tag:blogger.com,1999:blog-6288646146291877206.post6186769856169308614..comments2024-03-29T12:51:47.731+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 42. එක දවසයි!! සයිකල් දෙකයි!! කිලෝමීටර දෙසීයයි !!! 2Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-6288646146291877206.post-91691993895219837732018-03-22T13:18:34.548+05:302018-03-22T13:18:34.548+05:30මරු ඈ.....මරු ඈ.....රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-80842264362974751722017-08-16T12:15:21.672+05:302017-08-16T12:15:21.672+05:30මචන් මල්ලියේ උඹ එහෙනම් දන්නවාත් ඇති මාත් එක්ක පැදප...මචන් මල්ලියේ උඹ එහෙනම් දන්නවාත් ඇති මාත් එක්ක පැදපු අපේ අයියාගේ කොල්ලාව. උන්ගෙ ගෙවල් තියෙන්නේ රෝහල ඉස්සරහ රවුම් පාරෙ. රංකෙත උයන කියන් ස්කීම් එකේ. බොහොමත්ම ස්තූතියි . කියෙව්වාට ! ලිව්වාට !! දිගටම කියවන්න. වැඩිය ඕනෙ නෑ කියවලා "කියෙව්වා!" කියලා දැම්මොත් ලොකු දෙයක්. ලියන්න වෙලාවක් නැත්නම් කියවන එක දිගටම කරණ්න. "ගඟක් දිගේ ගිය ගමනක් " ඉක්මනින්ම පටන් ගන්නවා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-17843634746848637202017-08-16T11:30:38.675+05:302017-08-16T11:30:38.675+05:30පොලොන්නරුව කියන්නේ මගේ උපන් ගම, රස්සාව හින්ද කොලඹ ...පොලොන්නරුව කියන්නේ මගේ උපන් ගම, රස්සාව හින්ද කොලඹ නවාතැන් අරන් හිටියත් හැම සති අන්තෙකම වගේ ගෙදර ගිහින එන්න යනවා. බස් එකේ (බොහෝවිට ලේලන්ඩ්) යන ගමන නම් ටිකක් විතර දුෂ්කර ක්‍රියාවක් නම් තමයි. පාන්දරින් කොළඹින් පිටත්වෙන ඒවා ඇරෙන්න අනෙක්වා පැය 5 1/2ක් 6ක් අදිනවාමයි.

ඔමාරගොල්ල කන්ද නම් ඉස්සර වගේ නෙමෙයි දැන් ටිකක් විතර අඩුයි පාර අලුතින් හැදුව නිසා කන්ද කපල තියෙන්නේ පොඩ්ඩක් විතර. තව පොඩි පොඩි කඳු ටිකක් සෙට් වෙනවා හබරණ කිට්ටුව දෙපැත්තෙන්ම.
ගෙදර ගියහම නම් බයිසිකලය පදිනවා පොඩි පොඩි ගමන් වලට. එත් මෙයාකාර දුරක් පදින එකනම් ඇත්තටම සැහෙන්න ඇඩ්වෙන්චර් එකක්. මමනම් කවදාවත් කරන්න හිතපු නැති දෙයක්.

ඔබතුමාගේ බ්ලොග් එක මම සැහෙන්න කියවා තිබෙනවා. ඔබතුමා තරම්ම නැතත් මමත් ටිකක් දුරට ඔය වගේ හිතුවක්කාර ගමන් වල යෙදෙනවා එත් ඉඳ හිට. (දවසක් පට්ටිපොළ ඉඳල ඔහිය හරහා ඉඩල්ගස්හින්නට පයින් ආව තව යාලුවෙකුත් එක්ක.)

දිගටම ලියවිල්ල කරගෙන යන්න. කමෙන්ට් කලේ නැතත් නිසැකවම කියවනවා.
ඔබට ජය.
ලසන්ත ලසන්තhttps://www.blogger.com/profile/16512538933129718053noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-55144523073841881372017-08-11T17:06:42.679+05:302017-08-11T17:06:42.679+05:30හැකි ඉක්මනින් මේක ඉවර කරණවා. ගඟක් දිගේ යන්න පටන් ග...හැකි ඉක්මනින් මේක ඉවර කරණවා. ගඟක් දිගේ යන්න පටන් ගන්නත් තියෙනවා. ඔයාලාව සෝබර් අයිලන්ඩ් එක්කයන්න තියෙනවා,. තව "මැකී ගිය රේල් මගේ එක්කයන්න තියෙනවා. අම්මෝ කරණ්න තියෙන දේවල්.
මහ ලොකුවට "එන කන්නය වැපිරෙන හැටි කියලා ලියලා පටන් ගත්තා. එකක් ලියන්න බැරිවුනා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-85843024213438625082017-08-11T17:01:10.471+05:302017-08-11T17:01:10.471+05:30කිව්වම ඔයා පිළිගන්න මම පෝස්ටුවේ අන්තිම ටික ලිව්වේ...කිව්වම ඔයා පිළිගන්න මම පෝස්ටුවේ අන්තිම ටික ලිව්වේ කඳුලු පුරෝගෙන! අම්මාගේ වියෝව තරම් මගේ හදවත කීතු කල තවත් සිදුවීමක් නැහැ.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-69791138872058544122017-08-11T16:58:56.570+05:302017-08-11T16:58:56.570+05:30ඔයා මාර වැඩ්ඩෙක්නෙ!ඔයා මාර වැඩ්ඩෙක්නෙ!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-85543447697981071712017-08-11T16:58:20.035+05:302017-08-11T16:58:20.035+05:30මගේ රිප්ලයි එක පරක්කු උනේ අර මායා රංජන් ගේ කථාවට ඌ...මගේ රිප්ලයි එක පරක්කු උනේ අර මායා රංජන් ගේ කථාවට ඌන පූරණයක් ලියන්න බලාන හිටියා. ඒක ලියන්න හිටියොත් මේ සතියත් යන හින්දා ඒ අදහස අමතක කලා. බොහොමත්ම ස්තූතියි!
මම ඒකතමයි දාන හිටියේ. මමත් ඒ සීන් එකට කැමතියි. දහ දිලොස් වාරයක් එහාට මෙහාට හිතලා හිතලා අන්තිමට මේක දැම්මා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-16381037940462702022017-08-11T15:01:10.614+05:302017-08-11T15:01:10.614+05:30ගගේ පැදිල්ල වගේද කිව්වලු පාරේ පැදිල්ල ....පොඩ්ඩක් ...ගගේ පැදිල්ල වගේද කිව්වලු පාරේ පැදිල්ල ....පොඩ්ඩක් මේ දවස් වල වැඩ වැඩි අය්යේ .අදයි මේ පැත්තේ අවේ .ලුණු ඇඹුල් අඩුවක් නෑ කතාව රහට තියෙනවා .ඉතුරු කොටස ඉක්මනට දෙන්ඩෝ ..දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-82280286759735130602017-08-11T12:50:51.007+05:302017-08-11T12:50:51.007+05:30බොහොමත්ම ස්තූතියි. බොහොමත්ම ස්තූතියි. Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-58986355556859772742017-08-10T09:57:29.601+05:302017-08-10T09:57:29.601+05:30ඇයි අයියේ ඔයා මෙඝා බ්ලොග් ස්ටාර් වෙන්නද ආසා ...ඇයි අයියේ ඔයා මෙඝා බ්ලොග් ස්ටාර් වෙන්නද ආසා ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-4380342028989050782017-08-09T14:26:19.860+05:302017-08-09T14:26:19.860+05:30තව තවත් කකුල් දෙකට බයිසිකල් පැදීමට ශක්තිය ලැබේවාතව තවත් කකුල් දෙකට බයිසිකල් පැදීමට ශක්තිය ලැබේවාතඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-65699054484203487902017-08-09T14:19:12.863+05:302017-08-09T14:19:12.863+05:30අම්මගේ ආදරේ තාම මතකයි වගේ. දැන් කාලේ සමහර දරු...අම්මගේ ආදරේ තාම මතකයි වගේ. දැන් කාලේ සමහර දරුවන්ට ඕව මතක නෑ.ගමන හිතපු තරම් ලේසි නෑ වගේ. ගමනේ අවසානය දැක්කම මොකද හිතුනේ .හැමදේටම සුදානමින් ගිහින් තියෙන්නේ. ඉතිරි ටිකත් ඉක්මනටම ලියන්න .Iromaninoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-24539634338885684252017-08-09T13:23:13.587+05:302017-08-09T13:23:13.587+05:30Manjula Ayya Wetha,
Podi aka kale , mamage bicycle...Manjula Ayya Wetha,
Podi aka kale , mamage bicycle horata aran padala thami bicycle padinna purudu una.
Amma madaperedega gehin awata passa thame mata “28” Plying Pigeon “ akak labuna.
Ethoka aurudu 15 withara athe.
Rassawata avilla aurudu 10kin withra Super Cub 90CC gathata passa “28” Plying Pigon” yaluwakuta dunna.
2013 de ayath 26” 21multy Speed akkak gatha.
Blood Suger Controll karranna.
2013 Poson dawasa Ambapussata padda , paya 3 nak withra giya 43km ,Bicycle dala , bassaka gedara awa.
2015 Narammala ta kittuwata uda gehin hawasa awa – 108kms
2016 Ruwanwalla ta padda , Pethangoda Uyana Balnna – 84kms
2016 Amithirigala giya - 50km
2016 Cost Belt eka diga giya Negambu walata – 80kms
Thawa podi podi ewawth kara
Office yanawa , gedara enawa – 30kms
Mage FB ballana – (Samantha Nishan Gamage Don)
Ayyata mawa suwarne Jaffna yanna. Kohoma hari yan. Minissu Hadada Giyana.
Rachnaya nam neyamata neyamai, Ehata kadulu enwa.
Mama Danna Ekek innawa , Jaffna giya. Man ge FB – (Fadil Fajja Iqbal)
Thawa thawa liyanna gatta labewai pathnawa.
Bicykala , bicykala, duppath appaga bicykala…….!
Samantha Nishanhttps://www.blogger.com/profile/07382305080285815982noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-32066874074899731052017-08-09T11:20:03.770+05:302017-08-09T11:20:03.770+05:30ලඟදී Rush බැලුවා. Hunt Vs. Lauda මූවී එකක්.
ඉලියඩ...ලඟදී Rush බැලුවා. Hunt Vs. Lauda මූවී එකක්.

ඉලියඩ් වීර කාව්‍යය ත්‍රෝජපුර සංග්‍රාමය කියලා මායා රන්ජනුත් පරිවර්ථනය කලා.
ඉලියඩ් මගේ ප්‍රියතම කතාවක්. එක කාලයක ඒක පදනම් කර ලියවුනු පොත් එකතු කලා. ෆික්ශන් 5ක් හා නොන් ෆික්ශන් 2ක් විතර.
මූවී එකේ නම් හොඳම කෑල්ල ඇකිලීස් උඩ පැනලා බෙල්ලට කඩුවෙන් අනින එක. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-45564308103253848902017-08-09T10:57:50.017+05:302017-08-09T10:57:50.017+05:30ඇත්තටම මමත් පෝස්ටුව එල්ලුවාම බලා ඉන්නේ කොමෙන්ටුව ...ඇත්තටම මමත් පෝස්ටුව එල්ලුවාම බලා ඉන්නේ කොමෙන්ටුව වැටෙන්නේ කවදාද? කාගෙන්ද කියලා? ගියාට වඩා, ලිව්වාට වඩා ඇත්තටම සිතට සතුටක් දැනෙන්නේ කොමෙන්ටු වැටුනාම. ප්‍රසන්න අපට දෙන්නෙ ලොකු හයියක්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-64853832793071096852017-08-09T10:51:43.580+05:302017-08-09T10:51:43.580+05:30අනේ මල්ලි මම මේ ලඟදි දවසකත් ඔයාගේ බ්ලොග් එකට ගොඩ ව...අනේ මල්ලි මම මේ ලඟදි දවසකත් ඔයාගේ බ්ලොග් එකට ගොඩ වැදුනා. කොමෙන්ටුව්ක් දාන්න තරම් ඉස් පාසුවක් තිබුනේ නෑ. හෙට දවස තුල ආයෙමත් ඒ පැත්තෙ යනවා. ඇහුවත් ආසයි කැලේ කොලේට ආදරය කරණ වුන් ගැන! අපේ මිනිසුන්ගේ මම දකින ලොකුම අඩුපාඩුව තමයි ඕනෑම වගකීමක් කිසිදු වග කීමකින් තොරව භාර ගැනීම! එහෙම නොකරණ අය ගැන අසන්නට ලැබීමත් සතුටක්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-74169461610318997002017-08-09T10:43:04.723+05:302017-08-09T10:43:04.723+05:30බුදු මලේ.ඔය කියන්නෙ කිරිඳිවැල, මිල්ල තේ හංදියෙන් න...බුදු මලේ.ඔය කියන්නෙ කිරිඳිවැල, මිල්ල තේ හංදියෙන් නඩුවත්ත හරහා යන පාර වෙට ඕනෑ. කිරි අප්පුච්චේ කොහොමද බොලං නඩුවත්ත කන්ද නැග්ගුවේ? උඹ කොහෙද කොල්ලො දිරලා. අපි නොවැ දිරාලා ගොහින් තියෙන්නේ. මොකද කියන්නේ යමුද වෙලාවක?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-9489269015678105272017-08-09T09:53:52.825+05:302017-08-09T09:53:52.825+05:30ජය වේවා !!!!!! අනාගත දිවයිනේ මෙඝා හිට්ස් බ්ලොග් ක...ජය වේවා !!!!!! අනාගත දිවයිනේ මෙඝා හිට්ස් බ්ලොග් කොමන්ට තරුව හිමි තරඟ කරුට ජයවේවා !!!!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-37287320164406388972017-08-08T23:26:13.560+05:302017-08-08T23:26:13.560+05:30මං පැංචා සංදියෙ බොලා ගෙ ගෙවල් පාරෙ ගිහින්...මං පැංචා සංදියෙ බොලා ගෙ ගෙවල් පාරෙ ගිහින් , දෙල්ගෙඩ හන්දියෙන් හරවලා ගල්බැම්ම පාරෙ , ගෝනගල් දෙනි පාරෙ රුවන්වැලි ගිහිං ආතයි ටල්අම්ම යි බලලා හවසට එනවා , දැං නං මං දිරපු මිනිහෙක් , ඒත් ආසයි උඹ එක්ක ඔහොම ගමනක් යන්ඩලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-44005527568121863772017-08-08T20:20:36.455+05:302017-08-08T20:20:36.455+05:30කැලෑ අස්සෙ ඇවිදින්න යද්දි එහෙම ඉස්සරහින් යන පුරුද්...කැලෑ අස්සෙ ඇවිදින්න යද්දි එහෙම ඉස්සරහින් යන පුරුද්ද මටත් තියනවා .ගමනක් ප්ලෑන් කරහම අනිත් අය ගැන වගකීමක් ඉබේම එනව.මම නිකී ලව්ඩා ගැන දැනගත්තෙ Rush ෆිල්ම් එකෙන් .bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-41515431220168477862017-08-08T18:50:04.071+05:302017-08-08T18:50:04.071+05:30එහෙනං ලොක්ක කොහොමහරි කන්දටත් ගේම දුන්න.
//මේ ඉන්න...එහෙනං ලොක්ක කොහොමහරි කන්දටත් ගේම දුන්න.

//මේ ඉන්නේ කොහෙද කියලා පුළුවන්නම් කියන්න!// වරක්කාපිපොලෙයි වලනෙ.

ඉතුරු ටිකත් පදිමු.

Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com