම අවු 10කට කලින් වගේ තියනව. රෝද හතරෙ වාහනයක යනකොට හදිස්සියක් නැත්නම් මං ඔයවගේ විකාර රවුම් යනව. එක පාරක් බැලුවහම 70 KM ක් වැඩියෙන් ගිහිල්ල. උගත් සයිකල්වේදීන් එහෙම මෝඩ වැඩ කරන්නෙ නැතුව ඇති මගෙ හිතේPra Jaynoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-48872628055333291472018-08-20T09:22:24.028+05:302018-08-20T09:22:24.028+05:30තට්ටයා මහතානෙනි පරක්කු උනාට සමාවෙන්න.
මේ සතිඅග රස...තට්ටයා මහතානෙනි පරක්කු උනාට සමාවෙන්න.
මේ සතිඅග රස්තියාදුවකට වෙන් කර ඇති නිසා ටිකක් කාර්්‍යය බහුල වෙලා.

අගේ ඇති කතාවක් ගියර් ගැන අපේ මාකටින් උන් කරන කතා බහ ග්්ීීීීක් වෙලා තිබ්බෙ පාඩම මරු කුප්පියක් ස්තූතියි.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-52319996503483151922018-08-19T16:40:45.641+05:302018-08-19T16:40:45.641+05:30Bohoma sathutui ayye balala yanna awata..👍👍
Comm...Bohoma sathutui ayye balala yanna awata..👍👍
Comment sinhalen liyanna bane phone eke.ithin singlish thamai..😀Anonymoushttps://www.blogger.com/profile/04418077333204817941noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-16295626155520631542018-08-19T16:02:48.009+05:302018-08-19T16:02:48.009+05:30හරියටම හරි! නැතිනම් තැනිතලාවේදී ගමනක් නැති වෙනවා. ...හරියටම හරි! නැතිනම් තැනිතලාවේදී ගමනක් නැති වෙනවා. ඉස්සරහ කොහිමත් ඔයිට වඩා අඩු උනොතින් ගැටළුවක්. යාන්ත්‍ර වාසිය වැඩි කරගන්න කරණ්න ඕන කොග් සෙට් එක ලොකු කර ගැනීම. ඒකට මුළු සෙට් එකම උඩට වෙලා නැති සුපර් ලෝ වීල් එකක් තියෙන කොග් සෙට් එකක් තමයි හොදම විසඳුම. අනෙක ක්‍රෑන්ක් එකත් දිග එකක් දා ගත්තාම ලීවරේජ් එක වැඩි වෙනවා. හැබැයි සාපේක්ෂව උසින් අඩු අයට ඒක එච්චර ගැලපෙන්නේ නෑ!😩😩😩😩😩😩Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-36377674636970300662018-08-19T15:33:25.834+05:302018-08-19T15:33:25.834+05:30Then what is the chain wheel, 48-38-28 is okay?
Then what is the chain wheel, 48-38-28 is okay?
Samantha Nishanhttps://www.blogger.com/profile/07382305080285815982noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-31497728488071703152018-08-19T14:31:44.134+05:302018-08-19T14:31:44.134+05:30ආ ඒක සුපිරිම වැඩක්. පාසැලකින් පවත්වන සයිකල් රැලි එ...ආ ඒක සුපිරිම වැඩක්. පාසැලකින් පවත්වන සයිකල් රැලි එකක්. සාමාන්‍යයෙන් තියෙනවා Arund the Pearl කියලා ඔය වගේ රැලි එකක් ලංකාව වටේ. මගෙත් එක් සිහිනයක් ඒක. ඇත්තටම අපි පදින සයිකල් මේ වෙනකොට අවුට් ඩේටඩ් ඒවා. මගේ තියෙන හොදම සයිකලෙත් මීට අවුරුදු 10 කට විතර කලින් හදපු එකක්. ඒත් තාම වැඩ! මාව කවදාවත් මග අතරමං නොකල එකක්. කොළඹ දෙනියාය , කොළඹ පොළොන්නරුව දෙවරක් , මේ ගමන , හක්බෙල්ලාවක හැටන්. ඔය වගේ ගමන් ගනනාවක් මා එක්කම හිටිය ගමන් සගයා. මම අවුරුදු ගනනාවක් සතියට දින 4 - 5 ක් වැඩට ගියේ එයා එක්ක දවසකට් කිලෝමීටර 35 ගනනේ. දැන් දවසට කිලෝමීටර 80 ක් මාව පරිස්සමෙන් එක්කගෙන යන්නෙත් එයාමයි. ඒත් අර වගේ ඉවෙන්ට් එකක් කරණ්න මීට වඩා තාක්ෂණයෙන් ඉහල එකක් තියේනම් ප්‍රථිඵල සතුටු දායකයි. ඒ කොහොම වෙතත් එයාලා කරණ්නේ ක්‍රීඩාවක් විනෝදාංශයක් උනාට සෙල්ලමක් නොවෙයි! මම හිස නමා ආචාර කරමි! ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.com