tag:blogger.com,1999:blog-6288646146291877206.post6582279675057496973..comments2024-03-28T13:06:19.977+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 77. ගඟක් දිගේ ගිය ගමනක් 18Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-6288646146291877206.post-58628313049520930802018-01-25T14:40:22.089+05:302018-01-25T14:40:22.089+05:30එච්චර ලොකුවට හිතන්න එපා. ඒත් සූදානම් ශරීරෙ කියන එක...එච්චර ලොකුවට හිතන්න එපා. ඒත් සූදානම් ශරීරෙ කියන එක වටිනවානෙ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-47230116839664184152018-01-25T12:05:01.677+05:302018-01-25T12:05:01.677+05:30හැමදාම ඔයාගෙ උපෙදස් ඉහලින්ම පිලිගන්නව අපි.
ත්‍රිකෝ...හැමදාම ඔයාගෙ උපෙදස් ඉහලින්ම පිලිගන්නව අපි.
ත්‍රිකෝණ වෙළුමක් ,
අස්ථි භග්නයකදී ප්‍රයෝජනයට ගන්න පොඩි උන පතුරු දෙකක්
Fire Blanket
අලුතනේ එකතු කරගන්නම්.
මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-30633727605889813652018-01-25T09:42:12.717+05:302018-01-25T09:42:12.717+05:30බුදු මල්ලියේ ඕනම දෙයක් පරවේසමෙන්!
ඔය යන ගමන් වලදි...බුදු මල්ලියේ ඕනම දෙයක් පරවේසමෙන්!
ඔය යන ගමන් වලදි First-Aid Kit එකක් එහෙම ගෙනියනවානේද? මොනවා නැතත් බැන්ඩේජ් , ගෝස් , කතුරක් , පුළුන් , බෙතඩීන් ද්‍රාවනය , ක්‍රේප් බැන්ඩේජ් එකක් , හොඳ ප්ලාස්ටර් රෝලක්, ත්‍රිකෝණ වෙළුමක් , බර්නෝල් වැනි පිලිස්සුනාම ගාන දෙයක් , අස්ථි භග්නයකදී ප්‍රයෝජනයට ගන්න පොඩි උන පතුරු දෙකක් වගේ අඩුම කුඩුම ටිකක් අනිවාර්යයෙන්ම අරණ් පලයල්ලා !
අනික ජීවිතාරක්ෂක කඹයක් සේ ගතහැකි ලනු කෑල්ලක්.
වතුරකට බහින්න යනවානම් අර මගේ " මැරෙන්න එපා! මැරෙන්න දෙන්නත් එපා... ! කියන පණ්ඩිත වාක්කියත් බලලාම පලයන් .
මචං තව තියෙනවා මල්ලි සිරා සීන් එකක් Fire Blanket කියලා. ඕන ගින්නක් උඩට දැම්ම ගමන් නිවා ගන්න පුළුවන්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-5041912316217398462018-01-24T21:06:24.048+05:302018-01-24T21:06:24.048+05:30අනිවාරෙන් ඊගල කොටස එනකන් බලන් ඉන්නව.
මේ පාර ආනමඩුව...අනිවාරෙන් ඊගල කොටස එනකන් බලන් ඉන්නව.
මේ පාර ආනමඩුවෙ හේනක් පාලු කරල වැව් පිටියකට ගොඩ බහින්න හිතන් ඉන්නෙ. මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-50821516579112029912018-01-24T14:17:47.466+05:302018-01-24T14:17:47.466+05:30එහෙම හිල් වහනවා කියන එක සෙල්ලමක් නොවෙයි මද්දො! කිය...එහෙම හිල් වහනවා කියන එක සෙල්ලමක් නොවෙයි මද්දො! කියවගෙන යමු! මේ පාර කොයි ඉසව්වෙද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-63258473569420233272018-01-24T14:11:39.282+05:302018-01-24T14:11:39.282+05:30තට්ටයා අයියේ පරක්කුවට සමාව. (මේ ටිකේම 5 ෙවනි රස්...තට්ටයා අයියේ පරක්කුවට සමාව. (මේ ටිකේම 5 ෙවනි රස්තියාදුවට තැන් හෙව්වා අන්තිමට තැනක් ලැබුන.)
ඇවිදින්න ගියාම අැත්තටම තාම මිනිස්සු ඉන්නව කියල දැන ගන්න ලැබෙනව. ඒ මිනිස්සු මාර පෝසත් මනුස්ස කමින්.
හිල වහගත්තු හැටි දැන ගන්න නොයිවසිල්ලෙන්.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-50643080454421428032018-01-24T11:20:05.474+05:302018-01-24T11:20:05.474+05:30සමාවෙන්න! මේ නම බණ්ඩාර නොව සමරෙ ලෙස නිවැරදි වියයුත...සමාවෙන්න! මේ නම බණ්ඩාර නොව සමරෙ ලෙස නිවැරදි වියයුතුය!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-74591769436272943122018-01-24T11:14:20.851+05:302018-01-24T11:14:20.851+05:30මචං ඒක නිවැරදි කලා.මචං ඒක නිවැරදි කලා.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-49099175408850591492018-01-24T10:43:50.997+05:302018-01-24T10:43:50.997+05:30මචං මම යාලුවෙක් එක්ක ගමනක් ගියා. ගිය ගමන ගැන විස්ත...මචං මම යාලුවෙක් එක්ක ගමනක් ගියා. ගිය ගමන ගැන විස්තරයක් හිංගලෙන් ලිව්වා. පස්සෙ ඒක මාත් එක්ක ගිය එකාට පෙන්නුවා. ඌත් හරි හරි ගෑවා. පස්සෙ මම ඒක හැමොටම බලන්න මගේ බ්ලොග් එකේ එල්ලුවා. දැන් මාත් එක්ක ගිය ලියපු එක මුලින්ම බලපු එකාම කියනවා අරක වැරදියි ; මේක වැරදියි කියලා. මචං ඔය පැත්තෙ වහ ටිකක් නැද්ද හොයා ගන්න. මට චූටටක් ඕන වෙලා තියෙනවා පොඩි උවමනාවකට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-59130739206916113022018-01-24T09:57:21.321+05:302018-01-24T09:57:21.321+05:30තට්ටයෝ, පොඩි නිදොස් කිරීමක්, මම rations කඩෙන් අරගෙ...තට්ටයෝ, පොඩි නිදොස් කිරීමක්, මම rations කඩෙන් අරගෙන දුන්නාම, කෑම උයල දුන්නේ සැමරේ අය්යා, එයාගේ බිරින්දෑ සහ ලේලි. නිල් පාට t-shirt එක ඇඳල ඉන්න කෙනා තමා බණ්ඩාර. බණ්ඩාර එක්ක තමා කඩමන්දියට ගියේ වසීට බෙහෙත් වගයක් ගන්න. BTW, ඊළඟ සුමානේ මම යනවා නුවරගල. ඇවිත් විස්තර කියන්නම්. Thank you. Theshantha Mukirigalahttps://www.blogger.com/profile/05684073254564093908noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-50134673230274876862018-01-23T14:17:46.722+05:302018-01-23T14:17:46.722+05:30ඒකෙ ෆොටෝ ටික තමයි බං අර භාහිර දෘඩාංගය සමග අභාවප්ර...ඒකෙ ෆොටෝ ටික තමයි බං අර භාහිර දෘඩාංගය සමග අභාවප්‍රාප්ත වී ඇත්තෙ! ගොඩ ගියොත් ලොකු දෙයක්! ධම්මික ලඟ විතරයි තියෙන්නෙ. අදත් ගියා ඒටික ගේන්න . තාම ආරංචියක් ම්හු!
බොරු නොවේ නේද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-3569850817152524072018-01-23T12:44:42.161+05:302018-01-23T12:44:42.161+05:30"N" ගහපු තැන පොටෝ එකක් දැම්මනම් තමයි ප්... "N" ගහපු තැන පොටෝ එකක් දැම්මනම් තමයි ප්‍රයෝජනවත් වෙන්නෙ

මේකත් පට්ට
"මන්ද අප නිහඬ වීම තුල අප කණ්ඩායමට තනි තනිව තම තමන් කැමති විදියට අර්භූදය තම සිත තුලින් විශ්ලේෂනය කරගනිමින් තම තමන්ට ගෝචර ; තමතමන් කැමති අකරයේ සිතුවිලි මවා ගනිමින් තම තමන් රිසි ලෙස මන්දෝත්සායි වීමට , බලාපොරොත්තු සුන්කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසේ."
Madushanhttps://www.blogger.com/profile/06600355929433729899noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-50313501251586739602018-01-23T12:21:13.458+05:302018-01-23T12:21:13.458+05:30මිනිස්සු ගැන දැනෙන්නෙ මිනිස්සුන්ට විතරයි මිත්‍ර! ම...මිනිස්සු ගැන දැනෙන්නෙ මිනිස්සුන්ට විතරයි මිත්‍ර! මම අම්මගෙ මල ගෙදරදිබිංදුවක් වත් අඬපු එකෙක් නෙවෙයි! අම්මගෙ මල ගෙයට සම්පූර්ණයෙන්ම කරගැහුවෙත් මං! ඒත් දැන් මතක් වෙන හැම වෙලාවෙම ඇඬෙනවා මිත්‍රයෝ! ඒ වගේම තමයි මේ මිනිස්සු ගැන මතක් වෙනකොටත්! මට මේ මිනිස්සු හමුවෙන්න යන්න ඕනේ. ඒක ස්ථිරයි සහතිකයි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-65175224852189518072018-01-23T12:14:36.091+05:302018-01-23T12:14:36.091+05:30අනේ ඔව් මල්ලි! ඒක ඇත්තම ඇත්ත! මම බොහෝ දේ අම්මට කලා...අනේ ඔව් මල්ලි! ඒක ඇත්තම ඇත්ත! මම බොහෝ දේ අම්මට කලා මල්ලියේ.
ඔව් මල්ලී ඒ ඇත්තටම ඒ නිකංම නිකං හෝමෝ සාපින්ස් ලා නෙවෙයි. ඔරිජිනල්ම මිනිස්සු!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-58577063519080787482018-01-23T12:04:07.716+05:302018-01-23T12:04:07.716+05:30අම්මගේ නියත විවරණ!
නුවරගල මිනිස්සු..! පෝස්ට් එකේ ...අම්මගේ නියත විවරණ!

නුවරගල මිනිස්සු..! පෝස්ට් එකේ පිංච් පොයින්ට්ස්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-52623431816551327072018-01-23T11:43:03.101+05:302018-01-23T11:43:03.101+05:30වයස බලලා ගැහුවේ නෑ කියංකො!වයස බලලා ගැහුවේ නෑ කියංකො!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-27094618468280131872018-01-23T11:42:07.284+05:302018-01-23T11:42:07.284+05:30ස්තූතියි! දිගටම කියවගෙන යන්නකො!ස්තූතියි! දිගටම කියවගෙන යන්නකො!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-86242686667043456862018-01-23T00:25:23.538+05:302018-01-23T00:25:23.538+05:30එල එල ..
කෝම හරි බත් ටිකක් කන්න ලැබුන නේ ...
ගම් ට...එල එල ..
කෝම හරි බත් ටිකක් කන්න ලැබුන නේ ...
ගම් ටේප් එක දාල ආවට නඩේ ගුරාට නඩෙන් කන පුලෝල හම්බ වෙන්න ඇති නේ ..??ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-22397916407850219752018-01-22T17:26:29.933+05:302018-01-22T17:26:29.933+05:30ගුරුන්ටත් අකුරු වරදින වෙලාවල් තියනවනේ. මේකත් ඒ වග...ගුරුන්ටත් අකුරු වරදින වෙලාවල් තියනවනේ. මේකත් ඒ වගේ වෙන්න ඇති. කොහොම උනත් සිදුරු වෙච්ච කයාකය හදන්න ඔබම පිළියම් හොයාගන්න ඇති නේද?? නැතිනම් මේ පොස්ටුව ඔබ ලියන්නේ කොහොමද??Iromaninoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-36034711899693531652018-01-22T17:02:22.445+05:302018-01-22T17:02:22.445+05:30තමන්ගේ අම්මට සලකන්න ලැබෙන එක පිනක් අය්යේ .ඒ වගේම ස...තමන්ගේ අම්මට සලකන්න ලැබෙන එක පිනක් අය්යේ .ඒ වගේම සලකන එකත් පිනක් .එහෙම මිනිසුන්ට ලේසියෙන් වරදින්නේ නෑ .අනික ගම්වල මිනිසුන් වැඩි දෙනෙක් ළඟ තවමත් මනුස්ස කම ඉතුරුවෙලා තියෙනවා .මම අදටත් දුක් වෙන කාරණාවක් තියෙනවා .කොහේ හරි ඈත ගමක් ඉපදෙන්නේ නැතුව මේ කොළඹ ඉපදුනු එකට . මෙහෙ ජිවත් වෙන්න වෙලා තියෙන විදිය හරිම සංකීර්ණයි අය්යේ .ගමකට වෙලා හේනක් කුඹුරක් කරගෙන නිදහසේ ඉන්න තියෙනවා නම් කියල හිතෙන වෙලාවල් අනන්තයි ...දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-39228192763697168122018-01-22T11:29:57.362+05:302018-01-22T11:29:57.362+05:30ස්තුතියි!ස්තුතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-41937149448593826372018-01-22T11:29:16.446+05:302018-01-22T11:29:16.446+05:30ස්තුතියි!ස්තුතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-24923646598509203482018-01-22T11:28:34.254+05:302018-01-22T11:28:34.254+05:30ස්තුතියි!ස්තුතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-27536195413295604822018-01-22T11:27:33.244+05:302018-01-22T11:27:33.244+05:30සත්තකින්ම!සත්තකින්ම!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-37880513405390427382018-01-22T11:26:37.205+05:302018-01-22T11:26:37.205+05:30හිතවත් සොයුර;
ඔබගේ සිතේ පවතින අපේක්ෂාව ඉෂ්ඨ සිද්ධ ...හිතවත් සොයුර;
ඔබගේ සිතේ පවතින අපේක්ෂාව ඉෂ්ඨ සිද්ධ කර දීමට මට හැකිවේයැයි සිතමි.
කරුණාකර ඔබව සම්බන්ධ කිරීමට ක්‍රමයක් කියා මාර්ගයක් ලියා එවන්න.
ස්තුතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.com