tag:blogger.com,1999:blog-6288646146291877206.post5588945560997356861..comments2024-03-28T13:06:19.977+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 158. මෛත්‍රී - අඩියොස් අමිගෝ . . . . !Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-6288646146291877206.post-81964312411302517702020-02-22T13:10:08.672+05:302020-02-22T13:10:08.672+05:30ඔව් සදාකල්හිම අපේ හදවත් තුල සිටීවි! ස්තූතියි!!ඔව් සදාකල්හිම අපේ හදවත් තුල සිටීවි! ස්තූතියි!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-33025288937602025882020-02-21T11:25:29.084+05:302020-02-21T11:25:29.084+05:30සුභ ගමන් නොදුටු මිත්‍රයා! තට්ටයා මහතාගේ සටහන් නිසා...සුභ ගමන් නොදුටු මිත්‍රයා! තට්ටයා මහතාගේ සටහන් නිසා ඔබ අපේ සදාකාලික වීරයෙක්! කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-70373423753278309322019-12-21T22:29:45.923+05:302019-12-21T22:29:45.923+05:30ඇත්ත නේද?ඇත්ත නේද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-79876401685795359532019-12-21T17:42:11.418+05:302019-12-21T17:42:11.418+05:30//අලින්ට විනය කටින ගිහියන් පැවිද්දන් මෙතරම් සිටි...//අලින්ට විනය කටින ගිහියන් පැවිද්දන් මෙතරම් සිටින රටක; සැබැවිම "ගජ මිතුරන්" වූ කණ්ඩායමක මෛත්‍රීවම මරා දැමුවේ ඇයිද කියා මාහට සිතා ගන්නට නොහැක//
Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-81989828524425593902019-12-21T12:53:54.247+05:302019-12-21T12:53:54.247+05:30හැට්ටර් මහත්තයා! ඇත්තෙන්ම ඔහු හමුවී පුරා දින දෙකක්...හැට්ටර් මහත්තයා! ඇත්තෙන්ම ඔහු හමුවී පුරා දින දෙකක් එක් රාත්‍රියක් අපි එකට එක්ව ගතකලා. ඒක සුව පහසු ආලින්දයක ගත කල නිකම්ම නිකං කාල පරාසයක් නොවෙයි. ඔබම කියවා බලන්න ඒක සත්තකින්ම පොඩි පහේ ඇඩ්වෙන්චරස් කාල වක වානුවක්. ඒවන් ක්‍රියාන්විතයකදි මිනිහා නොමිනිහා වෙන වෙනම මතු වෙනවා. ඊට අමතරව ඒ ගමනෙන් පසුව අප බොහෝම සමීපව ඇසුර ගෙන ගියා. ඒ නිසය මෙහෙම ලිව්වේ! ලියන්නේ!!

වනජීවී එකේ එවුන් කන කට්ට දන්නේ උන් එක්ක හිටපු එකෙක්මයි. මගේ "හබරණ පුර" පෝස්ටුවේ ලිය පෙන්වා දක්වා තියෙනවා; වන ජීවි එවුන් ටිකක් කිඹුලෙක්ව අතාරිණ්ණ ගන්න ගේමක්! ඇත්තෙන්ම උන්ට මේ සමාජය සලකනවා මදි බොහොමත්ම!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-77944335022452453662019-12-20T22:20:01.429+05:302019-12-20T22:20:01.429+05:30සෑර්, මේ හාදයව ආශ්‍රය නොකළාට මේක බැලුවම බොහොම කාලෙ...සෑර්, මේ හාදයව ආශ්‍රය නොකළාට මේක බැලුවම බොහොම කාලෙක ඉඳල අඳුනන එකෙක් වගේ, දුකක් දැනුනා.
යන්ඩ හිතාගෙන හිටි තැනකට යන්නට මගේ සුබපැතුම මයිත්රීට!

වනජීවී එකේ එවුන් එක්ක මාත් ඉස්සර කැලේ ඉඳල තියෙනවා. උන් ලෙඩ වෙච්චි, තුවාල වෙච්චි අලියෝ හොයන්ඩ කැලේ හැතැප්ම ගණන් යනවා. ඊට පස්සේ බෙහෙත් අරන් ආයේ යනවා. එළ කියන්නේ එළම කස්ටියක්. උන්ටත් ජයවේවා!
It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-90081996354307137892019-12-20T13:56:10.798+05:302019-12-20T13:56:10.798+05:30ඔව් ඌ හරිඅහිංසක මිනිහෙක්. ජීවිතෙ හොඳම එකෙන් පැරදිල...ඔව් ඌ හරිඅහිංසක මිනිහෙක්. ජීවිතෙ හොඳම එකෙන් පැරදිලා ඉඳලා යන්තං ඔළුව උස්සන්න හැදුවාම විතරයි. ඌ ගහට කොලට සතා සීපාවාට ආදරය කල එකෙක්. සිංදුවක් කියන හීනියට අඩියක් ගහන ඉඳලා හිටලා දෙශීය දේ විඳින එකෙක්. ඌ සල්ලාලයෙක් නෙවෙයි. ඌ කයිවාරුවෙකුත් නෙවෙයි. ඌත් එක්ක හිටිය පුරා දවස් දෙකට ඌ එක වචනයක් "අලි පැන්නිල්ල" ගැන කතා කලේ නෑ කියන්නකො! ආන්න එහෙම ඩයල් එකක්!
ඌව ඇසුරු කරපු මොකෙක් වත් උගේ වැරද්දක් කියන්නේ නෑනෙ! හරිම කණගාටුයි! මොනා කරණ්නද!? බොහොම පිං!
මලගේ අහවර උනාට පස්සෙන් පහු උනත් අපේ අහ ඇවිත් දුක සැප ඇහුවාට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-16444757482608787452019-12-20T13:19:49.566+05:302019-12-20T13:19:49.566+05:30ආයෙම ඇවිත් එබුණා, සංවේදී හිත් ටිකක් ගැහෙන හැටි දැක...ආයෙම ඇවිත් එබුණා, සංවේදී හිත් ටිකක් ගැහෙන හැටි දැකගන්න. ආයෙත් කඳුළු.....
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-64836890587729455012019-12-20T12:44:45.376+05:302019-12-20T12:44:45.376+05:30මල්ලි මං මේ තරම් කියන්නේ නෑ!
ඇත්තටම ඌ මාර හොඳ එකෙක...මල්ලි මං මේ තරම් කියන්නේ නෑ!
ඇත්තටම ඌ මාර හොඳ එකෙක් බං!
ඌ මැරෙණ්න ඕන එකෙක් නෙවෙයි කොල්ලො!
ඌ එළ කිරක්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-16137474091762013852019-12-20T12:33:29.132+05:302019-12-20T12:33:29.132+05:30තිරිසනුන්ටත් අන්ත මිනිස්සු එක්ක රස්සාව කරනවට වඩා ස...තිරිසනුන්ටත් අන්ත මිනිස්සු එක්ක රස්සාව කරනවට වඩා සත්තුත් එක්ක වැඩ කරන එක සිය දහස් ගුණයක් හොඳයි.එත් වෙලාව අවම හැමෝම යන්න ලැහැස්ති වෙන්න ඕනේ.මෛත්‍රීව පුද්ගලිකව දන්නේ නෑ .ඒත් අය්යාගේ බ්ලොග් එකෙන් දන්නවා .නිවන් සුව පතනවා ..දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-29233626562056490902019-12-18T21:39:22.369+05:302019-12-18T21:39:22.369+05:30ඔව් ඇත්තටම මට ලියාගන්න අදහස් එන්නේ නෑ!
ඒකයි මේ වි...ඔව් ඇත්තටම මට ලියාගන්න අදහස් එන්නේ නෑ!
ඒකයි මේ විදියට මතක ගොනු කලේ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-38333441918761532582019-12-18T21:38:05.646+05:302019-12-18T21:38:05.646+05:30ඔව් ඒකා එක්ක කථා බස් කලාම ජීවිතේට හිතන්න බෑ මේකා අ...ඔව් ඒකා එක්ක කථා බස් කලාම ජීවිතේට හිතන්න බෑ මේකා අලි පන්නන එකෙක් තබා මාළු බාන එකෙක් කියලාවත්.
ඒතරම් නිවිච්ච එකෙක්.
හිතා ගන්න බෑ සිද්ධ වුනු දේ නම්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-35082421702230834932019-12-18T12:30:36.758+05:302019-12-18T12:30:36.758+05:30හම්මේ කියෝලා ඌය්යා උනා...
මෙහෙම එකට හිටපු කෙනෙක් ...හම්මේ කියෝලා ඌය්යා උනා...

මෙහෙම එකට හිටපු කෙනෙක් මැරුනහම මොනතරම් කම්පනයක්ද!!! බොහොම ස්තුතියි මේ සටහනට. ඒකෙන් ඔහුට යම් ගෞරවයක් ලැබුනා වගේ දැනෙන්නේ ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-72667372211713068072019-12-18T11:48:53.183+05:302019-12-18T11:48:53.183+05:30පට්ට,
මෛත්‍රීව දැකලා නෑ, ඒත් මේන් මෙතන්ට වැදුනා ...පට්ට,

මෛත්‍රීව දැකලා නෑ, ඒත් මේන් මෙතන්ට වැදුනා කථාව. ඔව්, මේන් මෙතෙන්ට. හරිම වේදනයි.

මගේ හොඳම යලුවෙක් මෛත්‍රීගෙ යාලුවෙක් වෙනවා (වනජීවී දෙපාර්තුමේන්තුවේ ), ඔහුත් පවසා සිටියා මෛත්‍රී නම් වූ හොඳ මිනිසා ගැන.

කාලෙකින් මට අහන්නට ලැබුනු ඉතා දෛවෝපගත සිදුවීමක්...Madushanhttps://www.blogger.com/profile/06600355929433729899noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-15448641740141808942019-12-18T10:39:28.932+05:302019-12-18T10:39:28.932+05:30මකා ගත නොහැක හද ඉරි තැළුණු
මතකයේ වෙයි තබා ගිය ලක...මකා ගත නොහැක හද ඉරි තැළුණු
මතකයේ වෙයි තබා ගිය ලකුණු
ගජ මිතුරු ඇයි මෙලෙස වී දරුණු
නිවා දැමුවේ මිතුර මෙත්; කුළුණුThattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-67313850397644584932019-12-18T10:27:13.995+05:302019-12-18T10:27:13.995+05:30ඔබ ඔහුව ලඟින් ඇසුරු කලා නම් පතන්නේ නිවන් නොව "...ඔබ ඔහුව ලඟින් ඇසුරු කලා නම් පතන්නේ නිවන් නොව "නැවත අප අතර ඉපැදීමක්!"Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-5917616571708595292019-12-18T08:57:22.500+05:302019-12-18T08:57:22.500+05:30හද පිරුණි දුකකින් ඉකි බිඳුණු
ගෙනා ටික ඉවර විණි නම්...හද පිරුණි දුකකින් ඉකි බිඳුණු
ගෙනා ටික ඉවර විණි නම් මක් කරනු
දැකලා නැතත් හෙව්වෙමි ඔබ ගැන කරුණු
හිතවත නිවී සැනහෙන් නිවනින් නිවුණු! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-45341196694224614472019-12-18T03:27:24.956+05:302019-12-18T03:27:24.956+05:30නිවන් සුව ලැබේවා ...!!!නිවන් සුව ලැබේවා ...!!!ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-32517226547566687892019-12-18T00:21:49.537+05:302019-12-18T00:21:49.537+05:30ඔබගේ සිවුරු දරා සිටීමේ එක්ස්පීරියන්ස් එක ගැන මා හට...ඔබගේ සිවුරු දරා සිටීමේ එක්ස්පීරියන්ස් එක ගැන මා හට විවාදයක් නොමැත. වටේ යන්න එපා! මම සැකවින් කියන්නේ මේලෝකේ සිදුවන හැම මරණයකම මූලික පදනම හුදෙක් "කර්මය" ම පමනක් නොවන බවයි. මේ මිනිසුන්ගේ ජිවිත අනතුරේ හෙලන ක්රමෝපායන් හා ක්‍රියා පිළිවෙත් නිවැරදි කිරීමට උනන්දුවක් උත්සාහයක් නොගන්නා බලධරයින් හැරුණාම වෙනයම් කරුමයක් නම් මා හට නොපෙනේ. පංසල් වලින් මෙන්ම බොහෝ සංඝයන් වහන්සේලා වෙතින්ද කෙරෙණ්නේ පිං හා පව් වෙළෙදාමයි. ඔවුන් පහලවී ඇත්තේ නම් අපේ කරුමෙටම විය යුතුය. ඔබ කියන ලෙසට මේ රට; ජීවත් වීම සඳහා වඩාත් සුවදායි කිසිදු පියවරක් ගැනීම "කර්මයට" එදිරිව කටයුතු කිරීමකි. මන්ද දුක් විඳින්නට අප මෙරට ඉපදී ඇත්තේ වෙනත් දියුණු රටක ඉපදෙන්නට තරම් කර්මයක් හේතු කොටගෙනය. එය එසේනම් අප උත්සුක විය යුත්තේ රටට සමාජයට වඩාත් සුවදායක වටාපිටාවක් පරිසරයක් ගොඩ නැංවීමට කරණ්නාවූ ප්රථිසංස්කරණයන්ගෙන් වියෝ වී තෙල් මල් පහන් හඳුන්කූරු ගෙන පිං රැස් කරගෙන වඩාත් සුවදායක වටා පිටාවක ජීවත් වීමට කටයුතු කිරීමයි. අනේපිඩු සිටු බුදුන්ගෙන්; "හොඳින් ජීවත්වීමට කුමක් කල යුතු දැයි?" විමසූවිට උන් වහන්සේ පැවසුවේ "යහමින් යමක් හරි හම්බ කර ගත යුතු!" බව විනා පිං රැස් කර ගැනීමක් නොවේ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-9495447129317496312019-12-17T21:34:57.710+05:302019-12-17T21:34:57.710+05:30මා සිවුරු දැරුවේ අවුරුදු 14 සිට තට්ටයා මහතා. වසර 2...මා සිවුරු දැරුවේ අවුරුදු 14 සිට තට්ටයා මහතා. වසර 21 ක් සිවුරු දැරුවා. කර්ම නියාම මේ සියල්ලටම යටයි. උදාහරණයක් ලෙස ඔබ කඩවත ප්‍රදේශයේ ඉපිද අඩු පහසුකම් යටතේ රළු ජීවිතයකා යොමුව දිවි ගැට ගසා ගන්නවා. ඒ වගේම ඕක්ලන්ඩ්හි ඉපිද එහි සුවපහසු දේශගුණික කලාපයක ජීවිතය ගෙවනා කෙනෙක් ඔබට වඩා පහසුවෙන් දිවි ගෙවනවා. මෙය විග්රහ කල හැක්කේ සෘතු නියාම ලෙසයි. එනමුත් වඩා ගැඹුරින් දර්මය විමසා බැලීමේදී පෙනෙන්නේ ඔබ කඩවත ඉපිද ඇත්තේ කර්ම නියාම නිසා බවයි. එවැනි දුෂ්කර පාරිසරික කලාපයකට ඉපිද ඇත්තේ පෙර කර්ම නිසාමයි. ඕක්ලන්ඩ් හී සුව පහසු දිවියක් ගෙවන වැසියාට එය ලැබී ඇත්තේ ඔහුගේ පෙර කුසල් කර්ම නිසාමය.

-චතුෂ කුමාර
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-17508867973172544392019-12-17T21:24:33.051+05:302019-12-17T21:24:33.051+05:30ඔබ ආගම; විශෙෂයෙන් බුද්ධාගම සිරාවටම පටලාගෙන ඇති සේය...ඔබ ආගම; විශෙෂයෙන් බුද්ධාගම සිරාවටම පටලාගෙන ඇති සේයාවකි.

පහනක් නිවීයාමට හේතු විය හැකි කාරණා ලෙස; තෙල් අවසන් වීම,තිරය අවසන් වීම හා පරිභාහිර උපද්‍රවයක් දැක්විය හැකිවා සේම
ජීවිතයක් අවසන් වීමට කර්මයක් පඩිසන් දීම, ආයුෂ අවසන් වීම හා පරිභාහිර උපද්‍රවයක් හේතුවක් විය හැකියි කියලයි බුදුන් දේශනා කොට ඇත්තේ.

සුනාමියෙන් මැරුණු සියල්ලෝම කර්මය නිසා හෝ ආයුෂ අවසන් වීම නිසා මියගියා යැයි සිතිය නොහැකියි.
කිසිදු හේතුවක් නොමැතිව පරිභාහිර හේතුවක් හෙවත් සුනාමියට හසුවී දියේ ගිලී මිය යා හැකියි.

මා බසයට යටවන මොහොතේ සයිකලයේ කොටසක් වැදී අහක ඉන්න ඔබ,ඔබගේ මව, පියා, දරුවා දරුණු ලෙස තුවාල ලබා මිය ගිය හොත් ඒ කර්මය, ආයුෂ හෝ පරිභාහිර හේතුවක් මුල් කරගෙන සිදුවුනි දැයි අපට තියා මැරුණු එකාටවත් සිතා ගත නොහැකි වෙනවා.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-11273820479445151932019-12-17T21:15:09.647+05:302019-12-17T21:15:09.647+05:30ඔව් මා දන්නා තරමින් ඔය යකා කුරා කූඹියෙකුටවත් වරදක්...ඔව් මා දන්නා තරමින් ඔය යකා කුරා කූඹියෙකුටවත් වරදක් ඇති එකෙක් නෙවෙයි.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-82285132213442528012019-12-17T20:00:59.639+05:302019-12-17T20:00:59.639+05:30අපි ගෙන එන කර්මය අනුව මේක වෙන්නේ. ඕක හෙට වෙනකොට ඔබ...අපි ගෙන එන කර්මය අනුව මේක වෙන්නේ. ඕක හෙට වෙනකොට ඔබට වෙන්නත් පුළුවන්. බයිසිකලේ පැදගෙන යනකොට ඔබව යටකරගෙන බස් එකක් යන්නත් පුළුවන්. ඕක අපි කාටත් වෙන්නත් පුළුවන්. ඕක ඉතිං සංසාරේ හැටි තමයි තට්ටයා මහතා.

-චතුෂ කුමාරAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-27563095646219339182019-12-17T19:34:35.574+05:302019-12-17T19:34:35.574+05:30හොඳ මිනිස්සු ඉක්මනට යනවා ලොක්කයියෙ. උංට එහෙ වේකන්ස...හොඳ මිනිස්සු ඉක්මනට යනවා ලොක්කයියෙ. උංට එහෙ වේකන්සි තියෙනවා. මේ ලබ්බෙ අවුරුදු හැට හැත්තෑව ලකා ගහගෙන ඉන්න පුළුවං කුප්පයන්ට විතරයි. මෛත්‍රී හොඳ තැනක ඇති. ගිය විදිහ දුකයි වුනත් ගිය තැන අනිවාර්යෙන් හොඳින් ඇති.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-26737485995118412832019-12-17T16:33:12.575+05:302019-12-17T16:33:12.575+05:30සත්තකින්ම ලියමු ! මගේ තාත්තාත් වන සංරක්ෂණ දෙපාර්තම...සත්තකින්ම ලියමු ! මගේ තාත්තාත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කලේ. මා දන්නවා ඔහුගේ ජීවිතය මොනතරම් අනාරක්ෂිතවූ අවස්ථා තිබුනාද කියා? අනෙක ඔය මගුල් දෙපාර්තමේන්තු දෙකම එකක් විය යුතුයි කියාත් මම හිතනවා. එවිට මීට වඩා කාර්යක්ෂම සේවයක් බලා පොරොත්තු විය හැකියි. සංවිධානය පුළුල් වූ විට එහි ස්ථායි තාවයත් ඉහලයි නේද? මේ මිනිස්සුන්ට වාහන නෑ! වාහන තිබුනොත් ඩීසල් නෑ!! කන්න දෙයක් නෑ!!! කොටින්ම මුකුත් නෑ!
ඔය මිනිස්සුන්ට මොකක්ද තියෙන පුහුණුව?

අතේ පයේ හයියයි හිතේ බය නැතිකමයි කටේ සද්දෙයි විතරක් අරණ් යන අහිංසක මිනිස්සු!
ස්තූතියි ගොඩවැදුනාට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.com