tag:blogger.com,1999:blog-6288646146291877206.post3340731945104029478..comments2024-03-29T12:51:47.731+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 69. හබරණ පුර කිඹුල් වස්තුව.....!Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-6288646146291877206.post-43788799267091174892017-12-18T10:55:17.126+05:302017-12-18T10:55:17.126+05:30අය්යේ ඊළඟ පොස්ට් එකට දවස් දහයක් හොඳටම වැඩියි වගේ න...අය්යේ ඊළඟ පොස්ට් එකට දවස් දහයක් හොඳටම වැඩියි වගේ නේද ?දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-31260290211287626362017-12-14T09:53:17.396+05:302017-12-14T09:53:17.396+05:30සත්තකින්ම මල්ලි උඹ වගේ නිෂ්ඵල ඡායා රූප ශිල්පියෙක් ...සත්තකින්ම මල්ලි උඹ වගේ නිෂ්ඵල ඡායා රූප ශිල්පියෙක් හිටියානම් මීට වඩා හොඳ පින්තූර වාර්ථාවක් අවකාශයට මුදා හරින්න තිබුනා!
ස්තූතියි! පැමිනීම, කියැවීම, ලිවීම හා අගය කිරීමට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-66348897824611992622017-12-14T00:41:09.557+05:302017-12-14T00:41:09.557+05:30මරු අත්දැකීම නේ ...
අරූගෙ අත් කකුල් බැඳල තිබ්බ විද...මරු අත්දැකීම නේ ...
අරූගෙ අත් කකුල් බැඳල තිබ්බ විදිහට මං හිතුවෙ ජොයින්ට් පැනල ඇති කියල ...
මටත් කිඹුල් නැට්ටක් පෑගිලා තියනව ...
මැණික් ඟගේදි ..
හැබැයි පොඩි පැටියෙක්ගෙ ...

ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-48439564435705444672017-12-13T16:52:25.148+05:302017-12-13T16:52:25.148+05:30බොහොම ස්තූතියි! පැමිනීම සතුටක්!බොහොම ස්තූතියි! පැමිනීම සතුටක්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-6126913807641033682017-12-13T15:18:29.477+05:302017-12-13T15:18:29.477+05:30අපුරු අත්දැකීමක් සහා ලියැවිල්ලක්.අපුරු අත්දැකීමක් සහා ලියැවිල්ලක්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-23155987258693140582017-12-13T12:25:50.600+05:302017-12-13T12:25:50.600+05:30ඔක්කොම උත්තර වලට රත්තරන් ගාගෙන එනකොට මේ නමටත් ලැබි...ඔක්කොම උත්තර වලට රත්තරන් ගාගෙන එනකොට මේ නමටත් ලැබිලා වගේ. ඒ උනාට ප්‍රශ්නේ තාම වලංගුයි. මොකද දන්නවද, උත්තරේ තව ගැටළුවක් තියෙන නිසා.

තට්ටයාට ගණන් බැරිබව කෙසේ වෙතත්, පාක් එකේ ටිකට් දීපු උදවියත් ලෙසටම සිංහල + ගණිතය දුර්වලයි වගේ. ඒකද මේ ජාතික ධනය අපතේ යන්න හේතුව???
දැන් මේ කිඹුලා දන්නවද උගේ මේ අලකලංචිය නිසා අභිරහසක් එලි උනාය, ඌ ජාතික කර්තව්‍යයක් කලාය කියල? නෑනේ??? ඌට හිතෙන්න ඇති

"මදැයි වැවකට පොඩ්ඩක් බැස්සා ඩිංගක් ඇඟපත තෙමාගන්න කියල. මේ මොකද්ද මචං මේ උනේ?"ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-87813827238433995452017-12-13T10:16:51.584+05:302017-12-13T10:16:51.584+05:30බොහොමත්ම ස්තූතියි ආවාට! කියෙව්වාට!! ලිව්වාට!!
ඔබගේ...බොහොමත්ම ස්තූතියි ආවාට! කියෙව්වාට!! ලිව්වාට!!
ඔබගේ පැමිණීමම මාහට කල ගෞරවයක්සේ සලකමි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-74959392959695455852017-12-13T00:18:54.577+05:302017-12-13T00:18:54.577+05:30ආහ්... එළ කිරි. කිඹුල්ලු අල්ලනවා බලන්න මිනිස්සු පො...ආහ්... එළ කිරි. කිඹුල්ලු අල්ලනවා බලන්න මිනිස්සු පොරකෑවත් නිදහස් කරනවා දකින්න ලැබෙන්නෙ මහ කලාතුරකින්.. චෑන්ස් එක ගන්න පැකිලුන්නැති තට්ටයාට ආචාරේ...
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-38167856185809567422017-12-12T09:08:44.816+05:302017-12-12T09:08:44.816+05:30එළ ! එළ !! අවුලක් නෑ ! ඒක නෙවේ අර වෙන්නප්පුවේ වැඩේ...එළ ! එළ !! අවුලක් නෑ ! ඒක නෙවේ අර වෙන්නප්පුවේ වැඩේ මොකද වෙන්නේ?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-35132621491559900032017-12-12T09:05:36.644+05:302017-12-12T09:05:36.644+05:30අනේ ඉතින් ඕක දැනුනු එකෙක් වත් අහගන්න ජීවත්ව නෑනෙ!...අනේ ඉතින් ඕක දැනුනු එකෙක් වත් අහගන්න ජීවත්ව නෑනෙ! හරියට මොහිණී දැක්ක එවුන් වගේ!

අනේ අපේ ගෙදර ඉන්නේ හැලයයි සීදේවියි නෙ!?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-87168965935114367132017-12-11T16:36:01.793+05:302017-12-11T16:36:01.793+05:30සමා වෙයන් අයියෙ පරක්කු උනාට
උඹ කීව වගේම ලියල තියෙව...සමා වෙයන් අයියෙ පරක්කු උනාට
උඹ කීව වගේම ලියල තියෙව සුපිරියි.
මද්දා මේ ගෘප් එකක් නිසා අම්බානට බිසී ෙවලා.
මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-44419543026579265672017-12-11T14:31:16.835+05:302017-12-11T14:31:16.835+05:30Iromani... පත්වීම බර ගත්තේ නැත.(ප්‍රිය බිරිඳගේ ඉල්...Iromani... පත්වීම බර ගත්තේ නැත.(ප්‍රිය බිරිඳගේ ඉල්ලීම පරිදි.එයා බය වුනා මම අලි පස්සේ කැලේ යනවට )

අය්යේ... දුක කියන්නේ අය්යලා ඔය වේගේ වීඩියෝ දාලා මනස කලම්බන්න හදන එකට දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-20371705582614052632017-12-11T13:37:13.435+05:302017-12-11T13:37:13.435+05:30කිඹුලගේ සෞම්‍ය වගේ පේන කෑල්ලක් තියනවා. කට ඇරගෙන අව...කිඹුලගේ සෞම්‍ය වගේ පේන කෑල්ලක් තියනවා. කට ඇරගෙන අව්ව තපින කොට. කට ඇතුල මලක් වගේ ලස්සන රෝස තැඹිලි කහ සුදු බොහොම සෞම්‍ය සංකලනයක්.
https://www.shutterstock.com/image-photo/crocodile-open-mouth-157021568?src=WRDDm4hLc_ATMA2MPvs0KQ-1-25

ඒක නෙමෙයි අර මොකක්ද කිඹුලි කතාවක් ලියල තියෙන්නෙ ඇනෝ කෙනෙකුට උත්තර දීලා? බෑන්කිං ටර්ම් එකක්ද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-71877282633743274472017-12-11T11:50:58.013+05:302017-12-11T11:50:58.013+05:30අයියො ආයෙමත් කෙළවුනා නේද? මවුබසත් පේල්ද මන්දා!
සම...අයියො ආයෙමත් කෙළවුනා නේද? මවුබසත් පේල්ද මන්දා!

සමා වෙන්න ගන නෙවේ රත්තරණේ ගනං ! ගනං!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-6293170516887395702017-12-11T11:47:08.370+05:302017-12-11T11:47:08.370+05:30ගැත්තාට අනුකම්පා කරමු!ගැත්තාට අනුකම්පා කරමු!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-52459892016666135352017-12-11T11:44:25.467+05:302017-12-11T11:44:25.467+05:30සමාවෙන්න මින් එකක් වත් නෙවෙයි!
තට්ට්යා ගන පේල් ය!...සමාවෙන්න මින් එකක් වත් නෙවෙයි!
තට්ට්යා ගන පේල් ය!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-45801310299609635732017-12-11T11:41:26.602+05:302017-12-11T11:41:26.602+05:30බුදු මල්ලියේ කිඹුලා ගියේ එකක! ඉස්සරහ එකේ!
කිඹුලි ග...බුදු මල්ලියේ කිඹුලා ගියේ එකක! ඉස්සරහ එකේ!
කිඹුලි ගියේ මා එක්ක! අවුලක් උනේ නෑ රත්තරනෙ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-85075063044531981712017-12-11T11:39:39.556+05:302017-12-11T11:39:39.556+05:30"සමාවෙන්න රත්තරණේ වරද මං අතේ....??" චන්ද..."සමාවෙන්න රත්තරණේ වරද මං අතේ....??" චන්දන ලියන ආරච්චිThattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-57566007859804472152017-12-11T11:38:12.060+05:302017-12-11T11:38:12.060+05:30
ගියා ගියා මල්ලියෙ ගියා!
ප්‍රසිද්ධියේ කියපු එක වැ...
ගියා ගියා මල්ලියෙ ගියා!

ප්‍රසිද්ධියේ කියපු එක වැරදියි මම නම් කියන්නෙ!?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-88115123744904287542017-12-11T11:36:27.586+05:302017-12-11T11:36:27.586+05:30අහෝ දුකකි ඉරකි තිතකි තිත් ගොඩකි!අහෝ දුකකි ඉරකි තිතකි තිත් ගොඩකි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-87171995493103812242017-12-11T11:27:12.716+05:302017-12-11T11:27:12.716+05:30නෝනො මම් හබරණදි කැබ් එකේ දපා තියලා කිඹුල දැක්ක ගමන...නෝනො මම් හබරණදි කැබ් එකේ දපා තියලා කිඹුල දැක්ක ගමන් දැන ගත්තා මූව අතාරිණ්න ගෙනියනවා කියලා. මම දැකලා තිබුනේ නෑ මගෙ මුළු ජීවිත කාලයටම කිඹුලෙක් ට මේ වගේ ගේමක් දීලා තියෙනවා. ඉතින් ඒ සිද්ධිය බලන්නයි මට බලන්න ඕන වුනේ!
"//තේරුණේ දැන් තමයි...."// - එච් ආර් ජෝතිපාලThattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-28820307179045570642017-12-11T11:19:35.472+05:302017-12-11T11:19:35.472+05:30අනේ මම ඇහුවේ කිඹුලගෙන්!අනේ මම ඇහුවේ කිඹුලගෙන්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-83642916610862697022017-12-11T10:22:00.450+05:302017-12-11T10:22:00.450+05:30This comment has been removed by the author.Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-61242274927768164652017-12-11T09:09:26.969+05:302017-12-11T09:09:26.969+05:30මම හිතන්නෙ තට්ටයට ටිකට් එකක් ගන්න තරං වයස මදි හින්...මම හිතන්නෙ තට්ටයට ටිකට් එකක් ගන්න තරං වයස මදි හින්ද.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-78654596121329593032017-12-10T05:34:05.514+05:302017-12-10T05:34:05.514+05:30සබාවෙන් අවසරයි...
මම මෙතැනට පැමිණියේ සුට්ටන් ප්‍රශ...සබාවෙන් අවසරයි...
මම මෙතැනට පැමිණියේ සුට්ටන් ප්‍රශ්නයක් අහන්නටයි.

හතර දෙනෙක් ගියාය කියපු වාහනෙන් බැහැල, වනජීවී පාක් එකට යන්න ටිකට් තුනක් ගත්තේ... ( නිවැරදි පිළිතුර/පිළිතුරු තෝරන්න )
1. කොල්ලා එක්කෝ තාමත් අර බස්ටෑන් එකේ නිසාය
2. කිඹුලාගේ හිලව්වට තට්ටයාගේ ටිකට් එක බැර කල නිසාය
3. මගදී ආපු වේගෙට හාමිනේ බිමට වැටුණු නිසාය
4. මින් කිසිවක් නොවේ...

ඉස්ටූතියි !

[කියන්න ඕන නෑනෙ අපේ කාන්තා පක්ෂයට ඩිස්කවුන්ට් එකක් දෙනවා කිව්වොත් ටොන් 15 ගල් රෝලක් උනත් ගෙනල්ලා තියා ගනී “කවදා හරි ප්ර්යෝජං වෙයි !” කියලා.
පුදුමයි නිකං මල් වඩමක් දෙනවා වෙලත් මිනී පෙට්ටියක් ගෙදර නොගෙනෙන්නේ ?]
මේ.. මේ.. මේ.... මෙව්වා කියලා තට්ටේ පලාගන්න එපා හරිද? ( ඒ උනාට මට මතක් උනේ 'සල්ලි දීල ගවුම ගත්තේ ඇඳගෙන යන්න..' - මිනි ගවුම ; සින්දුව ) ඉතින් ගල්රෝලක් උනත් හරි පොරෝජන් තමයි, බලන්නකෝ මේ අවුරුදු ගානකට කලින් බැකෝ කියන්නේ luxury වාහනයක් උනා. ආණ්ඩුව පෙරලුනාත් හරි ඉවරායි උනත්- ඒ කාලේ කල්ල මරේ නැද්ද හා?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com