tag:blogger.com,1999:blog-6288646146291877206.post7386231534775759958..comments2024-03-29T12:51:47.731+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 227. පැනි බේරෙන කොම්පැනි කථා 6Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-6288646146291877206.post-63842540324654745782022-03-15T07:28:59.619+05:302022-03-15T07:28:59.619+05:30උසස් පෙල ගැන නම් කතා කරල වැඩක් නෑ. හැබැයි පුලුවන් ...උසස් පෙල ගැන නම් කතා කරල වැඩක් නෑ. හැබැයි පුලුවන් උපරිමෙන් මගෙත් එක්ක ලියපු උන්ට උදව් කරා, ඒක ගැන සතුටුයි, වෙන කරන්න දෙයක් නෑ නෙහ්නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-67156021879152250732022-03-15T07:27:33.294+05:302022-03-15T07:27:33.294+05:30ඒක හරි අවුල් වගේ හැඟීමක් නෙහ් දැනෙන්නෙ, මාර්කටින් ...ඒක හරි අවුල් වගේ හැඟීමක් නෙහ් දැනෙන්නෙ, මාර්කටින් වෙනුවෙන් manipulate කරන එක........

ළමය ආස දෙයක් දෙන එකයි, ඌව customer කරගන්න හිතලා ම ඒක කරන එකයි වෙනස් නේද?
නැත්නම් එකයි ද?
මට තේරුම් ගන්න බැහැ🙄🙄නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-67686674181583948202022-03-14T23:50:42.580+05:302022-03-14T23:50:42.580+05:30ඔව් මාකර්ටින් කියන්නෙම එහෙම එකක්! හරියට උසස් පෙල ව...ඔව් මාකර්ටින් කියන්නෙම එහෙම එකක්! හරියට උසස් පෙල විභාගෙ වගේ. "මචං අපි ඔක්කොම පාස් වෙමු!" කියලා කියමනක් ඒ විභාගේ නෑ! තරඟයක් බැවින්. Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-11029587575149955992022-03-14T06:55:59.536+05:302022-03-14T06:55:59.536+05:30ඉස්සර කාර්මික ශිල්පය වගේ දේවලුත් උගන්නල නේද ඉස්කෝල...ඉස්සර කාර්මික ශිල්පය වගේ දේවලුත් උගන්නල නේද ඉස්කෝලේ ඒක මාර වටිනව හැබැයි.....

ඔතන නිකම් manipulate කරනවා වගේ එකක් නැද්ද (customersla ඇති කරගැනීම හා රඳවා ගැනීම ගැන ඇහුවෙ🤔)නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-18699539973208734492022-02-07T03:24:34.921+05:302022-02-07T03:24:34.921+05:30COVID සමග පහුඋන වැඩ ගොඩ වී ගොඩ වැඩිවී ඇත. Wijebahu...COVID සමග පහුඋන වැඩ ගොඩ වී ගොඩ වැඩිවී ඇත. WijebahuAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-58645052299784467102022-02-06T23:05:36.455+05:302022-02-06T23:05:36.455+05:30හරි හරි! ඔය කට්ටේ රසවත් හරිය තමයි කැටලොග් එකතු කිර...හරි හරි! ඔය කට්ටේ රසවත් හරිය තමයි කැටලොග් එකතු කිරීම ඇරඹීම! කොහෙද දෙයියනේ මෙච්චර කලක් හිටියේ?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-705285029574112162022-02-06T12:27:23.847+05:302022-02-06T12:27:23.847+05:30මටත් මේ අත්දැකීම තියනවා. අපේ ඉස්කෝලේ motor mechani...මටත් මේ අත්දැකීම තියනවා. අපේ ඉස්කෝලේ motor mechanism කියලා subject තිබුනා, පලවෙනි වැඩේ CR පොතක වාහන පිතුර අලවලා ඒවා ගැන (වර්ගය, මාදිලිය, නිෂ්පාදන වසර) වගේ විස්තර ලියන එක. මමත් වාහන පින්තුර හොයාගන්න මර කට්ටක් කැව.Wijebahu Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-20899919461170549362022-02-03T17:55:32.505+05:302022-02-03T17:55:32.505+05:30මුල් කාලේ මාත් ඔය වැඩේ කලා ඩ්රැකී!තාමත් පත්තර වලි...මුල් කාලේ මාත් ඔය වැඩේ කලා ඩ්රැකී!තාමත් පත්තර වලින් කපපු සමහරබ්පිංතූර තියෙනවා මා ගාව!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-90201051854558025592022-02-03T14:24:26.522+05:302022-02-03T14:24:26.522+05:30හනෙ අම්මෝ ඉතිං. පොඩි එකෙක්ට ඒ වගේ දෙයක් දෙනව කියන්...හනෙ අම්මෝ ඉතිං. පොඩි එකෙක්ට ඒ වගේ දෙයක් දෙනව කියන්නෙ මහ මෙරක් වගේ. මට මතක් වුනේ ඉස්සර මායි අයියයි පත්තර වල තියෙන වාහන රූප කපල පොත්වල අලවනව...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-69517488336025890752022-02-03T14:03:52.159+05:302022-02-03T14:03:52.159+05:30යකඩ වලට ආදරය නොකලත් ලිපිය කියැවීමට පැමිණීමට මෙන්න ...යකඩ වලට ආදරය නොකලත් ලිපිය කියැවීමට පැමිණීමට මෙන්න ස්තූතිය!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-7885758348674366902022-02-03T11:01:30.988+05:302022-02-03T11:01:30.988+05:30යකඩ ගොඩවලට නැත්තේ හිතේ ඉඩ
මොකදැයි හේතුවක් දැන් දැ...යකඩ ගොඩවලට නැත්තේ හිතේ ඉඩ
මොකදැයි හේතුවක් දැන් දැන් හිතේ වැඩ
පොඩි කාලෙ අප හිටි ඒ කන්ද උඩ
සයිකලයක් පැදිල්ලත් කළ නොහැකි වැඩ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-18182190109700248382022-02-02T20:22:35.150+05:302022-02-02T20:22:35.150+05:30දුකයි අප්පච්චිදුකයි අප්පච්චිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-89124112243973234452022-02-02T17:35:41.328+05:302022-02-02T17:35:41.328+05:30අප්පේ... වහ වලින් වහන් වෙලා ඉන්ට තට්ටයතුමෝඅප්පේ... වහ වලින් වහන් වෙලා ඉන්ට තට්ටයතුමෝනමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-83659575406973513352022-02-02T16:33:02.469+05:302022-02-02T16:33:02.469+05:30මට වහ ටිකක් දෙන්න සුදේව! වහ! වහ!!!මට වහ ටිකක් දෙන්න සුදේව! වහ! වහ!!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-19439362798016381632022-02-02T16:16:58.286+05:302022-02-02T16:16:58.286+05:30දෙකම ගැලපේ නෙව තට්ටයතුමෝ...දෙකම ගැලපේ නෙව තට්ටයතුමෝ...නමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-60976363216601758652022-02-02T16:15:05.787+05:302022-02-02T16:15:05.787+05:30"කාලෙකින්; හරි පෝස්ටුවක්" ද? "කාලෙ..."කාලෙකින්; හරි පෝස්ටුවක්" ද? "කාලෙකින් හරි; පෝස්ටුවක්" ද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-65466901510821548112022-02-02T15:47:04.869+05:302022-02-02T15:47:04.869+05:30නයා කීව වගේ පොඩි දෙයක් උනත් ඇති සදා රැඳෙන පාරිභෝකි...නයා කීව වගේ පොඩි දෙයක් උනත් ඇති සදා රැඳෙන පාරිභෝකිකයෙක් හදා ගැනීමට....
කාලෙකින් හරි පොස්ටුවක් දාපු එක නම් හොඳානමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-49137210909137252062022-02-02T09:12:00.920+05:302022-02-02T09:12:00.920+05:30මහා දානපතියෙක් නොවුනත් මට මතක තිබ්බා මගේ පුංචි කාල...මහා දානපතියෙක් නොවුනත් මට මතක තිබ්බා මගේ පුංචි කාලේ! අනේ දෙයියනේ මොකද උනේ ඒ පරණ කැටලොග් වලට?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-64329075524663606462022-02-02T09:10:29.778+05:302022-02-02T09:10:29.778+05:30"නිකංම ඉන්න මට අහල ගියත් මොකෝ!?!?!" කියල..."නිකංම ඉන්න මට අහල ගියත් මොකෝ!?!?!" කියලා කියමනක් තියෙනවානේ. ආන්න ඒ වගේ යන්තං ගොඩ වැදුනත් ඒක ලොකු දෙයක්! ඒක නෙවේ මොකෝ බ්ලොග් එක පේන්නේ නැත්තේ? නොලිව්වේ?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-15987301823315738872022-02-02T03:33:21.629+05:302022-02-02T03:33:21.629+05:30මගේ කාරෙකේ කැටලොග් එකනම් තියනවා. හැබැයි පැරණි ක්ලැ...මගේ කාරෙකේ කැටලොග් එකනම් තියනවා. හැබැයි පැරණි ක්ලැසික් කාර් වල පොත් නම් සෑහෙන තොගයක් තිබ්බ. ඒවා නම් දැන් නැහැ. අපට ඉතින් ඔය වගේ කැටලොග් දානපතියෝ හමුවුනේ නැහැනේ.
මෝටර් කාර්මික ශිල්පය තමයි මාත් ඉගෙන ගත්තේ අටේ හෝ නමයේදී Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-78458155995731316562022-02-01T23:15:11.511+05:302022-02-01T23:15:11.511+05:30ආවෙමි. බැලුවෙමි. හනිකට යමි.
Hardly working මෝඩ් එක...ආවෙමි. බැලුවෙමි. හනිකට යමි.
Hardly working මෝඩ් එකෙන් working hard මෝඩ් එකට වැටී ඇත.

ජයවේවා!
Myself Hattor It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-57600155926080671432022-02-01T17:57:55.794+05:302022-02-01T17:57:55.794+05:30අනේ නෑ! දැන් මට ඒ ගැන ආශාවක් නැත්තටම නැතිවෙලා! දැන...අනේ නෑ! දැන් මට ඒ ගැන ආශාවක් නැත්තටම නැතිවෙලා! දැන් ස්වභාව සෞන්දර්ය්යත් එක්ක තමයි ගනු දෙනුව!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-1598637377377421922022-02-01T17:56:34.449+05:302022-02-01T17:56:34.449+05:30සත්තකින්ම එය ඉතා ඉක්මණින් ඇබ්බැහිවන හා ඉන් ගැලවීමක...සත්තකින්ම එය ඉතා ඉක්මණින් ඇබ්බැහිවන හා ඉන් ගැලවීමක් නැති විනෝදාංශයක්! මා සතුව දැන්ටත්; දකින කෙනෙකුට ඉරිසියා හිතෙන එකතුවක් තියෙනවා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-65588557630157908442022-02-01T16:50:52.903+05:302022-02-01T16:50:52.903+05:30හැමදාම වගේ රසවත්. ඒ වගේම හරවත්. ඔබතුමා රථවාහන සේවා...හැමදාම වගේ රසවත්. ඒ වගේම හරවත්. ඔබතුමා රථවාහන සේවා ක්ෂේත්රයේ ව්යායාපාරයයක් කරන්න හිතන්නේ නැත්ද? චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-78354158983503780142022-02-01T14:46:57.054+05:302022-02-01T14:46:57.054+05:30සුන්දර මතකයන්.
කැටලොග් එකතු කිරීම මමත් කළා.
වැ...සුන්දර මතකයන්.

කැටලොග් එකතු කිරීම මමත් කළා.

වැඩි වැල්වටාරම් නැතුව, ලෙටර් හෙඩ් එකක, වාහනේ මොඩල් එක කියලා, කැටලොග් එකයි ප්රයිස් ලිස්ට් එකයි එවන්න කියලා ඉංගිරිසියෙන් (අකුරෙන් අකුර) ටයිප් කොටලා ඇරියාම පොඩි කැටලොග් එකක් හරි එවනවා. අපේ ගෙදර නමත්, ලිපිනයත්, මගේ නමත්, ප්රසිද්ධ සමාගමක ලොක්කා වගේ තේරුම් යන හැටියට තමයි ලිපිය ලියන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් එවනවා.

ඒ කැටලොග් වල තියන වාහන නිපදවන පිටරට මව් සමාගම් වල ලිපිනයන්ට, කැටලොග් එකතු කරන පොඩි ළමයෙක් වගේ ලියලාත් කැටලොග් ගෙන්නාගෙන තියනවා.

ඒ කාලේ කැටලොග් එකක් ලැබෙනවා කියන්නේ, වාහනයක් ලැබුනාට වඩා සතුටක්.

@ Ano,
//අර වාහන ගොඩේ තියෙන "සතොස" වැරදිලා ලියවුන එකක්ද?//
වෝක්සෝල් වීදියේ තිබුන සතොස මෝටර්ස් එක ISUZU වාහන, IHI SHIBAURA ට්රැක්ටර්, JAWA මෝටර් සයිකල් වල ලංකාවේ ඒජන්ත.sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.com