tag:blogger.com,1999:blog-6288646146291877206.post7218338551252587991..comments2024-03-28T13:06:19.977+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 100. Don’t underestimate power of the Common man Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-6288646146291877206.post-37751642366197069762018-05-31T22:25:18.504+05:302018-05-31T22:25:18.504+05:30මොකෙක් හරි කලොත් ලොකු දෙයක්!මොකෙක් හරි කලොත් ලොකු දෙයක්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-18781820353802595642018-05-31T22:22:52.757+05:302018-05-31T22:22:52.757+05:30උදේ හවා බණ ඇසුනත් සවන් පුරා
අකුරු දනිති අපෙ හත්මුත...උදේ හවා බණ ඇසුනත් සවන් පුරා
අකුරු දනිති අපෙ හත්මුතු පරම් පරා
ලොවේ උතුම් රට කීවත් දෙකොණ පුරා
හතර කොනම මහ අවුලකි කවුද හොරාThattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-72192404978731983482018-05-31T22:13:09.267+05:302018-05-31T22:13:09.267+05:30එකෙන්ම!
එළ!එකෙන්ම!

එළ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-69641258661651203842018-05-31T22:09:45.017+05:302018-05-31T22:09:45.017+05:30නිකං ද "වැඩ කල් දාන කොට මාරයා හිනාවෙනවා!"...නිකං ද "වැඩ කල් දාන කොට මාරයා හිනාවෙනවා!" කියලා කියන්නේ?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-69983544297668549052018-05-31T10:41:47.991+05:302018-05-31T10:41:47.991+05:30මේ කවුරුත් පිලිගන්න අකමැති ඇත්ත නෙමෙයිද..
01. එක ...මේ කවුරුත් පිලිගන්න අකමැති ඇත්ත නෙමෙයිද..

01. එක දිගට දවස් දෙක තුනක් වැස්ස ගමං යට වෙන අග නගරයක් අපිට තියෙනවා...

02.වැහි දෙක තුනක් යනකොට වාන් දාන සහ වැස්ස නතර වුන ගමං සතියෙං දෙකෙං හිදෙන වැව් පද්ධතියක් අපිට තියෙනවා..

03.වැස්සක් දෙකක් ගිය ගමං උතුරලා වාන් දැම්මට මොක ද සතියක් යන්ඩ කලිං වතුර හිදෙන විදුලි බලාගාර ආශ්රිත ජලාස කියලා වගේකුත් අපිට තියෙනවා..

04.යන්තං වැස්සක් වැටුනු ගමං එහෙං මෙහෙං ගස් කඩා වැටුනාය කියලා ලයිට් කපන විදුලි බල මන්ඩලේ කියලා එකකුත් අපිට තියෙනවා..

05.අවුරුද්දේ මාස 11 ක් ම බෙට්ට පුකේ හිර කර ගෙන ඉදලා ගං වතුරක් නාය යාමක් වගේ එකක් එනකොට විතරක් පුක උඩ දා ගෙන දගලන ආපදා කලමනාකරන අමාත්‍යංශය කියලා එකකුත් අපිට තියෙනවා..

06.ගං දෑලේ..වැව් පිටි ඉහත්තේ කැලෑ කපලා..ගගේ ඉවුරත් කඩලා ගගටත් සුද්දයක් දීලා ..ගගේ අඩිය හාරලා වැලි ගොඩ දාලා..ගග ගොඩට ගලනකොට ආන්ඩුවටයි අරකටයි මේකටයි අම්මා මෝ නැතුව බයින සෙට් එකකුත් අපිට ඉන්නවා..

07.ගං වතුර ගලනකොට නියං සහනාධාර බෙදන්ඩ යන..නියගයක් ආවම ගං වතුර සහනාධාර බෙදන්ඩ යන රජ්‍ය පරිපාලන නිලධාරි කියලා කියන හැත්ත බුරුත්තකුත් අපිට ඉන්නවා..

08.මේ ඔක්කම එක්ක මල මිනිත් විකුනං කන මීඩියා කාරයෝ කියලා කියන මහා ලොකු ගැලවුම්කාරයෝ සෙට් එකකුත් අපිට ඉන්නවා..

10.මේ හැම හෙනහුරුකමක්ම තමන්ගේ වාසියට පෙරල ගෙන තමංගේ ඡන්ද කුට්ටිය වැඩි කර ගන්ඩ දගලන ආන්ඩුව සහ විපක්ෂය කියලා කියන තව සෙට් එකකුත් අපිට ඉන්නවා..

ඒ අතිං ගංවතුර එකක් නෙවෙයි දහයක් ආවත්..මූද ගොඩ ගැලුවත් ...මධ්‍යම කදුකරේම කඩා වැටුනත් බයක් සැකක්,හිරිකිතයක් නැති ජාතියක් විදියට අපිත් තාම ඉන්නවා...

මේකට ලෝකෙං උතුම් රට කියන්නේ අන්න ඔය වාගේ සෙට් බෙට් ඉන්න හින්දා මිසක වෙන මොකක්වත් හින්දා නෙවෙයි..!!

උපුටා ගැනීමකි...
Theshantha Mukirigalahttps://www.blogger.com/profile/05684073254564093908noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-78407213797157873192018-05-31T10:26:04.464+05:302018-05-31T10:26:04.464+05:30මංජුල, මම බලාපොරොත්තු උන database එක කරන්න උදව්වක්...මංජුල, මම බලාපොරොත්තු උන database එක කරන්න උදව්වක් දෙන්න DMC යට කිසිම උවමනාවක් නැ. මේ ටිකේ reforesting එකේ research එකක් කරනවා. එක ඉවර උනාම නැවත අපි කරමු.

help me on this survey:

https://docs.google.com/forms/d/e/1FAIpQLSdu8yjuVy1N3KBRvC5giwZYDQKq82rTtGYIqgk2EtAsJ4t3Hw/viewformTheshantha Mukirigalahttps://www.blogger.com/profile/05684073254564093908noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-32979448336197627212018-05-30T18:33:10.342+05:302018-05-30T18:33:10.342+05:30දවසින් දවස පරිසර දූෂනය වෙතී
වසරින් වසර ගංවතුරත් ඇ...දවසින් දවස පරිසර දූෂනය වෙතී
වසරින් වසර ගංවතුරත් ඇදී යතී
කොහොමින් කොහොම දෙසුවත් බණ වැඩක් නැතී
දුකකින් පිරුණු අසරණ දිවි පාව යතී....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-82037550511526993752018-05-30T16:27:48.653+05:302018-05-30T16:27:48.653+05:30ඔව් ඒකත් ඇත්ත. විශේෂයෙන් ම, සේවයේ යෙදී සිටියදී.ඔව් ඒකත් ඇත්ත. විශේෂයෙන් ම, සේවයේ යෙදී සිටියදී.නීල නිම්නයhttps://www.blogger.com/profile/14950397205886401380noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-31559975076521854792018-05-30T13:33:17.789+05:302018-05-30T13:33:17.789+05:30“Procrastination is the foundation of all disaster...“Procrastination is the foundation of all disasters.”
― Pandora PoikilosPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-55979535128356106572018-05-30T13:29:34.638+05:302018-05-30T13:29:34.638+05:30සිරාවටම
ඔය වැඩෙත් කරන්න වෙන්නෙ මොකක් හරි ngo එක්ක...සිරාවටම
ඔය වැඩෙත් කරන්න වෙන්නෙ මොකක් හරි ngo එක්කිින්ම තමා.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-56496471285964680032018-05-30T12:14:12.091+05:302018-05-30T12:14:12.091+05:30වරක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කොට තිබුනා &...වරක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කොට තිබුනා "මේ රටේ රජ්‍ය පරිපාලන ක්‍රම වේධය සකස් කොට ඇත්තේ වැඩ කරණ්නට නොව වැඩ නොකර සිටීමට හේතු සපයන්නට!" ය කියලා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-23534370613742954392018-05-30T12:09:48.614+05:302018-05-30T12:09:48.614+05:30බන්ධු අවශ්‍ය වන්නේ සැබෑවූ අවශ්‍යතාවය කියන එක පමණයි! ...බන්ධු අවශ්‍ය වන්නේ සැබෑවූ අවශ්‍යතාවය කියන එක පමණයි!
නැත්තේද එයම මයි!
ඕනෑම වගකීමක් කිසිදු වගකීමකින් තොරව භාර ගැනීම ; වගකීම් වලින් කර ඇරීමටත් වඩා භයානකයි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-84284215028249440422018-05-30T12:03:24.061+05:302018-05-30T12:03:24.061+05:30අනේ සෑම් මහත්තයා ඕකම තමයි මමත් කියන්නේ. හරියමන් ඩේ...අනේ සෑම් මහත්තයා ඕකම තමයි මමත් කියන්නේ. හරියමන් ඩේට බේස් එකක් හදලා : ඒ අයව කන්ටෑකට් කරගන්න පුලුවන් ක්‍රමයක් හදලා ; ඒ අයට හරියමන් පුහුණුවක් දීලා ; අපේ රටේ හැටියට ඒ අයට කල හැකි සම්පත් දායකත්වයේ තොරතුරු එකතු කරලා වැඩේට අත ගහන්න කියලා. බොහොමත්ම ස්තූතියි! මගෙත් සිහිනය ඔවැනි රටකට කැපවීම ලබාදී මැරණ්න හරි එවන් ක්‍රම වේධයක් මෙරට තුල දකින්න හරි තමයි!
Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-68245598495258983532018-05-30T11:57:34.548+05:302018-05-30T11:57:34.548+05:30ප්රසන්නකවුරු ලකුණු දාගත්තත් කමක් නෑ වැඩක් වෙනවානම...ප්රසන්නකවුරු ලකුණු දාගත්තත් කමක් නෑ වැඩක් වෙනවානම්. ඔය සීන් වලට ගියාම ලකුණු වලට වැඩ කරණ එවුන් ඕනෑ තරම් ඉන්නවා. ඒවානම් අපිට කමක් නෑ. ඒත් අපි කියන්නේ රට වටේම ඉන්න එවුන්ව හරියට වැඩදායක ලෙස ප්‍රයෝජනයට ගන්න කියලා! Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-20899078191330219332018-05-30T11:28:39.038+05:302018-05-30T11:28:39.038+05:30ඔය බලහංකො දැන් උඹලගෙම කී දෙනෙක්ද?
ඔය වගේ කී දෙනෙක...ඔය බලහංකො දැන් උඹලගෙම කී දෙනෙක්ද?
ඔය වගේ කී දෙනෙක් නම් ඇතිද? උන් ඉන්නේ කොහේද ?
උන්ට මොනවද කරණ්න පුළුවන්? හදිසි තත්වයකදී උන් ඒ පලාතේ කා සමගද එකතු වියයුත්තේ? කවුද ඒ පිරිසට නායකත්වය දෙන්නේ? කෝ ඔවැනි වැඩපිලිවෙලක්!
ඔයා හිතන්න ඕනෙම අවස්ථාවක කෑම පැකට් 5 කුයි වතුර බෝතල් 5 කුයි ඉල්ලු වොත් නැතිනම් භාරදෙන තැනකට නිසි යොමු කිරීමක් කලහොත් එය ලබා දෙන්න කී දෙනෙකු නම් ඉදිරි පත් වේවිද? හොඳින් ඉන්නකල් එක එකාට කොයිතරම් බකට් දැම්මත් කාට හරි කෙළ වුනාම ඌ ගැන බලන ගතියක් තාම අපේ බොහෝ මිනිසුන් අතර තියෙනවා!
අපිත් දත කට මැදගෙන බලා හිටියා මොනවා හරි කරණ්න. ම්හු! ඒ අස්සෙ පොලිස් රාළහාමි කෙනෙක් කාවද බේර ගන්න ගිහින් වතුරෙ ගහගෙන ගිහින්!ඒකට මළ පැනලා තමයි මේක ලිව්වේ!! උඹ කියන්න පහුගිය සති කිහිපයේම මම කන්තෝරුවට එනකොට රෙස්කිව් කෑන් එක වාහනේ දාගෙන ආවා හදිසියක් උනොත් වතුරට පනින්න බලාගෙන.
ඉතින් මෙහෙම අමාරුවක් තියෙන්නේ මට විතරද? අපි කවුද බං ඔය වගේ තැන් වලට බහින සිරා පොරවල් දැක්කාම!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-51385187412016712032018-05-29T11:26:06.565+05:302018-05-29T11:26:06.565+05:30සහතික ඇත්ත.
Praසන්னසහතික ඇත්ත.

Praසන්னAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-31113308699030554752018-05-29T08:02:38.163+05:302018-05-29T08:02:38.163+05:30ආපදා අවස්ථාවක එතැනට මැදිහත්වන්නට හැකියාව ඇත්තේ ග්...ආපදා අවස්ථාවක එතැනට මැදිහත්වන්නට හැකියාව ඇත්තේ ග්‍රාම නිලධාරී හෝ ප්‍රාදේශීය ලේකම් විසින් බලය පැවරූ ආණ්ඩුවෙ නියෝජිතයෙකුට විතරයි. ආපදාවක් වෙච්චි ගමං ඒ අයව හැට හුටාමාරක් රැස්වීම් සමිති වලට කැඳවනවා. වෙනත් රජයේ නිලධාරියෙක් ඒකට මැදිහත් වුනොත් ඒ මැදිහත්වීම තුළ වෙනමම පරීක්ෂණ ගානක් පැවැත්වෙයි. අනෙක වැදගත්ම දේ ආපදාවක් අවස්ථාවකදි එවැනි තැනක ඉදිරිපෙළට වී නායකත්වය ගන්න ඇති හැකියාව නැති කිරීම වෙන්නෙ රාජ්‍ය සේවයට ඇතුලත් වුන ගමන්මයි. පහුගියදාක එහෙම උදාහරණයක් මම දැක්කා. ලොක්කගෙං ලිඛිතව උපදෙස් නැතිව කිසිඳු රාජකාරියක් නොකිරීමේ ගුණය එන්නෙ එහෙමයි. ඒ වෙනුවට සිවිල් පුරවැසියෙක් ලෙස සමාජයට දායකවනවා හැර රාජකාරිමය වශයෙන් මැදිහත් වෙන එක හුඟක් රාජ්‍ය සේවකයන්ට අගුණ කරලා.

ඒ වගේම ආපදාවක් ඇතිවීගෙන එත්දි පරාණෙ බේරගෙන අයිං වෙන්නැතුව ගේදොර බදාගෙන තහ්ණාවෙ ඉඳලා අන්තිම මොහොතේ ආණ්ඩුව අපිව බේරගන්න ආවෙ නෑ කියල කැමරාවට බලියන හැත්ත නං මටත් පේන්න බෑ. සහන සේවක ජීවිත අවදානමේ දාන්නෙ ඒ අය තමයි. 2016 වසරෙ රත්නපුරේ ගංවතුර වෙලාවෙ ගංවතුරේ සිරි නරඹන්න ගිය පප්පලා සෙට් එකක් උන්ට ආපහු එන්න නාවික හමුදාව බෝට්ටුවක් දුන්නෑ කියලා සිරසෙ කැමරාවට පුප්පන හැටි දැක්කම මට උන්ගෙ හොකු තලන්න හිතුනා.

ගංවතුර ඇතිවීම ගැන පගාවට යටවෙලා ඉදිකිරීම් අනුමත කරන රාජ්‍ය සේවකයගෙ ඉඳං කුණු පෙරේත ඉඩං විකුණන්නන්, පොළවට තණ්හාව තියෙන බිම් පණුවන් ඇතුළු හැම එකාම වග කියන්න ඕන. කපාගත්තු දේවල් තමයි කර තියාගෙන යන්න වෙන්නෙ. ඒ නිසා අවුරුදු පහෙන් ගෙදර යන්න බලාගෙන එන විධායක ජනාධිපති කෙනෙක් එනකං මේ රට මේ විදිහටම යයි. එතකං ගංවතුරට, නායට අහු නොවී පණ බේරගෙන හිටිල්ලා.

මේ වගේ වෙලාවල දී අතින් කයිට් කරගෙන, තමුන්ගේ ජීවිත අනතුරේ දාගෙන අනුන් වෙනුවෙන් වෙහෙස වන ස්වේච්ඡාවෙන් උපකාරයේ යෙදෙන සියලුම මනුස්සයින්ට හිස නමා ආචාර කරමි. හැබෑ උතුම් මිනිසුන් නම් නුඹලාය.
ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-83459122444749463542018-05-28T17:27:08.338+05:302018-05-28T17:27:08.338+05:30ඔස්ට්‍රෙලියාවේ තිබෙන ඒ තත්ත්වයට අපි කවදා නම් එයිද....ඔස්ට්‍රෙලියාවේ තිබෙන ඒ තත්ත්වයට අපි කවදා නම් එයිද.....? සුනාමියේදි ද ඔබ මෙන් ම ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ කිහිප දෙනෙකු මා දැන සිටියා. ඔවුන්ගේ සේවය අවම වශයෙන් වත් ඇගයුනේ නැහැ.නීල නිම්නයhttps://www.blogger.com/profile/14950397205886401380noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-33826768338828435692018-05-28T16:01:56.931+05:302018-05-28T16:01:56.931+05:30ඔබගේ වටිනා අදහස් ගැන ස්තුතිවන්ත වන අතර ඔබ ඔය කියන ...ඔබගේ වටිනා අදහස් ගැන ස්තුතිවන්ත වන අතර ඔබ ඔය කියන ආකාරයේම ස්වේච්චා සංවිධානයක් ඕස්ට්‍රේලියාවේ තියනවා. ලංකාවේ ආණ්ඩුවට උවමනාවක් තියනවානම් එහි සංයුතිය හා ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කර එවැනි සංවිධානයක් ලංකාවෙත් පිහිටවුවොත් එයින් විශාල ප්‍රයෝජනයක් ලැබෙන බව විශ්වාසයි . ආණ්ඩුවට කෙසේ වෙතත් ඔබට හා වෙනත් උනන්දුවක් ඇති කෙනෙකුට දැන ගැනීමට මා දන්නා විස්තර ටිකක් ලියන්නම්. ඒ සංවිධානය හඳුන්වන්නේ SES (state emergency service) කියායි. එය රාජ්‍ය අනුග්‍රහය ලබන, ලාබ නොලබන ස්වේච්චා සේවාවක්. රජය මගින් එහි කටයුතු නියාමනය කිරීමට යම් සේවක සංඛ්‍යාවක් (වික්ටෝරියා ප්‍රාන්තයේ 200 ක් පමණ ) සහ ස්වෙච්චා උදව්කරුවන් (වික් ප්‍රාන්තේ 5000 ක් පමණ ) සැමවිටම සුදානමින් ඉන්නවා. මෙහි 99% ක්ම ක්‍රියාකාරිත්වය සිදුවෙන්නේ ස්වේච්චා උදව්කරුවන් අතිනුයි. ඔවුන් සිය කැමැත්තෙන් මේ සංවිධානයට බැඳුන පසු නොයෙකුත් ජීවිතාරක්ෂක, ප්‍රථමාධාර, ගිනි නිවීම් වැනි පාඨමාලා සඳහා යොමු කරනවා. රජයේ නීතිය අනුව ඔවුන්ව ඔවුන්ගේ සේවා ස්ථාන වලින් පෙර දැනුම් දීමකින් තොරව නිදහස් කිරීමට සේව්‍යයන් බැඳී සිටිනවා. ඒ කාලසීමා සඳහා ඔවුන්ගේ වැටුප රජය විසින් දරනවා. කලින් අනාවැකි පලකල හැකි දේශගුණික ආපදාවකදී ඔවුන්ව පෙර සුදානම් කර තබන නමුත් හදිසි අනතුරු, හදිසි ගිනි ගැනීම් ආදියේදී sms එකක් මගින් ඔවුන්ගේ සේවය ඉල්ලා සිටිනවා. ඔවුනට මේ සේවයේ යෙදෙනවිට යුනිෆෝම් එකක් ඇඳිය යුතු අතර ඒ ඇඳුමෙන් ඔවුන්ගේ අනන්‍යතාවය පෙන්නුම් කරන බැවින් විපතට පත්වූවන් හෝ හදිසි සේවාවන් (පොලිසිය,ගිනි/නි/හමුදාව,ඇම්බියුලන්ස්) මොවුන්ගේ සේවයට බාධා කිරීමක් හෝ සැක කිරීමක් වෙන්නේ නැහැ. ඔබ වැනි අනුන්ට උදව්වක් කිරීමෙන් සතුටු වන මිනිසුන් විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නා නමුත් ඔවුන්ගෙන් රටටත් මහජනතාවටත් ලබාගත හැකි සේවය නියාමනය කිරීමට ආයතනයක් නොමැති වීම අභාග්‍යයක්. හැබැයි තෙවරප්පෙරුම වගේ උදවිය නම් මේවාට මැදිහත් නොවන තරමට හොඳයි.samnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-24934777342114271772018-05-28T15:55:47.774+05:302018-05-28T15:55:47.774+05:30ඔය වැඩේ උනොත් අන්තිමේ මේ ඔක්කොම කළේ අපියි කියල ආණ්...ඔය වැඩේ උනොත් අන්තිමේ මේ ඔක්කොම කළේ අපියි කියල ආණ්ඩුවෙ කට්ටිය ලස්සනට ලකුණු දා ගනී.

ඔය කියල තියෙන විදියට පසුගිය ආපදා අවස්ථාවන්වලදි ස්වේච්ඡාවෙන් උදව් කරන්න ආපු කට්ටියව නිසියාකාරව කළමණාකරනය කරගත්තනං සෑහෙන වැඩ කොටසක් කරන්න තිබුණ.

//තෙවරප්පෙරුමකරණය// හැක්.. නියම වචනෙPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-19265044641902108002018-05-28T15:27:37.227+05:302018-05-28T15:27:37.227+05:30අම්මට සිරි ලංකාවනෙ බං අයියේ.
මේ පාරත් ලිං සුද්ද ...අම්මට සිරි ලංකාවනෙ බං අයියේ.
මේ පාරත් ලිං සුද්ද කරන්න හරි යනව නම් කියපන් මද්ද ගෙ රස්තතියාදු කාරයො ටික්ත එවරෙඩි.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.com