tag:blogger.com,1999:blog-6288646146291877206.post4596837131036960645..comments2024-03-29T12:51:47.731+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 180. ම'පුතු වසික වෙත සෙනෙහසින් . . ! (තෙවැන්න)Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-6288646146291877206.post-6943670804059036652021-10-11T07:10:25.032+05:302021-10-11T07:10:25.032+05:30තට්ටයා මහත්තයෝ, ඔයා කිව්වා හරියටම හරි. අපිට ඔයාට ව...තට්ටයා මහත්තයෝ, ඔයා කිව්වා හරියටම හරි. අපිට ඔයාට වගේ ලස්සනට ලියන්න බැරිවුනාට අපේ ජීවිතත් ඔය වගේ සංවේදී සිදුවීම්වලින් පිරිලා තියෙනවා. අපි මොන තරම් රැඩිකල් චරිත වුනත් දරුවෝ ඉස්සරහ අපිත් දරුවෝ වෙනවා මහත්තයෝ. දවසක්ම දාඩිය පෙරාගෙන වැඩ කරලා ඔලුව නරක් කරගෙන රෑට රෑ වෙලා ගෙදර ඇවිත් ඒ් මහ රෑම සීතලේ ගැහි ගැහී නාලා (පොඩි උන් එක්ක නිදා ගන්න ඕන නිසා) තියෙන දෙයක් කාලා පොඩි උන් ටිකත් එක්ක ඇඳට වැටෙනවා නිදාගන්ට. ඒ වෙලාවට ලොකු එකාගෙන්(ඌ මගේ අහින්සකයා) හමන පවුඩර් සුවඳයි, ඊලඟ එකාගෙන් හමන දාඩිය සූවඳයි, (ඌ මගේ ඇම්ඩා) චූටි දුවගේ (එයා මගේ බඩ පිස්සී) කටින් හමන කිරි සවඳයි දැනෙන කොට අපේ රූකාන්ත උන්නැහේ කියනවා වගේ "ජීවිතේ සුන්දරද කොතරම්" කියලා හිතුන වාර නම් අනන්තයි. හෙටත් යුද්දෙ පටන් ගන්න (රස්සාව කියන්නේ එහෙම පිටින්ම යුද්දයක් - හැබැයි පොඩි සුන්දරකමකුත් තියෙනවා) පන ගහලා ආවේ ඒ සිතුවිලි වලින් කියලයි දැන් මට හිතෙන්නේ. තට්ට මහත්තයෝ, ඔයා අපේ මතක ගබඩාව අවුස්සනවා. ස්තුතියි..... Weerasiri Bandaranoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-57091615635899190752020-09-09T13:38:44.297+05:302020-09-09T13:38:44.297+05:30ඔව් ඔබ හරි,
ඔතනම ලොකු ඇක්සිඩන්ට් එකක් උනා, ඔය බොද...ඔව් ඔබ හරි,
ඔතනම ලොකු ඇක්සිඩන්ට් එකක් උනා, ඔය බොදිය පහුකරලා දැන් බෙකරියත් එක්ක කඩේ තියෙන තැනට මෙහා ඉස්සර හොදට හදපු බස්හොල්ට් එකක් තිබුන මතකයිද?
දවසක් ඔය බශෝල්ට් එකත් කඩාගෙන ලොරියක් හෝ බස් එකක් පාරෙන් පල්ලට ගුහින් තිබුනේ කොල්ලෙකුත් යටකරගෙන, ඒ කොල්ල ඔයාට මීටර් නොවෙන්ඩ විදියක් නැ, ඒ හරියෙම පාරෙන් උඩ පඩි පෙලෙන් ගිහින් යන්ඩ තියෙන ගෙදර පෙන්සන්ගිය කෙට්ටු ටීචර්ගේ එකම පුතා තමයි මැරුනේ...හරිම හොද මිනිස්සු.....Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-16073853091739341222020-09-06T19:13:04.679+05:302020-09-06T19:13:04.679+05:30බොහොමත්ම ස්තූතියි ලලිත් මහතා! අර බදුල්ලවල ඉස්පිරිත...බොහොමත්ම ස්තූතියි ලලිත් මහතා! අර බදුල්ලවල ඉස්පිරිතාල බුවා ගැන මම පොඩි ඉඟියක් කරලා තියෙනවා හරිද බලන්න ඉස්සෙල්ලා පෝස්ට් එකේ?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-26260862339630863752020-09-06T19:11:21.498+05:302020-09-06T19:11:21.498+05:30විල්පත්තුවත් ඉස්සර ඔහොම තමයි තිබුනේ මහත්තයෝ! දැන් ...විල්පත්තුවත් ඉස්සර ඔහොම තමයි තිබුනේ මහත්තයෝ! දැන් මෙහෙම වෙලා තිබුනාට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-64182435066902787112020-09-05T17:17:05.848+05:302020-09-05T17:17:05.848+05:30හරිම සංවේදී ලිපියක්........
ඔබ සැමට තෙරුවන් සරණයි....හරිම සංවේදී ලිපියක්........
ඔබ සැමට තෙරුවන් සරණයි........Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-5797595496225979762020-09-02T12:24:31.905+05:302020-09-02T12:24:31.905+05:30හැඟීම්බරබව ගැන ඉහත කමෙන්ට්කරුවෝ කියල තියන නිසා මං ...හැඟීම්බරබව ගැන ඉහත කමෙන්ට්කරුවෝ කියල තියන නිසා මං වෙන ප්‍රශ්නයක් අහන්නන්

ඔලුව උඩ මොනවද කලුවට තියෙන්නෙ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-33809494927990767772020-08-30T18:11:39.739+05:302020-08-30T18:11:39.739+05:30ඔබට කියන්න සරත් මහත්තයා මේ පෝස්ටු මම ලියන්නෙත් දෑස...ඔබට කියන්න සරත් මහත්තයා මේ පෝස්ටු මම ලියන්නෙත් දෑස් තෙත් කරගෙන. ඒවාගේම අතිශය ගැඹුරු හැඟීමක් දැනෙනවා ඔබ තුමන්ලාගේ අදහස් කියවන විටදීත්.
මා ඉහතින් සෑම් මහත්තයාට කිව්වා වාගේ මේක මගෙත් වසිකගේත් කතාව නොවේ.
හැම දරුවෙකුටම හා දෙමව්පියනට ගැලපෙන දේවල් ලියැවී ඇති; ලියැවේවි.
ස්තූතියි ගොඩවැදුනාට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-43453296135034003812020-08-30T18:08:01.409+05:302020-08-30T18:08:01.409+05:30බොහොමත්ම ස්තූතියි විජේ භාහු මහත්තයා. බොහොමත්ම ස්තූතියි විජේ භාහු මහත්තයා. Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-42924195082111356142020-08-30T18:06:39.025+05:302020-08-30T18:06:39.025+05:30බොහොමත්ම ස්තූතියි නිදි මහත්තයා. මම ලියපු ටික මමම බ...බොහොමත්ම ස්තූතියි නිදි මහත්තයා. මම ලියපු ටික මමම බලලා සතුටු වෙනවා වගේ දෙතුන් ගුණයක් ඔබ තුමන්ලාගේ අදහස් බලලා විඳිනවා. එයට අනේක වාරයක් පිං!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-35598974513416484592020-08-30T18:04:29.429+05:302020-08-30T18:04:29.429+05:30බොහොමත්ම ස්තූතියි! මම වාගේ කියලා ලඝු කරණ්නට එපා. අ...බොහොමත්ම ස්තූතියි! මම වාගේ කියලා ලඝු කරණ්නට එපා. අපි වාගේ තාත්තලාත් ඔවුන් වාගේ දරුවනුත්. මේ දේවල් මට විතරක් ගැලපෙන දේවල් නොවේයි. බොහෝ තාත්තලාට දරුවන්ට පොදු දේවල්.
මේක Austin MINI 850 Wagon එකක්.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-29534185969796270392020-08-30T18:01:21.826+05:302020-08-30T18:01:21.826+05:30ඔව් සත්තකින්ම "සිංහභාහු" කතාවේ කියැවෙනවා...ඔව් සත්තකින්ම "සිංහභාහු" කතාවේ කියැවෙනවා වාගේ ඇට මිදුළු තෙක් දිවෙනා හැඟීමක් දාරක ප්‍රේමය කියන්නේ. මම ලියන්නෙකු නිසාම තාත්තෙකුගේ හැඟීම් දැනීම් ලියනවා. එයාගෙ අම්මටත් ඇති මේ වාගේම හැඟීම් බර කථාවක් කියන්නට.
මේක වසිකගේ අම්මටයි තාත්තටයි පමණක් පොදුවූ එකක් නොවෙයි.
සියළු තාත්තලාගේ අම්මලාගේ කථාවක්.
නම් ගම් ස්ථාන නාම එහේ මෙහේ උනාට කාටත් පොදුවූ තැන් ඇති මේ ලියැවිල්ල තුල.
ස්තූතියි ගෙවැදුනාට.
ආ තව එකක් දරුවාගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමටයි මම ඒ නාන බේසම් ප්‍රයෝගය යෙදුවේ.
බලාන ගියාම ඒක ඉන්ටර්නැෂනල් වැඩක් නේද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-24748073010661493862020-08-30T16:22:53.219+05:302020-08-30T16:22:53.219+05:30Obe lipi harima rasawath harabara e wagema athish...Obe lipi harima rasawath harabara e wagema athishayinma sanwedi siduweem pelaka sankalanayak!Mama me lipiya ithama hangumbarawa kiyewwa.Oba mawa mage puthage ladaru kalayata matath nodanima paya keepayakata ragena giya!sarathhttps://www.blogger.com/profile/09420016257640955833noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-90742629792519388722020-08-30T11:13:03.211+05:302020-08-30T11:13:03.211+05:30Be proud my friend Be proud my friend Wijebahuhttps://www.blogger.com/profile/10912297302132543166noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-86294747268696930112020-08-30T06:23:58.022+05:302020-08-30T06:23:58.022+05:30මහ සාගරය වාගෙයි මේ පිතු සෙනෙහේ
කියවන විටදි, උණු...මහ සාගරය වාගෙයි මේ පිතු සෙනෙහේ
කියවන විටදි, උණු කඳුළැලි පිරෙයි ඇහේ
මෙච්චර සෙනෙහසක් හැංගී තිබුනෙ කොහේ
ඇවිදින් දකින්නට වටිනා කෙනෙකි ඔහේ නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-26014878327423664792020-08-30T06:18:40.395+05:302020-08-30T06:18:40.395+05:30ඔබවාගේ පියෙක් ලබන්නට පුතාත් - එවැනි පුතෙක් ලබන්නට ...ඔබවාගේ පියෙක් ලබන්නට පුතාත් - එවැනි පුතෙක් ලබන්නට ඔබත් බොහෝ වාසනාවන්ත වි ඇත.
තට්ට මහත්තයෝ ඔය කාර් එක ඔස්ටින් 1300 එකද 1100 එකද? එයාර් සස්පෙන්ෂන් ආපු නිසා ගොඩාක් මිනිස්සු ගන්න බයවුනා නේද? කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-10661203055911617702020-08-30T04:11:53.366+05:302020-08-30T04:11:53.366+05:30ලෝකයේ සියල්ල වෙනස් වන සුළුයි කියලා කිව්වාට, දෙමව්...ලෝකයේ සියල්ල වෙනස් වන සුළුයි කියලා කිව්වාට, දෙමව්පියන්ගේ ආදරය කියන්නේ නොවෙනස් වන දෙයක්. ඒ වගේම මුළු ජීවිත කාලය පුරාම නැවත නැවතත් මතක් කරමින් සතුටු විය හැකි අත්දැකීමක්.
වසික ළදරුවෙකු කාලයේ නාන බේසමක ඇතිරිලි මත තබා වාහනයේ රැගෙන යාම ගැන කියෙව්වාම මට මතක් උනේ Car Seat Capsule එකයි. මීට වසර විසිපහකට තිහකට පෙර වාහන වල දරුවන් රැගෙන යාමට සකස් කර තිබුන baby Capsule එක හරියටම හතරැස් නාන බේසමකට සමානයි. එකම වෙනස දරුවා එහි රැඳවීමටත්, කැප්සියුලය ආසනයට සවි කිරීමටත් පටි තිබුන එක පමණයි. ඒ කියන්නේ ඔයා දරුවා වාහනයේ ගෙනගිය ක්‍රමය, ලංකාවේ ඒ කාලයේ හැටියට ආරක්ෂිත ක්‍රමයක්.
ඕස්ට්‍රේලියාවේ නම් දරුවෙකුගේ වයස අවුරුදු 7 වනතෙක් ඉදිරි ආසනයේ (සිංගල් කැබ් වාහන නොවේ නම්) යාම තහනම්.
මේ ලිපිය කියෙව්වාම මටත් මගේ දරුවන්ගේ අතීත සිද්ධීන් මතක් උනා. ස්තුතියි. sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.com