tag:blogger.com,1999:blog-6288646146291877206.post1366276267608909902..comments2024-03-28T13:06:19.977+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 58. ගඟක් දිගේ ගිය ගමනක් 13Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-6288646146291877206.post-13774197800626318492017-11-14T14:22:24.863+05:302017-11-14T14:22:24.863+05:3014 දැක්කම උඩ ගියා කෝ මේකේ Technical/ Safety Data S...14 දැක්කම උඩ ගියා කෝ මේකේ Technical/ Safety Data Sheet එක කියල.. බැලින්නම් මිස් වෙලානේ හිතෂ්.. අර උණවටුනේ පින්තුරේට දාපු කොමෙන්ටෙක තේරුනෙත් නැත්තේ මේක නොකියවපු හින්ද වෙන්ට ඕනි කලිම්ම.. හරි.. දැන් වතුරට බැස්සනේ.. ඉතුරු ටික වතුරේදී කතා කරමු.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-63307261730556482672017-11-02T10:01:37.083+05:302017-11-02T10:01:37.083+05:30ස්තූතියි! අනේ මගේ පරිඝනක දැනුම කොහොමද දන්නවද? මොකද...ස්තූතියි! අනේ මගේ පරිඝනක දැනුම කොහොමද දන්නවද? මොකද අපේ කාලේ අපි ඉගෙන ගත්තෙ ගල්ලෑලෙ ගල්කූරෙන් ලියලා ඉගෙන ගත්ත අයියලානෙ. අපි ගනන් හැදුවෙ ගණිත රාමුවෙන්. එකතු කරණ්න ඉගෙන ගත්තෙ මදටියා ඔළිඳ ඇටවලින්. අපිව ඉස්සර ඉස්කෝලෙදි එක්කන් යනවා ප්‍රින්සිපල්ගෙ කන්තෝරුවට තලබණුව කනේ තියලා හඬ ඇහෙන්න සලස්වන්න.අපේ කාලෙ මුල් කාලෙ පත්තු කලෙ පෙට්‍රොල් මැක්ස් ලාම්පු. ඒකත් විශේෂ දිනයකදි. නැත්නම් කුප්පි ලාම්පු. ඉතින් අපි අතින් සිදුවෙන මේ වගේ සිදුවෙන අතපසු වීම් තරහ අවසර!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-33827015593972685752017-11-02T09:39:57.091+05:302017-11-02T09:39:57.091+05:30තනිකරම ලෝක සාධාරණය. මෙතරම් සුන්දර වටාපිටාවක්තුල ජ...තනිකරම ලෝක සාධාරණය. මෙතරම් සුන්දර වටාපිටාවක්තුල ජීවත් වන අනුන් සතු ජීවිතයක් සිතා මතාම අපගේ පෞද්ගලික අවශ්‍යතාවය සඳහා උදුරා ගැනීමට අපට කිසිදු අයිතියක් නැතිබව අප තුල තිබූ නිවැරදි වැටහීම! Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-1160312473423245932017-11-02T08:59:02.391+05:302017-11-02T08:59:02.391+05:30ඊට පස්සෙ සුපර් මෑනුයි බැට් මෑනුයි හොරුටික ඇල්ලුවා....ඊට පස්සෙ සුපර් මෑනුයි බැට් මෑනුයි හොරුටික ඇල්ලුවා.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-16976036011724088772017-11-01T03:19:47.139+05:302017-11-01T03:19:47.139+05:30ඇයි මාලු බාන එක තහනං කලේ ..??
විශේෂ හේතුවක්ද ..??ඇයි මාලු බාන එක තහනං කලේ ..??
විශේෂ හේතුවක්ද ..??ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-40839422465026887802017-10-31T17:54:10.470+05:302017-10-31T17:54:10.470+05:30Ethin Eta Passa ....?Ethin Eta Passa ....?Samantha Nishanhttps://www.blogger.com/profile/07382305080285815982noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-86474074143691327342017-10-30T13:27:31.974+05:302017-10-30T13:27:31.974+05:30මේ බානව The Motorcycle Diariesමේ බානව The Motorcycle Diariesමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-37578086289841318602017-10-30T13:17:08.923+05:302017-10-30T13:17:08.923+05:30ආව ආවා ඔක්කොමලට කිස්ම කරදරයක් නෑ.
ඉක්මනින් ලියන්නම...ආව ආවා ඔක්කොමලට කිස්ම කරදරයක් නෑ.
ඉක්මනින් ලියන්නම්.
මේ පාර මගෙ උදව්වට මලියත් ඉන්නව.
මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-24600266876947417282017-10-30T12:27:56.162+05:302017-10-30T12:27:56.162+05:30ඔයාට ඔය කියපු අයගේ වලිගෙ තියෙනවා කිව්වා?? ( මගේ ඉත...ඔයාට ඔය කියපු අයගේ වලිගෙ තියෙනවා කිව්වා?? ( මගේ ඉතින් කට මොකටද කියල හිතෙනවා....)

අනේ මෙයාගේ ගණිත විනෝදෙ.... හය්යු.. හරි හරි ඕනේ එකක්!

වගුවේ තියෙන අකුරු ටිකක් පොඩි කලානම් ලස්සනට පිටුවේ සෙට් වෙනවා. නැතිනම් එක්සෙල් වලට දාල ඉරි ගහලා ගන්නකො ටිකක් පිළිවෙලකට. මේක හරියට කුණු තක්කාලි ගෝනියට පයින් ඇන්නා වගේනේ... බලලා අවුල් වෙන්න එපා කියන්නේ අපිට ඔයාට වගේ නෙවෙයි, කොණ්ඩය තියෙන නිසා ඔලුව අවුල් වෙනවා.

ඒ අස්සේ දැක්කේ... ඒ ලිස්ට් එකේ ලිප් බාම් තියෙනවා! අපේ පර්ස් ගැන නින්දිත කතා කියන උන්ගේ කටවල් තලන්න එපැයි!ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-29197827572140145902017-10-30T11:33:54.474+05:302017-10-30T11:33:54.474+05:30ඔයා බලන්න මොටර්සයිකල් ඩයරිස් ෆිල්ම් එක. ඒකෙ 500සීස...ඔයා බලන්න මොටර්සයිකල් ඩයරිස් ෆිල්ම් එක. ඒකෙ 500සීසී නොර්ටන් බයිසිකලේ චේයි එයාගෙ යාලුවයි ගනන යන්න පිටත් වෙන්න කලින් තාත්තා චේගෙ අතට ගෙනත් දෙනවා රිවෝල්වරයක්. අපිට කොයින්ද ඉතින් බූල් බල්ලො?
අපි අලි වෙඩි වත් ගෙනගියේ නම් නෑ. ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-16481728491601277862017-10-30T11:25:53.332+05:302017-10-30T11:25:53.332+05:30කොයි ලෝකෙද හිටියේ, මම බැලුවා ඒත් මොකද වුනේ කියලා. ...කොයි ලෝකෙද හිටියේ, මම බැලුවා ඒත් මොකද වුනේ කියලා. සාමාන්‍යයෙන් බන්ඩා , දුමිඳු , ඇනෝපිලිස් වගේ කෙනෙක් දකින්න නොලැබුනාම චුට්ටක් හොයලා බලනවා. ඒ එයාලගෙ වලිගෙ මගාව තියෙන නිසා. ලලිත් ආවෙත් නෑ හුඟ ක්කලෙකින්. සොයා බලන්න ඕනෙ! මේ ඔයා දන්නවද ඔය වාහන වල නොම්මරේ එකතුව හොයා ගන්න ලේසි ක්‍රමයක් කියන්නද? ඉලක්කම් එකතු කරම්න් 9 යේ ඒවා හදලා අමතක කරණවා . අන්තිමට ඉතිරිය තමයි එකතුව වෙන්නෙ. තේරුන්නැහැනේද? ඒකම තමයි මට වෙන්න ඕනෙත්.
ඔන්න හිතන්න නොම්මරයක් තියෙනවා 9992. දැන් 9 යේ ඒවා හදලා අමතක කරන්න. දැන් පලමු 9 දෙවන 9 ඊළඟට තුන් වෙනි9 අමතක කරණවා. අන්තිමට ඉතිරි වෙන උත්තරෙ තමයි 2. ඒක තමයි එකතුව වෙන්නේ.
9+9+9+2 = 29 =2+9=11=1+1=2
දැන් 2416 = 6+2+1= 9 ඒ 9 අමතක කරනවා. ඉතිරි වෙන්නේ 4 . ඒක තමයි13 = 1+3
2+4+1+6=13
තවත් එකක් 6438=6+4=10 යි 1 ඉතිරියි.8+1 , අන්තිමට ඉතිරිය 3යි.
6+4+3+8=21=2+1=3යි
ඉතිරියක් නැත්නම් ඒ කියන්නෙ එකතුව 9 යි
9999 ගන්නකෝ . සියලුම 9 ඒවා අමතක කලාම උත්තරේ 0 යි
9+9+9+9=36=3+6=9
වගුව තමයි අපේ බඩු ලිස්ට් එක.
මේක බලලා තව ටිකක් අවුල් වෙන්න එපා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-35888683243195947982017-10-30T10:32:28.544+05:302017-10-30T10:32:28.544+05:30ඉරෝමානි පලාත් බදව එක් එක් දෙවියන් කෙරෙහි භක්තියෙන්...ඉරෝමානි පලාත් බදව එක් එක් දෙවියන් කෙරෙහි භක්තියෙන් තමයි ඒ ඒ කටයුතු සිදුවන්නේ! නමුත් විවිධ පලාත් බදව විවිධ නම් වලින් හැඳින් වෙන්නේ එකම දෙවියන් විය හැක! මගේ මතකය නිවැරදි නම් ගන දෙවියන්ටම තමයි තවත් සමහර පලාත්වල ශ්‍රී ඝන පති කියන්නෙත් පුල්ලෙයාර් ශාමි කියන්නෙත් අයියනායක දෙවියන් කියන්නෙත්! ස්තූතියි බොහොමත්ම!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-13213421630553268422017-10-30T10:23:03.188+05:302017-10-30T10:23:03.188+05:30දවස් තුනක් දඟලලා බැලුවා බැලුවා බැලුව.. මූහු !
අර ...දවස් තුනක් දඟලලා බැලුවා බැලුවා බැලුව.. මූහු !

අර මොකද්ද බොලේ අර තියෙන වගුව???? මගේ තට්ටෙත් දැන් පොට පනින්න යනවා රත්වෙලා. ෆෝමැටින් හදනවද, නැතිනම් කොරිඩෝවේ තට්ටේ තියාගෙන ඔලුවෙන් හිටගන්නවද?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-55941578351074985072017-10-30T10:19:58.818+05:302017-10-30T10:19:58.818+05:30බුදු ලොකු පුතේ මේක අත් පොතක් සිංහලෙන් කියනවා නම් ට...බුදු ලොකු පුතේ මේක අත් පොතක් සිංහලෙන් කියනවා නම් ටෙක්ස්ට් බුක් එකක්. අර අච්චු පොත් කියලා ජාතියක් ඉක්කෝලෙ යන කාලෙ ගෙනිච්චෙ. ආං ඒකක්! ඉතින් උඹ හිතපන්කෝ "ගණිත පුබුදුව" බලලා "මෙලෝ රහක් නෑ කිව්වා වගේ තමයි. ඔතන වචන 1900ක්ද කොහෙද. පඩම් පොතේ සමහර පාඩම් දිගයි. සමහර ඒවා කොටයි. මේක නිකං ගණිතමය අභ්‍යුහනය ,සීමා වගේ පොඩි එකක්. ත්‍රිකෝනමිතිය ලඟ එනවා. ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-32903033526626755332017-10-30T10:10:39.448+05:302017-10-30T10:10:39.448+05:30බොහොමත්ම ස්තූතියි! මමත් කල්පනා කලා මේ සිගරට් සිද්ද...බොහොමත්ම ස්තූතියි! මමත් කල්පනා කලා මේ සිගරට් සිද්දිය දානවාද කියලා. ඒත් මට ඕන උනේ මගේ අත් පිටපතේ තියෙනදේ ; ඇත්තටම වූ දේ කරපු දේ ඒ ආකාරයෙන්ම ලියන්න. ඔය දෙතුන් දෙනෙකුගේ උවමනාවට ගෙන ගිය දෙයක්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-49733313929418839122017-10-30T09:58:41.785+05:302017-10-30T09:58:41.785+05:30!!!!!!!!!!!!!!!!!!!!!!!!!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-76850328269695148482017-10-30T09:57:56.540+05:302017-10-30T09:57:56.540+05:30මල්ලි තනි කෑල්ලට ආවාදෝ?මල්ලි තනි කෑල්ලට ආවාදෝ?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-21341038707323327342017-10-30T09:40:43.038+05:302017-10-30T09:40:43.038+05:30මමත් අය්යාගේ බ්ලොග් එක කියවලා මොරාල් පිට වයිෆ් ට ක...මමත් අය්යාගේ බ්ලොග් එක කියවලා මොරාල් පිට වයිෆ් ට කිව්වා "මට තනියම ලංකාව වටේ යන්න ඕනේ කියලා "අහගත්තු එක ප්‍රසිද්දියේ කියන්න ඕනේ නැනේ ......
ඔහොම යනකොට ලය්සන් තියෙන පත්තුවෙන එකක් වත් ගෙනියන්න් ඕනේ නැතේ ....අඩුම ගැනේ රතිඤ්ඤා පැකට් එකක් වත් ....(අර ජනාදිපති උත්තමයෙකුත් කිව්වේ තමුන්ගේ ආරක්ෂාව තමුන් සලසා ගන්න ඕනේ කියල)දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-38221319023538827602017-10-29T00:26:03.407+05:302017-10-29T00:26:03.407+05:30තට්ටයාට ගණන් බැරි බව සිතා හිනා උනාට.... පසේ කියෝගෙ...තට්ටයාට ගණන් බැරි බව සිතා හිනා උනාට.... පසේ කියෝගෙන යනකොට හිතුනේ වැරැද්ද ඇත්තේ ශ්‍රී අකුරේ කියාය.

අතුරු ප්රශ්නය: ඒ කාර් එකේ ඩ්‍රයිවින් සිට් එක ගාව තියෙන පුංචි මූන කාගේද?

හොහපුටුවෝ කෑවට පාඩුවක් නැහැ. අන්තිමට ගඟට බැහැලානේ. හරේ යාන් හරේ !!!
අර පාලම උඩ ඉඳල අතවනපු සෙට් එක ගැන ඉරිසියා කරනවා. සැක් ඉතරක්!ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-6488665372898845562017-10-28T18:01:36.863+05:302017-10-28T18:01:36.863+05:30අපි ඔය වගේ ගමනක් යනකොට කොළ අත්තක් එල්ලන්නේ අයිය...අපි ඔය වගේ ගමනක් යනකොට කොළ අත්තක් එල්ලන්නේ අයියනායක දෙයියන්ට නේද? මම අහලා තියෙන්නේ එහෙම. ඔබ කියන විදියත් හරි ඇති. ගගේ විස්තර ටිකයි තියෙන්නේ. ගොඩක් ඒවා ගගට අදාල නෑ නේද? ඒත් ඒවා වටිනා දේවල් .Iromaninoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-45940417811285426392017-10-28T14:39:45.444+05:302017-10-28T14:39:45.444+05:30සමාවෙන්න අයියේ වැරදි දෙයක් ඇහැව්වා නම්....සමාවෙන්න අයියේ වැරදි දෙයක් ඇහැව්වා නම්....Anonymoushttps://www.blogger.com/profile/02564315258505035325noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-48277223247131644472017-10-28T13:46:44.536+05:302017-10-28T13:46:44.536+05:30අයියේ, ඔයාට ඊමේල් එකක් එව්වා. පොඩ්ඩක් බලලා රිප්ලයි...අයියේ, ඔයාට ඊමේල් එකක් එව්වා. පොඩ්ඩක් බලලා රිප්ලයි කරන්නකෝ.Anonymoushttps://www.blogger.com/profile/02564315258505035325noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-54926275881721573402017-10-28T12:22:04.443+05:302017-10-28T12:22:04.443+05:30අද ගමන ගැන ලියවිලාම නැහැ වගේනේ...
ඒ මදිවට පෝස්ට් එ...අද ගමන ගැන ලියවිලාම නැහැ වගේනේ...
ඒ මදිවට පෝස්ට් එකත් කොටයි, අපගේ බලවත් විරෝධය...

ආරක්ෂාව සම්බන්ධව කියපු දේවල්නම් ඉතා වැදගත්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-1972757340526825172017-10-28T11:54:25.003+05:302017-10-28T11:54:25.003+05:30///එකතුව 13 උනත් කරදර නොදුන් යන්තරය වසර 20 කට පෙර/...///එකතුව 13 උනත් කරදර නොදුන් යන්තරය වසර 20 කට පෙර///

පෝස්ට් එක කියවන්නෙත් නැතුව මේකට කමෙන්ට් එකක් දාන්න හිතුනා...
එකතුව 13 ඉතුරු වෙන්නේ කොහොමද, 1 යි 3 යි එකතු කරලා ආපහු 4 කියල ගන්න එක නෙමෙයිද නිවැරදි...
ඉලක්කම් දෙකක එකතුව විදිහට එන ඔක්කොම ඉලක්කම් ආපහු එකතු කරලා තනි ඉලක්කම් හදන අතරේ 13 විතරක් ඉතුරු කර ගන්නවා...
මොන විකාරයක්ද ඒ...

13 කෙසේ වෙතත් වාසනාවන්තය කියන 7 එකතුව විදිහට ආපු වාහනයක් මට උපරිම වදයක් දීල පොකට් එකත් හින්දලයි යන්න ගියේ...
ගත්තට වඩා ලක්ෂ 9.5 ක් අඩුවෙන් වාහනේ දුන්නේ, ඔන්න වාසනාවන්ත 7...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-45781453550106736362017-10-28T11:50:01.042+05:302017-10-28T11:50:01.042+05:30අන්තිමට කියල තියෙන කතාව සහතික ඇත්ත. ඔය වගේ අවස්ථාව...අන්තිමට කියල තියෙන කතාව සහතික ඇත්ත. ඔය වගේ අවස්ථාවකදි තමංට හිතේෂිවන්තයෙක්ගෙන් ලැබෙන සුබ පැතුම හිත ධෛර්යවන්ත කරන්න ඉහලින්ම සමත් වෙනව.

මම බැලුවෙ අර සිගරට් වලින් තියෙන වැදගත්කම මොකක්ද කියල. :D සීතලකදි ඇඟ රත්කරගන්න වෙන්න ඇති.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com