tag:blogger.com,1999:blog-6288646146291877206.post6100752923266864872..comments2024-03-28T13:06:19.977+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 252. සිරිල්ලා සමග සියල්ලThattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-6288646146291877206.post-53222958286265401232023-03-14T22:51:11.919+05:302023-03-14T22:51:11.919+05:30ඔව් ඔව් රන්දිල්! ප්‍රසන්නයාව කතා කරණ්න නම් යතුරු ප...ඔව් ඔව් රන්දිල්! ප්‍රසන්නයාව කතා කරණ්න නම් යතුරු පුවරුවක් ඕනෙ වෙනවා! හිනාවෙනවා විතරයි නෝ කථා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-34095118303310540302023-03-09T09:48:01.464+05:302023-03-09T09:48:01.464+05:30ඔය දෙමළ න යන්නාව ගෙන්වනවා නම් ඉන්ටනෙට් සහිත ඩිවයිස...ඔය දෙමළ න යන්නාව ගෙන්වනවා නම් ඉන්ටනෙට් සහිත ඩිවයිස් එකක් ඕනෑ. දන්නෝ දනිති 😁😁😁රන්දිල්https://www.blogger.com/profile/05065167991406347707noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-51325413118205496072023-02-15T15:40:44.141+05:302023-02-15T15:40:44.141+05:30ස්තූතියි! බොහොමත්ම!!ස්තූතියි! බොහොමත්ම!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-33506572034639203512023-02-15T12:07:47.018+05:302023-02-15T12:07:47.018+05:30Supiri Liyamanak.Jayawewaa,Supiri Liyamanak.Jayawewaa,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-9587754427954166822023-02-14T00:22:50.023+05:302023-02-14T00:22:50.023+05:30කණගාටුයි! මේ පිළිබඳව අපගේ කණ්ඩායම වෙනුවෙන් "ක...කණගාටුයි! මේ පිළිබඳව අපගේ කණ්ඩායම වෙනුවෙන් "කල්‍යාණමිත්‍ර" මේ පිළිබඳව තොරතුරු දක්වනු ඇත!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-27932372980221578942023-02-13T20:47:43.684+05:302023-02-13T20:47:43.684+05:30හිතවත් ඩ්රැකී, තට්ටයා, කොලොම්පුරේ, කමියා හා නිදි ...හිතවත් ඩ්රැකී, තට්ටයා, කොලොම්පුරේ, කමියා හා නිදි වෙත.

ඔබ සමූහය විසින් පවත්වන්නට යෙදුනු බ්ලොග් හමුව සඳහා අවශ්‍ය ප්‍රචාරණය ලබාදීමට අපගේ සින්ඩිය මැදිහත් වූයේ මහත්වූ සතුටකින් සහ අපේක්ෂාවකින්ය.

එහෙත් මේ වන විට කණ්ඩායම් දෙකක් විසින් සුහද හමු දෙකක් පවත්වන්නට උත්සාහ කරණ අයුරක් අපට පෙනී යයි. එය එක්තරා අයුරකින් සාධණීය තත්වයකි.

කරුණාකර මෙම බ්ලොග් හමු පැවැත්වෙන දිනයන් හා ස්ථානයක් පිළිබඳව අපව දැණුවත් කරණ්නේ නම් එය අපට බ්ලොග් 1250ක් අතර බෙදා හැරිය හැක.

ඒ පිළිබඳව කිසියම් එකඟතාවයක් ඇතිවූ විගස අපව දැනුවත් කරණ්න.

මෙම උත්සව සඳහා අප මැදිහත්වන්නේ හුදෙක් ප්‍රචාරණයෙන් පමනි. එබැවින් එම උත්සව පැවැත්වෙන දිනයන් හෝ ආකාරය පිළිබඳව අප කණ්ඩායම වගකීමෙන් ඉවත්ව කටයුතු කරණ බවද සැලකිල්ලට ගන්නා මෙන් ඉල්ලා සිටිමි.

බ්ලොග් හමු ද්විත්වයටම ජය වේවා!

sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-29520278026210261932023-02-12T23:35:39.734+05:302023-02-12T23:35:39.734+05:30මම යන්නට ඇති! මම දුටුවේ නෑ ඔබව!! සමාවෙන්න!!!මම යන්නට ඇති! මම දුටුවේ නෑ ඔබව!! සමාවෙන්න!!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-33131275376078216012023-02-12T08:09:47.220+05:302023-02-12T08:09:47.220+05:30ඊයේ (11) සෙනසුරාද දහවල් 1:00 ට පමණ මා තට්ටයා මහතාව...ඊයේ (11) සෙනසුරාද දහවල් 1:00 ට පමණ මා තට්ටයා මහතාව දුටුවා. ඔබ කහ පැහැති ටොයෝටා කැබ් රථයක් පදවාගෙන කඩවත නව බස් නැවතුම් පල වටරවුමින් නුවරපාර දෙසට යනවා. නිල් පැහැති කමිසයක් ඔබ ඇදගෙන සිටියේ මා දුටු ආකාරයට.

මා මාගේ වාහනයේ නලාව නාද කරමින් ඔබට සංඥා කළා හමුවී කතා බහ කිරීමේ අරමුණින්. ඔබ එය දුටුවේ නැහැ මම සිතන්නේ.රංග තේනුවරnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-35664147270908668052023-02-08T20:08:18.397+05:302023-02-08T20:08:18.397+05:30කන්ටේනර් පෙට්ටිය හොඳට මතකයි.........
අපි ඉතින් බ්ල...කන්ටේනර් පෙට්ටිය හොඳට මතකයි.........
අපි ඉතින් බ්ලොග් කියවන්නෝ පමනක් නොවැ....... බලමු වෙලාවක හමුවන්නට.......
-වීරසිරි බන්ඩාර-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-18634396620044779272023-02-08T19:44:04.810+05:302023-02-08T19:44:04.810+05:30හක්බෙල්ලාවක උප තැපැල් කාර්යාලයට එහායින් (කොළඹ සිට...හක්බෙල්ලාවක උප තැපැල් කාර්යාලයට එහායින් (කොළඹ සිට යන කොට ) තියෙන අඩි 20 කන්ටේනරය!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-13015537842728883312023-02-08T19:42:30.908+05:302023-02-08T19:42:30.908+05:30ලඟදි අපේ බ්ලොග් හමුව පැවතුනහොත් සුරංගලා හමුවේවි!
එ...ලඟදි අපේ බ්ලොග් හමුව පැවතුනහොත් සුරංගලා හමුවේවි!
එන්නකෝඅ සෙට් වෙන්න මෙරටට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-60430139751749847142023-02-08T19:40:26.512+05:302023-02-08T19:40:26.512+05:30නෑ නෑ මල්ලී! අල කොමා තමයි මුලින්ම ඔයාව යෝජනා කලේ!නෑ නෑ මල්ලී! අල කොමා තමයි මුලින්ම ඔයාව යෝජනා කලේ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-37423196125697386012023-02-08T19:39:26.422+05:302023-02-08T19:39:26.422+05:30කුළු ගෙඩිය - පෙරටුගාමී පක්ෂය
එන්නකෝ මෙරටට! දෙන්නම...කුළු ගෙඩිය - පෙරටුගාමී පක්ෂය

එන්නකෝ මෙරටට! දෙන්නම් සිරිල් අයියගෙන් නාන්න!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-11544981974965391722023-02-08T06:05:44.004+05:302023-02-08T06:05:44.004+05:30හොඳ එකෙන් එල. රා දැක්කම කටට කෙළත් ඉනුවා. මේ පැත්තේ...හොඳ එකෙන් එල. රා දැක්කම කටට කෙළත් ඉනුවා. මේ පැත්තේ ටින් කරලා එවපු කතාවක් ඇහුව තවම දැක්කේ නැහැ. අපටත් අපේ පැත්තෙත් බ්ලොග් හමුවක් තියා ගන්න පුළුවන් වෙයි නේද? කුළුගෙඩිය මොනපක්ෂේද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-53538674968602336382023-02-07T17:57:17.711+05:302023-02-07T17:57:17.711+05:30හැක්... වැඩේ නැගලම යනව වගෙයි.
මේ පෝස්ට් එකට னයි ග...හැක්... වැඩේ නැගලම යනව වගෙයි.

මේ පෝස්ට් එකට னයි ගාවගත්ත එකටනං ඔය අල කොමා කැමති වෙන එකක් නෑ ඉඳගෙන.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-55052439369224510512023-02-07T14:52:47.093+05:302023-02-07T14:52:47.093+05:30මොන මගුලක් ද, බස්සො? එතකොට කලිං ලිව්වෙ කැතට ද? අඩු...මොන මගුලක් ද, බස්සො? එතකොට කලිං ලිව්වෙ කැතට ද? අඩුගානෙ කැතට හරි ලියහං. අපට ඇවිත් කමෙන්ට් කරන්ඩ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-35977983135107442122023-02-07T14:30:34.542+05:302023-02-07T14:30:34.542+05:30ඔව් ඉවාන් ලස්සනට ලියලා. ඩ්‍රැකියො, එහෙම ලස්සනට ලිය...ඔව් ඉවාන් ලස්සනට ලියලා. ඩ්‍රැකියො, එහෙම ලස්සනට ලියන්න බැරි නිසයි නොලිය ඉන්නෙ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-13852859177103144192023-02-07T12:00:15.971+05:302023-02-07T12:00:15.971+05:30-වීරසිරි බන්ඩාර--වීරසිරි බන්ඩාර-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-76404894097942909532023-02-07T11:53:00.774+05:302023-02-07T11:53:00.774+05:30කට්ටිය සෙට්වෙලා......(ලංකාබෙල් ඇඩ් එකේ "ස්ටෙල...කට්ටිය සෙට්වෙලා......(ලංකාබෙල් ඇඩ් එකේ "ස්ටෙලා" මතක් උනා) දවසක් කොළඹ ඉඳලා ගම්පොලට එන අතරතුර හක්බෙල්ලාවක හරහා ආවා. හක්බෙල්ලාවක උපතැපැල් කන්තෝරුවට අල්ලපු ස්ථානය (පෝස්ටුවක කියලා තිබූ විදියට) හඳුනාගන්න පුළුවන් වුනා. ඒත් TEEPEE බෝඩ් එක නම් දැක්කේ නැහැ. (අවුරුද්දකට විතර ඉස්සර) පුළුවන් නම් "යාංහෑල්ල" සුරංග සහෝදරයාවත් නැවතත් කරලියට ගේන්න......
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-4699069197244857022023-02-07T11:42:37.165+05:302023-02-07T11:42:37.165+05:30ස්තූතියි කසුනා!ස්තූතියි කසුනා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-85264659585178747692023-02-07T11:42:05.925+05:302023-02-07T11:42:05.925+05:30ස්තූතියි බස්සා! ලියමු ලියමු!!ස්තූතියි බස්සා! ලියමු ලියමු!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-18325446032481253712023-02-07T11:41:19.482+05:302023-02-07T11:41:19.482+05:30ඔව් ඩ්රැකී අපි තුල; ඔවුන් ගැන තියෙන ප්‍රථිරූප අප ...ඔව් ඩ්රැකී අපි තුල; ඔවුන් ගැන තියෙන ප්‍රථිරූප අප ඉදිරියේම කඩා වැටෙන විට තරමක් වේදනාත්මකයි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-8528424868135022202023-02-07T11:39:50.861+05:302023-02-07T11:39:50.861+05:30ස්තූතියි නමියා! ඔබත් සුන්දර තරුණයෙක්!ස්තූතියි නමියා! ඔබත් සුන්දර තරුණයෙක්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-68265558537843404882023-02-07T11:39:08.583+05:302023-02-07T11:39:08.583+05:30ස්තූතියි ප්‍රාජේ! මේක සාමූහික ප්රයත්නයක් ඔයත් ඇතු...ස්තූතියි ප්‍රාජේ! මේක සාමූහික ප්රයත්නයක් ඔයත් ඇතුලුව!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-87502847837085855152023-02-07T11:37:52.700+05:302023-02-07T11:37:52.700+05:30මා දන්නා තරමින් නැහැ!මා දන්නා තරමින් නැහැ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.com