tag:blogger.com,1999:blog-6288646146291877206.post3670450389390562824..comments2024-03-28T13:06:19.977+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 255. අරළු බුළු නෙල්ලි Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-6288646146291877206.post-58373601807125411292023-03-25T22:41:40.070+05:302023-03-25T22:41:40.070+05:30එතන කවි මඩුවක්!- තට්ටයාඑතන කවි මඩුවක්!- තට්ටයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-7738540763742262402023-03-25T22:40:52.408+05:302023-03-25T22:40:52.408+05:30මෙන්න ඔරිජිනල් රාත්තල වගේ කවියක්!මෙන්න ඔරිජිනල් රාත්තල වගේ කවියක්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-71821048626649499612023-03-25T22:39:09.746+05:302023-03-25T22:39:09.746+05:30අම්මට සිරි වෙද ගැටයක් නේද එකෙන්ම?අම්මට සිරි වෙද ගැටයක් නේද එකෙන්ම?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-81264065834343561832023-03-25T15:06:43.269+05:302023-03-25T15:06:43.269+05:30කූට මතනා ගරා අඹු සොඳ කට කාරී
අට අඹු ගෙන සිටී අඹු එ...කූට මතනා ගරා අඹු සොඳ කට කාරී
අට අඹු ගෙන සිටී අඹු එකකට බේරී
එම අඹු කණා සුණු ලා සතියක් නෑරී
අටවන ජොරා බැට කාගෙන යයි බේරී

කොට්ටං, රසකිඳ, අමු ඉඟුරු, කටුවැල්බටු සහ කළාඳුරු
පත අට එකට සිඳුවා
තිප්පිලි කුඩු මිශ්‍ර කර සතියක් බීමෙන්
අට විධ ජ්වරය (උණ) සුවවේ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-12886469537159330602023-03-25T14:47:05.414+05:302023-03-25T14:47:05.414+05:30මාත් කියන්නං.
උතුම් රාජ ලේ ටික මගෙ තියෙන තුරු
වික...මාත් කියන්නං.

උතුම් රාජ ලේ ටික මගෙ තියෙන තුරු
විකුම් සිහල පරපුර සිහි තිබෙන තුරු
නෙතින් කඳුලු නොහලමි දිවි තියෙන තුරු
ආඩම්බරයි ලෝවා මහ පායෙ කණූ

ආන්න ඒ වගේ ජාතික වැදගත්කමක් තියෙන කවි කියහල්ලා.අවලෝකිතේශවර නාථhttps://www.blogger.com/profile/06579556709662968635noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-59485872750083862062023-03-25T14:42:45.032+05:302023-03-25T14:42:45.032+05:30ඔව්ව කවි ද? කවි කියන්නෙ මේං මේ වගේ ඒවට.
මගෙ අත ඔබ...ඔව්ව කවි ද? කවි කියන්නෙ මේං මේ වගේ ඒවට.

මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන
දුන්නොත් මගේ ජීවිතයකි කඳුලු බොන
මිනීවලක මා යටකර තබන දින
කන්නේ කරවලයි රට හාලේ බතටඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන්https://www.blogger.com/profile/04460979889067354180noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-35587912785897747122023-03-25T14:31:07.945+05:302023-03-25T14:31:07.945+05:30අපිත් දෙන්නං කවි...
ඒ දණ්ඩෙන් කොටා
යන කලටා
වැටුණි...අපිත් දෙන්නං කවි...

ඒ දණ්ඩෙන් කොටා
යන කලටා
වැටුණි ගඟටා
හුටා...!මේ වගට, ඩ්රැකී වම්හhttps://www.blogger.com/profile/10357340838472912994noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-544636740382773512023-03-25T07:11:05.948+05:302023-03-25T07:11:05.948+05:30මතකය විතරයි! නිදි තාම නිදි ඇති.😂😂😂මතකය විතරයි! නිදි තාම නිදි ඇති.😂😂😂Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-21650482287020106262023-03-25T04:47:04.677+05:302023-03-25T04:47:04.677+05:30බැලුවම තට්ටයා මහත්තයත් හොඳ කවියෙක්නේ...... හැමදා...බැලුවම තට්ටයා මහත්තයත් හොඳ කවියෙක්නේ...... හැමදාම කවියකින් ලංවුන "නිදි" මහත්තයා අඩුයි වගේ දැනෙනවා........
-වීරසිරි බන්ඩාර-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-91931859174439718242023-03-24T12:16:59.545+05:302023-03-24T12:16:59.545+05:30අම්මට සිරි ඔය එන්නේ කවි සට සට ගාලා! - තට්ටයාඅම්මට සිරි ඔය එන්නේ කවි සට සට ගාලා! - තට්ටයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-26952144154406093532023-03-24T12:03:36.472+05:302023-03-24T12:03:36.472+05:30බලෙන් කරන දේ පාඩම් නොහිටින්න
මතකෙට වැටෙන දේ පතුලේ ...බලෙන් කරන දේ පාඩම් නොහිටින්න
මතකෙට වැටෙන දේ පතුලේ රැඳවෙන්න
කසාය තිත්ත විට අකමැති වෙයි බොන්න
එය දුරු වේවි මීපැණි දැමුවොත් ඔන්න

(මේ කවිය මටත් තේරෙන්නෑ ඔන්න.. හැක්..)Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-46932561674237844192023-03-24T11:10:41.072+05:302023-03-24T11:10:41.072+05:30එකිනෙකාට ඇති අත් දැකීම් වලට අනුකූලව අවසන් පදය වෙනස...එකිනෙකාට ඇති අත් දැකීම් වලට අනුකූලව අවසන් පදය වෙනස් විය හැක! - තට්ටයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-44104670084781619612023-03-24T10:46:27.808+05:302023-03-24T10:46:27.808+05:30මෙන්න කෙටිම හතර පදේ කවිය
අනේ
පනේ
තනේ
වැනේ
කොළොම...මෙන්න කෙටිම හතර පදේ කවිය
අනේ
පනේ
තනේ
වැනේ

කොළොම්පුරේ අසංගAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-70272710933218468442023-03-24T10:42:10.062+05:302023-03-24T10:42:10.062+05:30ස්තූතියි! ඔය වගෙර් කතාවක් මට මතක් උනා දැන්. කුමාරත...ස්තූතියි! ඔය වගෙර් කතාවක් මට මතක් උනා දැන්. කුමාරතුංග මුනිදසුන් ආනන්දයේදී කී පද හතරේ කවියේ සිද්ධිය. එකල කවිය පිළිබඳව බොහෝ කතිකා ඇතිවී තිබුනි යුගයක ආනන්දයේ එවන් සාකච්ඡාවක් පැවැත්වුනි ලු. එතනදී මුනිදසුන් කල කතාවේදී; කවියක් සඳහා වචන රාශියක් අවශ්‍ය නැති බවත් වචන හතරකින් පවා කවියක් ලිවිය හැකි බව පවසා ඇත. මෙහිදී එය අභියෝගයට ලක් කරමින්; කර පලල් හවුමකින් සැරසුනු කාන්තාවක් නැගී සිට "එහෙම කොහොමද වචන හතරින් කවි ලියන්නේ?" යැයි පවසා ඇත.
"ඇයි;
අනේ
පනේ
තනේ
පෙනේ
කියලා ලියන්නත් පුළුවන්නේ!!!?!" මුනිදාසයන් ඇඟට පතට නොදැනෙන්න පැවසුවේලු! - තට්ටයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-44989126715991773642023-03-24T10:32:35.958+05:302023-03-24T10:32:35.958+05:30මම කෙළගෙන හිහිං බැලුවා කයියක්ද කයි මඩුවක්ද කියලා! ...මම කෙළගෙන හිහිං බැලුවා කයියක්ද කයි මඩුවක්ද කියලා! මට හති!! - තට්ටයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-15830236232207509532023-03-24T10:31:02.177+05:302023-03-24T10:31:02.177+05:30එළ එළ! (ඕක නං ඇත්තම ඇත්ත බං!) - තට්ටයාඑළ එළ! (ඕක නං ඇත්තම ඇත්ත බං!) - තට්ටයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-23332886876848662902023-03-24T10:30:05.364+05:302023-03-24T10:30:05.364+05:30අම්මට සිරි සුපිරිනෙ කොල්ලො සුපිරිනේ! - තට්ටයාඅම්මට සිරි සුපිරිනෙ කොල්ලො සුපිරිනේ! - තට්ටයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-30804008403675116362023-03-24T10:20:12.694+05:302023-03-24T10:20:12.694+05:30අපි ඉස්කෝලෙ යන කාලෙ මේ වගෙම දෙයක් උනා මතකයි. අපේ ...අපි ඉස්කෝලෙ යන කාලෙ මේ වගෙම දෙයක් උනා මතකයි. අපේ ඉහල පන්තියක හිටියා කවි බුවෙක්.. ඌ කවි මඩුවක් දාලා ඉස්කෝලෙ උන්න හැමෝටම කවියට ආරාදනා කර කර හිරිහැර කලා. හැමෝටම කවි කියන්න බැහැනෙ. සාමාන්‍යයෙන් කවියක් ගැට ගසා ගන්න පුළුවන් බව දන්න මාව අතැරලා අපේ අක්කාව කිච කලා.අක්කව බේරාගන්න මම නැගිටලා කවියකින් මිනිහට වාදෙට කතා කලාම මල්ලී එපා අක්කයි අප හට ඕනේ කියල මාවත් ඉන්දෙව්වා. ඔහොම කවි කියන්න බැරි අය තෝර තෝර මිනිහා කිච කරන් ගියා. ඔහොම ගිහින් ඉස්කෝලෙ උගන්නපු ස්වාමින්වහන්සෙටත් කතා කලා. උන්වහන්සෙ කවියෙ කෙල පැමිණි කෙනෙක් බව මෙයා දැන හිටියෙ නෑ.

ගරුතර සුවාමිනි කවියක් පවසන්න කියලා ආරදනා කලාම හාමුදුරුවො ඇවිත් ගරුතර සුවාමිනි කවියක් පවසන්නම පලවෙනි පදේ හැටියට කියල කියල පටන් ගත්ත
මිනිත්තුවක් විතර ඉඳල ආයිත් ඔහොම ඇතිතරන් කාලෙ අරන්
ගරුතර සුවාමිනි කවියක් පවසන්න ආයිත් කියල ටිකක් කල්පනා කරනවා වගෙ හිටිය. හැමෝම බලන් හිටියෙ ඊලඟ පදේ කියනකල්. ඔහොම පදෙන් පදේට ඇති තරම් කාලෙ අරන් එකම හතර පාරක් කියල බැහැල ගියා. අපේ මෑන්ට කට උත්තර නැති උනා.
තේරුමක් නැති පද හතරක් එකට කලාම කවියක් වෙන්නෙ නැති බවයි උන්වහන්සෙ කිව්වෙ කියල අපේ සාහිත්‍ය ගුරුතුමා පස්සෙ ඇවිත් ගැදියෙන් කිව්වමයි ඔක්කොටම තේරුනේ සියුම් ප්‍රහාරයක් හාමුදුරුවො කලා කියලා.

සරත් ලන්කාප්‍රියAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-3935716268544288772023-03-24T09:27:20.255+05:302023-03-24T09:27:20.255+05:30අඹතලේ පැත්තෙ "චරිතවත්" බස්සෙක්ට, ගැමි ලඳ...අඹතලේ පැත්තෙ "චරිතවත්" බස්සෙක්ට, ගැමි ලඳක් කියපු කවියක්:

වෙල මැද්දේ ගුරු පාරේ දුටු කලට
හාගන්නට කුඹුරක් දුන්නා යලට
ඇයි උලමෝ, මොනවාවත් අඩුද මට?
ලිස්සල ගියේ ඇයි, නගුලක් නැත්ද බොට?D.G.M බස්සාhttps://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-52101211174038093922023-03-24T09:22:49.795+05:302023-03-24T09:22:49.795+05:30This comment has been removed by the author.D.G.M බස්සාhttps://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-54847670887141198932023-03-24T09:18:17.902+05:302023-03-24T09:18:17.902+05:30දැන් එයි "කාව්යසේකර" දිසානායක. මෙන්න ඊට...දැන් එයි "කාව්යසේකර" දිසානායක. මෙන්න ඊට ඉස්සෙල්ලා මගෙන්:
කොළඹ කොටුවෙ කොටු දොරකඩ තාප්පේ
ඩගු,ගුඩු ගගා බිම පෙරලෙන පීප්පේ
එගොඩ ගොඩේ රා විකුණන කෝප්පේ
දෙනවද අක්කෙ ඔය පුච්චන ආප්පේ

කරත්ත කවියක්:
බැඳලා විය බාන ගොන් දෙන්නගෙ කරට
මැනලා ගනිමු බෝතලයක් සිලිමකට
බෙදලා බොමුව හැම දෙන එක්ක හරියට
කොතලාවල පසුකර මිතුර හනිකට

පාරු කවි
වගේ අස මිතුර – මකියන දී සවන
ඇඟේ මල් දමසෙ – පෙති ගෝමර දිළෙන
ගඟේ යන පානදුර – යේ තොටු පලින
මගේ නම් මෙ ළඳ – ඇවිදිමි වඩා ගෙන

කද්දුව එගොඩ උළු අම්බලම ගාවා
ගැහැණු තුන් දෙනෙක් ඉස නාව නාවා
අප දැකලා උන් කරවන නුරාවා
කොහොමද ලියෝ සිත නළවන උපාවාD.G.M බස්සාhttps://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-45834882720189530362023-03-24T09:10:19.629+05:302023-03-24T09:10:19.629+05:30https://www.psychologytoday.com/us/blog/science-ch...https://www.psychologytoday.com/us/blog/science-choice/201510/why-do-we-remember-certain-things-forget-others#:~:text=The%20experience%20of%20emotion%20enhances%20our%20memories.&text=A%20normal%20function%20of%20emotion,to%20make%20them%20more%20memorable.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-49055159669225292492023-03-24T07:39:47.856+05:302023-03-24T07:39:47.856+05:30පෙර ලකේ විසුව සිංහල පොහො සත්තූ
නොවැලකේ...පෙර ලකේ විසුව සිංහල පොහො සත්තූ
නොවැලකේ ලොවැඩ ගැන වෙහෙසය ගත්තූ
අද ලකේ සිටින ජනයගෙ මහ වස්තූ
බලු පුකේ බැන්ද මීයක සිරි ගත්තූ
(නීතිඥ ජෝන් ද සිල්වා)Litseekerhttps://www.blogger.com/profile/14831465021402450486noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-88992658359637488782023-03-24T06:01:59.760+05:302023-03-24T06:01:59.760+05:30මතකයේ තියෙන කවියක් දෙකක් ලිව්වානං!? - තට්ටයාමතකයේ තියෙන කවියක් දෙකක් ලිව්වානං!? - තට්ටයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-80832692172278165402023-03-23T23:58:57.200+05:302023-03-23T23:58:57.200+05:30++++++++++++🙏👌😊++++++++++++🙏👌😊D.G.M බස්සාhttps://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.com