tag:blogger.com,1999:blog-6288646146291877206.post5755347935259830218..comments2024-03-29T12:51:47.731+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 146. කළු ගඟදිගේ . . . . . . 9 Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-6288646146291877206.post-58750932591556501842019-08-17T04:51:06.472+05:302019-08-17T04:51:06.472+05:30මරුනේ අපිත් කයක් පදින්න යනවා හෙට . අද මේක කියෙව්වා...මරුනේ අපිත් කයක් පදින්න යනවා හෙට . අද මේක කියෙව්වා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-27902220874443701552019-08-06T21:50:56.505+05:302019-08-06T21:50:56.505+05:30ඕන්න දැක්කද අච්චර අරෙහෙම ආතක් පාතක් නැතුව ඉන්නකොට ...ඕන්න දැක්කද අච්චර අරෙහෙම ආතක් පාතක් නැතුව ඉන්නකොට දෙය්යෙක් වගේ ඇවිත් සගයෙක් වෙලා, කැපවෙලා, පැදලා , පින්තුර මෙව්වා කරපු ඇනෝට කියන කතන්දර? හුහ්.. බොලාලා දීයම කන්ට!ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-45109806954696693452019-08-06T21:50:29.022+05:302019-08-06T21:50:29.022+05:30ඕන්න දැක්කද අච්චර අරෙහෙම ආතක් ඉන්නකොට දෙය්යෙක් වග...ඕන්න දැක්කද අච්චර අරෙහෙම ආතක් ඉන්නකොට දෙය්යෙක් වගේ ඇවිත් සගයෙක් වෙලා, කැපවෙලා, පැදලා , පින්තුර මෙව්වා කරපු ඇනෝට කියන කතන්දර? හුහ්.. බොලාලා දීයම කන්ට!ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-15109825726143501232019-08-06T21:44:15.709+05:302019-08-06T21:44:15.709+05:30මරු ඇස්-ටී-ඇප් කට්ටිය.... කාපු බීපුවා ඇරෙන්න ඊට පස...මරු ඇස්-ටී-ඇප් කට්ටිය.... කාපු බීපුවා ඇරෙන්න ඊට පස්සේ වෙච්ච දෙයක්වත් මතක නෑලු. ඔච්චර දුරක් ගිහිල්ලත් කිඹුලෙක් කෑවේ නෑ කියන්නේ.. සක් විතරක් අපරාදේ... නේ?

මොකද්ද අනේ ඔය අන්තිමට හැමදාම දාන කවිය? ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-32113808687029404702019-08-01T08:58:26.010+05:302019-08-01T08:58:26.010+05:30මට නම් දුකයි, ඇත්තටම ඉරිසියයි. ඔයා මේවා ලියන්නත්; ...මට නම් දුකයි, ඇත්තටම ඉරිසියයි. ඔයා මේවා ලියන්නත්; මම මේවා දකින්නත් තිබුණේ අවුරුදු 15කට විතරවත් ඉස්සර!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-40412549632714316812019-07-31T22:20:12.403+05:302019-07-31T22:20:12.403+05:30This is the right site for anybody who would like ...This is the right site for anybody who would like to understand this topic.
You understand so much its almost hard to argue with you (not that I really will need to…HaHa).
You certainly put a brand new spin on a subject which has been written about for decades.

Wonderful stuff, just excellent!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-31803810041411289102019-07-31T17:08:07.811+05:302019-07-31T17:08:07.811+05:30Hmm it seems like your website ate my first commen...Hmm it seems like your website ate my first comment (it was super long) so I guess I'll just sum
it up what I submitted and say, I'm thoroughly enjoying
your blog. I as well am an aspiring blog writer but I'm still new
to the whole thing. Do you have any suggestions for beginner blog writers?
I'd definitely appreciate it.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-90771254442408081002019-07-26T15:08:39.496+05:302019-07-26T15:08:39.496+05:30It's very effortless to find out any topic on ...It's very effortless to find out any topic on web as compared to
books, as I found this piece of writing at this site. Greetings from Ohio!
I'm bored at work so I decided to check out your site on my iphone during lunch break.

I love the information you provide here and
can't wait to take a look when I get home.
I'm surprised at how quick your blog loaded on my phone .. I'm not even using
WIFI, just 3G .. Anyways, awesome site! I am sure this paragraph has touched all the internet
viewers, its really really fastidious article on building up new weblog.
http://samsung.com/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-53546862679257538222019-07-25T06:40:59.801+05:302019-07-25T06:40:59.801+05:30පීනන්න නොහැකි වීමම ජල ක්‍රීඩා වලට බාධාවක් නොවේ. එහ...පීනන්න නොහැකි වීමම ජල ක්‍රීඩා වලට බාධාවක් නොවේ. එහෙත් ඔහුට හෝ ඇයට පීනන්න පුළුවන් වීම උත්තේජනයක්! උත්ප්‍රේරකයක්!! උනන්දුව දනවන දෙයක්!!! අවදානම අවම කිරීමක්!!!! වඩාත් වැදගත් වන්නේ ආරක්ෂාවයි! මෙහිදී ඔහු හෝ ඇය කෙරෙහි අන් අය; විශෙෂයෙන් නොව සුවිශෙෂී තත්වයකින් උපරිමය අභිබවා යන උනන්දුවකින් සැළකිල්ලකින් සොයා බලා කටයුතු කල යුතු වෙනවා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-52920735602492491062019-07-25T06:37:16.317+05:302019-07-25T06:37:16.317+05:3008. බීම නවතා ඩ්‍රින්ක් එකක් ගමු!
https://thattayag...08. බීම නවතා ඩ්‍රින්ක් එකක් ගමු!
https://thattayagekolama.blogspot.com/p/blog-page_65.html

මෙන්න මගේ ස්ථාවරය. ඇනෝ තුමා කියවන්නකෝ!
Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-24052068695466641882019-07-24T20:08:00.935+05:302019-07-24T20:08:00.935+05:30කිසිම චෝදනාවක් නැහැ මහත්මයා. මත්පැන් කියන්නේ ලංකාව...කිසිම චෝදනාවක් නැහැ මහත්මයා. මත්පැන් කියන්නේ ලංකාවේ නිතිවිරෝධී දෙයක් නෙමෙයි නේ. යම් යම් කොන්දේසි සහිතව ඒවා භාවිතා කල හැකියි. ඉතිං යම්කිසි කෙනෙක් නීතිවිරෝධී නොවන දෙයකින් වින්දනයක් ලබලා, අන්අයට බදා නොවන පරිදි නීතියට අනුකුලව හැසිරෙනවා නං කිසිම ගැටලුවක් නැහැ. වරදවා වටහා ගන්නට එපා. මිත්රසමාගමයේ නිරත වෙන්න, මිත්‍ර දොඩමලු චිමකට, කලාව,ප්‍රේමය වඩා හොදින් රසවින්න වගේ බොහෝ දෙයට කදිම උත්තේජනයක් තමා මීවිත..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-53451021998334227642019-07-24T19:21:37.590+05:302019-07-24T19:21:37.590+05:30පීනන්න බැරි අය ඔය වගේ ගමන් එක්ක යන එක හොදයිද ? පීනන්න බැරි අය ඔය වගේ ගමන් එක්ක යන එක හොදයිද ? Iromaninoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-7884455382272525072019-07-24T06:13:18.331+05:302019-07-24T06:13:18.331+05:30විය හැකියි. එහෙත් මා හැම විටකම එය හැකි පමණ ආවරණයකි...විය හැකියි. එහෙත් මා හැම විටකම එය හැකි පමණ ආවරණයකින් යුතුවයි ලියා ඇත්තේ. මා බොහෝ මත්ද්‍රව්‍ය ගැන ඉගෙන දැන ඉගෙන ගත්තේ එකල "මත්ද්‍රව්‍ය නිවාරණය" උදෙසා පැවැත්වූ ප්‍රදර්ශණ වලින්. එසේ මත් ද්‍රව්‍ය පිළිබඳව අත් පොත් තබා පසුව නොම්මර එකේ කුඩු කාරයින් බවට පත්වූ අයවලුන් එකෙක් දෙන්නෙක් පිළිබඳව මට තාම මතකය. එබැවින්ම මම ලියන්නෙ හැකි පමන සංයමයකින්! ඒ පිළිබඳව කිසියම් චෝදනාවක් වෙතොත් මීට යටින් ලියන්න. මා ඒ සියල්ල යලිත් සංශෝධනය කරණ්නම්! ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-15246627853276374302019-07-24T06:06:21.735+05:302019-07-24T06:06:21.735+05:30ඇයි බැරි පුළුවන්! සයිකල් චාරිකා ආකාර ගනනාවකින් පැ...ඇයි බැරි පුළුවන්! සයිකල් චාරිකා ආකාර ගනනාවකින් පැවැත්විය හැකියි. ඉන් එක් ආකරයක් ගැන තබා ඔබ මේ අසා තියෙන්නේ. මේ ගැන මම ලියා තියෙනවා "සයිකලයෙන් තලරණට 1" වැනි කොටසේ.
https://thattayagekolama.blogspot.com/2018/04/blog-post.htmlThattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-3658145052293142782019-07-24T05:59:06.656+05:302019-07-24T05:59:06.656+05:30Thanx!Thanx!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-67091872715066188812019-07-23T20:00:47.178+05:302019-07-23T20:00:47.178+05:30මෙම බ්ලොග් අඩවියට මැදපෙරදිග සිට පිවිසීමේදී 21+ අවව...මෙම බ්ලොග් අඩවියට මැදපෙරදිග සිට පිවිසීමේදී 21+ අවවාදාත්මක පණිවිඩයක් දිස්වන්නේ ඇයි? මත්පැන් ගැන කීප තැනක සදහන් වූ නිසාද?

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-57342931998604460762019-07-23T14:26:56.412+05:302019-07-23T14:26:56.412+05:30bicycle padala , kudarm gahanna barida ?bicycle padala , kudarm gahanna barida ?Samantha Nishanhttps://www.blogger.com/profile/07382305080285815982noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-29999967996105519262019-07-23T11:24:12.103+05:302019-07-23T11:24:12.103+05:30https://www.tripsavvy.com/avoid-sand-flea-bites-ca...https://www.tripsavvy.com/avoid-sand-flea-bites-caribbean-vacation-1488171Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-39452068086283886902019-07-23T10:16:54.355+05:302019-07-23T10:16:54.355+05:30කිව්වත් වගේ බෙල්ලෙන් ගැට ගහලා වලකට බස්සන්න තිබ්බේ!...කිව්වත් වගේ බෙල්ලෙන් ගැට ගහලා වලකට බස්සන්න තිබ්බේ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-85560609520972304432019-07-23T10:15:37.564+05:302019-07-23T10:15:37.564+05:30කියන්නේ!කියන්නේ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-77134657616823326382019-07-23T10:15:04.760+05:302019-07-23T10:15:04.760+05:30හහ්! හහ්!! හා!! සෝඩා එපා!!හහ්! හහ්!! හා!! සෝඩා එපා!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-60547182480128488722019-07-23T04:43:41.816+05:302019-07-23T04:43:41.816+05:30පිං අඩි ඉව අල්ලන එවුන් කලු ගඟ දිගේ සුලබයිනොවැ.
පිං අඩි ඉව අල්ලන එවුන් කලු ගඟ දිගේ සුලබයිනොවැ.
ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-42637754838315440322019-07-23T04:18:47.569+05:302019-07-23T04:18:47.569+05:30සෝඩ එෆා
ජයවේවා!
Myself Hattorසෝඩ එෆා

ජයවේවා!
Myself HattorIt's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-79229792444034445112019-07-23T03:39:42.719+05:302019-07-23T03:39:42.719+05:30Weeraya saha Achchi gange newa wageda Weeraya saha Achchi gange newa wageda Wijebahuhttps://www.blogger.com/profile/10912297302132543166noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-64684186223056064082019-07-22T18:52:51.005+05:302019-07-22T18:52:51.005+05:30ලියමුකෝ ඒ වගේ ගමන් ගන ! කොයිතරම් සුන්දර කතා වෙන්න ...ලියමුකෝ ඒ වගේ ගමන් ගන ! කොයිතරම් සුන්දර කතා වෙන්න ඇතිද ඒවා! 4 man ටෙන්ට් එකකුයි One man එකකුයි ගෙනියන්නේ ලොකු එක හතර දෙනාට නිදා ගන්න . අනික අපේ අඩුම කුඩුම ටික දාලා තියන්න. ඒත් පසිඳුට ඕන උනා One man එකේ තනිව නිදන්න!

ගමේ එකාට තියා අපිත් එහෙන් මෙහෙන් ෂේප් කර ගත්තෙ. සත්තකින්ම එහෙම විශ්ලේෂණාත්මකව බලන එක මටත් ලොකු දෙයක්! ස්තූතියි!
Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.com