tag:blogger.com,1999:blog-6288646146291877206.post2783658439376180799..comments2024-03-29T12:51:47.731+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 214. ෆෝර් වීල් නැත්නම් වාහනයක් නොවේ! 03Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-6288646146291877206.post-91894930846729970562021-09-17T20:37:51.847+05:302021-09-17T20:37:51.847+05:30ආවාට කියෙව්වාට ලිව්වාට අනේක වාරයක් ස්තූතියි!ආවාට කියෙව්වාට ලිව්වාට අනේක වාරයක් ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-31011528241799089072021-09-17T20:37:04.392+05:302021-09-17T20:37:04.392+05:30අනේ දෙයියනේ ඒ කියන්නේ මම ලියපු මේ මගුල තේරුණේ නෑ ක...අනේ දෙයියනේ ඒ කියන්නේ මම ලියපු මේ මගුල තේරුණේ නෑ කියන එක නේද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-39199954452197437082021-09-16T09:13:31.354+05:302021-09-16T09:13:31.354+05:30කියවලා තෙරුම් ගන්න උපරිම ට්‍රයි කරා....
ලිපිය නම් ...කියවලා තෙරුම් ගන්න උපරිම ට්‍රයි කරා....
ලිපිය නම් එල ද බ්‍රා....
වාහන වලට පට්ට ආදරේ උනාට...මගේ නොතෙරුම් කමට සොරි වෙන්න ඔනේඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-74085509873308421102021-09-15T21:12:12.549+05:302021-09-15T21:12:12.549+05:30ආවෙමි.. කියෙව්වෙමි. ඒ හංදා යන්න යමි..
නැතිව මේකෙ ...ආවෙමි.. කියෙව්වෙමි. ඒ හංදා යන්න යමි..
නැතිව මේකෙ ලගා ගහන්නයැ කියන්නෙ..
විඛාරMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-89390705374968171922021-09-15T20:18:49.788+05:302021-09-15T20:18:49.788+05:30අහඃ ඔයා කොහොමද මහේෂ් මහත්තයා ගැන දන්නේ?
එයා දැන් ...අහඃ ඔයා කොහොමද මහේෂ් මහත්තයා ගැන දන්නේ?

එයා දැන් මාරු කෙරුවා අපේ මිනිස්ට්‍රි එකෙන්. මුදල් ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්ට රණ්ඩු උනානේ.

(ලංකාවේ නෙවේ හොදේ. අනේ පුළුවන් නං මගේ මුලින් දාපු කොමෙන්ට් එකත් අයින් කරන්න.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-2661633424947671352021-09-15T06:39:20.816+05:302021-09-15T06:39:20.816+05:30අනේ හැට්ටර් මහත්තයා ඒක උගේ සිහිනයක් මෙහේ ඉඳන්ම. මම...අනේ හැට්ටර් මහත්තයා ඒක උගේ සිහිනයක් මෙහේ ඉඳන්ම. මම කැමති උනේ නෑ ඒ සිහිනය බිඳින්න! ඌ ගන්න යන්නේ මාත් එක්ක මෙහේ හිටපු එකෙක් පාවිච්චි කරපු පරන පහේ වාහනයක්. මට කියලා නවත්තන්න නං තිබ්බා! ඒත් මං ඔහේ බලා හිටියා උගේ සතුටනේ කියලා. අපිත් ඔය වයසට කොයි තරම් සිහින පාගා ගෙන හිටිය මිනිස්සුද? නේද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-25155317128566090892021-09-14T22:54:43.841+05:302021-09-14T22:54:43.841+05:30ලියමනේ අඩුවක් නෙවේ, එක ඉස්තරම්. මම සිංහල වචන ඉගෙනග...ලියමනේ අඩුවක් නෙවේ, එක ඉස්තරම්. මම සිංහල වචන ඉගෙනගත්තා. තැන්කිව් ඒකට. නැත්තන් දැනං හිටියේ 'විලායකය' විතරයි.

විකාර කරන්නේ නැතුව දැන් අවුරුදු 3-4 පරණ ජපං කාරෙකක් ගන්ඩ කියන්න. බඳින කාලෙක, ගෙයක් දොරක් ගන්න කලෙක 4WD එකක් ගන්ඩ බැරිය. මම කිව්වා කියල කියන්ඩ.
It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-21073342318043959322021-09-14T22:40:04.375+05:302021-09-14T22:40:04.375+05:30අනේ නෑ හැට්ටර මහතාණෙනි; හැකි පමන තේරෙණ භාෂාවෙන් ලි...අනේ නෑ හැට්ටර මහතාණෙනි; හැකි පමන තේරෙණ භාෂාවෙන් ලියූවේ. භාවිතයේ ඇති වචනමයි ලියුවේත්!
ඔව් එකඟයි. දරුණුවටම ඕෆ් රෝඩිං කරණ්නේ නැතිනම් AWD එකක් ඇති කියන එකට මම එකඟයි. නමුත් බොහෝ යුරෝපීය හා අමෙරිකානු රටවල (කැනඩාවද ඇතුළුව) AWD රථ පාවිච්චි කරණ්නේ අයිස් හා හිම නිසා කියලයි මා අසා තිබෙන්නේ. නමුත් අපේ රටේ ඇති බොහෝ ගම්බද, වනගත් හා කඳුකරයේ පාරවල් ගත හොත් 4WD එකක් තමයි වඩාත් ගැලපෙන්නේ. ඔඅය ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩු වීමත් අපට සෑහෙන බල පානවා.
අනික තමයි භාවිතාව! මම මගේ කෑම්ප් සයිට් එකේ වැඩ වලට යකඩ බර ටොන් එක නිසාන් පැට්‍රෝල් ලොරි පොඩ්ඩාගේ පටවාගෙන වතු පාරවල් වල පාරවල් තනා ගෙන ගිහින් තියෙනවා. සිමෙන්ති කොට්ට 15, බ්ලොක් ගල් 60 - 70 අවශ්‍ය වුවහොත් පටවනවා. ඒ විදියට ලෝඩ් කරගෙන යන්න තියෙන්නේ සමහර විට හෝදා පාළුවූ වතු පාරවල.
පහු ගිය කාලේ මම ලෑන්ඩ්කෲසර් HJ45 එකෙන් ඇදලා අවුරුදු 15 වගේ පරණ තේ ගස් 500 ක් විතර ගැලෙව්වා! ඒ භාවිතාව හෙවත් ව්‍යවහාරයට AWD එකක් ඔරොත්තු දෙන්නේ නෑනේ?
ඔව් වින්ච් ගැනත් ලියන්න නම් තිබුනා! පස්සෙ දවසක බලමු. බොහෝ මගේ අහිංසක පාඨක පාඨිකාවන්ට මෙය ඒ තරම් වැදගත් ලිපියක් වන්නට නැතිව ඇති. මම මෙය ලිව්වේ අර කැංගරු දේශයේ ඉන්න මගේ ලේ නෑයාට! එයා හෙට අනිත්දා පරන නිසාන් පැට් රෝල් එකකට කර ගහන්නයි ඉන්නේ! Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-75404294298585178192021-09-14T22:24:22.244+05:302021-09-14T22:24:22.244+05:30නුවන් මහතා! මමත් මොනවා හරි හිර උනාම ඔබ ගෙන් නොවැ ද...නුවන් මහතා! මමත් මොනවා හරි හිර උනාම ඔබ ගෙන් නොවැ දැන ගන්නේ!/ ඒ නිසාම ඔබගේ අගය කිරීම මට මහත් වූ ආඩම්බරයක් (වැරදි නෑ නේද ලියලා තියෙන ඒවා?) ස්තූතියි මෙහි පැමිණියාට!~Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-17059829767293578232021-09-14T20:37:30.032+05:302021-09-14T20:37:30.032+05:30මගේ සිංහල පාරිභාෂික ශබ්ධ මාලාව බොහෝ දුර්වල නිසා ඔබ...මගේ සිංහල පාරිභාෂික ශබ්ධ මාලාව බොහෝ දුර්වල නිසා ඔබගේ ඉංග්‍රීසි වචනවලින් සැහෙන advanced සිංහල පාඩමකුත් කරගතිමි. ස්තුතුයි!

කොල්ලා 'සීරියස්' ඕෆ් රෝඩිං කරන්න යන්නේ නැතිනම් 4WDම ඕනේ නැති බව මගේ අදහසයි. සුබරු AWD වාහන rough terrain එකට නියමයි නමුත් ground clearance එක නම් ටිකක් මදියි.
ඒ වගේම 'සීරියස්' ඕෆ් රෝඩිං කරන්ඩම ඕනේ කියා අඬනවානම් වාහනේට අමතරව සෑහෙන upgrade ප්‍රමාණයක් , වින්ච්, hi-lift ජැක් අනං මනං සහ අඩුමගානේ තව වාහනයක් සහ එයට එළ ගජයෙකුත් සිටිය යුතුයි යන්න මගේ අනිත් අදහසයි.
used Jeep එහෙම ගන්ඩ හිතනවානම් ඉඩකඩම් වල ඔප්පු ටිකත් දැන්ම එලියට ගත්තානම් යෙහෙකි.

ජයවේවා!
Myself HattorIt's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-62926480803704069202021-09-14T20:15:15.473+05:302021-09-14T20:15:15.473+05:30නියම ලිපියක්. බොහෝ දෙනාට ඉන් ගතහැකි පල ප්‍රයෝජන මහ...නියම ලිපියක්. බොහෝ දෙනාට ඉන් ගතහැකි පල ප්‍රයෝජන මහත්ය. උපරිම සරලත්වයෙන් විස්තර කර ඇත. ඔබ ගන්නා උත්සහයට ස්තූතියි.nuwan bloghttps://www.blogger.com/profile/05084976429734638849noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-71917173277661537342021-09-13T23:22:17.792+05:302021-09-13T23:22:17.792+05:30අනේ ඔව් ඕවා බදාගෙන තව කොච්චර කලක් නම් ඉන්නද!? අනේ ඔව් ඕවා බදාගෙන තව කොච්චර කලක් නම් ඉන්නද!? Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-11862707089791937232021-09-13T23:21:17.298+05:302021-09-13T23:21:17.298+05:30ස්තූතියි!ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-1623548453454933022021-09-13T21:50:15.425+05:302021-09-13T21:50:15.425+05:30ඒ විත්තිය දන්නා හින්දාම, අද මා publish කළ 'ටික...ඒ විත්තිය දන්නා හින්දාම, අද මා publish කළ 'ටිකිරි මාමට මනාලියෙක්...' post එකේ පටන් ගැන්මේ ඡේදය '206. මා වෙතින් අල වූ ව්‍යාපෘතියක් -2' ලිපියෙන් අරගත්තා. ස්තුතියි තට්ටයා මහත්තයෝ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-76924450391638280822021-09-13T21:43:26.835+05:302021-09-13T21:43:26.835+05:30සත්තකින්ම, එවන් අයට මෙවන් ලිපි උදව් වෙනවා නිසැකයි!...සත්තකින්ම, එවන් අයට මෙවන් ලිපි උදව් වෙනවා නිසැකයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-38963008854661088442021-09-13T20:21:03.641+05:302021-09-13T20:21:03.641+05:30බොහොමත්ම ස්තූතියි! ඔබ පවසන ලිපිය මා ලියා පල කලාම ආ...බොහොමත්ම ස්තූතියි! ඔබ පවසන ලිපිය මා ලියා පල කලාම ආර් මහේෂ් කියලා මහත්තයෙක් මට ලියලා තිබුනා! කිසියම් අමත්‍යංශයක ප්‍රවාහන අංශයේ ප්‍රධානි ලෙසින් සේවය කරන බව පවසා එම ලිපිය මුද්‍රණය කර එතුමාගේ ආයතනයේ සේවය කරණ රියැදුරු මහත්වරුන් අතරේ බෙදීමට මගෙන් අසා තිබුනා. ලියා අවසන් කොට අවකාශයට මුදා හැරිය පසු මෙම එක ලිපියක හෝ අයිතියක් පිළිබඳව මා දුක් නොවන බැවින් එයට මා එක හිතින්ම සතුට පල කලා! සමහර විට ඔබ තුමා පවසන ලිපිය ඒ මහත්තයාගේ වැඩක් වෙන්න පුළුවන්! කොහොම උනත් මට තියෙන එකම සතුට එය දුරක් ගමන් කිරීම. මා මෙයට පෙරත් කිහිප තැනක ලියා දක්වා තියෙන දෙයක් නැවත කියන්නම්! මේ ඕනෑම ලිපියක් කොපි කිරීමට, මුද්‍රණය කිරීමට හා ඕනෑම නමකින් පල කර ගත්තාට මගේ හිතේ කහටක් නැත!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-37637010231028540952021-09-13T19:03:18.664+05:302021-09-13T19:03:18.664+05:30අපිට නං ට්‍රාන්ස්පෝර්ට් මැනේජර් කෙනෙක් ඉන්නවා. අපි...අපිට නං ට්‍රාන්ස්පෝර්ට් මැනේජර් කෙනෙක් ඉන්නවා. අපි යන ගමන මේකයි,මෙච්චර දවසක් ඉන්නවා, මෙච්චර දුර යනවා, මෙච්චර දෙනෙක් යනවා කිව්වම අවශ්‍ය විදියට තෙල් ගහලා අමතර තෙල් කොළ එක්ක ඩබල් කැබ් එකක්, වෑන් එකක්, ඩිෆෙන්ඩර් එකක්, වීඑයිට් එකක්,මොන්ටෙරෝ එකක් වගේ ගැලපෙන වාහන එවනවා සංචිතයෙන්.

එයා දන්නවා උඩවලව, මත්තල පැත්තේ අපි යනවා කිව්වම ඩබල් කැබ්, ඩිෆෙන්ඩර්, වීඑයිට් දෙන්න.

අරලියගහ මන්දිරය, ජනාධිපති කාර්යාලය, බත්තරමුල්ල වගේ කියලා දැම්මම වෑන් එක දෙන්න.

උතුරේ යනවා නං වෑන්, වීඑයිට්, ඩබල්කැබ් සමග ඩිෆෙන්ඩර් සමෝසමේ දෙන්න.

ඔයාගේ කලින් වාහන වතුරේ වැටුනම කරන්න ඕනි නොකරන්න ඕනි දෑ අඩංගු ලිපියක් දැකලා මම මේ බ්ලොග් එකට ආවේ. ඒක අපේ වාහනයක තිබිලා දැක්කා මම ඒ ලිපිය.

-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-77553264052726391722021-09-13T18:13:01.389+05:302021-09-13T18:13:01.389+05:30අනේ සැම් මහත්තයා මට එක ගැන ලියන්න බැරි උනා. ඉන්න ...අනේ සැම් මහත්තයා මට එක ගැන ලියන්න බැරි උනා. ඉන්න ඒකත් ඇතුළු කරණ්නම්. තව පැය භාගයක් ඇතුලත එය ලිපියේ අවසාන භාගයේ තියේවි පිංතූරයක් එක්ක!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-780197189798157572021-09-13T15:37:06.385+05:302021-09-13T15:37:06.385+05:30ඔක්කොම කියෙව්වා. වාහන ගැන උනන්දු වෙන කෙනෙකුට කියවල...ඔක්කොම කියෙව්වා. වාහන ගැන උනන්දු වෙන කෙනෙකුට කියවලා තේරුම් ගන්න පහසුයි.

ලිපියේ අන්තිමටම තියන // " ඕකෙ ෆෝ වීල් දාන්න බහින්න ඕනද?"// කියන කාරනාවටත්, Praසන්ன ගේ කොමෙන්ට් එකේ කියවෙන කාරනාවටත් Automatic locking hubs එහෙම නැතිනම් Shift on the fly system එක පිළිතුරක් වේවි.sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-23617284987741591972021-09-13T14:54:20.698+05:302021-09-13T14:54:20.698+05:30ඇත්තටම තෙරුණා නම් ලොකු දෙයක්! ස්තූතියි!~ඇත්තටම තෙරුණා නම් ලොකු දෙයක්! ස්තූතියි!~Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-28274321416923559142021-09-13T14:53:36.386+05:302021-09-13T14:53:36.386+05:30එළ!එළ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-61947571033589856182021-09-13T14:48:46.424+05:302021-09-13T14:48:46.424+05:30විමසුමක් නැත. බස්තුමාට තේරුම් ගැනීමේ අපහසුවක් නැතැ...විමසුමක් නැත. බස්තුමාට තේරුම් ගැනීමේ අපහසුවක් නැතැයි උපකල්පනයක් පමණක් ඉතා හම්බ හම්බල් විදිහට ඉදිරිපත් කලෙමිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-86823395971563419122021-09-13T14:23:40.498+05:302021-09-13T14:23:40.498+05:30නියම පැහැදිලි කිරීමක්. ඇත්තටම මටත් ඔය ෆෝවීල් දාන්න...නියම පැහැදිලි කිරීමක්. ඇත්තටම මටත් ඔය ෆෝවීල් දාන්න වාහනෙන් බහින්න ඕනද කියන අවුල තිබුණ. දැන් ඒ ප්‍රශ්නෙටත් විසඳුම හම්බ උනා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-91815251552436828072021-09-13T12:31:58.997+05:302021-09-13T12:31:58.997+05:30ඔබ තුමා විමසා ඇති දෙය මාහට පැහැදිලි මදිය! කරුණාකර ...ඔබ තුමා විමසා ඇති දෙය මාහට පැහැදිලි මදිය! කරුණාකර නැවත විමසන්න වඩාත් සවිස්තරව! පහත දක්වා ඇති වීඩියෝ තුන නැරඹුවහොත් ඔබගේ ගැටලු බොහොමයකට පිළිතුරු ලැබේවි! Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-12989555148906733522021-09-13T12:28:13.029+05:302021-09-13T12:28:13.029+05:30//....වංගුවක් ගැනීමේදී එම් පැත්තේ ඇති රෝද මත ඇති ව...//....වංගුවක් ගැනීමේදී එම් පැත්තේ ඇති රෝද මත ඇති වන දැඩි ඝර්ෂණය මගින් ඇති කරණ්නාවූ ප්‍රථිරෝධය හේතු කොට ගෙනය. ප්‍රථිරෝධය වඩාත් අඩු පැත්තෙන් තමා වෙතට පැමිණි ඝූර්ණය මුදා හැරීමට ඩිෆරෙන්ශලය ක්‍රියා කරයි. වාහනයක එක් පසෙක රෝදයක් මුළුමණින්ම පොලොවෙන් ඉහලට ඔසවා තැබුවහොත් ඩිෆරෙන්ශලය; අනෙක් රෝදය නිසොල්මන්ව තබා මුළු ව්‍යවර්ථය, ඝූර්ණය ඉහළට එසවූ රෝදය හරහා මුදාහරිණ්නට පෙළඹේ!//

මොන අමාරුවක්ද බස්තුමාට ..වංගුPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com