tag:blogger.com,1999:blog-6288646146291877206.post1251028505229774859..comments2024-03-29T12:51:47.731+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 169. මියැසිය ගැන තවත් කථාThattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-6288646146291877206.post-12143499766111276932020-04-20T20:01:43.901+05:302020-04-20T20:01:43.901+05:30ස්තූතියි ඔබගේ දිරි ගැන්වීම අපට කෝටියක් වටිනවා!ස්තූතියි ඔබගේ දිරි ගැන්වීම අපට කෝටියක් වටිනවා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-55921637735130520242020-04-20T12:08:12.376+05:302020-04-20T12:08:12.376+05:30එකගයි. මමත් බ්ලොග් බලන්න අරන් දැන් යන්තම් සන්තම් අ...එකගයි. මමත් බ්ලොග් බලන්න අරන් දැන් යන්තම් සන්තම් අවුරුද්දක් විතර. කොමේන්ටු කොටන්න අරන් මාස 6 විතර. දැන් නම් ගොඩක් වෙලාවට කොමෙන්ටුවක් දානවා ලියන අයව දිරිගැන්වීමක් විදියට.
මොකද මමත් ගොඩක් කියවන්න කැමති කෙනෙක්. ලන්කාවෙ නැති නිසා පොත් අරන් කියවන්න තියෙන ඉඩ ඉතා අඩුයි. ඒ වගේම අන්තර් ජාලෙන් බලන්න පුලුවන් ලන්කාවේ පත්තර වල යන්නෙත් මහ ඇල් මැරුණ මෙලෝ ලකයක් නැති වර්තා/ නිව්ස්.
හැබැයි බ්ලොග් ලෝකෙට ගොඩ වැදුනට පස්සෙ නම් ඒ අඩුව පිරිමැහුනා. ඇත්තටම ලන්කාවේ බ්ලොග් ලියන රියල් වැඩකරුවෝ ටිකක් ඉන්නවා. අනික මෙතන ලොකු පරාසයක පැතුරුන කට්ටියක් ඉන්නේ. ඒක තමා මම ආසම හේතුව මේ බ්ලොග් ලෝකෙට දවසට සැරයක් හරි ඇවිත් යන්න. Maheshhttps://www.blogger.com/profile/09964854989074919104noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-41785386906887425432020-04-19T20:33:42.542+05:302020-04-19T20:33:42.542+05:30කියන්නෙ!
ඇත්තටම බ්ලොග් වල ස්වර්නමය යුගය කියන්නේ මී...කියන්නෙ!
ඇත්තටම බ්ලොග් වල ස්වර්නමය යුගය කියන්නේ මීට වසර 5 - 6 කට කලින් කියලා තමයි දැන මුත්තෝ කියන්නේ. ඔය කියන කාලේ බ්ලොග් කියන්නේ මොකක්ද කියලාවත් මම නම් දැනගෙන හිටියෙ නෑ ආයිබොවන්ඩ!
කෙනෙක් දිනපොතක් ලියන්නේ ඇයි?
1.තමන් එදිනෙදා කරණ කියන වැඩ ගැන සටහනක් තබා ගැනීමට.
2.කලකට පසුව තමා කල කී දේ ගැන මතකය අවුළුවා ගැනීමට.
3.ඉදිරිය කළමණා කරණය කර ගැනීමට.
මේ කාරණා තුනම හේතුකොට ගෙන දින පොතක් ලියන අය මෙන්ම මින් එක් කරුණක් මත ලියන අය සිටිය හැකියි.
බ්ලොග් එකක් ලියන එකෙක් දෙනා හට ඇත්තේ විවිධ වූ අවශ්‍යතා විය හැක.
1.තම මතය එළිදක්වන්න.
2.දන්න කියන දෙයක් බෙදා හදා ගන්න.
3.කල කී දෙයක් කියන්න.
4.තම ජීවිත අත් දැකීමක් ලියා තබන්න.
5.ලිවීම හුදෙක් විනෝදය හෝ මානසික සතුට වෙනුවෙන්
6.ආදායම් මාර්ගයක් ලෙස.
මෙවැනි හේතු කාරණා රාශියක් තිබිය හැක. මා ලියන්නේ ප්‍රධාන වශයෙන් මාගේ ජීවන අත්දැකීම් කිසියම් තැනක ලිඛිතව තිබිය යුතු නිසා. ඒවා කිසිවෙකු බලනවා නම් ඊට වටිනාකමක් එකතුවෙනවා. ඒ වාගේම ඊට අදහසක් එකතු කරණවා නම් එය මහමෙරක්!
ඒත් එක් අයෙකු නොබැලුවත් මා ලියාවි!
මේ දිනවල කන්තෝරු වසා ඇති නිසාම කන්තොරුවේ ඩේටා වලින් බ්ලොග් බලපු මිතුරු තොමෝ; බ්ලොග් වලින් තරමක් ආත්වී ඇති සේයාවකි.
ඒ කෙසේ වෙතත් මෙහෙම හරි ඇවිත් කියවලා කොමෙන්ටුවක් දාන ඔබතුමන්ලා අපට බොහෝ සෙයින් වටිනවා.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-66027149285619567232020-04-19T12:13:40.925+05:302020-04-19T12:13:40.925+05:30සෙටමෝල් උන ඒවා මතක් කරනන එපා මේ දවස් වල. ෆුල් හින්...සෙටමෝල් උන ඒවා මතක් කරනන එපා මේ දවස් වල. ෆුල් හින්දුතාන් වෙලා ඉන්නේ කට්ටිය.
බ්ලොග් බලන උන් ඒ තරම් අඩුද ලන්කාවේ. ඔය කියන් විදියට බ්ලොග් බලන්නේ එවා ලියන සෙට් එකමද කොහෙද. අපි වගේ බ්ලොග් කියවන්න විතරක් එන උන් ගොඩක් අඩු ඇති නේ. කොම්මෙන්ටු වලින් ඒක පේනවා.
Maheshhttps://www.blogger.com/profile/09964854989074919104noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-39819238860337795912020-04-16T21:35:01.944+05:302020-04-16T21:35:01.944+05:30අනේ අපරාදෙ කියන්න බෑ අපිට කොහෙන් හරි පොර කුකුල් ජා...අනේ අපරාදෙ කියන්න බෑ අපිට කොහෙන් හරි පොර කුකුල් ජාන මික්ස් එකක් තියෙනවා. ඒක මගේ විතරක් නොවෙයි අපේ පවුලේම හැටියක්. අනේ උඹ හොඳ එකානේ!

මොකද සළකනවා මදි කිව්වේ කරල තියෙන අළුකුත්තේරු වැඩවල හැටියටද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-69817670477528534552020-04-16T21:19:52.169+05:302020-04-16T21:19:52.169+05:30ඒ දවස්වලත් රණ්ඩුව සමන්ය ලක්ෂනයක් වගේ..
කොහොම උනත්...ඒ දවස්වලත් රණ්ඩුව සමන්ය ලක්ෂනයක් වගේ..
කොහොම උනත් අපි සළකනවා මදි...Rushanhttps://www.blogger.com/profile/14486029553850323876noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-8921319013994182282020-04-16T17:45:49.745+05:302020-04-16T17:45:49.745+05:30සෑම් මහත්තයා ලංකාවේ ලස්සනම කනත්තක් තියෙනවා ත්‍රිකු...සෑම් මහත්තයා ලංකාවේ ලස්සනම කනත්තක් තියෙනවා ත්‍රිකුණාමළයේ නිලාවලි පාරෙ යනකොට. ඒක දෙවන මහා ලෝක යුද්ධයෙන් මැරුණු බ්‍රිතාන්‍ය සොල්දාදුවන් මිහිදන් කරපු තැනක්.
මේක ස්කවුට් එක නම් නොවෙයි. මේකෙ ආවේ ඉන් ලයින් සික්ස් පැට්‍රෝල් එන්ජිමක්. පොලීසියටත් හමුදාවටත් ආවා. මේකෙ විශේෂත්වය තමයි ට්‍රාන්සර් පෙට්ටිය වෙනමම යුනිට් එකක් ලෙසට පැවතීම. එනිසාම මොන විදියේ එන්ජිමක් ගියර් පෙට්ටියක් තිබ්බත් ෆෝ වීල් වැඩ. අනෙක පාකින් බ්රේක් තිබුනේ ඇක්සලරේටරේට දකුණු පැත්තෙන් පාගන්න. මේක1210 සයිඩ් ස්ටෙප් කැබ් යනුවෙන් හැඳින්වුනේ.
අමරදේව මහත්තයා හට යන එන හැම තැනකම ගරු බුහුමන් ලබපු කෙනෙක්. ඒ වගේම එයා ගරු බුහුමන් අපේක්ෂා කල කෙනෙක්. එයාට ගරු කටයුතු වලට සළකුවාම එයා පෙරලා එම තැනැත්තාහටත් ගරු කිරීමේ පුරුද්දක් තියෙනවා ඉතා නිහතමාණීව.
එතුමා තමා සතු හැකියාව හිමින් සීරුවේ මාකට් කල කෙනෙක්. ඔහු සතු ඉංග්‍රීසි දැනුවත් භාවයත් එතනදී පෙන්නුම් කරණ්නට ගියා වෙන්නත් පුළුවන්.
බොහොමත්ම ස්තූතියි ඔබගේ පැමිණීම.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-7902450116954253382020-04-16T15:36:00.630+05:302020-04-16T15:36:00.630+05:30ලස්සන කනත්තක් මෙල්බර්න් වල Springvale වල තියනවා. ම...ලස්සන කනත්තක් මෙල්බර්න් වල Springvale වල තියනවා. මම ඒක බලන්න(නරඹන්න) නම් ගිහිල්ලා නැහැ. අවමංගල්‍ය වලට ගියාම දැකලා තියනවා මිසක්.
අර ඉන්ටනැෂනල් එක ඉස්සර පොලිසියට තිබුන Scout එකද?එහෙම නැතිනම් ආමි එකට තිබුන ඊට වඩා ටිකක් ලොකු මොඩල් එකද කියලා හිතා ගන්න බැහැ . කොයික උනත් ස්ටියරින් ප්ලේ එක නම් රවුම් එකහමාරක් දෙකක් කියන්නේ සාමාන්‍ය දෙයක් බවයි මම අහලා තියෙන්නේ.

අමරදේව මහත්තයා කොච්චර නිරහංකාර අහිංසක මනුස්සයෙක් උනත් මෙල්බර්න් වල සංගීත සංදර්ශනයකට ආපු වෙලාවක අම්බානක ජුවල් ගිහිල්ලා යම් සිද්ධියක් උනා. මට වර්ෂය මතක නැහැ 1993/4/5 වගේ කියලා හිතෙනවා. ක්රැන්බර්න් සිටි හෝල් එකේ තිබුන ප්‍රසංගයට එහි නගරාධිපති ආපු නිසා මෙතුමා සෑම සිංදුවක්ම ගායනයට පෙර ඉංගිරිස් වලින් පැහැදිලි කරනකොට එක මහත්මයෙක්(කචල් කාරයෙන් නොවෙයි, හොඳ මනුස්සයෙක්) බොහොම සභ්‍ය භාෂාවෙන් මේක විවේචනය කළා. හේතුව නියමිත කාලයේදී සිංදු හත අටකට වඩා ගායනය කරන්න නොලැබෙන බව තේරුණ නිසයි. කොහොම හරි අමරදේව මහත්තයාට මේකට කේන්ති ගිය තරමට එයාව වෙවුලන්න ගත්තා. පස්සේ ටිකක් වෙලාවකට සංදර්ශනය නවත්වලා එයාව ඇතුලට අරන් ගිහිල්ලා සන්සුන් කරලා ආපසු ඇවිත් ගීත ගායනා කළා. පැය දෙකහමාරේ සංදර්ශනයට පැය හතරහමාරක් විතර උනා කියලයි මට මතක.sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-53975250346850139692020-04-16T11:43:23.465+05:302020-04-16T11:43:23.465+05:30ඔව් මල්වල පන්සල පාරෙ යනකොට තියෙන්නේ. මට හිතෙන්නේ ඒ...ඔව් මල්වල පන්සල පාරෙ යනකොට තියෙන්නේ. මට හිතෙන්නේ ඒක බ්‍රිතාන්‍යය යුගයේ සිට එන එකක්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-58132385835789740952020-04-16T11:23:17.403+05:302020-04-16T11:23:17.403+05:30රත්නපුර සුසානභූමියනම් ලස්සනයි. සල්ගස් හා අනිත් ලෑන...රත්නපුර සුසානභූමියනම් ලස්සනයි. සල්ගස් හා අනිත් ලෑන්ඩ්ස්කේපින්. පොසොන් (වෙසක්? හරියට මතක නෑ) එකට පහන්වලින් සැරසුවාම ඈත පැතිවලිනුත් නරඹන්නන් එනවලුPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-3788426217020512662020-04-16T07:50:43.213+05:302020-04-16T07:50:43.213+05:30කොහෙද අපිත් ඔඅය කියන කාලෙ ගිණි විසිවෙන වයසෙනේ. ඒක ...කොහෙද අපිත් ඔඅය කියන කාලෙ ගිණි විසිවෙන වයසෙනේ. ඒක නොවෙයි ඔබේ ස්ථාවර දූරකථනය වැඩ කරණ්නේ නැද්ද? මොකද මම මූනු පොතේ ඔබ පලකල දැන්වීමක දැකලා දෙතුන් වතාවක් කතාකරණ්න උත්සාහ කලා! ඒත් ම්හු!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-60332265198782228122020-04-16T07:47:25.441+05:302020-04-16T07:47:25.441+05:30ආ ඔව්! ඔව්!! නැතුව නැතුව! ඒ වුනාට ආතල් ගන්න "...ආ ඔව්! ඔව්!! නැතුව නැතුව! ඒ වුනාට ආතල් ගන්න "පොරවල්" ඉන්නම ඕන නෑ. සමහර වෙලාවට "පොරවල්" සෙට් උනාම ආතල් කුඩු වෙනවා නොදැනුවත්ව නොවෙයි දැන දැනම.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-54276471377932273432020-04-16T07:44:55.494+05:302020-04-16T07:44:55.494+05:30ඇත්තටම ඒකාලෙ හැටියට වෙනස්ම ගී ආරක් තමයි ඔහු ගෙන ආව...ඇත්තටම ඒකාලෙ හැටියට වෙනස්ම ගී ආරක් තමයි ඔහු ගෙන ආවේ.
ඉන් මෙරට සංගීතයට වැඩක් උනාද නැද්දකියලා කියන එක ලියන්න නම් ටිකක් කල්පණා කරණ්න ඌන දෙයක්.
ඒත් ඔහු හොඳ ගී තනු මෙරටට හඳුන්වා දුන් කෙනෙක් කියන එක නම් අවිවාදයෙන්ම පිළිගත යුතුයි.

ඔහු කෑගල්ලේ පල්ලියේ ගීතිකා කණ්ඩායමේ වසර ගනනාවක් ගායනා කොට කටහඬ පදම් කරගත් අයෙක්. මා ඔබට නොකීවාට ඔබ දන්නාවා නොවැ ගීතිකා කණ්ඩායමක් මූලික වශයෙන් Soprano, Alto, Tenor, Bass වශයෙන් කණ්ඩායම් හතරකට බෙදෙන බව. හඬෙහි උස් පහත් කම මත බෙදෙන මෙම කණ්ඩායම් හතරේම ගීතිකා ගායනා කල දක්ශයෙක් ඔහු.
ඒත් මට හිතා ගන්නට බෑ ඔහු හෙළයේ අසහාය එමෙන්ම ආදරණීය ගායක ජෝතිපාලගේ ගීත ගායනා ගායනා කිරීම තරම් තැනකට වැටුනේ කියලා.
හේතුව "බඩ ගින්නම" නම් අවුලක් නැත.
පවුලේ අන් අය දුටු විට ඒ බවක්ද නොපෙනේ.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-24720949494075103872020-04-16T06:29:20.467+05:302020-04-16T06:29:20.467+05:30මරු! මං නම් ඔහොම ආතල් ගන්න කට්ටියගේ හැටි බලන් ඉන්න...මරු! මං නම් ඔහොම ආතල් ගන්න කට්ටියගේ හැටි බලන් ඉන්නේ හොඳ සිහියෙන්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-76401264069332256662020-04-16T01:41:40.325+05:302020-04-16T01:41:40.325+05:30ආතල් ගන්නවනං ලෙසටම ගන්ඩ ඕනේ සර්. ලෙසටම
අපි ගැන මත...ආතල් ගන්නවනං ලෙසටම ගන්ඩ ඕනේ සර්. ලෙසටම
අපි ගැන මතක් කොළාටත් බොහෝත් තැන්කිව් සර්.
ජයවේවා!
It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-63233345993585798072020-04-16T00:52:15.361+05:302020-04-16T00:52:15.361+05:30රූකාන්තගේ කවර් එක ඒ කාලෙ එක්ක බලද්දි ගොඩක් ඉස්සරහි...රූකාන්තගේ කවර් එක ඒ කාලෙ එක්ක බලද්දි ගොඩක් ඉස්සරහින් තියෙන්නේ.වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-85930077389856745292020-04-15T22:37:35.120+05:302020-04-15T22:37:35.120+05:30හ්ම්ම්! හ්ම්ම්!!හ්ම්ම්! හ්ම්ම්!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-67408287421503664112020-04-15T22:30:08.249+05:302020-04-15T22:30:08.249+05:30ඔව් ඔව් හිතගන්න පුලුවන් 😅😅ඔව් ඔව් හිතගන්න පුලුවන් 😅😅Malinda Rathnayakehttps://www.blogger.com/profile/07440253902034818402noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-58727094719744456752020-04-15T21:41:26.724+05:302020-04-15T21:41:26.724+05:30ඔව් බං අපි මාර ආතල් ගත්තු ජීවියො කොටසක් තමයි!ඔව් බං අපි මාර ආතල් ගත්තු ජීවියො කොටසක් තමයි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-91441159398617113582020-04-15T21:30:48.692+05:302020-04-15T21:30:48.692+05:30ඒක මරු ආතල් එකක් නෙ😂😂ඒක මරු ආතල් එකක් නෙ😂😂Malinda Rathnayakehttps://www.blogger.com/profile/07440253902034818402noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-17286057933174185202020-04-15T21:15:28.184+05:302020-04-15T21:15:28.184+05:30ඇත්තටම මේ දවස් වල කටේ තිබ්බෙ නෑ දරුවො!ඇත්තටම මේ දවස් වල කටේ තිබ්බෙ නෑ දරුවො!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-19089026476910481822020-04-15T21:04:01.307+05:302020-04-15T21:04:01.307+05:30රා අරක්කු බොන්න එපා අප්පච්චි රා අරක්කු බොන්න එපා අප්පච්චි Anonymousnoreply@blogger.com