tag:blogger.com,1999:blog-6288646146291877206.post4881558644241346169..comments2024-03-29T12:51:47.731+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 159. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? - Diving IThattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-6288646146291877206.post-59244900456080610502020-01-18T15:46:28.017+05:302020-01-18T15:46:28.017+05:30බොහොමත්ම ස්තූතියි! ඇයි දැන් නොලියන්නේ?බොහොමත්ම ස්තූතියි! ඇයි දැන් නොලියන්නේ?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-18440326365644379442020-01-14T09:57:43.144+05:302020-01-14T09:57:43.144+05:30නියමයි , ඒ කියන්නේ තවත් වීර චාරිකාවක් ඉස්සරහට ලියය...නියමයි , ඒ කියන්නේ තවත් වීර චාරිකාවක් ඉස්සරහට ලියයි වගේ ඔබතුමා .

ජය වේවා ! Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-18926175292640357342020-01-03T11:44:42.700+05:302020-01-03T11:44:42.700+05:30සුපිරි!සුපිරි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-21717957092966349432020-01-03T09:40:50.214+05:302020-01-03T09:40:50.214+05:30ගිය සිකුරාදා/සෙනසුරාදා මාබල් බීච්, ස්වෙට් බේ සහ චය...ගිය සිකුරාදා/සෙනසුරාදා මාබල් බීච්, ස්වෙට් බේ සහ චයිනා බේ ගියාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-53566937346986628542019-12-31T23:02:23.347+05:302019-12-31T23:02:23.347+05:30අළුත් ඩයලොග් නොම්මරයක් තියෙන්නේ. ඔයා බ්ලොග් එකට ලි...අළුත් ඩයලොග් නොම්මරයක් තියෙන්නේ. ඔයා බ්ලොග් එකට ලියන්න. මම කතා කරණ්නම්. ඔයාගෙ නොම්මරෙත් නෑ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-31133603498329917152019-12-31T15:08:46.951+05:302019-12-31T15:08:46.951+05:30මදැයි කොලා එහෙනම් ඉතින් පීනන්න ඉගෙන ගන්නම වෙනවා .අ...මදැයි කොලා එහෙනම් ඉතින් පීනන්න ඉගෙන ගන්නම වෙනවා .අය්යේ ඩයලොග් නොම්බරේ වැඩ නැද්දෝ.මම මැසේජ් එකක් දැම්මා
දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-27956517702653592052019-12-31T10:18:30.966+05:302019-12-31T10:18:30.966+05:30සත්තකින්ම ඒක වෙනමම ලෝකයක් තමයි. මමත් පිජන් අයිලන්ඩ...සත්තකින්ම ඒක වෙනමම ලෝකයක් තමයි. මමත් පිජන් අයිලන්ඩ් ස්නූර්ක්ලින් කරලා තියෙනවා. ඇත්තටම ඒක සුන්දර ස්ථානයක්. මගෙත් ජීවිතයේ ප්‍රථම කිමිදුම් අත්දකීම් ගැන ඇත්තෙන්ම ලියන්න් ඕන! ඒක රසවත් මතකයක් හැමදාටම හිතේ තියෙන. ඒ කැළණි ගඟේ.
කොහොමටත් ඔබගේ පැමිණීමත් ලිවීමත් අගය කරමි. - ස්තූතියි, නැවතත් එන්න.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-20767231820352102522019-12-31T09:46:32.354+05:302019-12-31T09:46:32.354+05:30දුමිඳු මල්ලි මේ ලෝකෙ ඇත්තේ ගොන් උත්තර මිසක් ගොන් ප...දුමිඳු මල්ලි මේ ලෝකෙ ඇත්තේ ගොන් උත්තර මිසක් ගොන් ප්‍රශ්න නොවේ.

ඔබ අහන ප්රශ්නය අන්තිම තාර්කිකයි. එහෙත් PADI ලයිසන් එක ගන්න නම් මීටර 250 ක් පීනන්න පුළුවන් කම තිබිය යුතුය.

මොකද දියයටදි හුස්ම ගැනීමට ඔක්සිජන් තිබුනත් දිය මතුපිටට පැමිණි පසු බෝට්ටුව වෙත පීනා යන්නට හැකියාවක් තිබිය යුතුයි.

මොකද බොහෝ විට Diving Site පිහිටා තියෙන්නේ වෙරළෙන් තරමක් ඈත. ඉතින් බෝට්ටුවක ගිහින් එවන් තැනකින් මුහුදට බැහැලා දියයට කිමිදුනාට පසුව යළිත් දිය මතුපිටට එන කොට සමහර විට බෝට්ටුවට මීටර 100 ක පමණ දුරින් විය හැකියි. එවිට බෝට්ටුවට පිහිනා එන්නට හැකියාව තිබිය යුතුයි.

අනෙක ඩයිවින් කියන්නේ සාමාන්‍ය ජීවිතයට එකතු වුනු දෙයක්. පිහිණීම යනු ජීවිතයේම කොටසක්. ඉතින් සෑම විටෙකම දිය යටදී කිසියම් අනතුරක් අතුරු ආන්තරාවක් සිදුවුවහොත් සියළුම කිමිදීමේ උපකරණ සියල්ල පිළිබඳව ඇති විශ්වාසයට වඩා ජීවිතය බේරා ගැනීම සඳහා විශ්වාසය තබා ගන්නේ පිහිනීම මතයි.

මෙම කාරණා නිසායි පිහිනීම වැදගත් වන්නේ. පිහිණීම හා කිමිදීම යන කාරණා දෙක හරියට වී සහ කැවුම් වගෙයි. ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-7511492665124228712019-12-31T09:21:11.282+05:302019-12-31T09:21:11.282+05:30ඉතින් ඔබ කොළඹ පැත්තේ එන වෙලාවක කිව්වොත් මම එන්නම් ...ඉතින් ඔබ කොළඹ පැත්තේ එන වෙලාවක කිව්වොත් මම එන්නම් ඔබව බැහැදකින්න!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-69827226744844201252019-12-30T20:36:36.137+05:302019-12-30T20:36:36.137+05:30වතුරෙන් යට තියෙන්නේ වෙනම ලස්සනක්. යන්තම් පීනන්න පට...වතුරෙන් යට තියෙන්නේ වෙනම ලස්සනක්. යන්තම් පීනන්න පටන් ගනිද්දිම ඒක දැනුන. ඒත් දැන් වතුරකට බහින්නවත් වෙලාවක් නෑ. ගෙදර ඉන්දැද්දි නාන්න යන්නෙත් වැවකට හෝ ඇලකට.
අන්තිමට පිජන් අයිලන්ඩ් ගිහින් මාස්ක් එකක් කුලියට ඉල්ලන් පොඩ්ඩක් වතුර යටට ගියා. එතකොට තමයි තේරුනේ ඉස්සර වගේ වතුර යට හුස්ම අල්ලන් ඉන්න බෑ කියලා. ඕන්නම් තත්පර විස්සක් හිටියැකි. රට වටේම මුහුද තිබිලත් කිමිදෙන්නෙ කීයෙන් කී දෙනාද රැල්ල පාගන එක ඇරුනම.
ලසන්තලසන්තnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-7883813433478943582019-12-30T13:01:11.554+05:302019-12-30T13:01:11.554+05:30ගොන් ප්‍රශ්නයක්ද මන්දා අය්යේ කිමිදෙන්න පීනන්න ඉගෙන...ගොන් ප්‍රශ්නයක්ද මන්දා අය්යේ කිමිදෙන්න පීනන්න ඉගෙන ගන්න ඕනෙද ?(මන් අදහස් කරන්නේ පීනන්න දන්නේ නැති එකෙක්ට කිමිදෙන්න බැරිද කියලා.පුළුවන් පුළුවන් ඌට පීනන්න බැරි නම් ගිලෙනවා තමයි එත් වතුර යට හුස්ම ගන්න ඔක්සිජන් තියෙනවා නම් ලොකු අව්ලක් නෑ නේ )
දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-82382285235250900902019-12-30T04:32:53.164+05:302019-12-30T04:32:53.164+05:30Yes, Still in SL, mostly in my home town. March is...Yes, Still in SL, mostly in my home town. March is still cyclone season in north QLD, I guess diving is still possible. Wijebahu Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-31576741345772760842019-12-29T09:24:09.034+05:302019-12-29T09:24:09.034+05:30ආ විජේභාහු මහත්තයා. මම බැලුවා සන් නාමයකින් තොරව මේ...ආ විජේභාහු මහත්තයා. මම බැලුවා සන් නාමයකින් තොරව මේ ඇවිත් තියෙන්නේ කවුරුන්ද කියලා! ඇත්තට මගේ පොඩි සිහිනයක් ග්‍රේට් බැරියර් රීෆ් කිමිදෙන එක. ඒක මගේ Diving Log Book එක විචිත්‍ර කරාවි! බොහෝ විට මාර්තු 20 මෙහෙන් එන්න හිතාන ඉන්නේ! ස්තූතියි! kohendha kottu kanne. oba Lankawata awadha? Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-19497354366728367062019-12-29T04:47:48.117+05:302019-12-29T04:47:48.117+05:30When you have PADI and all, let me know we can go ...When you have PADI and all, let me know we can go on diving trip to Great barrier reef. Meeta Wijebahu (while eating Kottu Roti)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-10256919562336440682019-12-27T10:40:39.746+05:302019-12-27T10:40:39.746+05:30ඔය මම මුලින්ම කියලා තියෙන මගේ මිත්‍රයා - ශානක රාජක...ඔය මම මුලින්ම කියලා තියෙන මගේ මිත්‍රයා - ශානක රාජකරුණයි කාසිවත්ත මහත්තයයි සම කාලීනයෝ. සමහරවිට කඳවල වත්තෙන් එක කිට්ටුව බිහිවූ අය වෙන්නත් පුළුවන්. ශානක හැම වෙලාවකම කියන නමක් තමයි - කාසිවත්ත කියන්නේ.

අනේ එහෙමට පිළිවෙලක් නෑ. ඒත් ලියාගෙන යනකොට මම කාපු කට්ට වෙන එකෙකුට සෙට් නොවෙන්න; මට තේරෙණ හොඳම විදියට පෙල ගස්වලා ලියනවා.

අනෙක ඔබතුමන්ලා වැනි පකීර්ලාගෙන් අහගෙන, පොතපත කියවගෙන, ගූගල් දෙවොලින් යම්යම් දේ උකහාගෙන ඒකට මගේ අදහස් උදහස් අත්දැකීම් කකුල් දැකීම් දාලා ගුරුවර උපදේශක මහත්වරුන් ගෙන් දැන උගත් දේ සමග පත අට එකට සිඳුවා පෙරා ගත්තු එකක්නේ මේ දාන්නේ.

මම නොකිව්වාට ඔයා දන්නවානේ කිමිදීම හා සම්බන්ධ රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව කෙතරම් ගැඹුරුද කියලා.

සාමාන්‍යයෙන් කෙනෙකුට හිතන්න පුළුවන් ගෑස් ටැංකියකට හුලං පුරවගෙන බහින්න පුළුවන් කියලාත්. ඒ මිත්‍යාවෙන් සමාන්‍ය අපි වගේ එවුන්ව මුදවන්න ඕනෙ.

මම ලියන හැම එකක්ම ලියන්නේ මම කල හැම දේම අන්තිම "සාමාන්‍ය" දේ බව පෙන්වන්නටයි. හැබැයි එහි පවතින ගැඹුර මතක් කරමින්.

ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-58699039297751718062019-12-27T10:03:41.331+05:302019-12-27T10:03:41.331+05:30එයා Diving උස්තාද්.. අපි මේ ඇහින්දාස් කෝස් කෑලි කර...එයා Diving උස්තාද්.. අපි මේ ඇහින්දාස් කෝස් කෑලි කරලා.. :))) අපේ බ්‍රාන්ච් එකේ උන්ට Basic Diving අනිවාර්යයි.. මම වගේ half fucked duck කෙනෙක් ආයේ මොනවා හදන්නද ඔහේ වගේ කරන දෙයක් පිරිසිදුවට පිළිවෙලට කරන පොරකගේ.. මමත් මේ පරණ මතක අලුත් කරගන්න කියල කියවන්න හදන්නේ.. <3 <3 කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-56381566374813448342019-12-26T23:02:30.366+05:302019-12-26T23:02:30.366+05:30කාසිවත්ත මහත්තයාගෙ යාළුවෙක් වෙන්ටැ! අනේ අඩු පාඩු ව...කාසිවත්ත මහත්තයාගෙ යාළුවෙක් වෙන්ටැ! අනේ අඩු පාඩු වෙතොත් කොමෙන්ටුවෙන්ම පොඩ්ඩක් ලියන්න. කාට කාට හරි වැදගත් වෙයිනෙ මිත්‍ර! ස්තූතියි පැමිණියාට. මේවා කරපු එවුන් කිය්න්නෙත් නෑනෙ හරියට. ඒ හින්දා මං හිතුවා දන්න දන්න දේ ගුරු මුෂ්ඨිය නැතිව ලියා තියන්න!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-23407788149226986422019-12-26T22:13:28.420+05:302019-12-26T22:13:28.420+05:30යකෝ නේවි එකේ Surveillance Ship Diving/ Clearance D...යකෝ නේවි එකේ Surveillance Ship Diving/ Clearance Diving කරපු යාලුඑක් මූට ඉන්නවා කියල අමතක වෙච්චි හැටි.. :) මටත් ඒ වුනාට PADI ලයිෂන් නෑ.. එළියේ Diving කරන්න ඕක ඕනෙමයි නේ?.. අපි ඉතින් නේවි පාට් දාල තාම හිටි ගමන් මුහුදට බහිනවා.. Snorkeling ගැන ලියපු ඔයා Skin Diving මිස් කරේ කොහොමද? මගේ තාමත් විනොදන්ශේ.. අඩි පනහ හැට ගිහින් එනවා ආතල් එකට.. දැන්නම් වේට් දාන්න වෙනවා යට යන්න.. මේක මේ බ්ලොග් එකේ ෆුල් ඉන්ටරස්ටින් සබ්ජෙක්ට් එකක් වෙනවා ඉන්සුරන්ස් එකටත් වැඩිය සුවර්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-58397878184575681482019-12-26T21:02:46.917+05:302019-12-26T21:02:46.917+05:30අම්මපා නේන්නං!? හැබැයි හීන වැඩිවෙලා නින්ද ගියොත් ත...අම්මපා නේන්නං!? හැබැයි හීන වැඩිවෙලා නින්ද ගියොත් තමයි අවුල නේද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-6984231337619149502019-12-26T20:41:34.877+05:302019-12-26T20:41:34.877+05:30ඇත්ත තමයි. ඩයිවර්ලා හැම තැනම සංචාරය කරනවානි. මෙහෙ ...ඇත්ත තමයි. ඩයිවර්ලා හැම තැනම සංචාරය කරනවානි. මෙහෙ නම් රට පුරාම. ඉන්දියාව වගේ රට ඩයිවර්ලා නම් දකුණු ඉන්දියාවේ චෙන්නායි ඉදලා එක දිගට දින සති ගනන් ගමන් කරනවානි. ඇතැමුන් දකුණු ඉන්දියාවෙන් පටං ගන්න ගමන අවසන් කරන්නේ උතුරු ඉන්දියාව හරහා නේපාලයට ගොස්, එහි අති දුෂ්කර කඳු තරණය කරමින් අති පැරණි සේද මාවතේ චීනයේ බිජිං අගනුවරට ගොසින්. එව්වා අපි වගේ අයට හිතා ගන්නවත් බැරි ගමන්. කොයිතරම් වර්ණවත් දේවල් එවැනි ගමනකදී දකිනවා ඇත්ද? කාන්තාර, හිමේ, මිටියාවතේ, කඳු පන්ති ඔස්සේ,සැතම්ම සිය දහස් ගණනක් එක දිගට දිවෙන තැනිතලා ඔස්සේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-51489309366016369222019-12-26T13:29:41.268+05:302019-12-26T13:29:41.268+05:30සත්තකින්ම පිහිණීම වගේම කිමිදීමත් සුන්දර අත්දැකීමක්...සත්තකින්ම පිහිණීම වගේම කිමිදීමත් සුන්දර අත්දැකීමක්. දිය යටදී තමා තම ශරීරයෙන් වෙන්වූ බවක් දැනෙනවා. ඒ දිය තුලදී ඇතිවන සැහැල්ලුව නිසා වෙන්න ඕන!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-60534630294845476812019-12-26T13:27:33.335+05:302019-12-26T13:27:33.335+05:30සත්තකින්ම Great Barrier Reef කිමිදෙන එක මගේ ජීවිත...සත්තකින්ම Great Barrier Reef කිමිදෙන එක මගේ ජීවිතේ එක් සිහිනයක්. එන වසරේ මාර්තු 20 මම ඔය පැත්තේ එන්න හිටාන ඉන්නේ. අප්‍රේල් 20 පමන වනතුරු රැඳේවි. වසිකත් එයගේ පෙම්වතිය ශෙහානිත් උත්සාහ ගන්නවා මට ඒ අත්දැකීම ලබා දෙන්නට.බලමු පරණ පිනක් තිබුනොත්!? ඔබවත් විජේබාහු මහත්තයාවත් මුණගැසෙන්නට ඇත්නම් සතුටුයි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-10441997728509020282019-12-26T12:25:36.702+05:302019-12-26T12:25:36.702+05:30පසු ගිය දිනවල නිදහසේ බ්ලොගයක් කියවලා ප්‍රතිචාරයක් ...පසු ගිය දිනවල නිදහසේ බ්ලොගයක් කියවලා ප්‍රතිචාරයක් දාන්න අවස්තාවක් නොලැබීම ගැන කනගාටුයි.
ඉහලින්ම තියන පින්තුරේ දැක්ක ගමන් මතක් උනේ රොඩ්නි ජොන්ක්ලාස් මහත්තයාවයි, රන්මුතුදූවයි.
කොහොම උනත් තවත් රසවත් කථා මාලාවක් අපිට කියවන්න ලැබේවි.
ලයිසන් ගත්තාට පසුව Great Barrier Reef එකේ කිමිදෙන්න වාසනාව ලැබෙන්න කියා පතමි.
ලැබුවා වූ නත්තලත්, ලබන්නාවූ නව වසරත් සඳහා සුබ පැතුම්!

sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-75654805914387487352019-12-26T12:10:37.626+05:302019-12-26T12:10:37.626+05:30අනෙක් අයට නම් මම දන්නේ නැහැ. මට නම් නිඳාගත්තම පෙනෙ...අනෙක් අයට නම් මම දන්නේ නැහැ. මට නම් නිඳාගත්තම පෙනෙන්නේ වර්ණවත් හීන. ඒ විතරක් නෙවෙයි, සමහර ලස්සන හීනයක් මැදදී අහම්බෙන් ඇහැරුනොත් ආයෙම නිඳාගෙන ඉතිරි කොටස බලාගන්න හැකියාවකුත් මට තිබුනා. තිබුනා කිව්වේ තවමත් තියෙනවද කියල නොදන්නා නිසයි. ඒ ගැන මම කාලෙකට ඉස්සර බ්ලොගයටත් ලිව්වා.

ඔයා කියන වර්ණවත් හීන දැකීමේ වාසනාව මටත් අහම්බ්බෙන් උදා වුනා, පාසිකුඩා කිට්ටුව, කායන්කර්නිවලදී. අවුරුදු දහයකට කලින්. ඒ මුහුදේ ටිකක් ඈතින් කොරල් පරයක් තියෙනවා. මතුපිටින් අඩි තුන හතරක් ගැඹුරේ. අපි හතර දෙනෙක් ගියේ. එක මාස්ක් එකයි තිබ්බේ. ඉතින් ටික වෙලාවයි එක්කෙනෙකුට ලැබුනේ. ඒත්.... අමරණීය අත්දැකීමක්....

කායන්කර්නිවල ඉඳලා පාසිකුඩා පැත්තට වෙරල දිගේ ගිහින් තනමත්තක් වතුරේ තියෙන අලංකාර කොරල් පරත් තියෙනවා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-90638317027065993822019-12-26T11:29:02.941+05:302019-12-26T11:29:02.941+05:30විස්කෝතුයි! විස්කෝතුයි!!විස්කෝතුයි! විස්කෝතුයි!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.com