tag:blogger.com,1999:blog-6288646146291877206.post8764748018592830046..comments2024-03-28T13:06:19.977+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 43. වාහන මිළදී ගන්නන් වෙතThattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-6288646146291877206.post-63963565283311709692017-09-28T11:29:45.410+05:302017-09-28T11:29:45.410+05:30මම බැලුව කවුද මේ පාලු ගෙදර කියලා.මම හෙට අනිද්දා ම...මම බැලුව කවුද මේ පාලු ගෙදර කියලා.මම හෙට අනිද්දා මගේ පරණ BJ 60 විකුනලා ගන්න හිතාන ඉන්නව Austin Loadstar K9 ට්‍රක් එකක්. බලල දියන්කො කොමෙන්ට් එකක්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-91443074473149937022017-09-28T11:20:44.416+05:302017-09-28T11:20:44.416+05:30කවුද බං ඔය බොග් කාරයා? මට කියුවනං එළකිරි වගේ එනවනේ...කවුද බං ඔය බොග් කාරයා? මට කියුවනං එළකිරි වගේ එනවනේ.. කොමෙන්ට් කාරයෙක්ව ගෙනියන්න ඕනිනං අර කම්මල යව එක්ක පලයං.. ඌ වාහන ඔස්තාද්.. අනිත් උන් හරියන්නේ නෑ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-25637652446643270462017-08-15T20:43:25.737+05:302017-08-15T20:43:25.737+05:30ඉරෝමනි සහ තට්ටයා, ඔය කතාව මම රජවරු කීප දෙනෙක් සම්බ...ඉරෝමනි සහ තට්ටයා, ඔය කතාව මම රජවරු කීප දෙනෙක් සම්බන්ධ කරලා අහල තියනවා. දුටුගැමුණු රජතුමාත් දෙවෙනි රාජසිංහ රජතුමාත් ඒ අතරේ ඉන්නවා. ජන කතා වල හැටියක් නේ ඕක. තවත් ඔහොම කීප තැනකම අහපු කතාවක් තමයි අර රජ කුමාරයා අප්රසිද්ධව ගමක ජීවත් වෙද්දී රජතුමා මැරිලා මේ කුමාරයව හොයාගෙන මගුල් ඇතා ඇවිත් කුමාරයා ගාව දන ගහලා රජතුමා හැටියට පිළිගන්න එක. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-55434462483377758762017-08-15T14:36:15.274+05:302017-08-15T14:36:15.274+05:30මම කිඋව කතාව රාජසිංහ රජුට කොහොමවත් සම්බන්ද නෑ ඊටත...මම කිඋව කතාව රාජසිංහ රජුට කොහොමවත් සම්බන්ද නෑ ඊටත් රාජසිංහ රජවරු ගොඩක් හිටියා . දෙවෙනි රාජසිංහ,ශ්‍රි විජය රාජසිංහ,කීර්ති ශ්‍රි රාජසිංහ,රාජාදී රාජසිංහ,ශ්‍රි වික්‍රම රාජසිංහ,යන නම්වලින් තමයි ඉතිහාසෙ තියෙන්නේ.ඔබතුමා කියන්නේ කොයි රජතුමා ගැනද.කොහොම උනත් මම කියන කතාව ඉතිහාසේ තියෙන්නේ ගැමුණු කුමාරයා ගැනයි.ඔබතුමාට මේගැන දැනගන්න ඕනි නම් b.r. අල්විස් මහතා පොඩි දරුවන් වෙනුවෙන් ලියපු පොතක් තියෙනවා වීර දුටුගැමුණු රජතුමා සහ දසමහ යෝදයෝ කියල. කියවල බලන්න.නැතිනම් ඔබේ සිරිසුමන හාමුදුරුවන්ගෙන් අහල බලන්න. මමද වැරදි ඔබද කියලා. Iromaninoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-54499461671513324182017-08-15T10:55:58.963+05:302017-08-15T10:55:58.963+05:30CARFAX එකෙ ඊගොල්ලනගේ මෝටො එක තමයි WE kNOW EVERY U....CARFAX එකෙ ඊගොල්ලනගේ මෝටො එක තමයි WE kNOW EVERY U.S. CAR කියන එක. ලංකාවේ කොහේ කරන්නද ; ඉස්සෙල්ලම වෙනස් කරන්නෙ VIN CARD ( Vehicle Identification Card) එකනේ. බොහොමත්ම ස්තූතියි. සයුරෙන් එහා හඳ අල්ලපු ඇත්තන්ගෙ රටේ ඉඳන් හරි මේ පැත්තට බැල්මක් දානවාට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-35995156461286598332017-08-15T10:49:52.267+05:302017-08-15T10:49:52.267+05:30අනෙ නෑ මලේ. අපිටම අහු වුනා පහුගිය දවස් ටිකේ අහුවෙච...අනෙ නෑ මලේ. අපිටම අහු වුනා පහුගිය දවස් ටිකේ අහුවෙච්ච එවුන් දෙතුන් දෙනෙක්. ඒකයි අහක බැක් ෆුට් එකේ ප්ලේ කරකර ඉඳලා එක පාරට ෆ්ල්ක් කරේ. බොහොමත්ප ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-343103090951049532017-08-14T19:04:48.596+05:302017-08-14T19:04:48.596+05:30අම්මෝ පිස්සු හැදෙයි කිව්වලු. මම කල්පනා කළේ ලංකාවෙත...අම්මෝ පිස්සු හැදෙයි කිව්වලු. මම කල්පනා කළේ ලංකාවෙත් " car fax" වගේ සංකල්පයක් ඇති කරන එක කොච්චර අමාරුද කියලා. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-31409071942992422812017-08-14T16:19:46.458+05:302017-08-14T16:19:46.458+05:30හප්පා ... පොඩ්ඩක් එහෙමෙහෙ වෙච්ච ටිකට පෝස්ට් දෙකක් ...හප්පා ... පොඩ්ඩක් එහෙමෙහෙ වෙච්ච ටිකට පෝස්ට් දෙකක් දාලා ...
අර කන්ද නැගල අමාරු හින්ද වෙන්න ඇති ට්‍රැක් පැන්නේ ..
දැං කවද හරි වාහනයක් ගන්න දවසට එක්කං යන්න ඕනෙ කෙනාව දන්නවා ....
ජය වේවා ...!!!!
ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-10463208673770567622017-08-14T10:21:04.225+05:302017-08-14T10:21:04.225+05:30මලේ!
ඊළඟ වතාවෙ වාහනයක් ගනිත්දීවත් උඹව හොරෙකුට මාට...මලේ!
ඊළඟ වතාවෙ වාහනයක් ගනිත්දීවත් උඹව හොරෙකුට මාට්ටු නොවේවා කියලා පතමි.
සහයට තට්ට්යාද සිටින වග මෙත් සිතින් දන්වමි.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-8620075538582211072017-08-14T10:18:51.886+05:302017-08-14T10:18:51.886+05:30ආදරනීය ටික්ක මහතා වෙත ලියමි,
ටික්කෝ ඔහෙ වගේ නෙවෙය...ආදරනීය ටික්ක මහතා වෙත ලියමි,
ටික්කෝ ඔහෙ වගේ නෙවෙයි . මෙහේ හොරු පිරිලා. ඉතින් උන්ට අහුවෙන එවුන් ඊටත් වඩා වැඩියි. හුදී ජන පහන් සංවේගය පිණිස ලියපු එකක් තමයි මේ පෝස්ටුව. අවාම නොනෙකුයි වාහනේකුයි දෙකම එකටම ගමු.

ටික්කාට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි.

මීට හිතාදර තට්ටයා.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-4650658186080312102017-08-14T09:44:38.170+05:302017-08-14T09:44:38.170+05:30මිසී ඒ කතාවෙ ඇත්ටම චරිතය ගැමුනු කුමාරයා නොවේ. රාජ...මිසී ඒ කතාවෙ ඇත්ටම චරිතය ගැමුනු කුමාරයා නොවේ. රාජසිංහ රජතුමා කියලයි ඉතිහාසයේ තියෙන්නේ. හැබැයි මොනවා උනත් ඔයා කියන එක 100% ක් ම මම පිළිගන්නවා. මම් මේක ඉක්මනට ලිව්වේ ඇත්තටම පහුගිය සතිය ඇතුලත දෙතුන් දෙනෙක්ම මෙහාට ආවා ; වාහන අරන් අහු වෙලා . ඉතින් මම් හිතුවා මගේ "මෝඩකම්, හපන්කම් , පුරසාරම්" (මේක වී ඩී ද ලැනරෝල් මහත්තයගේ ලස්සන පොතක්!) ගැන නන් දොඩවනවාට වඩා කාටත් ප්‍රයෝජනවත් දෙයක් ලියන්න ගිහින් වැඩේ පොඩ්ඩක් අල උනා! සමාවෙන්න ඕනෙ එකසිය ගානට! ඔන්න හතර පැත්තටම වැන්දා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-28577979616394043872017-08-14T09:32:11.248+05:302017-08-14T09:32:11.248+05:30ලලිත් , මම හක් ගියා. ඒත් ටික වෙන්න බිසී උනා වැස්සත...ලලිත් , මම හක් ගියා. ඒත් ටික වෙන්න බිසී උනා වැස්සත් එක්ක. තව 4ක් එක්ක ගියේ. එදා වැස්සත් වැඩියි. ගඟට මල පැනලා තිබුනේ. ඉතින් අන් විස්වාසබල් සිටුවේශන් එකක් නිර්මාණයවෙලා තිබුනු නිසා කයාකින් නොකර ආපහු ආවා.ලිව්වෙ නැතත් බලන්න, බැලුවේ නැතත් ලියන්න. Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-15414635453423574832017-08-13T13:25:10.216+05:302017-08-13T13:25:10.216+05:30Bloga digatama balanava, tikak vada vadi..Bloga digatama balanava, tikak vada vadi..Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-60674985110088395482017-08-13T12:53:32.102+05:302017-08-13T12:53:32.102+05:30රැවටීම් වලින් මිනිස්සු බේරගන්න ලියපු හොද පොස්ටුවක...රැවටීම් වලින් මිනිස්සු බේරගන්න ලියපු හොද පොස්ටුවක්. මේකෙත් තව කොටසක් ලියන්න තියනවා නේද. මහත්මයා මම මෙහෙම කිඋවට ඔබ තරහා ගන්න එපා.ඔබතුමා ලියපු ගොඩක් පොස්ටුවල අවසානයක් කරලා නෑ. එහෙම තියෙද්දී අලුතෙන් තව එකක් පටන් ගන්නවා. හරියට අර ගැමුණු කුමාරයා වයසක අම්මගේ පැලට ගිහින් කිරිබත් පිගාන කෑව වගේ. මම හිතන්නේ ඔබ ඒ කතාව දන්නවා ඇති.එක දෙයක් ඉවරකරලා තව දේකට යනකොට නේද හොද. කියවන අපටත් ආස හිතෙනවා එතකොට. කරන වැඩේ පිලිවෙලකුත් තියෙනවා එතකොට. මම හිතනවා කියවන අපේ අදහස් ලියන ඔබට වටිනවා ඇති කියලා. Iromaninoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-22977759751433554422017-08-13T00:59:12.435+05:302017-08-13T00:59:12.435+05:30තට්ටයෝ. මේක ගොඩක් උදවියට ප්‍රයෝජනවත් ලිපියක්. මමනං...තට්ටයෝ. මේක ගොඩක් උදවියට ප්‍රයෝජනවත් ලිපියක්. මමනං 2001න් පස්සෙ අදවෙනකන් කිසිම මෝටර් රථයක් පදවල නැහැ (පෙර වැරදි බලාගන්න පුළුවන් මගේ බ්ලොග් එක කියවල 🙈) පදින්න කැමැත්තකුත් නැහැ. හදිසියක් උනොත් UBER තමයි. කවදාහරි බඳින්න ඉන්න නෝනට කියන්නෙත් ඔහෙට කැමති වාහනයක් අරං දෙන්නම් හැබැයි ඔහේම මාවත් එක්කරගෙනම යන්න කියල. 😜. ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-61450489039781776422017-08-12T15:50:21.597+05:302017-08-12T15:50:21.597+05:30පාවිච්චි කරපු වාහන හොයන එක එපාවෙන කෝස් එකක්නෙ,එක ස...පාවිච්චි කරපු වාහන හොයන එක එපාවෙන කෝස් එකක්නෙ,එක සැරයක් කාලකන්නි බ්‍රෝකර් කාරයෙක්ට අහුවෙලා හතර අතේ නිකං බොරුවට උගෙ පච අහ අහ ඇවිදල ආව.bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-10687402393695208752017-08-11T16:49:36.955+05:302017-08-11T16:49:36.955+05:30Welcome! welcome!!Welcome! welcome!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-90674561924835217562017-08-11T16:48:42.074+05:302017-08-11T16:48:42.074+05:30මුදලාලි මහත්වරුන්ට බැරිනම් අපටද පුළුවන්!මුදලාලි මහත්වරුන්ට බැරිනම් අපටද පුළුවන්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-73631660381837770432017-08-11T16:45:51.196+05:302017-08-11T16:45:51.196+05:30තව විස්තර ටිකක් ලියන්නම් . ස්තූතියි කියෙව්වාට , ලි...තව විස්තර ටිකක් ලියන්නම් . ස්තූතියි කියෙව්වාට , ලිව්වාටThattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-11858560423432308762017-08-11T16:41:49.631+05:302017-08-11T16:41:49.631+05:30බොහොමත්මත්ම ස්තූතියි. ෆොක්ස්වැගන් එකක් ගන්න කොට ඔය...බොහොමත්මත්ම ස්තූතියි. ෆොක්ස්වැගන් එකක් ගන්න කොට ඔයත් එක්ක යවන්න හොඳම එකා තමයි "කාර් පිස්සුව" තරිඳු ශ්‍රි ව තමයි.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-29650460756172559962017-08-11T16:25:14.506+05:302017-08-11T16:25:14.506+05:30ලොකු පුතේ , මම මේක ලිව්වෙ පහු ගිය දවස් ටිකේ හරියට ...ලොකු පුතේ , මම මේක ලිව්වෙ පහු ගිය දවස් ටිකේ හරියට පොරවල් අහුවෙලා හිටියා හොරුන්ට . ඇත්තටම හුඟක් එවුන් දන්නෙ නෑ ඇත්තටම එන්ජිමක් චෙක් කරගන්නා හැටි . ඔයිල් කූරෙන් ඔඉල් බිංදුවක් දෙකක් ආවා කියලා වාහනයක් අත හරින්න ඕනෙ නෑ. සමහර වාහන තියෙනවා එන්ජිම මොනතරම් හොඳට තිබුනත් ඔයිල් ගහන. ඉතින් ඒ හින්දා එන්ජිමක් චෙක් කරණවානම් අනිවාර්යයෙන්ම කොම්ප්‍රෙශන් ටෙස්ට් එකක් කරණ්න ඕනෑ. සාමාන්‍යයෙන් රුපියල්3000 කට වගේ මේක කරගන්න පුළුවන් මිට්සුබිශි කොම්පැනියෙන්.ටොයොට කොම්පැනියෙ රුපියල්5000 - 6000 විතර ගන්නවාලු. නිසාන් වලත් ඔය වගේ ගානක් කියයි. ඉතින් රුපියල් ලක්ෂ ගානක් වියදම් කරලා ගන්න වාහනයක් හරියට චෙක් කරගත්තාම මොකද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-91312291895701491962017-08-11T16:06:13.332+05:302017-08-11T16:06:13.332+05:30බ්ලොග් කාරයෝ එක්කගෙන යනකොට, ඒ එක්ක කොමෙන්ට් කාරයෝ ...බ්ලොග් කාරයෝ එක්කගෙන යනකොට, ඒ එක්ක කොමෙන්ට් කාරයෝ එක්කගෙන යන්න නාකයි. කමෙන්ට් කාරයෝ නියමයි කීම සහ වැටවල් බැඳ වැඩේ ගොඩදාන්න හදනවනේ. ඕකනේ ඉතින්!ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-74004665586802115872017-08-11T15:08:35.571+05:302017-08-11T15:08:35.571+05:30"ටු වීල් පදින අපිට කොහෙද වොක්ස්වැගන් කිව්වලු..."ටු වීල් පදින අපිට කොහෙද වොක්ස්වැගන් කිව්වලු"කුලියාපිටියෙන් එකක් ගන්න ලැබුනොත් අය්යා එනවද තෝරලා දෙන්න ?දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-88468110368320892652017-08-11T15:00:24.978+05:302017-08-11T15:00:24.978+05:30බොහොමත්ම ස්තූතියි. 0770807000 ට කෝල් එකක් ගන්නකෝබොහොමත්ම ස්තූතියි. 0770807000 ට කෝල් එකක් ගන්නකෝThattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-39538289853540258332017-08-11T14:38:36.638+05:302017-08-11T14:38:36.638+05:30වටින ලිපියක් කොහොමත් වාහන පිස්සො වුන අපි යන්තමින් ...වටින ලිපියක් කොහොමත් වාහන පිස්සො වුන අපි යන්තමින් හරි මෙවා ගැන දැනුවත්. ඒත් ස්පෙයාර් වීල් එක වත් මාරු කරන්න දන් නැති පිරිසක් තවමත් අප අතරෙ ඉන්නවා.... මටත් පොඩි බඩු වගයක් හොයාගන්න ඕන සම්බන්ද කර ගැනීමට විදිහක් පවසන්න.තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.com