tag:blogger.com,1999:blog-6288646146291877206.post7609559813435023156..comments2024-03-28T13:06:19.977+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 207. පැනි බේරෙණ කොම්පැනි කථා 2Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-6288646146291877206.post-33506993283293315622021-12-12T15:48:51.469+05:302021-12-12T15:48:51.469+05:30එක නොවැ. මොකට සර් කියන්න දිව නොනැමෙන්නෙ. හැබැයි ඌ ...එක නොවැ. මොකට සර් කියන්න දිව නොනැමෙන්නෙ. හැබැයි ඌ රඟන්න ආවොත් පොස්ඩක් අඩිය පස්සට ගන්නව. ප්‍රතිපත්තියක් තියෙන එකනම් මගෙත් උපරිමෙන්. තට්ටය තුමාටවගේ මටත් සමහර වෙලාවට පොස්ඩක් විතර හීනියට කට වැඩ කරන එක විතරයි පරහකට තියෙන්නෙ. රෙද්ද උස්සන්ට කලින් නම් මුට්ටිය දැමීම අනිවාර්යයි..නමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-34046681246883369612021-10-10T06:42:41.871+05:302021-10-10T06:42:41.871+05:30කථාව නම් සම්පූර්ණ ඇත්ත. මේවගේ අත්දැකීම් මටත් තියෙන...කථාව නම් සම්පූර්ණ ඇත්ත. මේවගේ අත්දැකීම් මටත් තියෙනවා. පාලන තන්ත්රය අරක්කු වීදුරුවත් අතේ තියන් වටේ යනවා. අපේ එවුන් සලු වෙලා.ඔක්කොම වමාරනවා. ප්‍රතිඵල එන්නේ තැපෑලෙන්. කතන්දරේ මතුවෙනකොට පරක්කු වැඩියි. හිඳුනම කීවහම පිලිගන්නවා. ඒත් ඊළඟ දවසෙත් ඔය ගොංකම ඔය විධියටම කරනවා.... හැමදාම අත්දැකපු දෙයක් නැවුම් විධියට ලියලා තියෙනවා. ස්තුතියි...Weerasiri Bandaranoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-60438705786767923922021-08-18T19:13:29.921+05:302021-08-18T19:13:29.921+05:30කොළොම්පුරේ මර්චන්ට් නේවි... කොළොම්පුරේ මර්චන්ට් නේවි... කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-30595639321122264032021-08-01T18:48:03.799+05:302021-08-01T18:48:03.799+05:30manjulaperera79@gmail.commanjulaperera79@gmail.comThattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-52062284109625932522021-08-01T12:46:31.925+05:302021-08-01T12:46:31.925+05:30දොරේ යතුර නම් හොයාගන්න බැරි උනා.
විභාගේ ලියලා ඉවර...දොරේ යතුර නම් හොයාගන්න බැරි උනා.

විභාගේ ලියලා ඉවර වෙලාම ලියන්න පටන් ගන්නම්කො😊නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-6107516303516232182021-08-01T12:44:14.544+05:302021-08-01T12:44:14.544+05:30හරී බොහොම ස්තුති😁හරී බොහොම ස්තුති😁නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-17701803249996155102021-08-01T00:36:51.002+05:302021-08-01T00:36:51.002+05:30අන් අයගේ බ්ලොග් වලටඇඟිල්ල දිගු කිරීම හෙලා දකිමි! ක...අන් අයගේ බ්ලොග් වලටඇඟිල්ල දිගු කිරීම හෙලා දකිමි! කරුණාකර තමන්ගේ බ්ලොගය ලියන්න ගන්න! - තට්ටයා.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-88295166963151860422021-07-31T00:14:27.585+05:302021-07-31T00:14:27.585+05:30ලොකු සර් බලන්ඩකෝ බස්(ස) නායක සර්ගෙයි ඩ්රැකී සර්ගෙ...ලොකු සර් බලන්ඩකෝ බස්(ස) නායක සර්ගෙයි ඩ්රැකී සර්ගෙයි බ්ලොග් වලට ගොහින්.
රුමේනියන් පාස්පෝට් කෂ්ටියගේ වැඩ කිඩ.
කොමෙන්ට් ටික කියවන්ඩ. සා එළමකිරි.

ජයවේවා!
Myself HattorAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-81000647794710347262021-07-31T00:10:21.434+05:302021-07-31T00:10:21.434+05:30ගුණසේකර කේ. පතිරණ නේ ද නම? අති පණ්ඩිතයා.
බුවාත් එ...ගුණසේකර කේ. පතිරණ නේ ද නම? අති පණ්ඩිතයා.

බුවාත් එක්ක පරණ තරහක් තාම හිතේ තියෙනෝ, ඉස්කෝලෙ කාලෙ quiz ප්‍රෝග්‍රෑම් එකකදි වුනු සිද්ධියක් නිසා. :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-22349053789617868232021-07-31T00:06:19.541+05:302021-07-31T00:06:19.541+05:30මාර ආතල් තමයි ඒ කාලේ ගුවන් විදුලියේ තිබුනේ. "...මාර ආතල් තමයි ඒ කාලේ ගුවන් විදුලියේ තිබුනේ. "දැන් ජික්කිගේ පහත් තැනින් යයි ගලා ජලේ!" කිව්වා වගේ තමයි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-49358622918212175042021-07-31T00:03:10.652+05:302021-07-31T00:03:10.652+05:30ස්තූතියි! ඒ කියන්නේ ටාස් ඒජන්සීස් එකෙ වෙන්ටැ!?ස්තූතියි! ඒ කියන්නේ ටාස් ඒජන්සීස් එකෙ වෙන්ටැ!?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-90404991002639714662021-07-31T00:01:26.275+05:302021-07-31T00:01:26.275+05:30අම්මපා කවුද මුං ටික!?අම්මපා කවුද මුං ටික!?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-19791151883351342142021-07-30T23:58:32.865+05:302021-07-30T23:58:32.865+05:30උඩ ඉන්නේ මේ ඩ්රැකී නොවේද?
සත්තකින්ම අපේ රට වාගේ...උඩ ඉන්නේ මේ ඩ්රැකී නොවේද?

සත්තකින්ම අපේ රට වාගේ පසුගාමී චින්තනයකින් යුත් මිනිසුන් පිරුණුන් රටක ජීවත් වෙන විට බල්ලන්ට පවා සර් කියන්නට නිරන්තරයෙන් සිදුවීම වලක්වා ගැනීම අපහසුය!

මට නම් තියෙන්නේ "මිස්ටර් අහවලා" කියනවාට වඩා "සෑර්!" ගාන එක දිවට හරි පහසුයි. අනෙක නමකින් ආමන්ත්‍රණය නොකර කථා කරණ්න විධියකුත් නෑනේ.

ඔව් සර්! කිව්වාම වැඩ කෙරෙන ගතියකුත් තියෙනවා. ඉතින් වැඩෙත් කෙරෙනවානම් බණ්ඩක්කා වගේ ඔන්න ඔහේ "සර්!" කිව්වාම මොකක් වෙනවාදැයි කියා මමත් කියල දානවා!

ඔව් ඒකාලේ ඉඳන්ම පුතා! කොල්ලෝ!, මචං!, යකෝ!, .........!! වගේ වචන වලින් තමයි මාවිසින් බලා කියා ගන්නා අයට කථා කරණ්නේ! උනුත් ඉතින් "මේ මළ සමයම" මොකක් කීවාම අපිට මොකෝ කියලා හුරතලේට වැඩ ටික කරලා දෙනවා. පුතා! කියලා වැඩේ නොකෙරුණු තැන නාම විශේෂනයක් එක්කම "පුතා!' කියලා අහන්න වෙන්නේ නැතිවෙන්න උන් සුපිරියට ගේම ගහනවා!
දවල්ට කන්න යන ගමන් උන් ගාවට ගිහින් "උඹලා කෑවද බං?" කියලා අහල තමයි කෑවේ!
උන් "තාම කෑවෙ නෑ!" කිව්වාම "යකෝ කාල හිටිං කොයි දේ කරණ්නත්! වරෙං වරෙං කන්න!" කියාගෙන තමයි පහු ගිය අවුරුදු කීපයම ගෙවුනේ.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-67014167938013632722021-07-30T23:14:41.231+05:302021-07-30T23:14:41.231+05:30මේ හැට්ටර් සර් ලොකු ටෝක් ඕනේ නැහැ කෝ ඊළඟ ලිපිය මේ හැට්ටර් සර් ලොකු ටෝක් ඕනේ නැහැ කෝ ඊළඟ ලිපිය Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-10419423374840397192021-07-30T23:13:50.558+05:302021-07-30T23:13:50.558+05:30ආාා... මාත් ආව. කෝ තට්ට සර්?ආාා... මාත් ආව. කෝ තට්ට සර්?මේ වගට, ඩ්රැකී වම්හhttps://www.blogger.com/profile/10357340838472912994noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-47702150348660805262021-07-30T23:12:01.788+05:302021-07-30T23:12:01.788+05:30ඔ්නෙම බල්ලෙකුට සර් කියන්න අපිටත් සිද්ධ වෙලා තියෙනව...ඔ්නෙම බල්ලෙකුට සර් කියන්න අපිටත් සිද්ධ වෙලා තියෙනව. අපේ ම සමහරු ඉන්නව හැබැයි, තමන්ට වඩා පියවර කීපයකින් සීනියර් කෙනෙක් වුණත්, කමන්ගේ සෘජු අධීක්ෂකයෙක් නොවේ නම් ඔය ඔහු/ඇය උදක් ම අපේක්ෂා කරන ගෞරවය නොදෙන. ඒ්කට නම් හේතුව මට පේන්නෙ තමන් තුළ තියෙන පෞරුෂයේ ප්‍රශ්නයක්.

අර කිව්වා වගේ, සර් කියලා වැඩක් කරවා ගැනීම ලේසියි හුදෙක් තමන්ගෙ ස්ටේටස් පවත්වාගැනීමට වඩා.

අනික, කමන් ගෞරවය දුන්නොත් තමන්ටත් ගෞරවය ලැබෙනව.

මාත් මයෙ පහළ උන්ට මචං, මල්ලි කියල කතා කරනව. උන් කරේ නගින්න එන්නෙත් නෑ ඉතිං. ලස්සනට වැඩ ටික කරලා දීලා, අපි වළක වැටෙන්න ගියොත් බේරන්නත් උත්සාහ කරනව.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-64735308703680238072021-07-30T23:05:39.224+05:302021-07-30T23:05:39.224+05:30ඔ්ක පටං ගන්නව මම දැක්කෙ, ුණසේකර කේ ලියනගේ "දැ...ඔ්ක පටං ගන්නව මම දැක්කෙ, ුණසේකර කේ ලියනගේ "දැනුමයි වාසනාවයි" එකේ. උන්දැ තමා උවමනා නැති ගරුත්වයක් සමාජ ගත කරන්ඩ මුල් වුණේ.

සාමාන්‍යයෙන් සමාජයට වැඩක් කරපු උදවිය හැඳින්වුණේ නමින්. ටී ඒම් ජයරත්න, මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර, වගේ. ඒ් උදවිය ගෙ නම පමණක් ම ගත්තත් ගෞරවයක්...

අරුන්දැ තමා, ඒ් උදවියට මහතා, මැතිතුමා, කියල කියවන්න ගත්තෙ. කොහොමද සිංදුවක් එහෙම එනවුන්ස් කරද්දි,

"දැන් වේදිකාවේ අසංග ප්‍රියමන්ත පීරිස් මැතිතුමා..." කියලා?

"මේ ගීතයේ පදමාලාව ශෛලේන්ද්‍ර මහතා, සංගීතය ලක්ෂ්මි කාන්ත් මහතා සහ ප්යාරෙලාල් මහතා, ගායනය මොහොමඩ් රාෆි මහතා සහ ලතා මංගේෂ්කාර් මෙනවිය" එහෙම කියන්න ගියොත් හොඳ ජෝගියක් තියෙයි නේද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-88576923854030027902021-07-30T22:58:28.518+05:302021-07-30T22:58:28.518+05:30..ඉත සිතින් ලිස්සා යන්නෝ භාග්‍යවන්ත බස්සෝ ය - මන්ද.....ඉත සිතින් ලිස්සා යන්නෝ භාග්‍යවන්ත බස්සෝ ය - මන්ද, ආඳ ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-48748598475829956632021-07-30T22:56:41.621+05:302021-07-30T22:56:41.621+05:30අඩෝ! මුං ටික මෙතෙන්ටත් ඇවිත්!අඩෝ! මුං ටික මෙතෙන්ටත් ඇවිත්!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-3937538682870353182021-07-30T22:26:44.465+05:302021-07-30T22:26:44.465+05:30අහා! නියමයිනෙ! (අපේ ඉස්කෝලෙ කිව්වාම!) බ්ලොග් එකක් ...අහා! නියමයිනෙ! (අපේ ඉස්කෝලෙ කිව්වාම!) බ්ලොග් එකක් පටන් අරගන්න! ලියන්න ගියාම ඕන තරම් දේවල් හිතට එයි ලියන්න! ඒ සම්බන්ධව මොනවා හරි උදව්වක් ඕනෙ නම් කියන්න.
මේ බ්ලොග් පේජ් එකේ දකුණු පස ඉහල කෙළවරේ තියෙනවා "මගේ ගෙදර දොරේ යතුර" කියලා පොඩි හෙඩිමක්. ඒකට යයින් ඔයාගේ නමයි ඊ ලිපිනයයි දාලා මට ලියන්න. ඒ තුලින් මට උදව් කරණ්න පුළුවන් (මට පුළුවං හැටියට)!
බොහොමත්ම ස්තූතියි නැවත ලිව්වාට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-78974716869353546522021-07-30T15:10:33.083+05:302021-07-30T15:10:33.083+05:30ගොඩක් ඒවා කියෙව්වා නියමයි ඔක්කොම❤😋🤩.
අලුතින් ගො...ගොඩක් ඒවා කියෙව්වා නියමයි ඔක්කොම❤😋🤩.

අලුතින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා😊.

තාම මොකුත් ලියලා නම් නෑ. තාම ඉස්කෝලේ යනවනෙ.

කියන්න සංතොසයි මාත් ඔබතුමාගෙ ඉස්කෝලෙ😁❤💪නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-13258175716334214372021-07-30T07:12:23.516+05:302021-07-30T07:12:23.516+05:30බොහොම ආදරයෙන් සාදරයෙන් යුතුව පිළිගන්නවා. මේ වගේ සි...බොහොම ආදරයෙන් සාදරයෙන් යුතුව පිළිගන්නවා. මේ වගේ සිද්ධීන්, කල කී දෑ, දේශපාලන. මියැසිය, කවි වගේ බොහෝ දේ ලියා තියෙනවා. කියවා බලන්න. බොහොමත්ම ස්තූතියි. ගොඩ වැදුනාට වාගේම පොඩ්ඩක් දොඩමළු වෙන්න නැවතුනාට. ආයෙමත් මේ පැත්තේ එන්න.
ඔයා බ්ලොග් එකක් ලියන්නැද්ද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-35873432781750932242021-07-30T03:42:13.837+05:302021-07-30T03:42:13.837+05:30I think he was the Parts manager, relative of mine...I think he was the Parts manager, relative of mine, now he is the KYB agent in SL, can get you a discount. Wijebahu Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-53836531560722337172021-07-30T00:29:43.101+05:302021-07-30T00:29:43.101+05:30මරු කතාව😁.
Blog වලට නම් මන් අලුතින් ආවේ.☺☺🤗මරු කතාව😁.

Blog වලට නම් මන් අලුතින් ආවේ.☺☺🤗නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-29278347972990637452021-07-29T23:03:41.199+05:302021-07-29T23:03:41.199+05:30කන්ද උඩ දේශනාව වගේ, බස්සගෙන් "දොරකඩ ගහ උඩ දේශ...කන්ද උඩ දේශනාව වගේ, බස්සගෙන් "දොරකඩ ගහ උඩ දේශනාව"Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.com