tag:blogger.com,1999:blog-6288646146291877206.post1705223535698573972..comments2024-03-29T12:51:47.731+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 235. කියවිල්ලෙන් කියවීම අරඹමු!Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-6288646146291877206.post-22200080558791268002022-06-17T20:15:04.741+05:302022-06-17T20:15:04.741+05:30ඒ නං කමක් නෑ.ඒ නං කමක් නෑ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-30969454417141697622022-06-17T17:19:12.057+05:302022-06-17T17:19:12.057+05:30කියවලම එන්නම් අයියේ!කියවලම එන්නම් අයියේ!Thattayaahttps://thattayagekolama.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-71940087662012741842022-06-17T17:18:04.654+05:302022-06-17T17:18:04.654+05:30සත්තකින්ම එහෙම ළමා කාලයක්! අපි එකම පරපුරක නිසාම අප...සත්තකින්ම එහෙම ළමා කාලයක්! අපි එකම පරපුරක නිසාම අපේ ළමා අවධියේ මහා ලොකු පරස් පරයක් තෙන්නට බෑ අජිත් අයියා!Thattayaahttps://thattayagekolama.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-60498403939299388512022-06-17T17:14:48.978+05:302022-06-17T17:14:48.978+05:30නිදි මහත්තයා; ඔය මම කියන්නේ හත වසරේ කතාවක් නොවැ!?නිදි මහත්තයා; ඔය මම කියන්නේ හත වසරේ කතාවක් නොවැ!?Thattayaahttps://thattayagekolama.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-74491120879923592562022-06-17T15:04:40.941+05:302022-06-17T15:04:40.941+05:30කියැවීම ඇරැඹුවේ නම් ඩීමන් ගේ පොත් නොවෙයි මලේ. මට හ...කියැවීම ඇරැඹුවේ නම් ඩීමන් ගේ පොත් නොවෙයි මලේ. මට හොඳට මතක දැති රෝදය කියන සෝවියට් ළමා පොත, සෝවියට් ළමා පොත් තාත්ත ගෙනත් දුන්න. පස්සේ නවයුගය, ශ්‍රී සඟරාව, මිහිර ඔන්න ඕව. ලුණුගල ඉන්න කොට ඔය ලේඛකයෙකු වන එච් බී ගුණරත්න අයියගේ ගෙදර හරියට ඔය සඟරා අරව මේවා තිබුන. ඒවා කියවන්න ගත්ත. ඊට පස්සේ දහම් පාසැලේ පුස්තකාලේ . ලන්දේසි හටන, විදියේ බණ්ඩාර, සතුට පත්තරේ - යුනිකො, අරව මේවා. කොච්චර දේවල් කියවන්න තිබ්බද? එහම ළමා කාලයක් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-27319593857155355082022-06-17T12:13:18.833+05:302022-06-17T12:13:18.833+05:30සෑහෙන පොත් තොගයක් නැති කරගෙන තියෙන නිසා, දැන් මගේ ...සෑහෙන පොත් තොගයක් නැති කරගෙන තියෙන නිසා, දැන් මගේ පොත් කාමරය කිසිවකුව වැද්ද නොගන්නා තැනක්!
බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවන්ට තිබුණු ලොකුම දුක උන්වහන්සේගේ පොත් තොගය දාලා යන්නට වීමලු. මටත් එහෙමයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-47433512690019678882022-06-17T12:10:41.780+05:302022-06-17T12:10:41.780+05:30මාත් පොත් ගුල්ලෙක්, හැබැයි පොත් දෙක තුනකට වඩා අනුන...මාත් පොත් ගුල්ලෙක්, හැබැයි පොත් දෙක තුනකට වඩා අනුන්ගෙන් අරං නැහැ.
තට්ටයා මහත්තයො. ස්තුතියි මට මේ පෝස්ටුව මඟ හැරුණු බව මතක් කළාට. saman සයිස් පොත් ගැන අමුතුවෙන් ලියන්නේ නෑ- කාලෙකට කලින් ලියපු විස්තරයක් තියෙන නිසා.
https://nidigepanchathanthare.blogspot.com/2018/05/blog-post_78.htmlනිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-78267674216178490692022-06-17T11:59:00.611+05:302022-06-17T11:59:00.611+05:30බස්සා මහත්තයෝ, පික්වික් පේපර්ස් පොත; ලෝක විචාරය ක...බස්සා මහත්තයෝ, පික්වික් පේපර්ස් පොත; ලෝක විචාරය කියවපු කෙනෙක් ගැන දැන ගත්තේ අදයි. ඒක ඉල ඇදෙන පොතක්. අපරාධය හා දඬුවම නම් කියවීම ආයාසයෙන් කළ යුත්තක්.
තට්ටයා මහත්තයෝ, දුකත් හිතුනා ත්‍රෝජපුර සංග්‍රාමය කියෙවීම අත ඇරියාය කිව්වම.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-14475579849008547472022-06-17T11:53:30.466+05:302022-06-17T11:53:30.466+05:30Pra Jay මහත්තයෝ, එහෙං ඔබතුමාත් මගේ මිතුරු මර්විනුත...Pra Jay මහත්තයෝ, එහෙං ඔබතුමාත් මගේ මිතුරු මර්විනුත් නෑදෑයෝ. මර්වින්ගේ බිරිය ලලිතා හරහා...නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-38264305783762244822022-06-17T11:49:48.109+05:302022-06-17T11:49:48.109+05:30මම අහලා තියෙන විදිහට නම් පොතත්, ගැහැණියත්, මැණිකත්...මම අහලා තියෙන විදිහට නම් පොතත්, ගැහැණියත්, මැණිකත් තමයි අතින් අත නොයැවිය යුත්තේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-33972829393716698592022-06-17T11:20:31.264+05:302022-06-17T11:20:31.264+05:30සත්තකින්ම එහෙම කියවපු කාලයන් තිබුනු අය තමයි මේ තැන...සත්තකින්ම එහෙම කියවපු කාලයන් තිබුනු අය තමයි මේ තැන්වල රැඳී ඇති අයගෙන් බහුතරය! ඔබගේ නිර්මාණශීලීත්වයේ රහස ඒ තහනම් ප්‍රදේශය වෙන්නෝන!
Thattayaahttps://thattayagekolama.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-41960971830957417652022-06-17T07:20:05.291+05:302022-06-17T07:20:05.291+05:30මගේ පොත් කියවීම ඒ කාලේ කොච්චරක්ද කියනවනම් තාත්තා ඉ...මගේ පොත් කියවීම ඒ කාලේ කොච්චරක්ද කියනවනම් තාත්තා ඉස්කොලට ඇවිත් මැඩම්ට කිව්වා මට පුස්තකාලය තහනම්ප්රදේශයක් කරන්න කියල.😀 සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-40155133486481748822022-06-16T23:33:00.452+05:302022-06-16T23:33:00.452+05:30ඔව් ඔබත් මගේත් පරම්පරාවට කලින් පරම්පරාවේ අයගෙන් වැ...ඔව් ඔබත් මගේත් පරම්පරාවට කලින් පරම්පරාවේ අයගෙන් වැඩිදෙනා කියැවීම ඇරඹුවේ ඩීමන්ගේ පොත්වලින්. අපේ අයියා ගෙනත් කියවනවා මට මතකයි. හරි භයානක පිට කවර.Thattayaahttps://thattayagekolama.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-78680847389349720552022-06-16T14:36:24.033+05:302022-06-16T14:36:24.033+05:30ස්තූතියි මලී! ඔබ ලියා ඇත්තේ රසවත් ලිපියක්!ස්තූතියි මලී! ඔබ ලියා ඇත්තේ රසවත් ලිපියක්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-11307666818244978162022-06-16T12:24:09.024+05:302022-06-16T12:24:09.024+05:30මගේ සබ්ජෙක්ට් එක ගැන නේ ලියලා තියෙන්නේ!
මාත් ඉතින්...මගේ සබ්ජෙක්ට් එක ගැන නේ ලියලා තියෙන්නේ!
මාත් ඉතින් නොම්මර එකේ පොත් ගුල්ලියෙක්. සීනි ඔතන් ආව පත්තර පිටුවත් කියවපු ජාතියේ. අන්තිමට කැරකිලා ඇවිත් පුස්තකාල රස්සවකටම සෙට් වුණා. පුංචිම කාලේ ඉඳන් දරුවන්ට පොත් හුරු කිරීම ගැන මම හරි උනන්දුයි. කියවන දරුවන් ලිවීම පැත්තෙනුත් ඉස්සරහින් ඉන්න නිසා මේක ජීවිතේටම වැදගත් ස්කිල් එකක්.
මෑත කාලේදී පොත් මිලදීගැනීම නම් ටිකක් අඩු උනා, පුස්තකාල පහසුකම නිසා.
මේ පෝස්ට් එකට thank you. : මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-66593538509861501422022-06-16T11:04:05.838+05:302022-06-16T11:04:05.838+05:30ආහ් මට නම් ඒ තමන් සතු කරගන්න කෑල්ල නම් තේරෙන්නෙ නෑ...ආහ් මට නම් ඒ තමන් සතු කරගන්න කෑල්ල නම් තේරෙන්නෙ නෑනවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-16819241784533824002022-06-16T01:49:36.409+05:302022-06-16T01:49:36.409+05:30මමත් පුංචි කාලේ ඉන්ද්නම පොත් පිස්සෙක්. දීමන් ආනන්ද...මමත් පුංචි කාලේ ඉන්ද්නම පොත් පිස්සෙක්. දීමන් ආනන්දගේ පොත් හරියට තේරෙන්නේ නැතිවත් කියෙව්වා වයස හත වගේ කාලේ . හොන්දම වැඩේ මගේ අම්මයි තාත්තයි ඒවා වැලක්වුවේ නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-30141431791830082312022-06-15T20:19:07.705+05:302022-06-15T20:19:07.705+05:30අප්පට සිරි!අප්පට සිරි!Thattayaahttps://thattayagekolama.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-88681350504603233922022-06-15T20:18:19.413+05:302022-06-15T20:18:19.413+05:30හ්ම්ම්! හ්ම්ම්!!හ්ම්ම්! හ්ම්ම්!!Thattayaahttps://thattayagekolama.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-14098579535972217572022-06-15T20:16:54.712+05:302022-06-15T20:16:54.712+05:30මොකක්ද ඒ සීන්ස් එක?මොකක්ද ඒ සීන්ස් එක?Thattayaahttps://thattayagekolama.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-2461737680262079432022-06-15T20:15:35.875+05:302022-06-15T20:15:35.875+05:30නෑ මම කියන්නේ පොතක අදහස ගන්න ඒකෙ ප්ප්ප් එක කියවන එ...නෑ මම කියන්නේ පොතක අදහස ගන්න ඒකෙ ප්ප්ප් එක කියවන එකයි; පොත තමන් සතු කරගන්න එකයි අතර ලොකු වෙනසක් තියෙනවා කියන එක!thattayaahttps://thattayagekolama.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-84540604364361997522022-06-15T14:48:32.854+05:302022-06-15T14:48:32.854+05:30mama kiywanna purudu une gedarata badu othagena aa...mama kiywanna purudu une gedarata badu othagena aapu paththra kaali kiyawalaa.kaalaya hithaganna puluwan neda?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-51359275413875092652022-06-15T09:51:00.125+05:302022-06-15T09:51:00.125+05:30mamath
1.පොත් වලට ආදරය කරණ්නෙක්මි. 2. පොත් එකතු කර...mamath
1.පොත් වලට ආදරය කරණ්නෙක්මි. 2. පොත් එකතු කරණ්නෙක්මි. 3. මා නොම්මර එකේ පොත් හොරෙක්මි. 4.පොත් කියවන්නෙක්මිඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-10265833371382307442022-06-15T00:06:04.631+05:302022-06-15T00:06:04.631+05:30මොනවා වුනත්, මැරෙන්න ඉස්සෙල්ලා ගෙනත් දීපු එකම මඳෑ?...මොනවා වුනත්, මැරෙන්න ඉස්සෙල්ලා ගෙනත් දීපු එකම මඳෑ?🤣D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-66480195873511061052022-06-15T00:05:01.046+05:302022-06-15T00:05:01.046+05:30අවංක පොත් හොරෙක්, අවුරුදු 51 කට පසු, පුස්ථකාල පොතක...අවංක පොත් හොරෙක්, අවුරුදු 51 කට පසු, පුස්ථකාල පොතක් ගෙනත් දීලා. පොත හොඳ තත්ත්වයේ තිබ්බලු.

Very sorry, it is bit- 51 years lateD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com