tag:blogger.com,1999:blog-6288646146291877206.post4568777042907077856..comments2024-03-28T13:06:19.977+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 119. මතකය . . !Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-6288646146291877206.post-37503402953849180872018-12-16T12:07:13.472+05:302018-12-16T12:07:13.472+05:30අගේ ඇති කවි සිතුවමක්.අගේ ඇති කවි සිතුවමක්.Iromaninoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-18767337961238891412018-12-15T18:04:14.050+05:302018-12-15T18:04:14.050+05:30ඔය කියන "ඔබ" වෙලාවට හම්බුනේ..නැහ්නන් සංව...ඔය කියන "ඔබ" වෙලාවට හම්බුනේ..නැහ්නන් සංවේදක මොකුත් වැඩ කරලා නෑනෙ..Anonymoushttps://www.blogger.com/profile/04418077333204817941noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-16957661696659068962018-12-15T05:46:52.985+05:302018-12-15T05:46:52.985+05:30අනේ ඉතින් මේ "කින්ඩිය" දානවා එහෙම නොවෙයි...අනේ ඉතින් මේ "කින්ඩිය" දානවා එහෙම නොවෙයි නේද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-67144350956972856472018-12-15T05:45:51.959+05:302018-12-15T05:45:51.959+05:30යකෝ පවුලට ඇහෙයි! ෂෙප්!යකෝ පවුලට ඇහෙයි! ෂෙප්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-58755068991092729742018-12-15T05:44:06.518+05:302018-12-15T05:44:06.518+05:30එළ!එළ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-39488235654849497302018-12-15T05:42:57.483+05:302018-12-15T05:42:57.483+05:30මගේ උගත් මිත්රයා! කෙස් වලට හැඟීම් දැනීම් නෑ කියලා...මගේ උගත් මිත්රයා! කෙස් වලට හැඟීම් දැනීම් නෑ කියලා දන්නේ නැද්ද? බොරු නම් අහන්න බාබර් උන්නැහැ කෙනෙක් ගෙන්! ඕවා තිබුනත් එකයි නැතත් එකයි! සද්ධර්ම රත්නාවලීයේ එන "නාගසේන වස්තුවේ" ඔය කෙස් නැතිව සිටීමේ වාසි හා ප්රයෝජන ලියා තියෙනවා ඡේදයක් පුරාවට. එතනින් ගියාම හොලිවුඩ් වල බුද්ධ චරිතය සිනමාවට නගන්න ගිය වෙලාවෙ එම චරිතයට තෝරා ගෙන තිබූ යූල් බ්රයිනර්ගෙ ඉඳන් වින් ඩීසල්ලා නිහාල් සිල්වලා වෙනකල් සියල්ල "වැඩ" පෙන්නුවේ කෙස් තිබිලාම නොවෙයි! එතකොට ඩ්වයිට් ඩී අයිසන් හවර් , වින්සන්ට් චර්චිල්ලාත් තට්ට්යෝම තමයි. හැබැයි මේක අහලා දැන් ඔය තියෙන කොන්ඩ ගස් හතර පහ බූ ගානවා එහෙම නෙවෙයි. දිලිසෙන සියල්ල රත්තරණ් නොවෙයි කියලා මුතුකරුප්පන් චෙට්ටියාර් කියලා කෙනෙක් හෙට්ට්වීදියේ ඉඳන් කියලා තියෙනවානේ?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-19373241005044710042018-12-15T05:27:37.560+05:302018-12-15T05:27:37.560+05:30අයියෝ මුදලාලි මහත්තයෝ! ඇයි මේ මඩ? ඔයා අහලා නැතිද ම...අයියෝ මුදලාලි මහත්තයෝ! ඇයි මේ මඩ? ඔයා අහලා නැතිද මෙවන් දේ ලියන්නාටත් ඉලක්කයට හසුවන අයටත් නො එසේනම් ලබන්නාටත් හැරෙණ්නට අන් සියල්ලන්හටම විහිළු කියා!?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-82744976092051824812018-12-14T16:51:57.889+05:302018-12-14T16:51:57.889+05:30අගෙයි අගෙයි.
ජයවේවා!!!අගෙයි අගෙයි.<br />ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-74737611448454875772018-12-14T15:57:28.116+05:302018-12-14T15:57:28.116+05:30අලුත් ඔෆිසියේ මොකක් හරි හුටපටයක් වත්ද ?අලුත් ඔෆිසියේ මොකක් හරි හුටපටයක් වත්ද ?දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-18229374966511976022018-12-14T15:18:48.992+05:302018-12-14T15:18:48.992+05:30++++++++++++++++++++++++++++මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-28476209486407567232018-12-14T12:06:44.626+05:302018-12-14T12:06:44.626+05:30අහුනොවෙන්න බලන්න තුබුනනෙඅහුනොවෙන්න බලන්න තුබුනනෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-47944338613562252612018-12-14T11:57:49.540+05:302018-12-14T11:57:49.540+05:30ඔබ දැක්කට පස්සෙ කෙස් ටික ගලවන්න ඇති.
හැක්.. හැක්.....ඔබ දැක්කට පස්සෙ කෙස් ටික ගලවන්න ඇති.<br />හැක්.. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-85590841768389970042018-12-14T10:46:44.760+05:302018-12-14T10:46:44.760+05:30හැබැයි කොන්ඩෙ තිබුන එතකොටහැබැයි කොන්ඩෙ තිබුන එතකොටPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-67001118981852253772018-12-14T09:48:42.520+05:302018-12-14T09:48:42.520+05:30ඔබ දකින තුරා පංචේන්ද්රියම වැඩකරන්නැති මනුස්සයෙක්න...ඔබ දකින තුරා පංචේන්ද්රියම වැඩකරන්නැති මනුස්සයෙක්නෙ ඉඳල තියෙන්නෙ. (ඇස් දෙක ඇර)Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com