tag:blogger.com,1999:blog-6288646146291877206.post7341317005095074729..comments2024-03-29T12:51:47.731+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 34. ගඟක් දිගේ ගිය ගමනක් 6Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-6288646146291877206.post-66403587655981062892017-06-19T12:08:35.475+05:302017-06-19T12:08:35.475+05:30මම නම් හිතන්නේ නෑ ආයෙ කවදාකවත් ඔය පුංචි කෝච්චිය හර...මම නම් හිතන්නේ නෑ ආයෙ කවදාකවත් ඔය පුංචි කෝච්චිය හරි ලොකු කෝච්චිය හරි අවිස්සාවෙල්ලෙන් අඩියක් ඉස්සරහට යයි කියලා. එහෙම වෙන්න නම් ලංකාවේ දේශපාලන සංස්කෘථියේ හැටියට යටියන්තොට එකෙක් හරි ඕපනායක එකෙක් හරි ජනාධිපති වෙන්න ඕන! පුලුවන් උනොත් ඒ ගැන ලියන්නම් කවදා හරි කාහට හරි දැක බලා ගන්න.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-20252018526578943992017-06-17T11:38:03.143+05:302017-06-17T11:38:03.143+05:30මට හරියටම මතක නෑ , සමහරවිට කාලයක් යද්දී රේල් පාර ආ...මට හරියටම මතක නෑ , සමහරවිට කාලයක් යද්දී රේල් පාර ආයෙත් හදයි, දැන් අවිස්සාවේල්ලේ පුංචි කෝච්චියත් නවත්වළලු නේද?Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-84741721058845008962017-06-16T10:14:55.757+05:302017-06-16T10:14:55.757+05:30මගේ ලියවිල්ල වගේම මට බ්ලොග් එක කරණ්න ටෙක්නිකල් සප...මගේ ලියවිල්ල වගේම මට බ්ලොග් එක කරණ්න ටෙක්නිකල් සපෝට් එක දෙන එකාටත් මේකේ ගෞරවය යන්න ඕනෙ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-57375885189524609892017-06-16T10:12:11.005+05:302017-06-16T10:12:11.005+05:30අනේ බන්ඩා මට ඔයාගේ දෙවෙනි කොමෙන්ටුව මිස් උනා. එකසි...අනේ බන්ඩා මට ඔයාගේ දෙවෙනි කොමෙන්ටුව මිස් උනා. එකසිය ගානට සොරි වෙන්න ඕන. වැඩේට කැමති නම් කරණ්නකෝ. මට මේල් එකක් දාන්න. ඉස්සෙල්ල ඇවිත් පොඩ්ඩක් පදින්න. එතකොට ටෙක්නික් ටික ගොඩ දා ගන්න. පස්සෙ වැඩේ කරමු.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-32979745345185778422017-06-16T10:04:24.184+05:302017-06-16T10:04:24.184+05:30නියමෙට ලියවිලා තියෙනවානියමෙට ලියවිලා තියෙනවාAnonymoushttps://www.blogger.com/profile/02930225424036765347noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-78091844046383701082017-06-16T08:53:58.317+05:302017-06-16T08:53:58.317+05:30ඒකෙ මචං මහා ලොකු ඇඩ්වෙන්චරස් බවක් නම් නැහැ. ඒත් ඒ...ඒකෙ මචං මහා ලොකු ඇඩ්වෙන්චරස් බවක් නම් නැහැ. ඒත් ඒක කරණ්න යනකොට වෙන දහසකුත් එකක් කේස් ගොඩදාගත්ත හැටි තමයි තියෙන්නේ. උඹ බැලුවානම් අපි ළිං ඉහපු සීන් එක උඹට තේරෙණවා ඇති මුළු පෝස්ට් එකෙන් 90% ක් ම තියෙන්නේ වැඩේ කරණ්න යන කොට මුහුන දුන්නු බාධාවන් ගැන කථා කරණ්න. මොකද අපි හැමෝටම මේ ඕන ඉවෙන්ට් එකක් ගොඩ දා ගන්න බැරි කමක් නැහැ. මම නෙවෙයි මළ මිනියක් කයාක් එකක් උඩ තියලා ගැට ගැහුවත් ඒක මාස ගනනාවකින් හරි මුහුදටම වැටෙයි. ඒත් වැඩේ තමයි වැඩේට සෙටමෝල් වෙන එක. උඹම කල්පනා කරලා බලපන් අපි ; අපේ ජීවිතේ මොනතරම් වැඩ පටන් අරණ් මග නවතලා දාලා තියෙනවාද කියලා. ( මේ පොර ටෝක් නෙවේ. මේ හැම දේම උඹලට අපිට කරණ්න පුලුවන් අතිශය සාමාන්‍ය වූ දේවල්!)Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-86880763374321987872017-06-16T08:42:20.290+05:302017-06-16T08:42:20.290+05:30තැන්කිව්! තැන්කිව්!!තැන්කිව්! තැන්කිව්!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-30218274752720636072017-06-16T08:41:23.148+05:302017-06-16T08:41:23.148+05:30මචං ඊයේ හවස උඹගේ බ්ලොග් එකට යාන්තම් ගොඩ වැදිලා ගිය...මචං ඊයේ හවස උඹගේ බ්ලොග් එකට යාන්තම් ගොඩ වැදිලා ගියා.
මචං water sports කරණවානම් පීනන්න පුළුවන් වෙන්න ඕනෙම නෑ. මොකද මොන ස්විමර් වුනත් මේ වගේ සීන් එකකට බහින කොට ලයිෆ් ජැකට් එකක් අඳින එක Golden Rule එකක්. ඒක හරියට එංගලන්තෙ ජෙෆ් බොයිකෝට් උනත් බැට් කරණ්න එනකොට බෝල් ගාඩ් එකක් දාගෙන එනවා වගෙ. ඉතින් ලයිෆ් ජැකට් එකක් තියෙනවානම් පීනනව කියන එක නතිං නේ! නමුත් පීනන්න පුලුවන්නම් ඒක Added Qualification එකක්.
Fishing නම් මම කරන්නේ නැහැ ප්‍රථිපත්තියක් විදියට.
උඹ ලංකාවට ආපු වෙලාවක කියපන්. Kayaking කරමු.
උඹ දැනට කොහේද ඉන්නේ?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-51505113095791551082017-06-15T23:51:30.508+05:302017-06-15T23:51:30.508+05:30පෙර ගමන මෙහෙම නං පසු ගමන කොහොම ඇද්ද ..??
මේව කියව...පෙර ගමන මෙහෙම නං පසු ගමන කොහොම ඇද්ද ..??
මේව කියවන්නත් සනීපයි ....ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-2060832239258087682017-06-15T23:29:37.875+05:302017-06-15T23:29:37.875+05:30Niyamatama liyala thiyanawaNiyamatama liyala thiyanawaSamantha Nishanhttps://www.blogger.com/profile/07382305080285815982noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-135378248876898452017-06-15T23:27:29.490+05:302017-06-15T23:27:29.490+05:30Niyamata liyala Niyamata liyala Samantha Nishanhttps://www.blogger.com/profile/07382305080285815982noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-59035021013949060592017-06-15T20:50:18.779+05:302017-06-15T20:50:18.779+05:30මෙච්චර අහන්නේ මටත් ඔය වගේ ගමනක් යන්න ආස නිසා..මෙච්චර අහන්නේ මටත් ඔය වගේ ගමනක් යන්න ආස නිසා..බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-55932524597264001342017-06-15T17:02:02.923+05:302017-06-15T17:02:02.923+05:30Ok 👊🏽Ok 👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-43915312945158983942017-06-15T16:50:33.097+05:302017-06-15T16:50:33.097+05:30
මචං හෙට උදේම උඹට ලියන්නම්.
මචං හෙට උදේම උඹට ලියන්නම්.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-54526059360344936792017-06-15T16:45:02.493+05:302017-06-15T16:45:02.493+05:30ඒත් මම බැලුවා ඇයි ගඟේ යන්න ආවෙ නැත්තෙ ඇයි කියලා. ද...ඒත් මම බැලුවා ඇයි ගඟේ යන්න ආවෙ නැත්තෙ ඇයි කියලා. දැන් දිගටම අපි එක්ක යමු.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-65420240994965765242017-06-15T16:21:54.401+05:302017-06-15T16:21:54.401+05:30මචං. නියම ඇඩ්වෙන්චර් එක. උබේ කලින් කමෙන්ට් එකේ දාල...මචං. නියම ඇඩ්වෙන්චර් එක. උබේ කලින් කමෙන්ට් එකේ දාල තිබ්බ information ඔක්කොටම ස්තුතියි.
මම ගාල්ලේ කරිජ්ජ ඉස්සරහ ඉපදුනත් තාත්ත අම්ම අක්ක ඇරෙන්ට මට පිහිනන්ට බැහැ.
මගේ උණවටුනේ, හික්කඩුවේ, මිරිස්සේ, අරුගම්බේ ඉන්නේ සුපිරිම surfing කරන යාළුවන්. උන් දැන් ගොඩක් යුරෝපේ විසිරිලා ඉන්නෙ. උන් ගොඩක් දෙනෙක් master divers ල ගේ සෙට් එකේ අය. උන් surf board එකේ නැගල surf කරද්දි මම board එක උඩ වාඩි වෙලා කරිජ්ජ පැද්ද එකෙක්.
මාතරදි පද්දෙ කයාකි වගේ සීන් එකක්. පැයට ඒ දවස්වල 2000ක් විතර දීල. බෑන්ක් එකෙන් ටුවර් එකක් ගිහිල්ල.
මම උබේ පොස්ට් කියවලම ආසාවට ලංකාවට එවන්න කයාකි එකක් ඇමේසන් එකෙන් ගන්න හදලත් නිකන් හිටිය.
මම ලොකු කමට නෙමෙයි මේ කියන්නේ, මචෝ නේචර් එක එක්ක ගන්න ආතල් මම හොඳටම අරං තියෙනව මෙහේ. මට කරන්න බැරි උන දෙකක් තියෙනව.
1. fishing
2. කයාකින්
මම වතුරට පුදුම බයයි. හැබැයි රොක් ෆෙස්ටිවල් ගියහම අනිත් මිනිස්සු කරන්න බය උස පහත යන ඇඩ්වෙන්චර් ඇක්ටිවිටිස් මම හැම දෙයම අත්විඳල තියෙනව.

2002 දී වගේ වැද්දාගල එකෝ ඇඩ්වෙන්චර් එකකට අපි ගිහිල්ල බොහොම ලොකු කට්ටක් කෑව. ලංකාවේ ටුවරිසම් බෝර්ඩ් එකේ ෆොටෝග්‍රෆික් සීන් එකකට ගිහින් උදේ නැගිටලා බලද්දී කැම්පින් ටෙන්ට් එක හොයාගන්නවත් නැහැ. කාර් එක තිබ්බේ පැත්තකට විසිවෙලා කානුවක.

2012 දී මම Lake District ගිහිල්ල එක photo එකක් ගන්න ගිහිල්ල bus එක මිස් වෙලා Windermere ඉඳල Ellerthwaite Lodge එකට winter එකේ පයින් ආව පය 9ක් -2 සීතලේ. pitch dark එකේ. ඔක්කොටම අතේ තිබ්බේ GPS වැඩ කල iPhone එක විතරයි. මම අදටත් holiday යන්නේ trip advisor app එක සහ phone එක එක්ක විතරයි.

මගේ යාළුවන් මම holiday ගිහින් එනකන් බොහොම බයෙන් ඉන්නෙ. උන් හිතන්නේ මට පිස්සු කියල තනියම දන්නේ නැති තැන් වල යන්න. මොකද මම holiday රටවල් දෙක තුනක ඉන්න අපේ පවුලේ සාමාජිකයන්ට කියල මම holiday යනව කියල phone එක off කරනව.

වෙලාවක කතා කරමු. මගේ බ්ලොග් එක.

http://tikikatha.blogspot.ca

ජය වේවා. ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-34350496603203032682017-06-15T15:20:58.428+05:302017-06-15T15:20:58.428+05:30හප්පට සිරි මම ආපු නැති දවස් දෙක තුනට ළිං ඉහල ගඟ දි...හප්පට සිරි මම ආපු නැති දවස් දෙක තුනට ළිං ඉහල ගඟ දිගෙත් සෑහෙන්න පල්ලං බැහැලනෙ.
ෆලෝවර් එකට ඇඩ් උනා. දැං දිගටම එන්න පුලුවන්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-23225203277221085422017-06-15T14:13:01.201+05:302017-06-15T14:13:01.201+05:30පොඩ්ඩක් ඉවසපන් මලේ!පොඩ්ඩක් ඉවසපන් මලේ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-11975320763893532602017-06-15T13:31:46.572+05:302017-06-15T13:31:46.572+05:30Jayawewa.. Jayawewa.. Theshantha Mukirigalahttps://www.blogger.com/profile/05684073254564093908noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-87188350254549602212017-06-15T13:29:02.580+05:302017-06-15T13:29:02.580+05:30Thanks!Thanks!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-53315575553954435902017-06-15T11:34:26.783+05:302017-06-15T11:34:26.783+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-64507678732854563562017-06-15T09:11:38.248+05:302017-06-15T09:11:38.248+05:30ලලිත් , ඔයා කරවනැල්ලේ ඉන්දන් එනකොට පාලම පහු කරලා ක...ලලිත් , ඔයා කරවනැල්ලේ ඉන්දන් එනකොට පාලම පහු කරලා කිලෝමීටරයක් ඇතුලත වමට පාරක් තියෙනවා දැකලා තියෙනවාද? දෙපැත්තේ මාරගස් එහෙමත් තියෙනවා. මේ පාරෙ මීටර 500 විතර යනකොට බිමට ගල් අල්ලලාත් තිබුනා. මේ පාර ඉවර වෙන්නේ කරවනැල්ල ඉස්ටේසමෙන්. මචං ඒක තාම තියෙනවා. එතන ඉස්කෝලයක් දාලා. ඔයාට කියන්න එතන කෝච්චි පෙට්ටියකුත් තිබුනා කිව්වොත් විශ්වාසද? උඹ විශ්වාසෙට ගනින් මෑතක් වනතුරු එක පන්ති කමරයක් පැවැත්තුවේ ඒක ඇතුලේ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-9606951893691382632017-06-15T09:04:22.608+05:302017-06-15T09:04:22.608+05:30මචං ඔතන තිබුනු යකඩ තනි ආච් එකක් උඩට තිබිනු පාලමක් ...මචං ඔතන තිබුනු යකඩ තනි ආච් එකක් උඩට තිබිනු පාලමක් නෙ. මචං මම දැකපු හැමදේම ඔය පෝස්ටුවේ ලියන්නේ කවදාහරි වස්තුව නැතත් පින්තූරයක් ඇසින් දුටුවකුගේ විස්තරයක් හරි මේ අව්කාශයේ පවතී කියන විශ්වාසයෙන්. ඒ වෙනුවෙන් ලැබෙන දිරිය තමටි උඹලගෙ මේ කොමෙන්ටු. බොහොමත්ම ස්තූතියි . රුවන්වැල්ල කියන්නෙ සුපිරිම තැනක් තමයි හැමදේකටම!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-12874082286419095262017-06-15T08:55:58.494+05:302017-06-15T08:55:58.494+05:30බොහොමත්ම ස්තූතියි! දිගටම මා එක්ක ගඟදිගේ යන්න එන්න...බොහොමත්ම ස්තූතියි! දිගටම මා එක්ක ගඟදිගේ යන්න එන්න.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-40468777039737861152017-06-15T08:53:59.677+05:302017-06-15T08:53:59.677+05:30තැන්කූ! තැන්කූ!!තැන්කූ! තැන්කූ!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.com