tag:blogger.com,1999:blog-6288646146291877206.post8528162022776862686..comments2024-03-29T12:51:47.731+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 74. රෝවර්ට තවත් කලක්.........! Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-6288646146291877206.post-4144175474820735592019-09-18T22:05:03.075+05:302019-09-18T22:05:03.075+05:30විශේෂයෙන් මේ ලිපිය බ්ලොගයට එක් කලේ මෙම ලිපිය මුතුහ...විශේෂයෙන් මේ ලිපිය බ්ලොගයට එක් කලේ මෙම ලිපිය මුතුහරට ලිව්වේ මා හෙයින්! ස්තූතියි!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-10539459508172426182019-09-17T11:16:27.208+05:302019-09-17T11:16:27.208+05:30මහත්තයා බොහොම පින් ඔය වගේ ලිපි පලකරනවට..මුතුහර කිය...මහත්තයා බොහොම පින් ඔය වගේ ලිපි පලකරනවට..මුතුහර කියන්නේ අපි 1980 ගනන් වල කියවපු ඩයිජස්ට් වර්ගයේ සින්හල සගරාව..තව මනහර කියලා එකකුත් තිබුනා..මූ අරුග්ගොඩ..වගේ ඒක පලකලේ..දැන් මුතුහර බන්කොලොත් වෙලා පරන ලිපි නැවත නැවත දාන්වාමනුසතාhttps://www.blogger.com/profile/04632368662940415467noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-13400944592623515962018-01-26T07:47:59.883+05:302018-01-26T07:47:59.883+05:30එකෙන්ම බොහොත්ම ස්තූතියි!එකෙන්ම බොහොත්ම ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-34413146542000743952018-01-25T19:54:38.825+05:302018-01-25T19:54:38.825+05:30A dog is the only thing on earth that loves you mo...A dog is the only thing on earth that loves you more than he loves himself.

LasanthaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-88003591593111605812018-01-20T09:09:18.846+05:302018-01-20T09:09:18.846+05:30අනේ සමාවෙන්න ඕනෙ එකසිය ගානට! ඔබතුමාගෙ කොමෙන්ටුව මම...අනේ සමාවෙන්න ඕනෙ එකසිය ගානට! ඔබතුමාගෙ කොමෙන්ටුව මම දැක්කා. දුටු සැනින් ඔබ දක්වා තිබුනු බයිස්කෝප් එක මොකක්ද කියලා බැලුවා! අනේ ඒත් රිප්ල්යි කරණ්න නොහැකි උනා! ඔබට හැකිනම් මේ පිළිතුර කියෙව්වා කියලා. 1 හරි දන්න. නැතිනම් මගේ අති සිදුවුන අතපසුවීම පිළිබඳව කණස්සල්ල බොහෝ කාලයක් යනතුරු හිතේ රැඳේවිThattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-79573021169198882922018-01-12T16:09:36.936+05:302018-01-12T16:09:36.936+05:30Beauty and the tramp cartoon film එක පටන් ගන්න ක...Beauty and the tramp cartoon film එක පටන් ගන්න කොට වැටෙනවා ලොතේ කොරම් මිල ගෙවා හෝ ගන්න බැරි දෙයක් ලු ස්වාමියාට බල්ලේක් දක්වන හිතෛයෂිතාවය Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-72034156932830813782018-01-12T14:19:43.166+05:302018-01-12T14:19:43.166+05:30බොහොත්ම ස්තූතියි!බොහොත්ම ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-75230915970103018212018-01-12T07:41:03.892+05:302018-01-12T07:41:03.892+05:30The dog cann't be a human being. It is the dif...The dog cann't be a human being. It is the difference.
We should clearly understand "Athiweema & Nathiweema"Samantha Nishanhttps://www.blogger.com/profile/07382305080285815982noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-1133480290561158062018-01-11T17:14:33.987+05:302018-01-11T17:14:33.987+05:30සත්තකින්ම!සත්තකින්ම!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-60620966972279295092018-01-11T16:51:12.547+05:302018-01-11T16:51:12.547+05:30මං බල්ලො හදන්නෑ. උං මලහම දරාගන්න බැරි හංදා.මං බල්ලො හදන්නෑ. උං මලහම දරාගන්න බැරි හංදා.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-76686858878036566002018-01-11T15:46:12.175+05:302018-01-11T15:46:12.175+05:30දුටුවෙමි රිප්ලයි කලෙමි.
ස්තූතයි,
ඔයාලගෙ ආශිර්වාදය ...දුටුවෙමි රිප්ලයි කලෙමි.
ස්තූතයි,
ඔයාලගෙ ආශිර්වාදය තමයි.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-48691735970128621392018-01-11T15:41:42.114+05:302018-01-11T15:41:42.114+05:30ඒක හරි දුක්ඛිත තත්වයක්! කණගාටුයි! මේක Reader's...ඒක හරි දුක්ඛිත තත්වයක්! කණගාටුයි! මේක Reader's Digest එකේ ගියසත්ය කතාවක් !Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-16859308744829587872018-01-11T15:38:39.726+05:302018-01-11T15:38:39.726+05:30ස්තූතියි මද්දා! උඹලා සිරා ටුවර් එකක් ගිහින්. අන්න ...ස්තූතියි මද්දා! උඹලා සිරා ටුවර් එකක් ගිහින්. අන්න මම කමෙන්ට් එකක් දැම්මා බලපං මල්ලි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-33523017838177805592018-01-11T15:27:43.756+05:302018-01-11T15:27:43.756+05:30ලෝකෙ අසාධාරණම දෙයක් තමයි බල්ලන්ගේ උපරිම වයස. හැම ...ලෝකෙ අසාධාරණම දෙයක් තමයි බල්ලන්ගේ උපරිම වයස. හැම අවු 10 -12 කට සැරයක් අපේ දරුවෙක් අපිට නැති වෙනවා. මට දැන් 3 පාරක් වෙලා තියනවාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-86094063461210556132018-01-11T15:18:53.152+05:302018-01-11T15:18:53.152+05:30ඒක පට්ට.ඒක පට්ට.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-55619754932940434132018-01-11T13:51:44.463+05:302018-01-11T13:51:44.463+05:30එකෙන්ම මචං!එකෙන්ම මචං!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-70903949242408744902018-01-11T13:14:03.619+05:302018-01-11T13:14:03.619+05:30දුක් විදිනවට වඩා මැරෙන එක හොදයි අය්යේ ....දුක් විදිනවට වඩා මැරෙන එක හොදයි අය්යේ ....දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-71212848127336269152018-01-11T12:25:31.403+05:302018-01-11T12:25:31.403+05:30සත්තකින්ම එය රසාලිප්ත් ලිපි එකතුවක්!සත්තකින්ම එය රසාලිප්ත් ලිපි එකතුවක්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-29231956931018651572018-01-11T12:20:25.267+05:302018-01-11T12:20:25.267+05:30ඒ සංස්කෘථිය තුල කිසිවෙකු දුක් විඳිනවාට වඩා මියයෑම ...ඒ සංස්කෘථිය තුල කිසිවෙකු දුක් විඳිනවාට වඩා මියයෑම සැපතක් ලෙසයි දකින්නේ. පෞද්ගලිකව මමත් එය විශ්වාස කරමි. ඔබ එක් දිනක හෝ පිළිකා රෝහලට ගොඩ වැදී ඇත්නම් මා කියන දේ පිළිගනීවි. අපේ අම්මා මියගිය පුවත මා ඇසූ සැනින් මට කියැවුනේ "අනේ හොඳයි..!" කියන එක. අම්මා මියගියේ අංශ භාග රෝගියකු ලෙස වසර දෙකක් තුනක් දුක් විඳ! මා ඒ දුක දැක්කා! මා ඇයගේ ඉක්මන් මරණය පැතූ කෙනෙක්. ඒ ඇයට තිබුනු දැඩි ආදරය නිසාමමයි!

Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-77877843891316352222018-01-11T12:13:40.580+05:302018-01-11T12:13:40.580+05:30බොහොමත්ම ස්තූතියි ආවාට!බොහොමත්ම ස්තූතියි ආවාට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-70694512161697281832018-01-11T12:12:43.689+05:302018-01-11T12:12:43.689+05:30මුතුහර එකේ ගිය කතා ටික නම් නියමයි. ඒව කියෙව්වම හිත...මුතුහර එකේ ගිය කතා ටික නම් නියමයි. ඒව කියෙව්වම හිතට එන හැගීම් එක්ක සෑහෙන්න හිතන්න පුලුවං..විදින්න පුලුවං.. ස්තූතියිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-86010858477031993252018-01-11T12:05:55.716+05:302018-01-11T12:05:55.716+05:30හරිම සංවේදී කතාවක්. මම හිතුවේ ඔබට සිදු උන දෙයක්...හරිම සංවේදී කතාවක්. මම හිතුවේ ඔබට සිදු උන දෙයක් කියලා. පසුව තමයි තේරුනේ මේක කතාවක් කියලා. සතුන් වයසට ගියාම වෙඩි තියලා දානවද ? අනේ ඒක හරිම පව් වැඩක්නේ. මටනම් හරිම දුකයි ඒ වැඩේට. Iromaninoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-6262334423186546192018-01-11T11:49:12.905+05:302018-01-11T11:49:12.905+05:30මුතුහර මතක් වෙලා ආවේ...මුතුහර මතක් වෙලා ආවේ...Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-3598832550238939172018-01-11T11:45:40.576+05:302018-01-11T11:45:40.576+05:30එළම එළ!එළම එළ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-36152123538306679842018-01-11T11:41:41.493+05:302018-01-11T11:41:41.493+05:30පට්ටපට්ටMadushanhttps://www.blogger.com/profile/06600355929433729899noreply@blogger.com