tag:blogger.com,1999:blog-6288646146291877206.post4086012115195845287..comments2024-03-28T13:06:19.977+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 219. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි . . . !Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger112125tag:blogger.com,1999:blog-6288646146291877206.post-25409804614393579002021-11-16T08:23:28.744+05:302021-11-16T08:23:28.744+05:30තට්ටයා මහත්තයෝ, ඔන්න මට සම්මානයක් ඕන. ජ්‍යෝතිෂ කරු...තට්ටයා මහත්තයෝ, ඔන්න මට සම්මානයක් ඕන. ජ්‍යෝතිෂ කරුණු අහගන්න ගිහින් අනුර මහත්තයාව blog කියවන තැනට ගෙනාවට.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-28236260268516734072021-11-16T07:41:57.507+05:302021-11-16T07:41:57.507+05:30ඔබේ කථාවේ මගේ සිතේ අඩියටම කිඳා බැස්සේනම් දේශපාලන ප...ඔබේ කථාවේ මගේ සිතේ අඩියටම කිඳා බැස්සේනම් දේශපාලන පලිගැනීමකට ලක්වී තාත්තාගේ රැකියාව අහිමීවීම කියන කාරණය. අපි අදටත් අත් හදා බලන්නේ මේ දේශ්පාලන රාමුවම නොවේද? කෙසේ වෙතත් මේ කථිකාවට එවුනාට අවංක ආදර ස්තූතිය! නැවත ගොඩ වදින්න රසවත් මතකයක් අලුතින් එක් කර ගෙනම.
අප්පට සිරි තව පොඩ්ඩෙන් අමතක වෙනවා! නංගීට කරණ්ට් වැදිනා කීවාට මුකුත් අතුරු ආන්තරාවක් උනේ නෑ නොවෙද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-55840920780020070732021-11-16T01:42:11.357+05:302021-11-16T01:42:11.357+05:30අපේ තාත්තා රැකියාවට කළේ රේඩියෝ රෙපෙයාර් වැඩ. එයා ර...අපේ තාත්තා රැකියාවට කළේ රේඩියෝ රෙපෙයාර් වැඩ. එයා රැකියාව කළේ සමුපකාර තොග වෙළඳ සංස්ථාවෙ රේඩියෝ දෙපාර්තමේන්තුවෙ.එය තමා එතකොට Chief Technical Assistant.දේශපාලන පලිගැනීමකට ලක්වෙලා රැකියාවෙන් වැඩ තහනම් කරනතුරු.
ඊට පස්සෙ අපේ ගෙදර රේඩියෝ රෙපෙයාර් ෂොප් එකක් වුණා
වඩුවගෙ ගෙදර පුටුව නෑ වගේ අපේ ගෙදර තිබුනේ Telefuncan වර්ගයේ රේඩියයෝ එකක මදයක්.ඒකෙ කවරයක් නෑ. තාත්තාත් මාත් එකතු වී හදපු බෆල් එකක් උඩ තිබුණු ඒකට පිටින් කවරයක් සවිකළේ එවකට අවුරුදු හතරක දැරිවියක් වුණු නංගී එහි output ට්රානිස්පෝමරය අල්ලා කරනිට් වද්දවාගෙන අතත් පුච්චාගත්ත දවසේයි.Anura Jinadasahttps://www.blogger.com/profile/00115060525027435654noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-53140643630597931592021-10-26T05:20:23.818+05:302021-10-26T05:20:23.818+05:30 හරි හරි, අර පැට්රෝලය වෙන්ටැ. ඔවුවා යකඩ කිව්වාට ඔව... හරි හරි, අර පැට්රෝලය වෙන්ටැ. ඔවුවා යකඩ කිව්වාට ඔවුවට පන තියෙනවා, අපිට කතා කරනවා, කොහොම හරි අපේ වැඩ ටික කරලා දෙනවා. බෑ කියන්නේ බැරිම වුන වෙලාවක විතරයි. හුගක් වෙලාවට ඒකත් මගදි නෙවෙයි, ගෙදර ආවට පස්සේ. උන්ටත් අපිට වගේම තමයි, කැහැ කැහැ හරි ගෙදර ආවේ නැත්නං නින්ද යන්නේ නැහැ. හැබැයි ඉතින් හයිටෙක් ටොයියො නම් එහෙම නැහැ. උං කතා කරන්නේ උගෙ කොම්පැනියයි අපේ පොකැට්ටෙකයි එක්කයි විතරයි. ඒක නිසා අපේ දුක් කන්දරාවට කර ගහල ඉන්න මේ පන ගැහෙන යකඩ ගොඩවල් වලට අපි සලකනව මදිද කියලත් වෙලාවකට හිතෙනවා....Weerasiri Bandaranoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-15555067630111596732021-10-25T21:11:33.555+05:302021-10-25T21:11:33.555+05:30හරියටම හරි! ජීප් රාජයෙක් කිව්වාට මේක මේ ලොරි පොඩ්ඩ...හරියටම හරි! ජීප් රාජයෙක් කිව්වාට මේක මේ ලොරි පොඩ්ඩෙක්!?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-34626820458371099032021-10-25T21:10:34.131+05:302021-10-25T21:10:34.131+05:30ස්තූතියි! ස්තූතියි බොහොමත්ම!!ස්තූතියි! ස්තූතියි බොහොමත්ම!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-14381312926537322022021-10-25T11:31:17.811+05:302021-10-25T11:31:17.811+05:30හරිම ලස්සන විස්තරයක්. මරු.හරිම ලස්සන විස්තරයක්. මරු.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-69028311915406069152021-10-24T21:02:33.818+05:302021-10-24T21:02:33.818+05:30අනේ තට්ටයා මහත්තයෝ, ඒ සොඳුරු අතීතයේ සුවඳ විදීමට එක...අනේ තට්ටයා මහත්තයෝ, ඒ සොඳුරු අතීතයේ සුවඳ විදීමට එක්වීම ගැන බොහෝම ස්තුතියි. ටික දවසකින් නේද ආවේ. මොකක් හරි ජීප් රාජයෙකුටවත් ඔට්ටු වෙලාද?Weerasiri Bandaranoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-14021810042969032332021-10-24T19:22:25.060+05:302021-10-24T19:22:25.060+05:30වීරසිරි මහත්තයා සත්තකින්ම එවා හරිම සොඳුරු මතක!වීරසිරි මහත්තයා සත්තකින්ම එවා හරිම සොඳුරු මතක!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-73478521113193506622021-10-22T06:18:06.073+05:302021-10-22T06:18:06.073+05:30අතීත මතකයේ අහුමුලු වල තිබිලා හිටිගමන් තවත් අඩුමකුඩ...අතීත මතකයේ අහුමුලු වල තිබිලා හිටිගමන් තවත් අඩුමකුඩුම අතට අසුවෙනවා. මට මතක විධියට නම් මේ අවුරුදු හතලිස්පහකට එහා ගිය මතකය.....

** වෙනින් කවුරුත් නෙවෙයි - ලෙනින්
මොරායස් **

මතකද..........Weerasiri Bandarnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-47692816192083138212021-10-19T10:03:11.353+05:302021-10-19T10:03:11.353+05:30තට්ටයා මහත්තයෝ, සහෘයකුගේ නික්ම යාම නිසා කම්පනයට පත... තට්ටයා මහත්තයෝ, සහෘයකුගේ නික්ම යාම නිසා කම්පනයට පත්ව සිටින මොහොතක වුනාට සංවාදයට එක් වෙනවා. ඒ කාලේ අසන්නන් ගේ ඉල්ලීම් තුළින් හමුවූ ගාමා ගමිනී, පද්මාවෝ මහේශ්වරී, රේඛාවෝ මහේශ්වරී, ඩෙන්සිල් රාමනායක, හින්ටන් සිල්වා වැනි අය මේ සංවාදයට සම්බන්ධ කර ගන්න පුළුවන් නම් මෙතැන බොහෝම සොඳුරු තැනක් වෙයි කියලා හිතෙනවා.
මට මතක විධියට 1983/84 වගේ කාලයේ සවස 5.00 විතර (මතකය හරි නම්) "යොවුන් ගී" වැඩ සටහන ගුවන්ගත වුනා. තරුණ සේවා සභාවේ යොවුන් ගී කන්ඩායමේ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, චන්ද්‍රලේඛා පෙරේරා, ධම්මිකා කරුණාරත්න, (තවත් ගොඩක් කට්ටිය හිටියා) වැනි අයගේ සින්දු තමයි වැඩසටහනේ ප්‍රචාරය උනේ. ඒ කාලේ අපි ආසාවෙන් අහපු වැඩසටහනක්.
** ඈත හමා යන මද සුලගේ ඔබ බිදුවක් නවතින්නේ.........**Weerasiri Bandaranoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-89593055822287384412021-10-17T13:52:43.825+05:302021-10-17T13:52:43.825+05:30මම ස්වර්ණමය යුගයේ අවසාන අවදිය යන්තමින් අතපතගා ඇති ...මම ස්වර්ණමය යුගයේ අවසාන අවදිය යන්තමින් අතපතගා ඇති හැඩයි. මට හොදටම මතක ගුවන්විදුලි නාට්‍යය තමයි යකාගේ වංගුව . ලියුවේ හඩ්සන් සමරසිංහ. ලතාගේ කතාව අපේ පවුලේ ප්‍රියතම කොමඩිය. අම්බිගා ගීතයෙන් ගීතය තවත් එකක්. චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-2255415294940310872021-10-17T13:46:02.707+05:302021-10-17T13:46:02.707+05:30හැමදාම වගේ කියවන්නාට උපරිම සාධාරණය ඉටුකරන පෝස්ට් එ...හැමදාම වගේ කියවන්නාට උපරිම සාධාරණය ඉටුකරන පෝස්ට් එකක්. කොමෙන්ට් එකක් නොවී පෝස්ට් එකක් උනේ අපේ වාසනාවට. ලිවීමේදී ඔබ "perfectionist" කෙනෙක්. චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-61011347601841246062021-10-16T22:15:12.435+05:302021-10-16T22:15:12.435+05:30අප්පේ සතුට. පරණ මතකයි කස්ටියයි. පොඩි පහේ සැර වීදුර...අප්පේ සතුට. පරණ මතකයි කස්ටියයි. පොඩි පහේ සැර වීදුරුවක් විතරයි දැන් මේ වෙලාවේ මට අඩුනමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-85808537951055079612021-10-16T20:29:07.935+05:302021-10-16T20:29:07.935+05:30හැබැයි සෑම් මහත්තයෝ, මේ කියපු
වැනිස්ට්‍රා පෙට්ටිය...හැබැයි සෑම් මහත්තයෝ, මේ කියපු
වැනිස්ට්‍රා පෙට්ටිය නම් හදාගත්තේත් මමමයි. මගේ වැඩේට සුරුට්ටු පෙට්ටිය මදි වුනා. ට්‍රාන්සිස්ටර හයක ෆෝමිකා බෝඩ් කෑල්ලයි බැටරි දෙකයි ස්පීකරයයි සවි කරන්ට මටම පෙට්ටියත් හදාගන්න වුනා. ට්‍රාන්සිස්ටර ටිකයි අනිත් අඩුම කුඩුම ටිකයි කඩෙන් ගෙනත් බෝඩ් එකට ඇමුනුවා. අන්තිමට බැටරි දාලා වැඩ කරන කොට ඔබතුමා කියලා තියෙනවා වගේම මාකෝනිටත් වඩා සතුටු හිතුනා. Weerasiri Bandaranoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-61180320858657981962021-10-16T17:53:49.752+05:302021-10-16T17:53:49.752+05:30ඔව් ඒ කාලේ මොන දෙයක් කලත් තේමාවක් ඇතුව!ඔව් ඒ කාලේ මොන දෙයක් කලත් තේමාවක් ඇතුව!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-90587650739014770852021-10-16T17:52:52.789+05:302021-10-16T17:52:52.789+05:30ඔව් මේ දවස්වල බ්ලොගර් හන්ටින්! නොම්මර, ඇඩ්රස්, ඉව...ඔව් මේ දවස්වල බ්ලොගර් හන්ටින්! නොම්මර, ඇඩ්රස්, ඉවක් ලැබුනොත් පන්නන්න පටන් ගන්නවා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-42698385716976281682021-10-16T17:09:06.979+05:302021-10-16T17:09:06.979+05:30මම කියන්න ආවෙත් අම්බිගා ගීතයෙන් ගීතය ගැන. ඒක මට කල...මම කියන්න ආවෙත් අම්බිගා ගීතයෙන් ගීතය ගැන. ඒක මට කලින් බුරා කියල දාල.
ලලිත් එස් මෛත්‍රිපාලගෙ ගුරුගේ මැණික් ඇඩ් එක හොඳට මතක හිටින එකක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-53677081228443561362021-10-16T17:06:24.407+05:302021-10-16T17:06:24.407+05:30ඔය ට්‍රාන්ස්මිටර් කතාව මාත් අහල තියෙනව. මම හිතන්නෙ...ඔය ට්‍රාන්ස්මිටර් කතාව මාත් අහල තියෙනව. මම හිතන්නෙ ඒකෙ තියෙන ලෝඩ් එකත් එක්ක ට්‍රාන්සිස්ටර්/IC ඒවට ඔරොත්තු දෙන්නැතුව ඇති.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-92135053661675057902021-10-16T15:08:16.459+05:302021-10-16T15:08:16.459+05:30මේක නං පොඩි ෂොට් එකක් දාලාම සමරන්න ඕන ජාතියෙ නිවුස...මේක නං පොඩි ෂොට් එකක් දාලාම සමරන්න ඕන ජාතියෙ නිවුස් එකක්.Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-61469498120596564052021-10-16T14:23:50.127+05:302021-10-16T14:23:50.127+05:30වීරසිරි බණ්ඩාර මහත්තයා, මේකට (//වැනිස්ට්‍රා බෝඩ් වල...වීරසිරි බණ්ඩාර මහත්තයා, මේකට (//වැනිස්ට්‍රා බෝඩ් වලින් හදාගත්ත පෙට්ටියකට වඩම්මවලා//) රෙඩිමේඩ් භාණ්ඩයක් තියනවානේ.

සුරුට්ටු පෙට්ටි හදලා එව්වේ සුරුට්ටු ටික විකුනුනාම රේඩියෝ එකක් හදන්නයි.

ස්තුතියි.sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-62285926721791209292021-10-16T13:02:00.376+05:302021-10-16T13:02:00.376+05:30මටත් තිබුනු ලොකුම ගැටලුව තමයි මෙච්චර සෙට් එකක් හුන...මටත් තිබුනු ලොකුම ගැටලුව තමයි මෙච්චර සෙට් එකක් හුන්ඩුවක් වගේ මේ පෙට්ටිය අස්සේ ඉන්නේ කොහොමද කියන එක. සංගීත භාන්ඩ එහෙමත් තියාගන්න එපායැ.......Weerasiri Bandaranoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-62309250580094674912021-10-16T12:35:47.886+05:302021-10-16T12:35:47.886+05:30ජයවේවා!ජයවේවා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-4020002232059001102021-10-16T12:35:12.374+05:302021-10-16T12:35:12.374+05:30සමාවෙන්න මිළ ගැන මගේ අදහසක් ඇත්තේම නෑ. කාළය නම් මා...සමාවෙන්න මිළ ගැන මගේ අදහසක් ඇත්තේම නෑ. කාළය නම් මාස තුනක් හතරක් පුළුවන් මට මතක ලෙසට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-7524714055832213952021-10-16T10:07:05.855+05:302021-10-16T10:07:05.855+05:30 තට්ටයා මහත්තයෝ, මමත් දැකලා තියෙනවා ඔය පෙපර්මින්ට... තට්ටයා මහත්තයෝ, මමත් දැකලා තියෙනවා ඔය පෙපර්මින්ට් පෙති. ඒත් ඇත්තම බැටරියක් නම් දැකලා නැහැ. මේකක් කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද වගේම ගාන කීයක් විතර වුනාද? මතක හැටියට අවුරුද්දත් එක්ක කීවොත් අදහසක් ගන්න පුළුවන් වේවි....Weerasiri Bandaranoreply@blogger.com