tag:blogger.com,1999:blog-6288646146291877206.post7955255582120225617..comments2024-03-28T13:06:19.977+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 117. පුලතිසිපුර ටිකිරි මොළේ !Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-6288646146291877206.post-39777025664681361502019-08-11T23:08:47.934+05:302019-08-11T23:08:47.934+05:30Why visitors still use to read news papers when in...Why visitors still use to read news papers when in this technological
world everything is existing on web?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-52776829210759833642018-11-06T09:08:32.519+05:302018-11-06T09:08:32.519+05:30හේලි කියල වල්ගාතරුවක් නම් මන්ද.... වෙන කෙනෙක් ගැන ...හේලි කියල වල්ගාතරුවක් නම් මන්ද.... වෙන කෙනෙක් ගැන නම් අහල තියෙනවා.

දේශපාලනය ගැන නොලියා දේශපාලනය ලියන එකත් කලාවක්. ඔබේ ලියමන ඒක සපථ කරවනවා. මැදහත් බව කියන්නේ කොතරම් සැපතක්ද?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-54321205059163370302018-11-02T12:25:17.493+05:302018-11-02T12:25:17.493+05:30Haha it’s so nice thaththi...and thanks for mentio...Haha it’s so nice thaththi...and thanks for mentioning me 🙈 what actually happened is clear but yet I have no clue what’s gonna happen next. Anyway nice piece of work Vasika pererahttps://www.blogger.com/profile/01972252719948454820noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-78073473455157513572018-10-31T12:21:50.744+05:302018-10-31T12:21:50.744+05:30ඇත්තටම ඔබේ ලිපිය ගොඩක් වටිනවා. මෙ යන විදියට අපි ලන...ඇත්තටම ඔබේ ලිපිය ගොඩක් වටිනවා. මෙ යන විදියට අපි ලන්කාවට ඇවිත් පොඩි ජොබ් එකක් කරගෙන මෙහෙන් අරන් එන තුට්ටු 2න් මොනවා හරි හොන්ද දෙයක් කරගෙන කරගෙන ජිවිතේ ඉතුරු කාලය හොන්දින් ගත කරනවා කියලා හිතන් ඉන්න සිහිනය තව තවත් දුරස් වෙනවා.
එක නෙමෙයි, මේ ජරමර අස්සෙ මමත් ගත්තා hybrid සයිකල් එකක්. දැන් සතියට 50-60 km විතර පදිනවා. අඩු ගානෙ අපේ හෙල්ත් එක ගැනවත් හිතන්න ඔනනෙ. මේ දේ කරන්න හිතුන ප්‍රදාන මොර්ටිවෙශන් එක සහ තොරතුරු ගත්තෙ (පිස්සුව මටත් බෝ උනා කියහන්කො) ඔබට සහ ඔබගේ බ්ලොග් එකට පින් සිද්ද වෙන්න.Maheshhttps://www.blogger.com/profile/09964854989074919104noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-59397428389698388302018-10-30T23:15:10.086+05:302018-10-30T23:15:10.086+05:30මා සිතුවේ මා සිරිසේන මහත්තයා නම් කරණ්නට මීට වඩා වෙ...මා සිතුවේ මා සිරිසේන මහත්තයා නම් කරණ්නට මීට වඩා වෙනස් දෙයක් ඉතිරිව තිබුනාදයි කියා? අර කතාවක් තියෙනවානේ"ප්රශ්නය තමාකරා එන තුරු පිළිතුර දාර්ශනිකය !' කියා.ඒවගේ අපි කාට කාටත් මෙහේ ඉඳන් පොර ටෝක් දෙන්න පුළුවන්. ඒත් එයට පත් උන එකානෙ ඒකෙ රඟේ දන්නේ. ස්තූතියි. මගේ "ගෝඨා 2020" ලිපියත් කියවන්න. ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-52555654557014066372018-10-30T23:06:19.955+05:302018-10-30T23:06:19.955+05:30ප්‍රාජේ! අලුත් මම දන්නේ නෑ. මගෙ උප්පැන්නේ නම් තිය...ප්‍රාජේ! අලුත් මම දන්නේ නෑ. මගෙ උප්පැන්නේ නම් තියෙනවා! ඒක පුරවලා තියෙන්නේ"කැලෑ දෙපාර්තමේන්තුව" කියලයි!මැරෙණවා හිනා ගිහිං!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-31185388549403954002018-10-30T23:04:28.986+05:302018-10-30T23:04:28.986+05:30අප්පට සිරි කොල්ලෝ උඹ දන්නවා ඒ පාඩම! හරිම වටිනවා! ඔ...අප්පට සිරි කොල්ලෝ උඹ දන්නවා ඒ පාඩම! හරිම වටිනවා! ඔයා කියන්නේ කළන; ඒ කාලේ ඇස් කෙවෙනි තෙත් කරගෙන පාඩම බොඳ වෙලයි මම ඔය පාඩම කියෙව්වේ! අපිට ඕන උනේ මුදලි හාමි උල් සපත්තු කාරයා පරයා දිව යනවා දකින්න. මම සුසන්තිකා ඔලිම්පික් දුවනවා බැලුවේ වසිකට බත් කවන ගමන්! එදත් අත මිට මෙලවුනා! දත් කූරු කැවුනා ඒකි දුවන දිවිල්ල දකින කොට. ඒ වගේම ජය සූරිය ගහනවා එන්ගලන්තයේ (මට මතක විදියට ලෝඩ්ස් වලදී) ඩබල් සෙන්චරියක්. ඒකෙ ඕෆ් එකේ හයක් ගහනවා මුගෙ කකුල්දෙකම තියෙන්නේ උඩ! ඒ සියල්ල සමග හිතට එන හඟීම වෙන්න ඕනා "අපේ කම" කියලා කියනවා ඇත්තේ. ඔය වගේ තව සිරා පොරක් ඉඳලා මැරිලා ගියා බිලියඩ් ශූරයෙක්.එතනින් ගියාම මැරතන් කරූ. එයාඅ දුවන් වීඩියෝ ක්ලිප් එකක් නම් මම මගේ පෝසට් එකක එල්ලලාත් තියෙනවා. ඔය වගේ තව සුපිරි පාඩම් දෙක තුනක් තිබුනා. සමහර ඒවා කට පාඩම්."තෙ කෝප්පය", "අද නිවාඩු", "සුබලයාගෙ පින' ඉන් සමහරක්! ඔබගේ දේශපලන දර්ශනය ගැනදක්වා ඇති අදහස ගැන මම වෙනමම ලියන්නම්! ස්තූතියි! මම ඔබට කොමෙන්ටුවක් ලිව්වා. ඒකත් දැන්ම එල්ලන්නම්!ස්තූතියි! විශෙෂයෙන් මේ පාඩම මතක් කලාට!!!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-30195020533897569692018-10-30T22:51:50.766+05:302018-10-30T22:51:50.766+05:30මිස්ටර් නට්! මටනම් බැසිල් නරියයි! කිරිඇල්ල නරියයි!...මිස්ටර් නට්! මටනම් බැසිල් නරියයි! කිරිඇල්ල නරියයි! සේනසිංහ නරියයි!වීරවංස නරියයි කියලා වෙන් කරලා හඳුනාගන්න අමාරුයි. මොකද උන් සියල්ලෝම හූ කියන්නේ එකම විදියට හින්දා! කොහොමත් තිබුනු තත්වයට වඩා යහපත් තැනකට රට ගලා යයි කියලා කියන්න අමාරුයි. එහෙම පැතැලි තීන්දු තීරණවලට යන්න අමාරුයි. අනික මහින්ද වෙච්ච වැරදි හදාගෙන යන කෙනෙක් විදියට නමක් දිනා ගත්තු කෙනෙක් නෙවෙයි. ඒක ඔය එකෙක්ගෙන් වත් දැකිය හැකිදේ කුත් නොවෙයි! කොටින්ම මුං කාට හරි අපිත් ගිහින් කතිරෙ ගහනවා නේ? ඒ කියන්නේ අපිත් හැදිලා නෑ. හැදියාවක් නැති අපි පත් කරණ එවෙඋන් කොහොමද ඇනයො හැදියාවක් ඇතීවුන් වෙන්නේ? මුන් වැරදි හදාගන්නේ කොහොමද දන්නවාද? ගියපාර කන්න බැරි වුනු ටික කන්න පටන් ගන්නවා! වෙනදා කාපුවා මාට්ටු වුනු විදිය ගැන හොඳට හිතලා බලලා මේ පාර අහු නොවෙන්නම කාගෙන කාගෙන යනවා!! ඕක මුන් කොයි එකාගෙත් හැටි! කැත ගෑනිගේ පතිවත වගේ තාම බලයට එන්න බැරි උන නිසා ජෙප්පෝ බේරිලා ඉන්නේ. මට මතකයි පෝලන්තයේ හිටපු කම්කරු නායකයෙක් වුනු ලෙච් වවෙන්සා බලයට පත් උනාම කලකීදේවල්.නිකං මං කියනවට හොයලා බල්න්නකෝ හිට්ලර් බලයට පත්වෙන්න කලින් කලකී දේවල් ගැන? Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-36149949222732598592018-10-30T22:36:29.150+05:302018-10-30T22:36:29.150+05:30ඔබ ලියා ඇති දේ සමග මා සීයට 99 ක්ම එකඟ වෙමි. දැන් අ...ඔබ ලියා ඇති දේ සමග මා සීයට 99 ක්ම එකඟ වෙමි. දැන් අහන්න එපා මොකක්ද එකඟ නොවන සීයට එක කියලා. ඇත්තෙන්ම ජේ ආර් පී සූරියප්පෙරුම මහතාගේ වචනෙන් කියනවා නම් "බිත්තියට පිට තියාගෙන එල්ටීටීය සමග කල සටන ගැන හිතන කොට මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා හසන්න්ත මහත්තයෝ . . .!" කියලා තමයි කියන්න තියෙන්නේ. මම මගේ "ආර් ප්‍රේමදාස" පෝස්ටුවේ ; කොමෙන්ටුවකට සැපයූ පිළිතුරකදීද කියා ඇති පරිදි මගේ "තල් අරණ . . ." අවසාන කොටස එනම් බොහෝ විට 10 වන කොටසේදී මා ලියන්නට හිතාන ඉන්නවා පරන්තන් සිට යාපනයට ඇ57 (මගේ මතකයේ හැටියටා ගමන් ගනිද්දී ඇතිවූ සිතුවිළි. ඇත්තෙන්ම මහින්ද රාජපක්ෂ, ගෝඨාබය, සරත් ෆොන්සේකා ව්හාගේම අනෙකුත් විරුවන් ගේ නම් පාඩම් පෙල පොත්වල ලියවෙන්නට තිබුනා. ඒත් අපරාදෙ කියන්න බෑ අපේ අතිශය පාරිශුද්ධ දෙශපාලනය විසින් ඔවුන් සියල්ල කුණු බක්කියට දමා අවසන්. ඒක ඔවුන්ගේ පමනක් නොවේ ජාතියේම කාලකණ්නි කමක් කියලයි මට දනෙන්නේ!බොහෝ විට දෙසැම්බර්! මෙල්බර්න් හි කිව් වලට!ස්තූතියි!!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-17242756327388718842018-10-30T22:23:25.373+05:302018-10-30T22:23:25.373+05:30කප් ගහපු දේශපාලන ලිපි ලියන්නන් කිසිවක් නොලියූ වෙලා...කප් ගහපු දේශපාලන ලිපි ලියන්නන් කිසිවක් නොලියූ වෙලාවක මට හිතුනා ඇත්තටම මගේ මතය කල එලි දක්වන්න. එයට ප්‍රථිචාර දැක්වූ ඔබට මාගේ ආචාරය!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-27936953342445371932018-10-30T22:20:21.461+05:302018-10-30T22:20:21.461+05:30ඔය "මොකා" ලියන ඒවට නම් මාත් කොමෙන්ට් දාන...ඔය "මොකා" ලියන ඒවට නම් මාත් කොමෙන්ට් දාන්නෙ නෑ! ඒත් මම ලියපු එකට කොමෙන් දැම්මාට බොහොමත්ම ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-34056199425746750582018-10-29T11:25:08.648+05:302018-10-29T11:25:08.648+05:30පියාගේ රැකියාව අලුත් උප්පැන්න සහතිකවල තියනවද? එහෙම...පියාගේ රැකියාව අලුත් උප්පැන්න සහතිකවල තියනවද? එහෙම ඇහුවෙ දැන් ස්වෝර්න් ට්රාන්ස්ලේටර්ස්ලාගාව තියන ඉන්ග්‍රීසි පරිවර්ථන සඳහා ගන්න ෆෝර්ම් එකේ ඒ කොටස නැති නිසා.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-31230745405282690962018-10-29T10:09:48.775+05:302018-10-29T10:09:48.775+05:30"මේවා තිබුනේ "රඹෑවේ මුදළිහාමි මීටර සියය&..."මේවා තිබුනේ "රඹෑවේ මුදළිහාමි මීටර සියය" දිව්ව හැටි තිබූ පෙළ පොත් කියැවූ අපේ කාලයේ පොත්වල මිසක ඔක්ස්ෆර්ඩ්, කෙම්බ්‍රිජ්, ටෙක්ස්ට් බුක්ස් වල නොවේ."

"ආ , උල් සපත්තුකාරයා මට ඉස්සර උනා නේද ? ඒත් එයාට ටිකිරි අයියාගේ රබ්බඩ නාම්බා විතර හයියෙන් දුවන්න පුළුවන්ද ? මේකේ දුවන එක මහ කජ්ජක් ද ? ඔය ළං වෙන්නේ , තව ටිකයි , තව ටිකයි . ඔය දැන් හොඳටම කිට්ටු වුණේ . මට දිනන්න පුළුවනි . දැන් හරි , දැන් කරට කර මගේ කකුල් පණ නැතිව යන්න එනවාද ? මළත් කමක් නෑ , තව තදෙන් දුවන්න ඕනෑ . දැන් හරි . උල් සපත්තුකාරයා පහු වුණා . මිනිහට මගේ කකුල පෑගෙයි ද ? කකුල් කැඩිලා ගියත් කමක් නෑ , තව හයියෙන් දුවන්න ඕනෑ . දැන් නං උගුර කට හොඳටම වේලිලා . ආ , සපත්තු සද්දේ ළඟම ඇහෙනවා . ආපසු බලන්න හොඳ නෑ . දැන් පටිය ළඟයි . කොනොම හරි ඒක බිඳගෙනම යනවා . පටිය කඩාගෙන ගියාට පස්සේ මැරිලා වැටුනත් කමක් නෑ . හ්ම් , හරි මං දිනුම් ."

ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක කන්න ක්‍රමයට මේ රට පාලනය කරයි.එකෙක් මහ කන්නය වගා කලහොත් , අනිකා කෙසේ හෝ දගලන්නේ යල කන්නය ගොඩ දා ගැනීමටය.ඇතැම් විට කන්න කිහිපයක් එක දිගටම ගොඩ දා ගැනීමද , අපේ ප්‍රධාන පක්ෂ දෙක පුරුද්දට ගෙන තිබේ.එහෙත් අවසානයේ ජනතාවට උරුම වන්නේ , අළුත් බෝතල් වල පරණ වයින් බීමටය.කුමන පක්ෂය කුමන අවස්ථාවේ බලයට පැමිනියද , ක්‍රියාත්මක වන්නේ ධනවාදී ගෝචර එකම ආර්ථික ප්රතිපත්තියකි.ජේ ආර් ජයවර්ධනගේ සිට ප්‍රේමදාස , චන්ද්‍රිකා , රනිල් , මහින්ද සහ මෛත්‍රී රනිල් සුසංයෝගය දක්වාම අපේ රටේ ආර්ථික ක්‍රමය වෙනස් වූයේ නැත.
පොඩි එකා ගොඩයන ලොකු ඒකාගේ ගොඩ අඩුවෙන , ක්‍රමයක් කවදාවත් එන පාටක් නැත.පොඩි එකා හැමදාම එකම තැන , ටික ටික එහාට මෙහාට වී සිත සනසා ගනී.එසේනම් ලංකාවේ වෙනස් අර්ථ ක්‍රමයක් සදහා විකල්පය කුමක්ද ?
Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-16777999456164110042018-10-28T19:51:26.212+05:302018-10-28T19:51:26.212+05:30නොපෙනෙන සැබෑව සරලව පෙන්නා දීම ගැන පිං. පුරවැසියෝ ව...නොපෙනෙන සැබෑව සරලව පෙන්නා දීම ගැන පිං. පුරවැසියෝ වැඩි වැඩියෙන් ඔබේ පෝස්ටුව කියවත්වා! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-20138354709305330782018-10-28T16:35:24.668+05:302018-10-28T16:35:24.668+05:30වෙනස සැපයි ද කියලා ගමරාල ගෙන් අහන්න තැක් ගැහෙන්නට ...වෙනස සැපයි ද කියලා ගමරාල ගෙන් අහන්න තැක් ගැහෙන්නට ඕනි නෑ, හෙටම අහතැකි. අන්න අරෙහෙ මිදී තිත්තයි,සල්ලි දීලා අරන් කෑවොත් බඩේ අමාරුව හැදෙයි කියල බැසිල් නරිය කියනවලු. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-35861908264568042392018-10-28T15:06:03.155+05:302018-10-28T15:06:03.155+05:30ලංකාවේ දේශපාලනය කියන්නේ බොහොම පිළිකුල් සහගත මාතෘක...ලංකාවේ දේශපාලනය කියන්නේ බොහොම පිළිකුල් සහගත මාතෘකාවක්. ඒ උනාට දේශපාලනය ගැන කතා දැක්කාම මටත් කටපියාගෙන ඉන්න අමාරුයි.
පසුගිය රාජපක්ෂ රජය, 2009 දී යුද්ධය අවසන් කිරීම මෙතෙක් මාගේ ජීවිත කාලයේදී ලංකා රජයක් විසින් කල ඉතාම උත්තරීතර ක්‍රියාව බව කිව යුතුයි. ඒක කිසිවෙක් අවතක්සේරු නොකළ යුතු බව මගේ හැඟීමයි. නමුත් ඉන් පසුව එළඹී කාලසීමාවේ සිදු වූ සිද්ධීන් වලින් අර උත්තරීතර, කිසිවිටක අවතක්සේරුවට ලක් නොකළ යුතු සත්කාර්යය පවා අවමානයට ලක් උනා. යුද්ධය අවසන් කල නිසා මුළු රටම රාජපක්ෂවරුනට ලැබුන නින්දගමක් ලෙස සැලකීමේ ඵලවිපාක තමයි 2015 ලැබුනේ. රාජපක්ෂ වරුන්, පැරණි බණ්ඩාරනායක වාදී ශ්‍රීලනිප දේශපාලඥයන් කුණු කූඩයට දැම්මා. එහි පලිය ගැනීමේ චේතනාව සිරිසේන මහතාගේ හිතේ තිබියදී පොදු අපේක්ෂක තනතුර අහම්බෙන් ලැබුනා. රනිල්ට මහින්ද සමග සටන් කරලා දිනන්න බැරි බව අතදරුවන් පවා දන්නවා. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා එදා ගත්තේ ඉතාම විශාල ජීවිත අවදානමක් සහිත පියවරක්. ඒකේ විවාදයක් නැහැ. නමුත් නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස තමාගේම පක්ෂයට එරෙහිව සටන් වැදුණු එතුමාටත් ජනාධිපති පුටුවේ රස දැනුනාම එතෙක් කල් මහජනතාවට දුන් පොරොන්දු සියල්ලම අමතක උනා. එජාපය පැත්තෙනුත් මහා බැංකුවට ගේම දීලා ඒ ගොල්ලෝ වෙනම න්‍යාය පත්රයකට වැඩ කළා. ඉන් පසුව කරපු සියලුම දේවල් දෙවන වරටත් ජනපතිකම දිනා ගැනීමේ අරමුණ මත සිදු කළා මිසක් රට ගැන හිතලා කල දේවල් නොවේ. රනිලුත් රට හැදීම කෙසේ වෙතත් තමාගේ අගමැතිකම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වගන්ති ව්‍යවස්ථාවට ඇතුල් කරන්න තරම් කපටි උනා. බැලුවාම ආඬි හත්දෙනා වගේ එකිනෙකා රවටා ගන්නා අතරම, රට ආර්ථික අගාදයකට යමින් පවතිනවා. යම් තරමකට මාධ්‍ය නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය, මානව අයිතිවාසිකම් ආදිය දියුණු වීමක් සිදු උන නිසා , මින් ඉදිරියට එන රජය කුමක් උනත් රතුපස්වල, හලාවත, කටුනායක, ලසන්ත, ප්‍රගීත්, කීත්, ශිරාණි බණ්ඩාරනායක, සරත් ෆොන්සේකා වැනි සිද්ධි ඇතිවීමට තියන ඉඩ අඩුයි. අවසානයට කියන්න තියෙන්නේ මහින්ද මහතා අගමැති ධුරයේ ස්ථිර උනොත් (තාම ඇදී ඇදී යනවා මිසක් 100% වෙලා නැහැනේ ), පාර්ලිමේන්තුව රැස් කල පසු මෛත්‍රීපාල මහතාට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒම, මහින්ද මහතාගේ ඒ නව රජයේ පළමු කටයුත්ත විය හැකි බවත් ඒකට පාර්ලිමේන්තුවේ 225 න් 220 පමණවත් සහයෝගය දැක්වීමට ඉඩ ඇති බවත් ය.
PS ඔබතුමා oz එන්නේ කවද්ද? කොහෙටද? sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-69261136982366216492018-10-28T13:38:44.736+05:302018-10-28T13:38:44.736+05:30මටත් ලන්කාවෙ දේශපාලනය නම් පිලිකුල්. එත් ඔබගේ ලිපිය...මටත් ලන්කාවෙ දේශපාලනය නම් පිලිකුල්. එත් ඔබගේ ලිපිය රසවත්. එක නිසා කොමෙන්ට් එකක් නොදා බෑ.Maheshhttps://www.blogger.com/profile/09964854989074919104noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-30117259063319472192018-10-28T09:54:01.095+05:302018-10-28T09:54:01.095+05:30දේශපාලන පෝස්ට් මොකා ලිවුවත් මම කොමෙන්ට් දාන්න කැමැ...දේශපාලන පෝස්ට් මොකා ලිවුවත් මම කොමෙන්ට් දාන්න කැමැත්තක් නෑ. ඒත් මේ කියල තියෙන දේ හිතල බලන්න වටිනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-80256812865394735012018-10-27T22:49:43.278+05:302018-10-27T22:49:43.278+05:30ස්තූතියි!ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-52096206752442454122018-10-27T21:45:07.279+05:302018-10-27T21:45:07.279+05:30Politicians are useless. But what is written is us...Politicians are useless. But what is written is usefulම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-51874485241312493532018-10-27T20:57:42.263+05:302018-10-27T20:57:42.263+05:30! ! ! ! ! ! !! ! ! ! ! ! !Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-85759571824361215472018-10-27T20:57:09.101+05:302018-10-27T20:57:09.101+05:30ස්තූතියි! මේ අලකලංචිය මට පෙනුනේ මෙහෙමයි. බොරු ඕන්න...ස්තූතියි! මේ අලකලංචිය මට පෙනුනේ මෙහෙමයි. බොරු ඕන්නෑනේ! මම මෛත්‍රී උනානම් 1. මම දේශපාලනේට එන්නේම නෑ. 2. ඇවිත් මෙහෙම සීන් එකක් උනා නම් කරණ්නේ මේකම තමයි - "කාලා වරෙං කියලා! හැබැයි තව ටික දවසකින් රනිල් මෛත්‍රීගෙන් "වෙනශ ෂැපද . . .?" කියලා අහන්න වෙයි කියලයි සැක! Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-67502760029421310152018-10-27T17:13:00.123+05:302018-10-27T17:13:00.123+05:30++++++++++++++++++++++++++++++++ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-80530785631693079602018-10-27T14:44:09.359+05:302018-10-27T14:44:09.359+05:30ජරාජීර්ණ දේශපාලනයටත් දේශපාලුවන්ටත් කැමැත්තක් නැතිව...ජරාජීර්ණ දේශපාලනයටත් දේශපාලුවන්ටත් කැමැත්තක් නැතිවුවත් මේ ලිපිය ලියලා තියෙනවා උපරිමයෙන්ම. එල, නියමයි මංජුල මහත්තයා.
ඉස්සරකාලේ කලාවාගේ කොන්ඩ කැවුමක් හදලා මංජුල ලොක්කාගේ අත තවන්න ඔනේ. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com