tag:blogger.com,1999:blog-6288646146291877206.post5793468874491327721..comments2024-03-29T12:51:47.731+05:30Comments on THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column: 39. කයාක් එකයි! එක ගමනයි!! බත් එක්සිය හතලිහයි!!! 3Thattayagekolamahttp://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-6288646146291877206.post-18103854942245500012017-07-22T09:18:45.941+05:302017-07-22T09:18:45.941+05:30දුමිඳු ගමගේ මල්ලියේ ටික වෙන්න මහන්සි වෙන්න උනා ෆොට...දුමිඳු ගමගේ මල්ලියේ ටික වෙන්න මහන්සි වෙන්න උනා ෆොටෝ ටික ගන්න නම්! ඒත් එදා කෑම අරන් කයාක් පදින කොට නම් මහන්සියක් දැනුනේ නෑ. කාටද අප්පා තමන්ගේ විනොදාශය කරද්දි මහන්සි වුනත් ගනන් ගන්නෙ? ඒක නෙවෙයි ගෙදර බැලන්ස් කර ගත්තාද?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-58321377946093377042017-07-21T16:40:12.152+05:302017-07-21T16:40:12.152+05:30සැහෙන්න මහන්සි වෙලා තියෙනවා වගේ පොස්ට් එක ලියන්න ....සැහෙන්න මහන්සි වෙලා තියෙනවා වගේ පොස්ට් එක ලියන්න .(මට පෙන්නේ ඊට වඩා එදා මහන්සි වෙලා තියෙනවා කියලා).කොහොමත් යනකොට ගෙනියන්න ඉතුරු වෙන්නේ ඕවා විතරයි අය්යේ .... ජය වේවා දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-19774265865039439842017-07-20T08:30:31.655+05:302017-07-20T08:30:31.655+05:30THankew! thankew!!Ela ! ela!!THankew! thankew!!Ela ! ela!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-51111285840217418542017-07-20T08:24:38.366+05:302017-07-20T08:24:38.366+05:30ඉරෝමණී ! කොහොම උනත් එච්චරම අපි ගැන අධිතක්සේරුවකින...ඉරෝමණී ! කොහොම උනත් එච්චරම අපි ගැන අධිතක්සේරුවකින් කථාකරණ එක ගැන නම් ටික වෙන්න ලැජ්ජයි ලැජ්ජයි වගේ! අපි එච්චරම පොරවල් නෙවෙයි.
විරුවන් නොවේ අප; දනන් දුක හමුවේ හදවත් උනුවන මිනිසුන් විනා !Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-79352489272106641802017-07-20T07:47:24.307+05:302017-07-20T07:47:24.307+05:30සතුටුයි! සතුටුයි!! ;
ලැබුනා! ලැබුනා!! ;
මම එන්නම...සතුටුයි! සතුටුයි!! ;
ලැබුනා! ලැබුනා!! ;
මම එන්නම් ඉක්මනින්ම සති අන්තෙක හමුවෙන්නට! ;
හමුවෙමු! කතාකරමු!!
බොහොම ස්තූතියි! කියෙව්වාට! ලිව්වාට!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-82327110953744366032017-07-20T04:32:41.198+05:302017-07-20T04:32:41.198+05:30ලියන්ඩ ඕනෙ අයියේ...
ලඟදීම පටන්ගන්නවා ..
මේල් එකක...ලියන්ඩ ඕනෙ අයියේ...
ලඟදීම පටන්ගන්නවා ..
මේල් එකක් එව්වා බලන්ඩ..ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-39948065182731891742017-07-19T20:46:34.516+05:302017-07-19T20:46:34.516+05:30Manjula Ayya , Storyanam elama thami. agae mail ke...Manjula Ayya , Storyanam elama thami. agae mail kelin wanawa kiyawaga yanakota.Kohoma unath safty is first.
Bike ride ekata matath enna thibuna. next time I will try to join with you.
all the best !Samantha Nishanhttps://www.blogger.com/profile/07382305080285815982noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-16145696337580484132017-07-19T11:05:57.524+05:302017-07-19T11:05:57.524+05:30කියවල ඉවර උනාම කමෙන්ටුවක් නොදා ඉන්නේ කොහ...කියවල ඉවර උනාම කමෙන්ටුවක් නොදා ඉන්නේ කොහොමද .ඔයාලා බෙරුනෙත් බත් ටික බෙරුනෙත් ඔයාලගේ දක්ෂ kamai පලපුරුද්දඊ. යහපත් චේතනාවි නිසා .මම හරි නේද මෙවෙනි දේ කිරීමට ඔබලාට තවත් ශක්තිය ලැබෙන්න ඕනි .Iromaninoreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-27326664787296171992017-07-19T07:24:20.675+05:302017-07-19T07:24:20.675+05:30කෝ ඉතින් ඔච්චර කියලත් ලියන්න ගත්තෙ නෑනෙ! මට එන විද...කෝ ඉතින් ඔච්චර කියලත් ලියන්න ගත්තෙ නෑනෙ! මට එන විදිය හරියට කිව්වෙත් නෑ. කිව්වනම් සති අන්තෙ පුටාර් එකේ එන්න තිබුනා සුවදුක් විමසන්න! කොහොම වෙතත් බොහොම ස්තූතියි ආවාට! බැළුවාට!! ලිව්වාට!!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-41736732739297118502017-07-19T00:40:46.125+05:302017-07-19T00:40:46.125+05:30එලමකිරි ..
පිනක් කරනගමන් ඇඩ්වෙන්චර් එකකුත් නොමිලේ...එලමකිරි ..
පිනක් කරනගමන් ඇඩ්වෙන්චර් එකකුත් නොමිලේම හම්බ වෙලා ...
අපේඇඟට දැනෙන්න ලියල තියනවා ..
ජය වේවා ...!!!ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-34140322580976088102017-07-18T15:51:28.940+05:302017-07-18T15:51:28.940+05:30බොහොමත්ම ස්තූතියි නැවතත්! නැවත නැවතත්!!බොහොමත්ම ස්තූතියි නැවතත්! නැවත නැවතත්!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-32980789086773836902017-07-18T15:48:40.787+05:302017-07-18T15:48:40.787+05:30ප්රසන්න මම ඔයත් එක්ක100% ක් ම එකඟයි. බොහොමත්ම ස්ත...ප්රසන්න මම ඔයත් එක්ක100% ක් ම එකඟයි. බොහොමත්ම ස්තූතියි . හැමදාම වගේ අදත් ගොඩ වැදුනාට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-26179797313040458342017-07-18T14:37:32.254+05:302017-07-18T14:37:32.254+05:30ඒ මොහොත අකුරු වලට ගන්න බැරි බව දන්නවා. මේ වගේම නැත...ඒ මොහොත අකුරු වලට ගන්න බැරි බව දන්නවා. මේ වගේම නැතත් ඒ වගේ හැඟීමක් දැනුන මොහොතවල් මටත් තිබිලා තියෙන නිසා තේරෙනවා.

බොහොම සිත්ගන්නාසුළු දේවල් ඔබ ලියන්නෙත් රසවත් විදියට. ඉතින් ඉබේම කියවෙනවා කලින්ම. මේ වගේ ලියුම් බොහොම වටිනවා, දන්නවද?

ප.ලි. අදාළ කෙනාටම උත්තරේ දෙනකොට 'Reply' බට්න් එකේ දෙන්න. එතකොට එක එක්කෙනාට දෙන රිප්ලයි වෙනම පේනවා. පැහැදිලියි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-12687450522344197492017-07-18T14:33:21.164+05:302017-07-18T14:33:21.164+05:30යහපත් චේතනාවෙන් වැඩක් කරනකොට සොබාදහම උනත් කරන කරද...යහපත් චේතනාවෙන් වැඩක් කරනකොට සොබාදහම උනත් කරන කරදර අඩුයි.
මොනව උනත් අදත් හොඳ විස්තරයක්. අන්තිම මොහොත වෙනකල් කුතුහලයක් තියාගෙන කියවගෙන යන්න පුලුවන්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-67923152907774184472017-07-18T14:31:24.879+05:302017-07-18T14:31:24.879+05:30බොහොමත්ම ස්තූතියි ලලිත්! හමුවෙමු නුදුරේම!බොහොමත්ම ස්තූතියි ලලිත්! හමුවෙමු නුදුරේම!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-61988804590428249302017-07-18T14:11:10.373+05:302017-07-18T14:11:10.373+05:30ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක් බැලුවා වගේ.. ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක් බැලුවා වගේ.. Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-84776683010568877802017-07-18T13:41:11.246+05:302017-07-18T13:41:11.246+05:30ඔයා හිතාගන්නකෝ අපිට මොන තරම් දුකක් දැනුනාද කියලා!
...ඔයා හිතාගන්නකෝ අපිට මොන තරම් දුකක් දැනුනාද කියලා!
කෑම ටික හොඳින් තිබුනා දැක්කාම පපුව හිරවුනා සතුටට!!
මට ඒ හැඟීම ලියා ගන්න බෑ !!! ඒතරම්ම සුන්දර අත්දැකීමක් ඒක !!!!!!!!

ඇත්තෙන්ම අර ටික විතරයි පෝස්ට් එකට දාන්න හිතුවේ. ඒත් ඊයේ රෑ ඉතිරි ටික ලිව්වාම තමයි තේරුනේ ඉතිරිටික ඒ තරම් දිගට නෑ නේද කියලා . ඊ ළඟ පෝස්ටුවෙන් පින්තූර ටිකක් දාන්නම්. ඊළඟ එකෙන් මේක ඉවරයි! දිගටම බලන්න. බොහොමත්ම ස්තූතියි හැමදාම කලින්ම බලලා කොමෙන්ටුවක් දානවාට!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-12441512596290627972017-07-18T13:06:11.331+05:302017-07-18T13:06:11.331+05:30හරි ආයෙමත් කියව්වා. බත් එක වතුරට වහුනහම දැනුන දුක ...හරි ආයෙමත් කියව්වා. බත් එක වතුරට වහුනහම දැනුන දුක අලුත් කොටසින් වේලිලා ගියපු එක හොඳයි. වෙල් ඩන් ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-37794730542156400362017-07-18T12:49:14.440+05:302017-07-18T12:49:14.440+05:30අනේ සමා වෙන්න ඕනෙ එකසිය ගානට! ඔයා කිය වලා තියෙන්නේ...අනේ සමා වෙන්න ඕනෙ එකසිය ගානට! ඔයා කිය වලා තියෙන්නේ කොටසයි . සමාවෙලා ආයෙමත් කියවන්න! ඔයා ඔක්කොම කියෙව්වම ඒ ගැන මට දැන ගන්න පු|න්චි කොමෙන්ටුවක් එල්ලන්න අමතක කරණ්න එපා!!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6288646146291877206.post-49094629497485888322017-07-18T11:18:26.301+05:302017-07-18T11:18:26.301+05:30ෂා.... නියමයි ෂා.... නියමයි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com