tag:blogger.com,1999:blog-6288646146291877206.post6644111725454054517..comments2024-03-28T13:06:19.977+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 68. ඔබේ මෝටර් රිය දියට වැටුනොත් !Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-6288646146291877206.post-53124502960814770242017-12-08T16:38:51.773+05:302017-12-08T16:38:51.773+05:30කියන්න ඕන නෑනෙ . ඔබ තුමාගෙ කොමෙන්ටුව දැක්ක ගමන් හු...කියන්න ඕන නෑනෙ . ඔබ තුමාගෙ කොමෙන්ටුව දැක්ක ගමන් හුතුවා හොඳටම එකක් ලියන්න ඕනෙ කියලා. ඉතින් ඒ හින්දම වැඩේ පරක්කු උනා සුපිරියටම!
ඉස්සර රජ කාලෙ ඇලවල් කපලා තියෙන්නේ හරි අපූරු ක්‍රමයකට ලු . ගැබ්බර එලිස්සියකගේ පිටේ මෙනේරි , තල වගේ ධාන්‍ය මලලක් පටවලා ඒකෙ සිදුරක් හදලා මුදා හරින කතාවක් මා අසා තියෙනවා. තකොට ඒ සතා ප්‍රවේසමට යන මාර්ගය දිගේ වැටෙන ධන්‍ය පාරදිගේ ඇල කපනවා කියලා. නමුත් zඪ් ඇල වගේ ඒවා කපලා තියෙන්නේ අඩි කෝදුව සිතියම උඩ තියලා ගහපු ඉරි උඩ!
එසේම ඒවායේ තියෙන්නේ බොහෝවිට අස්වාභාවික V හරහ් කඩක්! ඒ නිසාම අලියෙක් වැටුනොත් ගොඩ ඒමට බොහෝ කරදර විඳින්න වෙනවා කියා වන ජීවි එකේ මහත්තයෙක් මාහා වරක් කීවා!
කොහොමත් මේ වගේ තැන් අසලින් යනකොට කල්පණාවෙන් යන්න ඕනෙ! ඇත්තටම තුමෝ ලංකාවේ වාහන එලවන එවුන්ගෙන් 50%කට ඩ්‍රයිවිං බෑ! මේක දැක්කාම කට්ටියට මල පනියි! ඒත් ඒක ත්මයි ඈත්ත. අපේ එවුං හිතාන ඉන්නවා අපේ ත්මයි සුපිරිම එවුං ඉන්නේ කියලා. ඒක මීට කලකට ඉස්සර " ලෝකෙ හොඳටම ඉංග්‍රීසි කතා කරණ එවූන් ඉන්නේ ලංකාවේ!" කියලා හිතනවා වගේම මිත්‍යාවක්!
මම වරක් දෑක්කා අඩි 40 ට්‍රේලර දෙකක් එකට අමුනලා ප්‍රයිම් මූවර් වලින් ඇදගෙන ෆ්‍රී වේ එකේ පැයට කිලෝ මීටර 100 ට යන විදෙස් රියැදුරන්!
ඇත්තෙන්ම ත්ව එක පෝස්ටුවක් ලියාගෙන යනවා මේ ගැනම! ඊළඟට ලියන්න ඕනෙ ප්‍රථමාධාර ගැනත්! මගේ අතිශය සාමාන්‍ය වූ පෝස්ටුව මෙවන් වැද්ගත් තැනකට ඔසවාලූ ඔබ සියළු දෙනාට මා හිස නමා ආචාරය කරමි!
මෙය කියවා එක් ජිවිතයක් වත් බේරුණොත් එහි ගරුත්වය ඔබ සැම අතරේ මා සමානව බෙදා දෙමි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-15175895465369149572017-12-07T14:10:32.918+05:302017-12-07T14:10:32.918+05:30මහියංගණය මිනිපේ ඇල හා ZD වගේ ඇළ වල හැඩය නිසා උඩින්...මහියංගණය මිනිපේ ඇල හා ZD වගේ ඇළ වල හැඩය නිසා උඩින් පේනවට වඩා විශාල වේගයකින් යට වතුර ගලාගෙන යනවා.. ඒක නිසා බේරෙන එක ගොඩක් අමාරුයි. පළවෙනිම දේ බන්ට් එක දිගේ පදිනකොට පරිස්සමෙන් හා කල්පනාවෙන් පදින එක.. ඒ වගේම ඕනෙම හදිසි අවස්ථාවක කලබල නොවී සිටීම හා පෙර සුදානමකින් සිටීම හරිම වැදගත්. ගලාගෙන යන වතුරකට වැටුනොත් පිටත ඉන්න කෙනෙකුට කරන්න පුළුවන් දේ අවම උනත් වැවකට වගේ වැටුනොත් පිටින් උදව් ගන්න පුළුවන් ඒ වෙලාවට උදව් කරන්න යන ය මුලින්ම තමන්ගේ ජිවිත අවධානම අයින් කරගෙන ඕනි යන්න. උදාහරණයකට වතුරට බහිනවානම් ඉණේ කඹයක් වත් බැඳගෙන ගොඩ ඉන්න කෙනෙකුට අල්ල ගන්න දීල වත් බහින්න ඕනි. ගොඩක්ම දෙනෙක් ජිවිත බේරා ගන්න කියල ගිහින් තමන්ගේ ජිවිත අවධානමට ලක් කර ගන්නවා. තව එකක් දියේ ගිලුණු කෙනෙකුට ප්‍රථමාධාර දෙන විදිය.. මට හිතෙන්නේ ගරු කටයුතු තට්ටයා මහතා ඒ පිළිබඳවත් ලියයි ඉක්මනටම.

ජයවේවා!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-35209554238496070172017-12-06T10:56:47.051+05:302017-12-06T10:56:47.051+05:30ස්තූතියි! පරණ ඇන්ටික් එකක් කොල්ලෝ. තව කොටසක් එක හු...ස්තූතියි! පරණ ඇන්ටික් එකක් කොල්ලෝ. තව කොටසක් එක හුස්මට ලියනවා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-78110331243950065072017-12-06T10:26:34.916+05:302017-12-06T10:26:34.916+05:30අයියෙ ෙම්ක සිරාද බං //පෙන්ටියම් 3 ලැපය ය//??
ලිපිය...අයියෙ ෙම්ක සිරාද බං //පෙන්ටියම් 3 ලැපය ය//??
ලිපිය නම් අම්බානයි තවටිකක් වැගත් ආ.............මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-61484919751089702002017-12-06T08:40:14.523+05:302017-12-06T08:40:14.523+05:30බොහොම ස්තූතියි!බොහොම ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-37190835184582402052017-12-05T14:56:04.828+05:302017-12-05T14:56:04.828+05:30This very important document for all of us. Thank ...This very important document for all of us. Thank you very much. Highly appreciated. Samantha Nishanhttps://www.blogger.com/profile/07382305080285815982noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-58831006879517263582017-12-05T14:23:37.022+05:302017-12-05T14:23:37.022+05:30මේ මොනවා කියනවද මන්ද...
කිමිදෙනකොට තමන්ගේ ඉනේ බැඳප...මේ මොනවා කියනවද මන්ද...
කිමිදෙනකොට තමන්ගේ ඉනේ බැඳපු ලනුව අල්ලගන්න දෙන්නේ කසාද මනුස්සයටද?? නැතිනම් මස්සිනාටද??? දැන් ඔය හුලන් ගියපු ටයර් එක අරගෙන, ඉන්ෂුවරන්ස් එකක් ගත්තට අර කියාපු ජාතියේ එකක් නම් කරගන්න එක ලේසි වෙන එකක් නැහැ. ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-18612749338696201972017-12-05T11:10:43.788+05:302017-12-05T11:10:43.788+05:30ලයිෆ් සේවර් කෙනෙක්ව කසාද බඳින්න! සෙලින්කෝ ඉන්ෂුවරන...ලයිෆ් සේවර් කෙනෙක්ව කසාද බඳින්න! සෙලින්කෝ ඉන්ෂුවරන්ස් එකක් ගන්න!! කොයි ගමන ගියත් හුලං ගහපු ටියුබ් එකක් අරණ් යන්න!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-90257232104022064822017-12-05T11:06:09.059+05:302017-12-05T11:06:09.059+05:30ඔයා හරි ! ඩිපෝවෙන් ඒක අරන් තියලා තමයි බස් එක එලියට...ඔයා හරි ! ඩිපෝවෙන් ඒක අරන් තියලා තමයි බස් එක එලියට දාන්නේ!?!?!? Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-69313462541034626262017-12-05T11:05:05.373+05:302017-12-05T11:05:05.373+05:30ඒ ගිලුනේ නිකන්ම දියවැලක් වගේ එකකට අහුවෙලානේ. ඒ වගේ...ඒ ගිලුනේ නිකන්ම දියවැලක් වගේ එකකට අහුවෙලානේ. ඒ වගේද කොටුවෙලා මේ වගේ මෙව්වා වෙනකොට??? හරි හරි ඉතින් එදාත් මෙලෝ දෙයක් තෙරුනේ නැහැ තමයි... තාමත් එහෙමයි, එමමයි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-3119272810468139872017-12-05T10:43:53.074+05:302017-12-05T10:43:53.074+05:30ඇයි වතාවක් ගිලුනා කිව්වා නේද?ඇයි වතාවක් ගිලුනා කිව්වා නේද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-78018170666426387272017-12-05T10:38:34.389+05:302017-12-05T10:38:34.389+05:30එළ! එළ!! බොහොමත්ම ස්තූතියි!එළ! එළ!! බොහොමත්ම ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-82980009206483125802017-12-05T10:37:23.234+05:302017-12-05T10:37:23.234+05:30බොහොමත්ම ස්තූතියි!බොහොමත්ම ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-62405748130717296212017-12-05T10:36:49.232+05:302017-12-05T10:36:49.232+05:30බොහොමත්ම ස්තූතියි!බොහොමත්ම ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-78941774925624469792017-12-05T10:36:17.897+05:302017-12-05T10:36:17.897+05:30බොහොමත්ම ස්තූතියි! අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න! ව...බොහොමත්ම ස්තූතියි! අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න! වඩාම වැදගත් වන්නේ ජීවත් වීමයි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-36230988142226148342017-12-05T10:33:59.288+05:302017-12-05T10:33:59.288+05:30!!!!!!!!!!!!!!!!!!!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-32729598462029504302017-12-05T10:33:42.847+05:302017-12-05T10:33:42.847+05:30බයිසිකල් වතුරට අහූනාම ඉස්සරහ පස්ස හබ් ඇතුලටයි සෙන්...බයිසිකල් වතුරට අහූනාම ඉස්සරහ පස්ස හබ් ඇතුලටයි සෙන්ටර් ඇක්සල් එක ඇතුලටයි වතුර ගිය ගමන් ඇතුලේ තියෙන ග්‍රීස් ගල් වෙනවා. ඊට පස්සෙ ටක ටක සද්දයක් එන්න ගන්නවා! අනිවාර්යයෙන් ගලවන්නම වෙනවා! ස්තූතියි !Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-51445138373974903962017-12-05T10:29:38.899+05:302017-12-05T10:29:38.899+05:30ස්තූතියි! ඇත්තටම වීදුරුවෙන් එලැයට එන එක තමයි හොඳම ...ස්තූතියි! ඇත්තටම වීදුරුවෙන් එලැයට එන එක තමයි හොඳම වැඩේ වෙන්නේ!
අනික ගමනක් යනකොට කතාපවුලේ අය අතරේ කථා කරණ්න ඕනෙ එකක් ත්මයි හදිසි අවස්ථාවකට මුහුණ දෙන්නේ කෙසේද කියන එක! " දෙයියනේ කියලා හොඳ ගමනක් යන්න හදන කොට අව කැපෙන කථා කතා කරලමයි යන්න ඕනෙ!

ඉස්සර මම සෙනග පිරුණු තැනකට දරුවන් එක්ක යද්දි මම අනිවාර්යයෙන්ම කියනවා පෙන්වන්වා ; අම්මව හරි තාත්තව හරි මග ඇරුනොත් එන්න ඕන තැනක් හරි පොලිස් රාළහාමිලාව හරි. Contingency Plan අවිනිශ්චිතතා සැලසුමක් තිබිය යුතුමයි ජීවිතේ කොයි දේ කරණ්න ගියත්!
Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-53034620129584468562017-12-05T10:17:01.231+05:302017-12-05T10:17:01.231+05:30හොඳ ලිපියක්.
නොදන්නා එව්වා ගැන කතා නොකර කට පියාග...හොඳ ලිපියක්.

නොදන්නා එව්වා ගැන කතා නොකර කට පියාගමි. ඒ උනාට ඔහොම ගිලෙන්න යන එක මොනවගේද කියලා විතරක් කල්පනා කරමි.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-5170644779040441362017-12-05T10:15:43.522+05:302017-12-05T10:15:43.522+05:30@Thattayage Kolama: ඈ !! ඒ මොකද්ද ඒ මිටිය? එහෙනම් ...@Thattayage Kolama: ඈ !! ඒ මොකද්ද ඒ මිටිය? එහෙනම් ඉතින් අර මිටිය එක්කම වැටෙන්න මොකද්ද කරන්න ඕනේ?? මට එකපාරටම හිතුනේ ඒ මිටිය ඩිපෝ එකේ අරන් තියලා කියල. එහෙම උනානම් ඩිපෝ එකත් වතුරට වැටෙන්න එපැයි මිටිය තියෙන්න! පස්සේ තමයි අර්ථය පැහැදිලි උනේ.. හි හි හි
ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-63079067978253275972017-12-05T10:05:34.962+05:302017-12-05T10:05:34.962+05:30බොහොමත්ම ස්තූතියි! ඇත්ත්ටම මේ පෝස්ට් එක ලියලා බ්ලො...බොහොමත්ම ස්තූතියි! ඇත්ත්ටම මේ පෝස්ට් එක ලියලා බ්ලොග් එකට දාන්න යනකොට අපේ මධුශානුත් කිව්වා ඔය කතාවම! ඇත්තටම අපිට ඕනෙ මෙහෙම කථිකාවක්! ඇවැසි ජාතික මට්ටමේ එකක්. නමුත් මෙහෙම හරි දෙයක් ඇතිවෙන එකට දායක වීමගැන අපි හැම දෙනාටම සතුටු විය හැකියි! ඇත්තටම වඩාත් බුද්ධි ගෝචර ක්‍රියාව වන්නේ වීදුරුවකින් එළියට එන එක තමයි!

කාලෙකට ඉස්සෙල්ලා ලටෙක් බස් පාරෙ දුවපු කාලෙ පිටුපස වීදුරුව අසල බොඩියේ ඇතුලු පැත්තේ සවි කරලා තිබුනා පුංචි මිටියක්. යන එවුන් හොරෙන් අරං බහින හිනදා ඒවා ඩිපෝ එකේදිම අරං තියලා තිබුනේ. තාම සමහර බස් වල් ඒ මිටිය හයි කරපු ප්ලාස්ටික් බ්‍රැකට් එක තියෙනවා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-64089118235645175072017-12-05T09:44:26.358+05:302017-12-05T09:44:26.358+05:30පැහැදිලිවම! ලමයින්ට කොම්පූටර් පංති , එලක්‍යුෂන් , ප...පැහැදිලිවම! ලමයින්ට කොම්පූටර් පංති , එලක්‍යුෂන් , පොයෙම් ඩ්‍රාමා වලට ඉස්සෙල්ලා පීනන්න පොඩ්ඩක් ඉගැන්වුවොත් හරිම වැදගත්! හැබැයි මේක ලාබෙට බාලවිදියට කරණ්න යන්න හොඳනෑ! මමත් තරමක හොඳ පිහිනන්නෙක්. ඒත් මගේ දරුවන් පුහුණු කිරීම මම භාර කලේ හොඳ පුහුණු කරුවෙකුට! මම උගන්වන්න ගියානම් තාම උගන්වනවා! මතක තියාගන්න ඕනෙ ලංකාවේ කොච්චර වැඩ්ඩො හිටියත් 1996 ක්‍රිකට් කප් එක ගන්නකොට කෝච් කලේ ඩෙව් වට්මොර් කියල සාමාන්‍ය ක්‍රිකටර් කෙනෙක්!

ඇත්තටම වාහන පදවන කොට විනයක් තියෙන්න ඕනෙ ! ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-48145253185552914602017-12-05T08:03:33.233+05:302017-12-05T08:03:33.233+05:30මල්ලි නිකං බයිලා එපා! උඹල දන්න දන්න ඒවාවලින් මේ ප...මල්ලි නිකං බයිලා එපා! උඹල දන්න දන්න ඒවාවලින් මේ පෝස්ට් එක ආරෝපණය කරපල්ලා! ඒකයි වෙන්න ඕනෙ! ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-83794765893806956462017-12-04T21:57:12.009+05:302017-12-04T21:57:12.009+05:30එල එල දැං වාහනේ ගොඩට අරං කයැක් එකෙන් ගඟේ යමු ...එල එල දැං වාහනේ ගොඩට අරං කයැක් එකෙන් ගඟේ යමු ...ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-73214154959370580402017-12-04T16:25:31.140+05:302017-12-04T16:25:31.140+05:30වාහනයි ජීවිතයි දෙකම බෙර ගන්න විදිහ ලියලා ...වාහන න...වාහනයි ජීවිතයි දෙකම බෙර ගන්න විදිහ ලියලා ...වාහන නම් තව සැහෙන්න කාලකට පස්සේ වැදගත් වෙයි ,හැබැයි ජිවිතේ නම් තුන් කල්ම වැදගත්.ෆෝ වීල් ,ත්‍රි වීල් වතුර වැඩි නිසා නවත්තාගෙන් ඉන්නකොට මගේ ටු විල් එකෙන් ගිහින් තියෙනවා ඒ තැන වල ,අනේ මන්දා මගේ බයික් එක වෝටර් ප්රුෆ් ද කියලා දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.com