tag:blogger.com,1999:blog-6288646146291877206.post7525430123013267446..comments2024-03-28T13:06:19.977+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 103. සයිකලයෙන් තල් අරණට 5Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-6288646146291877206.post-16268105453545276112018-08-05T18:43:53.030+05:302018-08-05T18:43:53.030+05:30K.V. Ground එක ගැන විස්තර වැඩි විස්තර හොයන්න හිතුන...K.V. Ground එක ගැන විස්තර වැඩි විස්තර හොයන්න හිතුන, අර අලියගෙ රේඩියේටර් කන් දෙක වගේ හිටින්න ලොකු කන් දෙකකුයි ඔටුවෙක්ගේ මොල්ලියකුයි සර්ජරි එකක් හරි කරලා දා ගන්න පුළුවන් නම් මග නවත්තන්නේ නැතුව දවසින් යාපනේ.

මොනවා උනත් අද කතාවෙ අල්ලලා ගියේ බබී තමයි :)කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-88619644555535350932018-07-30T21:09:46.611+05:302018-07-30T21:09:46.611+05:30ඒ දැදුරුඔය අසබඩ ඇති අයියනායක දේවාලය! කියවගෙනම යමු!...ඒ දැදුරුඔය අසබඩ ඇති අයියනායක දේවාලය! කියවගෙනම යමු!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-89526127145497805672018-07-30T13:30:09.575+05:302018-07-30T13:30:09.575+05:30අන්තිමට තියෙන පින්තුරේ මොකක්ද? ලස්සනයි ඒක. ගමනට වැ...අන්තිමට තියෙන පින්තුරේ මොකක්ද? ලස්සනයි ඒක. ගමනට වැඩිය වෙනත් කථා නම් ගොඩයි. අන්තිමට නල්ලූර් කෝවිල් ගියාද?? Samanalinoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-48211198149681214552018-07-30T01:54:26.524+05:302018-07-30T01:54:26.524+05:30බොහොමත්ම ස්තුතියි ගොඩවැදුනාට. බොහොමත්ම ස්තුතියි ගොඩවැදුනාට. Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-86617691100799784932018-07-29T07:39:30.168+05:302018-07-29T07:39:30.168+05:30සෑහෙන්න කාරණා තිබ්බා නොවැ. රහත් එක්කම. සෑහෙන්න කාරණා තිබ්බා නොවැ. රහත් එක්කම. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-89834944680808252352018-07-26T17:42:40.062+05:302018-07-26T17:42:40.062+05:30අනේ සෑම් මහත්තයා අතුරු කතා මතකෙට එන කොට ඒක කප්පාදු...අනේ සෑම් මහත්තයා අතුරු කතා මතකෙට එන කොට ඒක කප්පාදු කරණ්නේ නැතිව ඔහේ ලියනවා. නැතිනම් කාලයක් ගියාම ඒක අමතක වෙලාම යයි කියන බයට! අනික දුර ගමනක් යනකොට කතා නැතිනම් හරි වෙහෙස කරයි නේ? ඒක නෙවේ කෝ දෙයියනේ ඔබ තුමාගෙ බ්ලොග් එක?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-51457212269228749242018-07-26T15:35:37.282+05:302018-07-26T15:35:37.282+05:30බයිසිකලේ ට්‍රිප් එක වගේම අතුරු කතාත් හුඟාක් ආසාවෙන...බයිසිකලේ ට්‍රිප් එක වගේම අතුරු කතාත් හුඟාක් ආසාවෙන් කියෙව්වා . පෙන්රිත් වත්තේ තමයි හයි ලෙවල් පාරේදී හමු වෙන පළමු තේ වගාව (පාරේ වම් පැත්තේ) තිබුනේ (තාමත් තියනවාද දන්නේ නැහැ) . ඒ වගේම LRC එක යටතේ රජයට ගත් වතු වලට කරපු විනාසේ ගැන නම් කියලා වැඩක් නැහැ. ඒවා කොහොම උනත් කතාවේ ඉතුරු කොටස කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඔබගේ ලිපිය කියවන්න ලැබුනේ අදයි. පමා උනත් කොමෙන්ට් එකක් දැම්මේ Better late than never කියලා හිතාගෙනයි. samnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-26572140808231561712018-07-25T05:48:13.406+05:302018-07-25T05:48:13.406+05:30එළ! ඉතින් බලහංකො වැඩක් බකල් උනා කිව්වාම උඹලට තියෙන...එළ! ඉතින් බලහංකො වැඩක් බකල් උනා කිව්වාම උඹලට තියෙන සංතෝසෙ!? "නියමයි?" අනේ! අනේ!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-20169699081429683732018-07-24T21:43:45.454+05:302018-07-24T21:43:45.454+05:30niyami, mama puhunu wannamniyami, mama puhunu wannamSamantha Nishanhttps://www.blogger.com/profile/07382305080285815982noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-86525569286352398532018-07-24T20:40:07.179+05:302018-07-24T20:40:07.179+05:30එදා වසිකටත් අසනීප උනා. ගමන ගියේ නෑ! ඉදිරියේ යමු. &...එදා වසිකටත් අසනීප උනා. ගමන ගියේ නෑ! ඉදිරියේ යමු. "සයිකලයෙන් කදු මුදුනට" කියලා පෝස්ටුවක් ලියමු. Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-16975851250999448672018-07-24T20:36:46.128+05:302018-07-24T20:36:46.128+05:30සමාව භාජනයට දමන්න!සමාව භාජනයට දමන්න!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-83323445002316783882018-07-24T19:01:15.349+05:302018-07-24T19:01:15.349+05:30una hadila gedara hitiya. eki adama kiyawanna labu...una hadila gedara hitiya. eki adama kiyawanna labune. Nuwara Eiliyata padinna anna bariunata kanagatui. aradana kalata bohoma sthuthi. Puththath akka gamana hodin giyada?
22 uda k.m.58 thawath hithwathek ekka Gampaha paththa watayak padda.
jayawewa !
Samantha Nishanhttps://www.blogger.com/profile/07382305080285815982noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-25286630463596274952018-07-24T16:42:08.792+05:302018-07-24T16:42:08.792+05:30මේක කියවන්න බලාගෙන හිටිය කල් ......මේක කියවන්න බලාගෙන හිටිය කල් ......දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-66413180374947201372018-07-23T19:07:13.500+05:302018-07-23T19:07:13.500+05:30සමාවෙන්න ඕන එක සිය ගානට. වැඩ අධික බව නිසා පොඩි පොඩ...සමාවෙන්න ඕන එක සිය ගානට. වැඩ අධික බව නිසා පොඩි පොඩි අඩු
පාඩු ඇති. සමා වෙලා කියවන්න! බොහෝදෙනෙක්. මේකෙ අඩුපාඩු කිව්වා. මගේ හදවත්ටවත් මේ ගැන සතුටක් නෑ. ඒත් ගමන අතර මැද්දේ නවතා බොහෝ කලක් බැවින් කිලෝමීටර 50 ක් වත් ඉස්සරහට යන්න හිතුවා. ඒ වැව ගැන ඇත්තටම උඹලට ආඩම්බර විය හැකියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-49514527339030732242018-07-23T16:14:38.513+05:302018-07-23T16:14:38.513+05:30||මාර්ගය විසින් වැව දෙපළු කලා විය නොහැකිද|| ඒ පැත...||මාර්ගය විසින් වැව දෙපළු කලා විය නොහැකිද|| ඒ පැත්තෙ අය කියන්නෙත් එහෙම තමයි,

ඔය වැව මට මතක ඇති පොඩි කාලෙ ඉදන් සාමාන්‍ය පෙළ ලියන්න කිට්ටු වෙනකන්ම ගොඩ වෙලා කැලෑ පිරිල තිබ්බෙ
ඊට පස්සෙ දෙපැත්තම සුද්ද කරල වෝකිිිිිින්ග් පාත් දාල ලස්සන කරා බලන්න ලස්සනයි.
ඒත් මේ පොටෝව ආයෙම හිත පෑරුවා. නැවත හිටි තැනම

අර බබීී හෝටලේ ගානත් ලස්සනයි වගේ.

ඔය පැත්තෙ රස්තියාදුවක් දාන වෙලාවක ගොඩවෙන්න ඕනිි.

අද නම් යාපනේට වඩා කැලේ නේද ගියේ.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-19729121161366763832018-07-23T16:06:10.751+05:302018-07-23T16:06:10.751+05:30සත්තකින්ම ඇන්දිල්ලක්ම තමයි! අත්දැකීම් හිතේ තියාන ඉ...සත්තකින්ම ඇන්දිල්ලක්ම තමයි! අත්දැකීම් හිතේ තියාන ඉන්නේ ලියමුකෝ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-86083166061381648232018-07-23T16:04:07.359+05:302018-07-23T16:04:07.359+05:30සමාවෙන්න ඕනෑ. ලගදි වැඩ කරණ තැන මාරු වෙලා. එතන ඉන්ට...සමාවෙන්න ඕනෑ. ලගදි වැඩ කරණ තැන මාරු වෙලා. එතන ඉන්ටනෙට් තියා මොස්කිටො නෙට් එකක් වත් නෑ. තාම විමානෙ හදාග්ව්න යනවා. ගෙදර ඉදන් සේවා ස්ථානයට ගෙඩි පිටින් කිලෝමීටර 40 යි. යන්න ගියාම සුපිරි කට්ටක් කන්න වෙලා තියෙන්නේ. අදත් එක්ක දවස් තුන හතරයි මාසෙකටම වෙලාවට වැඩට ආවේ. එකෙනුත් දවස් දෙකම වෙලාවට ආවෙ සයිකලේ ඇවිත්. අදත් ආවෙ සයිකලේ. ඒකයි ලියන්නට පමා වෙන්නටයි රසබර නොවෙන්නටයි හෑල්ලු වෙන්නයි හේතුව. බලමු ඉස්සරහට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-58411184741563321792018-07-23T15:57:52.285+05:302018-07-23T15:57:52.285+05:30එදා කිව්වෙ යන්නට පෙර පොළොන්නරූ
දෙවන වරට ඒ මග ගියේ ...එදා කිව්වෙ යන්නට පෙර පොළොන්නරූ
දෙවන වරට ඒ මග ගියේ සමග දරූ
ගියේ නැවත එන්නයි විලසකින් විරූ
එහෙත් නොහැකි විය සෙස්සන් නොවිය සුරූ

එන ගමනේදි කුරුණෑගල නවත්වලා
හමුවී ගමට විත් ඔබගේ මුහුණ බලා
කතාකරණ්නට හිටියත් පමා වෙලා
ආවේ බසයකිනි එකත් පියාසලාThattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-20304923254310132552018-07-23T15:30:10.001+05:302018-07-23T15:30:10.001+05:30ප්‍රාජේ තුමෝ. ඒ ගොඩ නැගිල්ල පෙදෝරිස් අප්පුහාමි බිල...ප්‍රාජේ තුමෝ. ඒ ගොඩ නැගිල්ල පෙදෝරිස් අප්පුහාමි බිල්ඩිම ලෙසයි ප්‍රසිද්ධ. ඉස්සර ඒ පලාතටම සිගරට් බෙදුවේ මෙතැනින්. පස්සෙන් පහු ඒ ව්‍යාපාර අල උනා. දැනට ඒ පරපුරේ අන්තිම පුරුකේ අයෙක් ඉන්නවා ඔතනට උඩින්. සුසන්ත ගජබා විජේසිංහ කියලා. උන්නැහැ විශ්‍රාමික හමුදා නිළධරුවෙක්. ලමයි නෑ. එයාගෙ මවත්. මියගියේ ඛේදවාචකයකින්!මේ ගොඩ නැගිල්ල හදලා තියෙන්නේ 1936 දී. Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-51755794028774437792018-07-23T14:13:03.809+05:302018-07-23T14:13:03.809+05:30 ගමනේ විස්තරය බොහොම ටිකයි, සෑහෙන මදි කියල හිතෙනව න... ගමනේ විස්තරය බොහොම ටිකයි, සෑහෙන මදි කියල හිතෙනව නේන්නං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-12741070589516453722018-07-23T14:12:14.050+05:302018-07-23T14:12:14.050+05:30//ගව ගාල පවා මනාලියන් අන්දන මඩුවකට දන්දුනි// වෙනසක...//ගව ගාල පවා මනාලියන් අන්දන මඩුවකට දන්දුනි// වෙනසක් නෑ ඉතිං දීල තියෙන්නෙ වැස්සියන්ට අන්දන මඩුවකටනෙ. හැක්..

ගමනක් ගියාට පස්සෙ හෝටල්වලින් කෑම කෙසේ වෙතත් වාහනේ ඇතුලෙ තියන කෑම ටික කන්න නවත්තන්න හොඳ තැනක් නැතුව හැතැක්ම ගානක් යන්න වෙන එක ගැන හොඳ අත්දැකීම් තියෙනව මට.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-64599964535229696532018-07-23T13:01:39.598+05:302018-07-23T13:01:39.598+05:30මටත් ආපහු බයික් පදින්න ආසාවක් ඇති උනා...
කොහෙද ඉති...මටත් ආපහු බයික් පදින්න ආසාවක් ඇති උනා...
කොහෙද ඉතින් ඕවට වෙලාවක්...
අනිත් කාරණය තමයි ගමනේ විස්තරය බොහොම ටිකයි, සෑහෙන මදි කියල හිතෙනවා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-59500084101206610522018-07-23T12:09:08.232+05:302018-07-23T12:09:08.232+05:30මේ වන කොටනම් සාරගම වැවේ සැල්වීනියා බොහෝ දුරට ඉවත් ...මේ වන කොටනම් සාරගම වැවේ සැල්වීනියා බොහෝ දුරට ඉවත් කරලා. Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-32795133737846064742018-07-23T12:05:35.700+05:302018-07-23T12:05:35.700+05:30ගතට වෙර රැගෙන නොමැතිව කිසිම බයක්
පයට පිං දිදි තල්...ගතට වෙර රැගෙන නොමැතිව කිසිම බයක්
පයට පිං දිදි තල් අරණට ගමනක්
මෙමට දුන්නු දුරකථනෙන් ඇමතීමක්
මගට වී හිඳිමි නෑ නුඹෙ පැමිණීමක්....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-25686431080698416562018-07-23T11:07:31.632+05:302018-07-23T11:07:31.632+05:30දළදාගම පැත්තෙ කන්න තැනක් හෙව්ව දවසක අපිටත් බබී ගැන...දළදාගම පැත්තෙ කන්න තැනක් හෙව්ව දවසක අපිටත් බබී ගැන දැන ගන්න ලැබුනා.

මහව ඉඳල හාතිගම මඩගල්ල හරහා ගිහින් තියනවද? වටයක් ඒත් බොහොම පීස්ෆුල්
Pra Jaynoreply@blogger.com