tag:blogger.com,1999:blog-6288646146291877206.post1152614128822661630..comments2024-03-29T12:51:47.731+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 127. බිග් මැච් . . . .!Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-6288646146291877206.post-22103742005441695022019-03-19T20:12:41.213+05:302019-03-19T20:12:41.213+05:30මමත් පහුගිය කාලෙ බිග් මැච් නොගියෙම ඔය කාරණේ හින්දම...මමත් පහුගිය කාලෙ බිග් මැච් නොගියෙම ඔය කාරණේ හින්දමයි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-11673826459807420602019-03-06T14:26:12.747+05:302019-03-06T14:26:12.747+05:30පාරේ ගහන්නේ නැති තාක් බිග් මැච් වල කිසි වරදක් නැහැ...පාරේ ගහන්නේ නැති තාක් බිග් මැච් වල කිසි වරදක් නැහැ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-73886319123899949822019-03-01T13:53:45.203+05:302019-03-01T13:53:45.203+05:30එළම එළ!
මල්ලි උඹලත් එක්ක සිසිර නානායක්කාර කියලා ...එළම එළ!

මල්ලි උඹලත් එක්ක සිසිර නානායක්කාර කියලා බුවෙක් වැඩ කරණවද?
Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-62021537674396361342019-03-01T10:37:06.524+05:302019-03-01T10:37:06.524+05:30මේ දවස් දෙකම සීයලා ,මාමලා,අයියලා,මල්ලිලා අතපයේ හිර...මේ දවස් දෙකම සීයලා ,මාමලා,අයියලා,මල්ලිලා අතපයේ හිරියන්නත් එක්ක ආතල් ගන්නකොට ටයි පොල්ලක් බෙල්ලේ එල්ලගෙන ගිනි අව්වේ අත් දිගට ෂර්ට් එක ඇඳලා උදේ පාන්දර ඉඳන් රෑ හත අට වෙනකල් ලොකු මැච් එකේ ඩියුටි කරපු කාලේ මතක් වුනා .අවරුදු දහතුනක් ඉස්කෝලේ ගියා දවස් හතරක් විතරයි මැච් එක ට ගියේ .ඒකත් යන්නම ඕනේ නිසා .දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-30352352060865100002019-02-28T09:57:47.124+05:302019-02-28T09:57:47.124+05:30yepyepPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-88348220529813431762019-02-27T17:00:36.633+05:302019-02-27T17:00:36.633+05:30Ela! Thankew mallee!Ela! Thankew mallee!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-10796911552193533462019-02-27T17:00:02.874+05:302019-02-27T17:00:02.874+05:30Oh! Upe Gu ?Oh! Upe Gu ?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-45047408921682832672019-02-27T16:59:21.294+05:302019-02-27T16:59:21.294+05:30UG !?UG !?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-78874160984698790952019-02-27T14:12:57.315+05:302019-02-27T14:12:57.315+05:30පට්ට පොස්ට් එකක් . අතීතය මතක් උනා අයියේ පට්ට පොස්ට් එකක් . අතීතය මතක් උනා අයියේ Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-49328208592084321782019-02-27T13:44:32.865+05:302019-02-27T13:44:32.865+05:30UG is going to the match. UG is going to the match. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-58926382177164966132019-02-27T12:37:00.543+05:302019-02-27T12:37:00.543+05:30Why?Why?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-47376667973663692902019-02-27T12:36:13.213+05:302019-02-27T12:36:13.213+05:30Tnx!Tnx!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-61667057031450599452019-02-26T17:27:40.233+05:302019-02-26T17:27:40.233+05:30එහෙම කරණ්න එපා ඉතින්!එහෙම කරණ්න එපා ඉතින්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-38085772409595516062019-02-26T16:33:14.983+05:302019-02-26T16:33:14.983+05:30මේ පාරත් යන්න වෙන එකක් නෑ වගේ මටත් :'(මේ පාරත් යන්න වෙන එකක් නෑ වගේ මටත් :'(
මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-5546737134031801962019-02-26T10:48:18.947+05:302019-02-26T10:48:18.947+05:30සත්තකින්ම විජේබාහු මහත්තයා ඇත්තටම බිග් මැච් එක කිය...සත්තකින්ම විජේබාහු මහත්තයා ඇත්තටම බිග් මැච් එක කියන්නේ සොඳුරු මිතුරු හමුවක්. සමහර වෙලාවට අපට හමුවන මිතුරණ් ඒ හමුවෙන්නේ අවුරුදු විස්සකින් තිහකින් වෙන්න පුළුවන්. බොහෝ එවුන් ඒ කාලේ කරපු කියපු දේවල් වල හැටියට; තාම ජීවතුන් අතර ඉන්න එකත් ලොකු දෙයක්! අපෙත් ආදිශිෂ්‍ය තරගය උත්සවශ්‍රියෙන් ඇළලී ගිය එකක්ම තමයි. ස්තූතියිThattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-46469557736676180962019-02-26T10:41:42.267+05:302019-02-26T10:41:42.267+05:30සෑම් මහත්තයා මං කියන්නේ බොරුද ඉතිං? සමහරු වැස්ස ව...සෑම් මහත්තයා මං කියන්නේ බොරුද ඉතිං? සමහරු වැස්ස විඳිති සමහරෙකුට වැස්ස යනු තෙමීමක් පමණි කියලා!? අපි අපේ ජීවිත කාලය තුල මොනතරම් වාහන තල්ලු කරලා ඇතිද? (මම නම් ඉඳගෙන ගියාට වඩා කලේ තල්ලු කරපු එක කියලා කියන්න පුළුවන්!) ඒත් ජීවිතේ අමතක නොවන වාහන තල්ලුව මොකද්ද කියලා ඔබෙන් ඇසූවොත් ඔබට නිරායාසයෙන්ම මතකයට එන්නේ ඔය තල්ලුව වෙන්න ඕනෑ. අපේ යාළුවෙකු හිටියා ප්‍රසාද් පෙරේරා කියලා. උන්නැහැ දැන් අමෙරිකාවේ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරණවා. අපි එක බිග් මැච් එකක් ඉවර වෙලා බම්බලපිටියේ හෝටලේකට සෙට් උනා කොත්තු කන්න. පලවෙනියෙම්ම ගෙනාපු කොත්තුව මූ ඉස්සරහින් තිබ්බා විතරයි කෑ ගහනවා "මම කන්නෑ කොස් මැල්ලුං!" කියලා. අපි මූට කියනවා කියනවා "මචං මේ කොස් මැල්ලුං නෙවෙයි මේ කොත්තු !" කියලා. කොච්චර කිව්වත් අපිට බැරි උනා ප්‍රසාද්ට තෝරලා දෙන්න මේ කොස් මැල්ලුං නෙවේ කොත්තු කියලා. අදටත් මම කඩෙන් කොත්තුවක් ගත්තු ගමන් හිතෙන් කියැවෙන්නේ "මම කන්නෑ කොස් මැල්ලුං!" කියලාමයි. ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-7070315389139778302019-02-26T03:11:32.784+05:302019-02-26T03:11:32.784+05:30Best part of our big match (Mahinda Richmond) was ...Best part of our big match (Mahinda Richmond) was the old boys match. Only past school cricketers were allowed (also liquor and cigarettes allowed) imagine the fun. Wijebahuhttps://www.blogger.com/profile/10912297302132543166noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-24285616614707667912019-02-25T18:09:50.883+05:302019-02-25T18:09:50.883+05:30දැන් රෑ 10 .40 ත් පහුවෙලා ඇඳට යන්න හදනකොට මේක දැක්...දැන් රෑ 10 .40 ත් පහුවෙලා ඇඳට යන්න හදනකොට මේක දැක්කා. ඉතින් නොබලා කොහොමද ? බැලුවාම ප්‍රතිචාරයක් නොදා කොහොමද ? බිග් මැච් ගැන මතක් කලාට ස්තුතියි. ඒක එච්චරටම එන්ජෝයි කල යුගයක මතකය නැවත අලුත් කරනවා.
බුදුන්ගේ කාලේ විතර හදාපු මැගියොස් ඩොයිෂ් magirus deutz ලොරියක් කොට්ටාවේ ගල් මෝලක තිබුනා. වහලේ බාර් විතරක් තිබුන, බ්රේක් නැති, තල්ලු ස්ටාට් එකක්. මුලින්ම බිග් මැච් දවස් තුනක් ගහන්න පටන් ගත් අවුරුද්දේ (රෝයල් තෝමියන් 100, 1978 හෝ 79 වෙන්න ඕනා) ට්‍රක් යන්න මේක සෙට් උනා. ලොරිය හොයා ගත්තේ මම උනාට ඒ ළඟම හිටපු යාලුවෙක් තමයි වැඩේ සෙට් කලේ. රීඩ් ඇවනියු එකේ රේස් කෝස් එක ඉස්සරහා (කුරුඳුවත්ත පොලිසියට ආසන්නයේ)තියලා සරසලා ස්ටාර්ට් කරන්න තල්ලු කළා. කුරුඳුවත්ත පොලිසියේ ගේට්ටුව පහු කරනකොට පොලිස් ජීප් එක ගේට්ටුවෙන් ඇතුල් වෙන තැනම නවත්වලා කට්ටිය බැහැලා අපිට සුද්ද සිංහල ආමන්ත්‍රණයක් දෙනවා. බැලූ කොට අපි ලොරිය තල්ලු කරන කොට ජීප් එක පොලිසිය ඇතුලට (අප ඉදිරියට පැමිණ දකුණට) හරවන්න හදනකොට අපේ ඩ්‍රයිවර් මේක පොලිස් වාහනයක් නිසා ස්ටාර්ට් කරන එක කල් දාලා, බ්රේක් ගහන ගමන් පොලිස් වාහනයට දකුණට හරවලා යන්න කියලා අතින් කියලා. කොල්ලෝ විස්සක් විතර මේක තල්ලු කරනවානේ, බ්රේක් ගැහුවාම අපිට ටිකක් ප්‍රතිරෝධය දැනුනාම(මේකේ බ්රේක් තියෙන්නේ එච්චරයි) තවත් හයියෙන් තල්ලු කළා. අපේ තල්ලුව කොච්චර පවර්ෆුල් ද කියනවානම් ලොරිය නවතින්නේ නැතිබව තේරුන පොලිස් ඩ්‍රයිවර් ඉක්මනට ජීප් එක පොලිසිය ඇතුලට දාලා, අපේ ඩ්‍රයිවරුත් පාරේ ඔන්කමිං පැත්තට කපලා තමයි හැපෙන එක වලක්වා ගත්තේ. අපිත් එක්ක asp(කොළඹින් පිට ආසන්නම ප්‍රදේශයක ) කෙනෙකුගේ පුතෙක් හිටියා. මේක උන ගමන් ඒකා පැනලා දිව්වා. ඌ කියන හැටියට මේ සිද්ධිය උගේ තාත්තා දැනගත්තොත් ඌ කපෝතියි කියලා තමයි කිව්වේ. ඒකා කාගේ කව්ද කියා නොදන්නා පොලිස් කාරයෝ අපිව පොලිසිය ඇතුලට අරන් ගිහින් පැනලා ගිය එක්කෙනාවත් අල්ලාගෙන එන්න කියලා දෙන්නෙක්ව යැව්වා.ඒ දෙන්නා ගිහිල්ලා මේකාව ආපහු අරගෙන ආවා. ඊට පස්සේ පැනලා ගිය ඇත්ත හේතුව කිව්වාම උන්ටත් දුක හිතිලා පැය එකහමාරක් විතර බයිට් කරලා අපිව නිදහස් කළා. මම මේකේ කිව්වේ බොහොම කෙටියෙන්, මීට වැඩි දේවල් උනා. මේවා මතක් වෙනකොට තවමත් හිනා යනවා. සුභ රාත්‍රියක්.sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.com