tag:blogger.com,1999:blog-6288646146291877206.post5710647609826556464..comments2024-03-28T13:06:19.977+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 241. මව්බිම වටා සයිකලයෙන් . . . 5 Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-6288646146291877206.post-53901126825495434432022-08-18T07:17:26.501+05:302022-08-18T07:17:26.501+05:30ගල්ගේ පාර...... අතීතයේ එක් අඳුරු දවසක මේ පාරේ LTTE...ගල්ගේ පාර...... අතීතයේ එක් අඳුරු දවසක මේ පාරේ LTTE ප්‍රහාරයක් වුනා කියලා මතකයක් තියෙනවා. ///මේ හදිස්සියේ වසික කිලෝමීටර 8350 ක් ගෙවා පැමිණෙන්නේ මාගේ අවසන් කටයුතු වලට සහභාගී වන්නටද?" (හිනා වෙන්න එපා!) මේ මගේ සිතට දැනෙන හා නැගෙන අදහස්ය/// හිනා නෙවෙයි, ඒ ටික නම් හොඳටම හිතට වැදුනා. අප්පච්චිලාට හිතෙන්නේ එහෙම තමයි. ඇම්මයි ගැම්මයි නියමයි තට්ටයා මහත්තයෝ. සත විසිපහක් (මගේ මතකය හරි නම්) දීලා නගර සභාවෙන් ගත්ත තහඩු ලයිසම ඉස්සරහ රෝදේ බ්රේක් කට්ටෙ හයි වෙන ඇනේටම හයිකරල පොඩ්ඩක් පස්සට ගිහිල්ල හැඩ බලපු අතීතෙකුත් අපට තිබුනා.... ස්තුතියි මතක අවුස්සනවාට.....
-වීරසිරි බන්ඩාර-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-68328821690166078292022-08-13T20:44:41.471+05:302022-08-13T20:44:41.471+05:30අරගලය සහ විය යුත්ත උතුවන්කන්දෙන්...අරගලය සහ විය යුත්ත උතුවන්කන්දෙන්... මම්මලේhttps://www.blogger.com/profile/17566382158670060159noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-22060093567759135412022-08-13T20:44:23.832+05:302022-08-13T20:44:23.832+05:30අරගලය සහ විය යුත්ත උතුවන්කන්දෙන්...අරගලය සහ විය යුත්ත උතුවන්කන්දෙන්... මම්මලේhttps://www.blogger.com/profile/17566382158670060159noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-51961913788022604572022-08-11T21:42:31.007+05:302022-08-11T21:42:31.007+05:30අද යි කියවන්ඩ ආවෙ. අපිත් ලයිව් සහභාගි වුණා ඔය ටුවර...අද යි කියවන්ඩ ආවෙ. අපිත් ලයිව් සහභාගි වුණා ඔය ටුවර් එකට වට්සැප් එකේ. ආන්න ඒක නං පට්ට ම හොඳ වැඩක්. අත්දැකීම් ලයිව් බෙදා ගැනී ම.

බයිසිකලේ පැයට කිලෝමීටර් 43 ට පැද්දෙ කොහොමද අප්පා?

මරණය ගැන දැනුණ දේ නං මටත් හෙණ ස්වාභාවිකව ම දැනුණා. ඔය වගේ අවස්ථාවල ඔය වගේ දැනෙනවා. නමුත් ගොඩක් මනෝ විද්‍යාඥයන් කියන්නේ, ඒ් වගේ සිතුවිලි ඒ තරම් හොඳ නැති බව. අපි යටි සිතෙන් ඉල්ලන දේ අපට ලැබෙනවා. වැඩියෙන් ම ලැබෙන්නේ බිය සහ කෝප සහගත සිතුවිලි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-86604902598446609002022-08-09T21:38:27.154+05:302022-08-09T21:38:27.154+05:30+++💪👌++++++💪👌+++නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-37456890848724388302022-08-07T18:10:41.893+05:302022-08-07T18:10:41.893+05:30ස්තූතියි! දිගටම යං!ස්තූතියි! දිගටම යං!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-43648476083353990672022-08-07T17:26:43.665+05:302022-08-07T17:26:43.665+05:30මමත් ඔය දෙන්නත් එක්ක තිස්ස ඉදන් පොතුවිල් ගියා වගේ ...මමත් ඔය දෙන්නත් එක්ක තිස්ස ඉදන් පොතුවිල් ගියා වගේ දැනුනා. රහට ලිවුවට තුති. චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-12113447020042902692022-08-07T12:37:58.739+05:302022-08-07T12:37:58.739+05:30ඔව්! ඔව්!! ඒ මගේ ආත්මයෙන් එන වචන! හිතා
මතා කියන ඒව...ඔව්! ඔව්!! ඒ මගේ ආත්මයෙන් එන වචන! හිතා
මතා කියන ඒවා නෙවෙයි. අර බොක්කෙන් කියන්නේ!?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-81024858266485894132022-08-07T12:34:11.944+05:302022-08-07T12:34:11.944+05:30ස්තූතියි! තව දවස් 7 ක්ම යන්නත් එපායැ!ස්තූතියි! තව දවස් 7 ක්ම යන්නත් එපායැ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-26586453202648786692022-08-07T12:33:05.816+05:302022-08-07T12:33:05.816+05:30ඩ්දැනුයි සිරාවටම දැක්කේ (හිනාවෙන්න එපා) සීන් එක! ම...ඩ්දැනුයි සිරාවටම දැක්කේ (හිනාවෙන්න එපා) සීන් එක! මේ ලියන්නේ බොරු නෙවෙයි. ඇත්තටම හිතුනු දේවල්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-43119278670825163262022-08-07T09:29:10.486+05:302022-08-07T09:29:10.486+05:30යාල අලියා අසලදී,
"මල්ලී ආපහු හැරිලා ඉක්මනට පැ...යාල අලියා අසලදී,
"මල්ලී ආපහු හැරිලා ඉක්මනට පැදපන්" 😄

ලාහුගල කැලය මැදින් පැද්දේ මහා වැස්සක් අතරේ
"මල්ලී අම්මාගෙන් බීපු කිරිමතක් කරලා පැදපන්" 😂Samantha Nishanhttps://www.blogger.com/profile/07382305080285815982noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-4541441582946157322022-08-07T09:23:47.516+05:302022-08-07T09:23:47.516+05:30යාල කැලේ අලියා පසු කරන්න උත්සාහ කරපු පලමු අවස්ථාවේ...යාල කැලේ අලියා පසු කරන්න උත්සාහ කරපු පලමු අවස්ථාවේ දී,
"මල්ලී ආපහු ඉක්මනට පැදපන්" 😄

ලාහුගල කැලය මැදින් පැද්දේ මහා වැස්සක් අතරේ
"මල්ලී අම්මා
Samantha Nishanhttps://www.blogger.com/profile/07382305080285815982noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-29844193588728663102022-08-06T22:50:12.637+05:302022-08-06T22:50:12.637+05:30Cant you do 'bunny hop' technique to handl...Cant you do 'bunny hop' technique to handle small edges on the roads. Otherwise it could be dangerous NOT to slowdown and it may damage the front rim as wellAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-14381241908327450372022-08-06T14:24:05.218+05:302022-08-06T14:24:05.218+05:30ගමනටත් වඩා ලියමන සුපිරි, අපිත් ගියා වගෙයි දැනෙන්න...ගමනටත් වඩා ලියමන සුපිරි, අපිත් ගියා වගෙයි දැනෙන්නේ....Lalithhttps://www.blogger.com/profile/10694736697230785366noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-64376626593670604792022-08-05T21:50:57.752+05:302022-08-05T21:50:57.752+05:30ඇත්තටම තිස්ස ඉඳන් බුත්තලට යනවානම් යන්නම ඕනෙ ඔය පාර...ඇත්තටම තිස්ස ඉඳන් බුත්තලට යනවානම් යන්නම ඕනෙ ඔය පාරෙ තමයි! ඒත් ඉතිං වාහනවල යන මහතැන්ලට තමයි. බයිසිකල් වල යන අපි!?Thattshttps://thattayagekolama.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-85636728502866747352022-08-05T21:48:36.354+05:302022-08-05T21:48:36.354+05:30කමෙන්ටු ෆිල්ටර් කරන්න ගත්තා! (ටික දවසක් ගොසින් බලම...කමෙන්ටු ෆිල්ටර් කරන්න ගත්තා! (ටික දවසක් ගොසින් බලමු!)Thatshttps://thattayagekolama.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-25700405960661969882022-08-05T21:47:24.511+05:302022-08-05T21:47:24.511+05:30ජාතියේ හිඟමන් යැදීම තිරිසන් සතුන්ටත් අපි පුරුදු කො...ජාතියේ හිඟමන් යැදීම තිරිසන් සතුන්ටත් අපි පුරුදු කොට ඇත!~Thatshttps://thattayagekolama.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-85091066917020647672022-08-05T14:51:06.716+05:302022-08-05T14:51:06.716+05:30මරු. මම ඔය ගල්ගේ පාරෙ ගියා ඔය පාර ඇරපු අලුත. එතකොට...මරු. මම ඔය ගල්ගේ පාරෙ ගියා ඔය පාර ඇරපු අලුත. එතකොටත් ඔය පාරෙ එක අලියෙක් හිටිය. ඒ දවස්වල පාර කාපට් කරල තිබුනෙත් නෑ.

(හිනා වෙන්න එපා!) කිවුවට ඒකටනං හිනා ගියා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-32062774077485861982022-08-05T08:50:43.806+05:302022-08-05T08:50:43.806+05:30Comments not getting through?
Comments not getting through?
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-70152791305366369202022-08-05T08:47:41.206+05:302022-08-05T08:47:41.206+05:30එක පාරක් අපි උඩවලව වැට අයින දිගේ IMF එනකං ඉන්න 21...එක පාරක් අපි උඩවලව වැට අයින දිගේ IMF එනකං ඉන්න 21 ක් ගණන් කලා.

උඩවලවෙ නම් දැන් ඒක අඩුයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-89485385951273701472022-08-05T07:16:08.451+05:302022-08-05T07:16:08.451+05:30අනිවා කියවන්නම්! මේදිනවල දැඩි අවිවේකයෙන් පසුවෙන්නේ...අනිවා කියවන්නම්! මේදිනවල දැඩි අවිවේකයෙන් පසුවෙන්නේ!! "පාදයාත්රාව" මගේ තවත් එක් සිහිනයක්! වැකි එකක් දෙකක් නොවේ සියල්ලම උනත් ගන්න! ඊට කිසිදු ගෙවීමක් හෝ සඳහන් කිරීමක්වත් මා බලාපොරොත්තු නොවෙමි. මිනිස්සු උනාම මොනවා හරි කරණ්නෝන මැරෙණ කල්!Thattshttps://thattayagekolama.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-70170866525944610322022-08-05T07:13:05.529+05:302022-08-05T07:13:05.529+05:30මීට කලකට පෙර පාපැදි ලියාපදිංචි කරලා අදාල බෙලෙක් පත...මීට කලකට පෙර පාපැදි ලියාපදිංචි කරලා අදාල බෙලෙක් පතුර සයිකලයේ සවිකර ගත යුතුව තිබුනා. ඒ කාලේ බර කරත්තත් ලයිසන් කර ගත යුතුව තිබුනා රේඩියෝ සේම. දැන්නම් ඒ සියල්ල අහෝසිවෙලා.
රාත්‍රී පහනක් හා පසුපස ප්රථිදීප්ත පහනක් නොමැතිව පැදයාම අදටත් දඬුවම් දෙන වරදක්. හැබැයි ඒ රාත්‍රියට!
මේවා Hybrid Cycles ලෙසටයි වරග කෙරෙණ්නේ. ඒවා රේසිං සයිකල් තරම් වේගයෙන් යන්නට බැරි එහෙත් මවුන්ටන් සයිකල් වලට වඩා වේගයෙන් යන්නට හැකියාව ඇතිව නිපදවූවන්! එසේම මවුන්ටන් සයිකල් තරම් ශක්තිමත්ව සැකිල්ල සහ වෙනත් අංගෝපංග නිපදවා නොතිබුනත් සාමාන්‍ය සයිකයකට වඩා ශක්තිමත්. මෙවා ගැනෙන්නේ රේසිං සහ මවුන්ටන් යන දෙවර්ගයේ දෙමුහුන් ප්‍රබේධයක් ලෙසයි.
ලංකාවේ පොලීසිය මොනවද නොඅල්ලන්නේ අවශ්‍ය දේවල් හැරෙන්නට!Thaatshttps://thattayagekolama.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-18754946167738969422022-08-05T06:00:04.134+05:302022-08-05T06:00:04.134+05:30තට්ටයා මහත්තයෝ, අපිත් අද ඔයා කියලා තියෙන ඉසව්වෙන් ...තට්ටයා මහත්තයෝ, අපිත් අද ඔයා කියලා තියෙන ඉසව්වෙන් ගියා, ජුලි 21 වෙනිදා හතරවෙනි සැරේටත් පාද යාත්‍රාවේ යෙදෙන්න ඔකඳ දේවාලය ලඟට යන අතරේ.
ඒ ගැන posts දෙක තුනකුත් ලියමින් ඉන්නේ. මේ 1 කට යන පාර.
https://nidigepanchathanthare.blogspot.com/2022/08/blog-post.html

ඔයාගේ අද post එහෙන් වැකි දෙක තුනක් ණයට ගන්නවා ඔන්න, මගේ ඊළඟ පෝස්ටුව හරවත් කර ගන්න! ස්තුතියි!
දිගටම යං!!!!!!!!!!!!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-24592439634359576782022-08-05T04:10:17.931+05:302022-08-05T04:10:17.931+05:30මේ පූට් සයිකල් වර්ගය ක්‍රීඩා කිරීම සදහා නිපදවන ලද ...මේ පූට් සයිකල් වර්ගය ක්‍රීඩා කිරීම සදහා නිපදවන ලද ඒවාද?
මහා මාර්ග වලට ධාවනය සදහා විශේෂයෙන් අවසරයක් ගන්න අවශ්‍ය නැද්ද? රේසින් කාර් මහා මාර්ගයේ යන්න එහෙම බැහැනේ. මෙහි මඩ ආවරණ, රාත්‍රී ලාම්පු, ප්‍රතිදීප්ත පහන් එහෙම නැහැනේ. මේ දවස් වල පොලිස් නිලධාරීන් පූට් සයිකල් පරික්ෂා කරනවා. එවැනි ආරක්ෂිත උපකරණ නැති ඒවාට පදින අයට දඩුවම්.Anonymousnoreply@blogger.com